The daily beats

  • Home
  • The daily beats

The daily beats Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The daily beats, Digital creator, .

පාන්දරම ඇහැරිලා ලස්සන සිතිවිලිවලට අපේ හිත තුලට එන්න දොර ඇරියොත්.....ඔයා දන්නවද මුළු ජීවිතේම හරි ලස්සනට සාර්ථක වෙන්න පටන්...
12/05/2024

පාන්දරම ඇහැරිලා ලස්සන සිතිවිලිවලට අපේ හිත තුලට එන්න දොර ඇරියොත්.....
ඔයා දන්නවද මුළු ජීවිතේම හරි ලස්සනට සාර්ථක වෙන්න පටන් ගන්නවා කියලා...
ඇයි දන්නවද එහෙම වෙන්නේ..
පාන්දරට,
රෑට මුරසංචාරවලට ගිහිල්ල කාර්යබහුල වෙලා හිටපු පුංචි පුංචි සුරදූතයන්ට අපිව උදේ පාන්දරම ඇහෙනවා හොඳට...
එයාලට ඇහෙන්නෙ අපේ සිතුවිලි...🌼

-Copied-

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදටසහ විශේෂ හේතුවකට..."*What Ever Happend,Happend For Good*ජිවිතය එක්ක පොරබද...
08/05/2024

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදට
සහ විශේෂ හේතුවකට..."
*What Ever Happend,Happend For Good*

ජිවිතය එක්ක පොරබදලා දේවල් මෙහෙම වෙන්න ඕන අර විදියට වෙන්න ඕන කියලා ඔයා කැමති විදියට හිතුවත් අවසානේ හැමදේම විශ්වයේ රිද්මයකට යනවා සිද්ධ වෙනවා.

ඔයාගේ වටේ ඔයාට පාලනය කරන්න බැරි
චලනය වෙන බාහිර ලෝකය දේවල් එක්ක නිදහසේ ඉන්න, ගනුදෙනු කරන්න ඉ⁣ගෙන ගන්නම වෙනවා....
නැතිනම් ඉතුරු වෙන්නේ මානසික පීඩනය විතරයි....

නිදහස් වෙන්න, ඕනවට වැඩිය ජිවිතය බරක් කරගන්න එපා!!!🌻🌻🌻

✨🍃🤍
❤️copied ❤️

හවසට වැඩ ඇරිලා ගෙදර එද්දි හස්බන්ඩ් ආසම කැමක් හදලා තියෙද්දි මගෙ මුන මේ වගෙ 😁🤗
16/04/2024

හවසට වැඩ ඇරිලා ගෙදර එද්දි හස්බන්ඩ් ආසම කැමක් හදලා තියෙද්දි මගෙ මුන මේ වගෙ 😁🤗

ජීවිතේ මොකක් හරි විශේෂ අවස්තාවකදි මම හැමදාම කාගෙන් හරි බලාපොරොත්තු වුනේ මලක් හෝ මල් පොකුරක්💐ඒක උපන්දිනේටද, මගේ ගෙදරට එද්...
12/04/2024

ජීවිතේ මොකක් හරි විශේෂ අවස්තාවකදි මම හැමදාම කාගෙන් හරි බලාපොරොත්තු වුනේ මලක් හෝ මල් පොකුරක්💐

ඒක උපන්දිනේටද, මගේ ගෙදරට එද්දිද එහෙම නැත්නම් අවුරුදු උදාවටද කියන එක මට අදාල නෑ , මට ඕන මල්. මම හරි ආසයි එක එක පාට එක එක සුවද මල් මගේ අතට ලැබෙනවට. මොන ප්‍රශ්නයක හිටියත් අළුතින් කපපු මල් පොකුරක් ලැබෙද්දි මට දැනෙනවා ඊට විනාඩි ගණනකට කලින් නොදැනුනු සැනසීමක්, ඒ දැනෙන හැගීම හරිම නිදහස් එකක්.

ඉතින්, ජීවත් වෙලා ඉන්න කාලෙ මල් වලට ආස කෙනෙක් ඉන්නවා නම් මලක් දෙන්න, ඒක ඒ කෙනාගෙ දවසම එහෙම නැත්නම් සමහර විට ජීවිතේම වෙනස් කරයි..

අනික ජීවත් වෙලා ඉන්න කාලෙ නොලැබුනු මල් මැරුණට පස්සෙ මොකටද?

