Go Job.lk

Go Job.lk මෙම පේජ් එක මගින් ඔබට රැකියා ඇබෑර්තු ඉතා ඉක්මනින් දැනගත හැකියී

Vacancies Sampath bank
26/08/2023

Vacancies
Sampath bank

රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020ඒකාබද්ධ සේවාවේ ස්ථිර පත්වීම්ලාභී සංවර්ධන නිලධාරීන් සහ ස්ථීරව පුහ...
07/01/2022

රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020
ඒකාබද්ධ සේවාවේ ස්ථිර පත්වීම්ලාභී සංවර්ධන නිලධාරීන් සහ ස්ථීරව පුහුණු සේවා ස්ථානවලට අනුයුක්තවන අභ්‍යාසලාභින් රාජකාරි භාර ගැනීම

𝐔𝐧𝐞𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭 𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞𝐬 𝐏𝐥𝐚𝐜𝐞𝐦𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 – 𝟐𝟎𝟐𝟎
𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐭𝐡𝐞 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐢𝐧 𝐏𝐞𝐫𝐦𝐚𝐧𝐞𝐧𝐭 𝐁𝐚𝐬𝐢𝐬 - 𝐀𝐬𝐬𝐮𝐦𝐩𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐝𝐮𝐭𝐢𝐞𝐬

வேலையற்ற பட்டதாரிகளுக்கு வேலைவாய்ப்பு வழங்கும் நிகழ்ச்சித் திட்டம் - 2020
இணைந்த சேவைக்கு நிரந்தர நியமனம் பெற்றுள்ள அபிவிருத்தி உத்தியோகத்தர்களும் நிரந்தரப் பயிற்சிக்காக சேவை நிலையங்களில் இணைக்கப்பட்டுள்ள பயிலுநர்களும் கடமைப் பொறுப்பேற்றல்

දිගු / 𝐋𝐢𝐧𝐤𝐬 / இணைப்புகள் :

𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 :https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/1641567558-appointment-trainee-graduates-to-public-service-in-permanent-basis-assumption-of-duties-2020-s.pdf

𝐓𝐚𝐦𝐢𝐥 :https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/c38afad5d1711ba6e1434923ef501f75-appointment-trainee-graduates-to-public-service-in-permanent-basis-assumption-of-duties-2020-t.pdf

11/11/2021

උපුටාගැනීමකි
සංවර්ධන නිලධාරී EB Target...රාජකාරි ලිපි ලිවීම....

මෙහිදී ආයතන සංග්‍රහයේ xxviii පරිච්ඡේදයේ විධිවිධාන හා කාර්යාල ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. සරලව සඳහන් කළොත්....

01. මගේ අංකය,ඔබේ අංකය,යවන්නාගේ ලිපිනය, දිනය ලිපියේ දකුණු පස ඉහළ⁣ කෙළවරේ හෝ ලිපි ශීර්ෂයක නම් නියමිත ස්ථානවල සඳහන් කිරීම.

02.දිනය සඳහන් කිරීමේ දී වර්ෂය හා මාසය පමණක් සඳහන් කිරීම.(දිනය යොදනු ලබන්නේ අත්සන් කරන නිලධාරියා අත්සන් තබන අවස්ථාවේ දී වීම)

03.ලබන්නා ගේ ලිපිනය ලිපියේ වම්පස සඳහන් කළ යුතු වීම.

04.රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකට යවන ලිපියක් නම් ආමන්ත්‍රණයක් සඳහන් නොකිරීම.

05. මහජනයාට යවන ලිපියක් නම් සුදුසු පරිදි ආමන්ත්‍රණය කිරීම. උදා: ගරුතර ස්වාමීන් වහන්ස,පූජකතුමනි,මැති තුමනි,මහත්මයානෙනි,මහත්මියෙනි,මෙනවියෙනි ආදී වශයෙන්...

06. ලිපියේ කරුණුවලට ගැලපෙන මාතෘකාවක් යෙදීම.

07.එක් ලිපියක් එක් කරුණකට පමණක් සීමා කිරීම.

