USHAN Bro

USHAN Bro Welcome to Ushan Bro FB page

Vertical Live Stream in Shorts Feed in Sinhala - Get More Views & SubscribersYouTube creators can now go live vertically...
29/02/2024

Vertical Live Stream in Shorts Feed in Sinhala - Get More Views & Subscribers

YouTube creators can now go live vertically from their smartphone or a desktop encoder and get views from the YouTube Shorts feed. While this feature has been available for a while, viewers can now discover vertical Live streams in their Shorts feed.

https://youtu.be/QhVaSyPjzyE

Vertical Live Stream in Shorts Feed in Sinhala - Get More Views & SubscribersWhen your livestream is in portrait orientation (taller than it is wide), mobile...

How to Rank YouTube Videos Sinhala :using vidIQ | vidIQ Complete Guide 2024
08/02/2024

How to Rank YouTube Videos Sinhala :using vidIQ | vidIQ Complete Guide 2024

In this video, I will teach you How to Rank YouTube videos using vidIQ | vidIQ Complete Guide 2024📶️ vidIQ - https://vidiq.com/ushanbroWelcome to the ultima...

🖥ඔබ Monitor එක ඉස්සරහා පැය ගානක් එක දිගට ඉන්න කෙනෙක්ද??ඔබත් Online හරහා මුදල් උපයන කෙනෙක්ද? 💵💰ඒහෙනම් ඔබේ සෞඛ්‍ය ගොඩක් අව...
25/12/2023

🖥ඔබ Monitor එක ඉස්සරහා පැය ගානක් එක දිගට ඉන්න කෙනෙක්ද??

ඔබත් Online හරහා මුදල් උපයන කෙනෙක්ද? 💵💰ඒහෙනම් ඔබේ සෞඛ්‍ය ගොඩක් අවදානම් තත්වයක තිබෙන්න පුලුවන්.

😕1. වැඩ-ජීවිත සමතුලිතතාවයක් නොමැතිවිම (Lack of work-life balance): Freelancer කෙනෙක්ට තමන් තමන්ට Boss වන නිසා unlimited වැඩ කිරිමට පෙලඹෙනවා. පැය 24න් පැය 18-22 වැඩ කරන අය ඉන්නවා. එතනදි වෙන්නේ තමට ගෙදර අයත් එක්ක, යාලුවන් එක්ක ඉන්න time එකේ අඩුවිමක් නිසැකවම වෙනවා. එ වගෙම hobbies එකක් කරන්න කාලයක් නැති වෙනවා.

😕2. අවිධිමත් වැඩ කරන වේලාවන් (Irregular work hours): Freelancing කරන බහුතරයක් වැඩ කරන්නේ USA, European clientලා එක්ක. එක නිසා අපිට ගොඩක් වෙලාවට නිදිමරාගෙන එ client එක්ක වැඩ කරන්න වෙනවා. හෙතුව තමා different time zone. එ නිසා අපේ sleep pattern eka disrupted වෙනවා

😕3 පෙනීමේ ගැටළු (Vision problems): ප්‍රමාණවත් විවේකයකින් තොරව monitor එක දිහා බලාගෙන හිදිමෙන් පෙනිමේ ගැටලු රාශියක් ඇතිවේ , blurred vision සහ දිගු කාලීන පෙනීමේ ගැටළු මුහුන දිමට සිදුවේ.

😕4. හුදකලා වීම සහ තනිකම (Isolation and Loneliness): බොහෝ විට නිවසේ සිට තනිවම වැඩ කිරීම සමාජ හුදකලා වීමට හේතු විය හැක. සමාජ අන්තර්ක්‍රියා නොමැතිකම මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වේ.

😕5. ශාරීරික සෞඛ්‍යය නොසලකා හැරීම (Physical health neglect): කාලය නොමැතිකම හෝ වාඩි වී වැඩ කිරීමේ විලාසය හේතුවෙන් freelancerලා ශාරීරික ව්‍යායාම නොසලකා හරි. මෙය තරබාරුකම, හෘද වාහිනී රෝග සහ මාංශ පේශි ගැටළු වැනි ගැටළු වලට තුඩු දිය හැකිය.

