SL Rosa Gaming

  • Home
  • SL Rosa Gaming

SL Rosa Gaming All gaming is well and play

02/10/2022
Rosa is back
24/08/2022

Rosa is back

23/08/2022

ආයෙත් live කරමු ද😒😇👍

  FB Partner
01/06/2022

FB Partner

11/05/2022

අද 9.00 ඔයාලට rosa ගේ හැපි හෙලිකුට්ටන් කස්ටම් එකක් දිනන කෙනාට රිලෝඩ් එකක් happy birthday to me bye

ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සියළු අර්බුදකාරී තත්ත්වයන් පහව යන, සියළුම දෙනාට සමව ජීවත් වි...
14/04/2022

ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සියළු අර්බුදකාරී තත්ත්වයන් පහව යන, සියළුම දෙනාට සමව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් බිහිවන, සෞභාග්‍යයෙන් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !! 🌞💖

02/04/2022

Live නැ ආය😶

Hi sago
08/03/2022

Hi sago

02/03/2022

ලයිට් ආවා ආය ගියා😕😒🤣

08/02/2022

අද මොකක්ත ගසන්නේ 🤣
A way out ❤️
පි පයර් 🤣
හොල්මන් 👍
කියන්ට බාලාන්ට

අපගේ ආදරණීය යහලුවන් වෙනුවෙන් 2021/02/11 වන දින පැවැත්වීමට නියමිත JANNIZ GAMING VS SL ROSA GAMING PRESENTING OF THE FREE ...
06/02/2022

අපගේ ආදරණීය යහලුවන් වෙනුවෙන් 2021/02/11 වන දින පැවැත්වීමට නියමිත JANNIZ GAMING VS SL ROSA GAMING PRESENTING OF THE FREE FIRE SOLO TOURNAMENT සඳහා ඔබ සැමට සහභාගී වියහැකි අතර ජයග්‍රණය ලබන ජයග්‍රාහහයකයින් සඳහා වටිනා RELOAD ත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත..

BR Solo Winner - Reload
CS Most Killer - Reload
Best Share - Reload යන ජයග්‍රාහහයකයින් සඳහා වටිනා RELOAD ත්‍යාග හිමිවේ..

එමෙන්ම තරගාවලියේ නීතීරීතී වලට අනුකූලව කටයුතු සිදුකළ යුතු අතර තරග නීතීරීතී උල්ලංඝනය නොකළ යුතුය..
තරගාවලිය සඳහා ආදරණීය යහලුවන් ඔබ සැමට සහභාගී වන ලෙස ආරාධනා කර සිටිමු.😍❤️🔥🤟

Janniz Gaming Denniz GamingPlayerReadyThila GamingLakmal LiyanageIshu KaushiDinuka JayawardanaNadun ChamaraMatheesha Sam...
30/01/2022

Janniz Gaming
Denniz Gaming
PlayerReady
Thila Gaming
Lakmal Liyanage
Ishu Kaushi
Dinuka Jayawardana
Nadun Chamara
Matheesha Sammana
Pawara Mathusingha
Dinesh Shalinda
Damidu Nisal
Maduwa
Thisaru Malinga
Malith Sadaruwan De Silva
Sandun Dilruwan De Silva

මා හට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට විශාල සහයෝගයක් ලබාදුන් ඔබ සියලු දෙනාද ඇතුලුව මෙතෙක් කල් මා පැමිණි ගමනේ මා සමගින්ම රැදී සිටිමින් මාගේ 1K FOLLOWERS සිහිනය සැබෑවක් කරගැනීමට නන් අයුරින් සහයෝගය ලබාදුන් මාගේ ආදරණීය යහලුවන්ටද මාගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කර සිටිමි..😍🥳❤🙏

දැනට තියන බයම ගේ්ම ලු අපි බයද බන් විකාර
28/01/2022

දැනට තියන බයම ගේ්ම ලු අපි බයද බන් විකාර

පි පයර් ගහමුත
22/01/2022

පි පයර් ගහමුත

🥺😍❤
17/01/2022

🥺😍❤

මගේ  ජිවිතේ වැඩියෙන්ම ආස කරපු ගේම් එක දුකක් තිබ්බා මොකද මේක PS4 වලට විතරයි ආවේ ඓ්ත් ඔන්න Pc සෙල්ලම් කරන ගේමස්ලට අද මේ ගේ...
14/01/2022

මගේ ජිවිතේ වැඩියෙන්ම ආස කරපු ගේම් එක දුකක් තිබ්බා මොකද මේක PS4 වලට විතරයි ආවේ ඓ්ත් ඔන්න Pc සෙල්ලම් කරන ගේමස්ලට අද මේ ගේම් එක රිලීස් උනා මන් හිතන් හිටියේ කවදා හරි ගේම් එක Crack උනාම මාත් ප්ලේ කරනවා කියලා ඒත් ගේම් එක ආපු දවසෙම සෙල්ලම් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නැ හදවිතින් ස්තුති thisaru aiya මට ⁣මේ ගේම් එක බයි කරලා දුන්නට 😍🥺❤god of war game coming soon my live streaming

11/01/2022

අද මොකද්ද බොයිස් ඇන්ඩ් ග්‍රිල්ස්
Tomb raider ❤️
Free fire 🤣
හොල්මන් එකක් 👻 👍
රිඇක්ට් කොරාන්න😁

අද ධරනිව ගේනවා පුතේ
08/01/2022

අද ධරනිව ගේනවා පුතේ

Hi
05/01/2022

Hi

පුතේ බඩු ⁣බැස්සුවා පුතේ ☺️🤣
03/01/2022

පුතේ බඩු ⁣බැස්සුවා පුතේ ☺️🤣

01/01/2022

ඔහ් හෝ යාලුවනේ ඔන්න අපේ ලෝගෝ එක අලුත් අවුරුද්දේ නිකුත් උනා😁🌚
වැඩේ ලස්සනට කරේ අපි හැමෝම හදුනන Dinuka Jayawardana මල්ලි ස්තූති සෝ ඉතින් රෝසාත් එක්ක සෙට් වෙලා ඉන්න දිගටම හැමෝට සුභම සුභ නව වසරක් වේවා ආදරෙයි ඇ ❤🐷❤️

26/12/2021

Resident evil 2 👍
Visage ❤️
මොකද්ද ඕන

(Boca) my time has com18ta wadi un withrak enna මමත් බයයි 😱  තනියම බැ🌝 ඔයාලත් එන්න 🌚
25/12/2021

(Boca) my time has com
18ta wadi un withrak enna
මමත් බයයි 😱 තනියම බැ🌝 ඔයාලත් එන්න 🌚

තනියම ගහන්න යෙපාලු ඔයාලා පයතේ 7.00.pm⁣සැට් වෙමුතේ
23/12/2021

තනියම ගහන්න යෙපාලු ඔයාලා පයතේ 7.00.pm
⁣සැට් වෙමුතේ

රාත්‍රි 7.00ට මම බය නෑ උබලා බයද
20/12/2021

රාත්‍රි 7.00ට මම බය නෑ උබලා බයද

13/12/2021

Live ennathee

08/12/2021

අදත් සව්න්ඩ් නැ කියන්න ගොඩක් ඉන්නවද කස්ටිය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Rosa Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share