08.ලිපියේ පළමු ඡේදය අංක නොකිරීම.

09. පෙර ලිපි ගනුදෙනුවක් ඇත්නම් ඒ බව පළමු ඡේදයේම සඳහන් කිරීම.(මෙහිදී මගේ සමාංක හෝ ඔබේ සමාංක ලෙස සඳහන් කරන විට,ලිපියේ එම ස්ථානයේ නැවත අංකය යෙදීම අවශ්‍ය නොවේ.මන් ද එය ඉහළ සඳහන් වන බැවින්)

10.දෙවන ඡේදයේ සිට ඡේද අංක කිරීම. උදා. දෙවන ඡේදය අංක 02.

11. ලිපිය ලිවීමේ දී සරල,සුගම,සංවර,ආචාරශීලී භාෂා විලාසයක් භාවිතා කිරීම.

12.ලිපිය මනාකොට අවසන් කිරීම. උදා: සාමාන්‍යයෙන් ඉහළ ආයතනයකට හෝ මහජනයාට යවන ලිපියක් නම් කාරුණිකව දන්වා සිටිමි/ කාරුණිකව ඉල්ලා සිටිමි. සම මට්ටමේ ආයතනයකට යවන ලිපියක් නම් කාරුණිකව දන්වමි/ කාරුණිකව ඉල්ලමි. පහළ මට්ටමේ ආයතනයකට යවන ලිපියක් නම් ⁣මෙයින් දන්වම්/ මෙයින් ඉල්ලමි.

13. මහජනයාට හා මහජන නියෝජිතයිනට යවන ලිපියක් නම් ලිපිය අවසානයේ "මෙයට ඔබේ සේවයට කැපවුණ" යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් කිරීම.

14. අත්සන් කරන්නාගේ නම අත්සනට යටින් හා නිල නාමයට උඩින් සඳහන් කිරීම.

*** මෙහිදී අත්සන් කිරීමේ ත්‍රිවිධාකාර විධි පිළිබඳව විශේෂයෙන්ම අවධානයට ගැනීම ඉතා වැදගත් වීම.

එනම්, I.ඉතා වැදගත් ලිපි ආයතන ප්‍රධානියාම අත්සන් කර යැවීම.

ii. ඉතා වැදගත්,ආයතන ප්‍රධානියාම අත්සන් කළ යුතු ලිපියකට ආයතන ප්‍රධානියා නියෝගයක් දී ඇත්නම් හෝ ලිපියේ කෙටුම්පත ඔහු අනුමත කර ඇත්නම්, දකුණු පස ආයතන ප්‍රධානියා ගේ නමට ඉදිරියෙන් අත්/ කළේ : ලෙස සඳහන් කර වම්පස බලය පැවරූ නිලධාරියෙකු විසින් නම,තනතුර පමණක් යොදා අත්සන් කර යැවීම. (මෙහිදී රූලක් පහළට වන සේ අත්සන් කරන්නාගේ නම සඳහන් විය යුතු වීම)

iii. ඉතා වැදගත් නොවන,සාම්ප්‍රදායිකව එදිනෙදා යවන ලිපි ආයතන ප්‍රධානියා වෙනුවට බලය පැවරූ නිලධාරියෙකු විසින් අත්සන් කර යැවීම.

15. අවශ්‍යතාවය පරිදි පිටපත් ධූරාවලියේ අනුපිළිවෙළට සටහන් කිරීම.

16. සාමාන්‍යයෙන් ආගමික නායකයින්ට, මහජන නියෝජිතයින්ට.... ලිපි යැවීමේ දී පොදුවේ සකස් කළ ලිපියක පිටපතක් ලෙස යැවීම එතරම් යෝග්‍ය නොවන අතර ඔවුන් සඳහා වෙනම ලිපියක් සකස් කර යැවීම.