😕6. ආතතිය සහ කාංසාව (Stress and anxiety): ආදායමේ අවිනිශ්චිතතාවය, උච්චාවචනය වන orders ප්‍රමාණය සහ new clientsලා සොයා ගැනීමට ඇති පීඩනය නිදන්ගත ආතතිය හා කාංසාව ඇති කළ හැකිය.

😕7. දුර්වල ඉරියව් සහ Ergonomic ගැටළු (Poor posture and ergonomic issues): සුව පහසු පුටුවක් (chair and workspace) නෝමැතිකම නිසා සහ දුර්වල ඉරියව් සහ ergonomic ගැටළු වලට තුඩු දිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පිටුපස වේදනාව, බෙල්ලේ ආතතිය සහ වෙනත් ශාරීරික රෝග ඇති වේ.

😕8. සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු (Unhealthy eating habits): අක්‍රමවත් කාලසටහන, ආහාර ගැනීම මඟ හැරීම හෝ සෞඛ්‍යයට අහිතකර පහසු ආහාර මත යැපීම වැනි දුර්වල ආහාර පුරුදුවලට හේතු විය හැක.

😕9. Burnout: Orders අදික විම නිසා ඇතුවන පිඩනය, සහ හුදකලා වීම යන දෙකේ එකතුවිම නිසා physically and mentally වෙහෙසට පත් වීමට හේතු විය හැක.

මේ Health issues 9ගැන තව දුරටත් විස්තර සහ එවාට විසදුම 👇Video link: Health issues and solutions: https://youtu.be/1gifaEQ_yBEHealth

Health is Wealth. So please don't ignore it. Good luck friends 😊

In this video I will teach you 9 Essential Health Tips for Freelancers: Stay Fit While Working from Home!Freelancing can offer flexibility and autonomy, but ...

How to Upload Videos on YouTube 2023 PC | Sinhala Tutorial (Settings to Maximize Views)
10/08/2023

How to Upload Videos on YouTube 2023 PC | Sinhala Tutorial (Settings to Maximize Views)

This video is about How to Upload Videos on YouTube 2023 (Settings to Maximize Views)Welcome to our comprehensive guide on how to upload videos on YouTube in...

👉👉YouTube Master Course:-
10/08/2023

👉👉YouTube Master Course:-

0 වෙන් පටන් ගෙන YouTube Expert කෙනෙක් වේලා සල්ලි හොයමු

💰💰 YouTube Monetization 2023 New Requirementshttps://youtu.be/X6GXV6omSzc
21/09/2022

💰💰 YouTube Monetization 2023 New Requirements
https://youtu.be/X6GXV6omSzc

This video is about New YouTube Monetization Rules Announced | YouTube Monetization 2023Beginning in the first quarter of 2023, creators can qualify for the...

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."1. https://fuelpass.gov.lk/ එකට යන්න2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
18/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------
🚨 විශේෂ කරුණු 🚨

🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.

🚨 වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ ID නම්බර් දාලා රෙජිස්ටර් කරන්න හදන්න එපා බන්. ඩේටාබේස් එකේ තියෙන ඩේටා එක්කනේ සයිට් එක දුවන්නේ. තේරුම් ගනින්. 🤦🏼‍♂️

🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...

ජය වේවා.

මම විකුම් හර්ෂණ.

My New Videohttps://www.youtube.com/watch?v=QSetDaxLt1E
28/05/2022

My New Video
https://www.youtube.com/watch?v=QSetDaxLt1E

YouTube Views 1000කට 70$ක් | Highest CPM on YouTube 2022 | YouTube Revenue Increase Trick00:00 Intro00:07 Increase YouTube Revenue using Google Keyword plann...

YouTube Highest CPM niches
28/05/2022

YouTube Highest CPM niches

💥YouTubeවල දැනට ඇවිත් තියෙන Supirima Update එක - YouTube Research Tab. 🌟YouTube search terms හොයාගන්න විදිය.🌟Keywords vo...
23/04/2022

💥YouTubeවල දැනට ඇවිත් තියෙන Supirima Update එක - YouTube Research Tab.
🌟YouTube search terms හොයාගන්න විදිය.
🌟Keywords volume එක බලාගන්න විදිය
🌟Content gap analysis කරන විදිය
මේ video එක බලලා මේ සියල්ල ඉගෙන ගන්න.
https://youtu.be/73FmByq3-cU
USHAN Bro

This video is about Youtube New Update 2022 | YouTube Studio Research tab | YouTube AnalyticsBoya M1 Mic: https://bit.ly/3M40xMPTripod 3110: https://bit.ly/3...

