පට්ට - Patta

  • Home
  • පට්ට - Patta

පට්ට - Patta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පට්ට - Patta, Media/News Company, .

Sri Lankan School Girlsපට්ට නේ ලංකාවේ ඉස්කෝලෙ නංගිලා...
18/06/2020

Sri Lankan School Girls
පට්ට නේ ලංකාවේ ඉස්කෝලෙ නංගිලා...

29/05/2020

එදා හෙළ දිව

29/05/2020

මෙන්න තියෙනවා නියම සීන් එක
ආය ඉතිං හරියටම කරලා තියෙනවා..
පීචං ම තමයි..

29/05/2020

මෙහෙම අක්කලා නංගිලා ඉන්න අයට ටැග් කරපං

29/05/2020

අපේ ලොක්කාට දෙන්න අනේ
ඡන්දේ කාලෙට හැමතැනම මෙහෙම තමයි..

29/05/2020

තණමල්විල කොල්ලෙක් ගැන පට්ට විරිදුවක්

29/05/2020

පෙම්වතෙක් වීමේ කරුමය ගැන

29/05/2020

දුක හිතෙනවා යකෝ

29/05/2020

තනියම ළමයි හදන්නෙ කොහොමද

29/05/2020

හමුදාවෙ පවුල් කොන් කරන්න එපා

29/05/2020

මෙන්න වැඩ පට්ට යකෝ..

29/05/2020

ජයලාල් රෝහණගේ මසුරං කතා

29/05/2020

ඒක නම් දීලා ඇඬෙන්නම

29/05/2020

බලන්න දෙවෙනි ඉනිමම නිමවෙයි මුළු ජීවිතයම

29/05/2020

එකට තුනයි කීවට තවම එකක් නෑ මට..

29/05/2020

අපේ රටේ ආණ්ඩු හැදෙන හැටි

28/05/2020

වටා පිටාවේ තියෙන අපේ ආයුර්වේදෙ

18/05/2020

පාරට බැස්සොත් කිස් ම තමයි

17/05/2020

ඇඩ්වයිස් එක

17/05/2020

මස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනෙ සැර

16/05/2020

පොඩි හාමුදුරුවො දැක්කොත් වසලා හමාරයි

16/05/2020

අම්මෝ දැන්නම් වැඩේ කරද්දිත් හිනා යයි

16/05/2020

මෙහෙම නොවුන එවුන් අත් උස්සපල්ලා

අපිට කොහෙන්ද ඉතිං මේ වගේ ටීචර් ලා...
17/02/2020

අපිට කොහෙන්ද ඉතිං මේ වගේ ටීචර් ලා...

ගොනා ගැන කතාවක්
14/02/2020

ගොනා ගැන කතාවක්

අයිස් අර්බුදයක්.ඔබට මතකද පසුගිය වසරේ අවසාන භාගයේදී හිමාල වැටියේ ග්ලැසියර් කිහිපයක් සම්පූර්ණයෙන්ම දියවී ගිය අයුරු. එමෙන්ම...
14/02/2020

අයිස් අර්බුදයක්.

ඔබට මතකද පසුගිය වසරේ අවසාන භාගයේදී හිමාල වැටියේ ග්ලැසියර් කිහිපයක් සම්පූර්ණයෙන්ම දියවී ගිය අයුරු. එමෙන්ම ඇන්ටාර්ක්ටිකාවේ දැවැන්ත ග්ලැසියර් කොටස් ගැලවී මුහුදට එක්වූ අයුරු ?

ගෝලීය උණුසුම ඉහළ යෑමේ අර්බුදය ලෝකයේ ගොඩබිම් කලාප මුහුදට යටකරමින් තව තවත් කුඩා කරමින් සිටී. එතෙක් මෙතෙක් කාලයේදී ඇන්ටාර්ක්ටිකාවට බලපෑ උපරිම උෂ්ණත්වය වාර්තා වූයේද මේ මාසයේදීමයි. එය සෙල්ශියස් අංශක 18ක් වන අතර එම නිසා දියව යන අයිස් මුහුදු ජලයට එක්වෙමින් මුහුදු ජල මට්ටම දිගින් දිගටම ඉහළ දමමින් සිටී.

ඒ අතරතුර ඇන්ටාර්ටිකාවේ සුප්‍රසිද්ධ B49ග්ලැසියරය සම්පූර්ණයෙන්ම ඇන්ටාර්ක්ටිකාවෙන් බිඳී වෙන්වී ගොස් තිබේ. මෙම ග්ලැසියරය වර්ග කිලෝමීටර් 100ක් පමණ වන අති දැවැන්ත ග්ලැසියරයකි. කෙසේ වෙතත් ඉහළ ගොස් තිබෙන ගෝලීය උෂ්ණත්වය මෙම ග්ලැසියරය ඉතා ඉක්මනින් දියකොට දමාවි.

විද්‍යාඥයින් පවසන්නේ වසර 2100වනවිට බලාපොරොත්තුවෙන් සිටි මුහුදු ජලයේ ඉහළ යාම නිසා කුඩා ගොඩබිම් යටවීමේ අනතුර ඊට පෙර බොහෝ විට තවත් වසර 50ක් තුළදීම පෘථිවි වැසියන්ට අත්දකින්නට හැකිවන බවයි.

පින්තූරයේ දැක්වෙන්නේ ප්‍රධාන ග්ලැසියරයෙන් වෙන්වූ B49 ග්ලැසියරයයි.

©හසිත හේරත්.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පට්ට - Patta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share