ප්‍රවීණ දේශිකා නීති හා කළමනාකරණවේ දී මල්ලිකා ජයවර්ධන

🔵රබර් සංවර්ධන නිලධාරී III  ශ්‍රේණිය සදහා බදවා ගැනීමේ විෘරත තරග විභාගය 2021🔶වැවිලි අමාත්‍යාංශය👉මූලික වැටුප 31,040/=❌අවසන්...
24/09/2021

🔵රබර් සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සදහා බදවා ගැනීමේ විෘරත තරග විභාගය 2021
🔶වැවිලි අමාත්‍යාංශය
👉මූලික වැටුප 31,040/=
❌අවසන් දිනය 2021/10/22
✅සා/පෙල සහ උ/පෙල සුදුසුකම්
🔴ලිඛිත විභාගයකින් තොරා ගනු ලබයි
⚫වයස 18-30
🟢අයදුම් පතක් සකස් කර එහි අතසන සහතික කොට ලි.ප තැපෑලෙන් දක්වා ඇති ලිපිනයට
◾වැඩි විසතර සදහා ලිපිය බලන්න
◾උපුටා ගැනීම සහ වැඩි දිස්තර සදහා දින මිණ ඩේලි නිව්ස් පුවත්පත් බලන්න (2021/9/21)

ඖෂධවේදී ඇබෑර්තු ... !!!අනුරාධපුර දැන්ම පහත අංකය අමතන්න....
12/03/2021

ඖෂධවේදී ඇබෑර්තු ... !!!
අනුරාධපුර
දැන්ම පහත අංකය අමතන්න....

රාජ්‍ය සේවයේ ප්‍රාථමික ගණයේ (PL-1, PL-2, PL-3) රැකියාවල නියුතු අභ්‍යන්තර උපාධියක් සහිත නිලධරයන්ගේ තොරතුරු කැඳවීම Calling...
04/03/2021

රාජ්‍ය සේවයේ ප්‍රාථමික ගණයේ (PL-1, PL-2, PL-3) රැකියාවල නියුතු අභ්‍යන්තර උපාධියක් සහිත නිලධරයන්ගේ තොරතුරු කැඳවීම

Calling information of the Public Employees who serve under PL-1, PL-2 & PL-3 Categories with an internal degree

அரச சேவையில் சேவையாற்றும் ஆரம்ப மட்டத்திலுள்ள (PL-1, PL-2, PL-3) உள்வாரி பட்டம் பெற்ற அலுவலர்களின் தகவல்களை பெற்றுக்கொள்ளுதல்

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.If these links are inaccessible, please copy and paste the link in the browser.இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/latest_document/notices/2021/1614775897-collecting-info-public-employees-serve-under-PL1-PL-2-PL-3-categories-with-degree-2021-s.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/latest_document/notices/2021/079bb05e310382aaedb9beaf41933d11-collecting-info-public-employees-serve-under-PL1-PL-2-PL-3-categories-with-degree-2021-t.pdf

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා - 2021Appeals with regard to the Annual Tran...
08/02/2021

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ අභියාචනා - 2021

Appeals with regard to the Annual Transfers of the Officers in Sri Lanka Administrative Service - 2021

இலங்கை நிர்வாக சேவை அலுவலர்களின் வருடாந்த இடமாற்றங்கள் தொடர்பான மேன்முறையீடு – 2021

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/eee4c0e3861e3a80b2d2a7b78316f171-slas-annual-transfer-appeal-decisions-2021-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/1612779135-slas-annual-transfer-appeal-decisions-2021-e.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/eee4c0e3861e3a80b2d2a7b78316f171-slas-annual-transfer-appeal-decisions-2021-t.pdf

මෙන්න ඉගෙන ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන අනගි අවස්තාවක්. ඔබේ දරුවට වගේම ඔබටත් ප්‍රයෝජනය වේවි  Text book for Gr...
30/01/2021

මෙන්න ඉගෙන ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන අනගි අවස්තාවක්. ඔබේ දරුවට වගේම ඔබටත් ප්‍රයෝජනය වේවි
Text book for Grade 1 to 12/13
Medium ( Sinhala , Tamil & English )
මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඩව්න්ලෝඩ් කරගන්න...
http://www.edupub.gov.lk/BooksDownload.php