💥YouTube Channel එකක් පිටරට අය වෙනුවෙන් කරනකොට ගොඩක් අයට එන ප්‍රශ්නයක් Voice දෙන්නේ කොහොමද කියලා. එකට Answer එකක් විදියට...
21/04/2022

💥YouTube Channel එකක් පිටරට අය වෙනුවෙන් කරනකොට ගොඩක් අයට එන ප්‍රශ්නයක් Voice දෙන්නේ කොහොමද කියලා. එකට Answer එකක් විදියට මේ video එක ගේනාවේ 👊
https://youtu.be/Taw1K8gfrVg

This video is about Best Free Text to Speech for YouTube Videos - Free & No LimitsText to speech: https://cloud.google.com/text-to-speechBoya M1 Mic: https:/...

Please Save a Future for Us ! 💔
04/04/2022

Please Save a Future for Us ! 💔

Nearly  US$930 YouTube CPM 😍😍😍Experience එකෙන් build කරගත්තු knowledge එක තමා 😊
28/03/2022

Nearly US$930 YouTube CPM 😍😍😍
Experience එකෙන් build කරගත්තු knowledge එක තමා 😊

📶️BOYA M1 Mic review https://youtu.be/37UjrlxZpwI
16/02/2022

📶️BOYA M1 Mic review
https://youtu.be/37UjrlxZpwI

සුපිරි Voice එකකට BOYA BY-M1 Omnidirectional Lavalier Mic Review (YouTubers & Tuition Clz)📶️place your order(Coupon code එකත් එක්ක page එකට inbox message කර...

📶️මේ වගේ YouTube Monetization ඉල්ලද්දි Adsense account එකේ errors ආවොත් මේ Issue එක හදල Adsense Account එක ගොඩ දාලා දෙන්...
08/02/2022

📶️මේ වගේ YouTube Monetization ඉල්ලද්දි Adsense account එකේ errors ආවොත් මේ Issue එක හදල Adsense Account එක ගොඩ දාලා දෙන්න පුලුවන්. (Paid service) - Inbox Contact me

📶️PC best Screenshot Software 2022 https://youtu.be/YzT-1Rp0Gik
09/01/2022

📶️PC best Screenshot Software 2022
https://youtu.be/YzT-1Rp0Gik

Hey FriendsThis video is about Best PC Screenshot Software in Sinhala | How to take a Screenshot | Best Screenshot Software 2022I am a graduate student of th...

📶️My New Video   https://youtu.be/Z1He0He4u7o
02/01/2022

📶️My New Video
https://youtu.be/Z1He0He4u7o

මේ video එකෙන් මන් කියාදෙන්නේ හරියට professional linkedIn account එකක් Create කරන විදිය How to Create Professional LinkedIn Account Sinhala 2022 | LinkedIn A...

💰පොඩ් මුදලක් තමා හැබැයි Withdrawal Sure කැමති අය Registered වෙලා සල්ලි හොයන්න weblink:- https://picoworkers.com/?a=6f8a1...
01/01/2022

💰පොඩ් මුදලක් තමා හැබැයි Withdrawal Sure කැමති අය Registered වෙලා සල්ලි හොයන්න weblink:- https://picoworkers.com/?a=6f8a19b7
කරන්න තියෙන Jobs මාරම easy.
Site එක ගැන මන් කරපු සියලුම videos මේ playlist එකේ තියෙයි බලලා ඉගෙන ගන්න
👉👉 https://youtube.com/playlist?list=PLuCrReW02lE1QAT4LIzI5JpGlc9b9-lux 👊
Good luck 😊

📶️🌟💰💰💰New Videohttps://youtu.be/lPDD3KO_Q0Y
30/12/2021

📶️🌟💰💰💰New Video
https://youtu.be/lPDD3KO_Q0Y

In this video, You can learn more about Foap Selling Photos Sinhala | Online Photo selling | Emoney SinhalaFoap is a free photo app available on iOS and Andr...

Thank you friends 40000 Subscribers
29/12/2021

Thank you friends 40000 Subscribers

Address


Alerts

Be the first to know and let us send you an email when USHAN Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to USHAN Bro:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share