Copied 😊

March ❤️
01/03/2024

March ❤️

හැඟීම් පිරිසිදු නම් කරන හැමදේම සාර්ථක  වෙනවා❤️ඉතින් ලස්සන ලමයෝ හිනාවෙලා ලස්සනට ඉන්න 💐
21/02/2024

හැඟීම් පිරිසිදු නම් කරන හැමදේම සාර්ථක වෙනවා❤️
ඉතින් ලස්සන ලමයෝ හිනාවෙලා ලස්සනට ඉන්න 💐

Shinjuku’s Omeido yokocho 🇯🇵
20/02/2024

Shinjuku’s Omeido yokocho 🇯🇵

ආදරෙ සතුට සැනසීම පිරුන Happy Valentines Day එකක්  ❤️ආදරෙන් පිරිනු හැම හදවතක් හැමදාම ආදරෙන් ම ඉන්න ඕනආදරෙන් පැරදුන හැම හද...
14/02/2024

ආදරෙ සතුට සැනසීම පිරුන
Happy Valentines Day එකක් ❤️

ආදරෙන් පිරිනු හැම හදවතක් හැමදාම ආදරෙන් ම ඉන්න ඕන
ආදරෙන් පැරදුන හැම හදවතකටම ඉක්මනින් සැනසීම ලැබෙන්න ඕන
හිතෙ ඉන්න කෙනාම ආදරෙ කරන්න ලැබෙන්න ඕන

❤️
13/02/2024

❤️

Please be good to everyone ❤️
31/01/2024

Please be good to everyone ❤️


මේ ජීවිතේ හරි කෙටියි!"ඉතිං,ආස තැන්වල යන්න...ආස දේවල් කරන්න...ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න...උමතුවෙන් මෙන් සිනාසෙන්න !මො...
21/01/2024

මේ ජීවිතේ හරි කෙටියි!"

ඉතිං,
ආස තැන්වල යන්න...
ආස දේවල් කරන්න...
ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න...
උමතුවෙන් මෙන් සිනාසෙන්න !
මොකද, මේ ගෙවෙන තත්පරෙත් ආය ගන්න බැරි
අහිංසක මොහොතක්!! 🖇♥️🍃

-Copied

විශ්වාස කරන්න සොබාදහම !ඔයාට සාධාරණයක් ඉෂ්ඨ වෙනවමයි !මිනිසුන්ට නොපෙනෙන ඔයාගේ ලස්සන හදවත,සොබාදහමට හරි අපූරුවට පේනවා.....ඉත...
16/01/2024

විශ්වාස කරන්න සොබාදහම !
ඔයාට සාධාරණයක් ඉෂ්ඨ වෙනවමයි !
මිනිසුන්ට නොපෙනෙන ඔයාගේ ලස්සන හදවත,
සොබාදහමට හරි අපූරුවට පේනවා.....
ඉතිං විශ්වාස කරන්න....
ඔයාට හැමදාම කරදර එන්නේ නැහැ !
ඔයා හැමදාම විඳවන්නේ නැහැ !
ලස්සන ජීවිතයක අයිතිකාරයෙක් වෙලා,
ඔයා හරි ඉක්මනට හිනා වෙනවා...🌼

-Copied

ඉවසන්න හැමදේකටම නියම වේලාවක් එනවා .💫
12/01/2024

ඉවසන්න හැමදේකටම නියම වේලාවක් එනවා .💫

ඇත්ත😊
12/01/2024

ඇත්ත😊

දවස් ගානක් මහන්සිවෙලා වැඩ කරලා ලැබෙන නිවාඩු දවසට දවල්ට නාලා මේ වගෙ වගෙ බත් එකක් කාලා නිදගන්නව කියන්නේ නිවාඩු දවස ලස්සනට ...
04/01/2024

දවස් ගානක් මහන්සිවෙලා වැඩ කරලා ලැබෙන නිවාඩු දවසට දවල්ට නාලා මේ වගෙ වගෙ බත් එකක් කාලා නිදගන්නව කියන්නේ

නිවාඩු දවස ලස්සනට සැමරුවා කියන එක .😂

01/01/2024
සුබ ම වේවා✨💫Happy New Year ✨
31/12/2023

සුබ ම වේවා✨💫

Happy New Year ✨

Life is art Paint you dreams ❤️
27/12/2023

Life is art Paint you dreams ❤️

ලැබුවා වු අසිරිමත් නත්තල හිත්වල සතුට සැනසීම ආදරය පිරුණ සුබ ම සුබ නත්තලක් වේවා❤️🎄
25/12/2023

ලැබුවා වු අසිරිමත් නත්තල හිත්වල සතුට සැනසීම ආදරය පිරුණ සුබ ම සුබ නත්තලක් වේවා❤️🎄

Good morning හැමෝගෙම අද දවස සාර්ථක වේවා❤️
22/12/2023

Good morning
හැමෝගෙම අද දවස සාර්ථක වේවා❤️

Please subscribe my channel ❤️
16/12/2023

Please subscribe my channel ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The daily beats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share