03/02/2020
මුලින්ම කියන්න ඕන යූටියුබ් චැනල් එකක් මං හදලා තිබ්බේ 2013 අවුරුද්දේ. ඒ ආතල් එකට හැබැයි ඒකට වීඩියෝ එකක් දාන්න ඕන කියලා අදහසක් ආවේ පෙරේදා ඒ කියන්නේ ජනවාරි තිස් එක් වෙනිදා පළවෙනියම intro එකක් හැදුවා. ඊටපස්සේ ඉටිම් වැරදි වැරදි දවස් තුනක් තිස්සේ වීඩියෝ එක හැදුවා. 4GB රැම් එකක් තියන ලැප් එකකින් 1080p වීඩියෝ එඩිට් කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා වීඩියෝ එඩිට් කරන අය හොදටම දන්නවා. කොහොම හරි වැරදි වැරදි වීඩියෝ එක එඩිට් කරා ඉටිම්. කිසිම දවසක මං යූටියුබ් එකේ වීඩියෝ එකක් දාන්න ඕන කියලා වීඩියෝ කරලා නෑ. මේ ඔක්කොම ක්ලිප්ස් ආතල් එකට වීඩියෝ කරපු ඒවා. අඩුපාඩු ඇති ඒවා හදාගන්න ඔයාලගේ කමෙන්ට් ගොඩක් වටිනවා. අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වීඩියෝ එක හදන්න උදව් කලේ මගේ පොඩිකාලේ ඉදන් බොක්ක Nipun ආදරේට කියන්නේ ඔටුවා කියලා.ඉතින් වීඩියෝ එක බලලා චැනල් එක Subscribe කරන්න. වීඩියෝ එක like කරන්න share කරන්න. Thank you හැමෝටම!
https://youtu.be/jhZ4y2LQ4TQ
Facebook : https://www.facebook.com/dinisuru.fernando Instagram : https://www.instagram.com/dinisuru_madhuhansa Twitter : https://twitter.com/DinisuruM ...