මතක ඇතුව තවත් කෙනෙක් සමග බෙදාගන්න .
Copied

අත්තිකාරම් මුදල් ලබාදීම Gojob.lk ආයතනය ලාබ හෝ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම පිනිස ඇති කල ආයතනයක්  #නොවේ. අපගේ මූලිකම ...
04/01/2021

අත්තිකාරම් මුදල් ලබාදීම

Gojob.lk ආයතනය ලාබ හෝ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම පිනිස ඇති කල ආයතනයක් #නොවේ. අපගේ මූලිකම අරමුණ වන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා ඇබෑර්තු දැනුම් දීමත්, ඔබේ රැකියවට අවශ්‍ය වන විශේෂ තොරතුරු ලබාදීමත් ය. එබැවින් හැකිතාක් පෝස්ට් ශෙයා කර පේජ් එක වෙත වැඩි වශයෙන් ඔබේ මිතුරන් එක්කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 23/2020 - රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2021 වසර

Public Administration Circular : 23/2020 - Special Advance to Public Officers – Year 2021

அரசாங்க நிர்வாகச் சுற்றறிக்கை : 23/2020 - அரசாங்க உத்தியோகத்தர்களுக்கான விசேட முற்பணங்கள் - 2021 ஆம் ஆண்டு

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/circulars/2020/S/1609739459-23-2020-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/circulars/2020/E/1609739459-23-2020-e.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/circulars/2020/T/1609739459-23-2020-t.pdf

Notice for Graduate Trainees of 2019 BatchThe time duration given to submit the online application is here by extended t...
31/12/2020

Notice for Graduate Trainees of 2019 Batch

The time duration given to submit the online application is here by extended to 05 January, 2021, 12:00 midnight.
For the inquires on technical problems please send a SMS to No – 071525 3192 (SMS Only)

-Director General of Combined Services.

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.
දිගු / Links / இணைப்புகள் :

Sinhala :
http://www.pubad.gov.lk/web/images/latest_document/notices/2020/1609390508-permanent-appointment-graduates-trainees-stage-II-III-2019-calling-info-online-date-extended-s.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/latest_document/notices/2020/10866e17f735cc26a877b977ec7b0475-permanent-appointment-graduates-trainees-stage-II-III-2019-calling-info-online-date-extended-t.pdf

2021 - වාර්ෂික ස්ථාන මාරුවීම් (ශ්‍රී ලංකා පරිපාලන සේවය - I,II,III ශ්‍රේණි)Annual transfers - 2021 (Grade I,II,III of Sri...
24/12/2020

2021 - වාර්ෂික ස්ථාන මාරුවීම් (ශ්‍රී ලංකා පරිපාලන සේවය - I,II,III ශ්‍රේණි)

Annual transfers - 2021 (Grade I,II,III of Sri Lanka Administrative Service)

2021 - வருடாந்த இடமாற்றங்கள் (இலங்கை நிர்வாக சேவை தரம் I,II,III )

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/4faa0a5c07cab3756474fff84c78c0d1-slas-grade-i-ii-iii-annual-transfers-list-2021-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/1608810690-slas-grade-i-ii-iii-annual-transfers-list-2021-e.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/latest_document/transfer/2021/4faa0a5c07cab3756474fff84c78c0d1-slas-grade-i-ii-iii-annual-transfers-list-2021-t.pdf

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 22/2020 - පරිපුරක උත්සව ණය යෝජනා ක්‍රමයPublic Administration Circular : 22/2020 - Supplementar...
17/12/2020

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 22/2020 - පරිපුරක උත්සව ණය යෝජනා ක්‍රමය

Public Administration Circular : 22/2020 - Supplementary Festival Loan Scheme

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/circulars/2020/S/1608182782-22-2020-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/circulars/2020/E/1608182782-22-2020-e.pdf

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 15/2007(IV) - රජයේ සේවකයන් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබාදීමPublic Administration Circul...
17/12/2020

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 15/2007(IV) - රජයේ සේවකයන් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබාදීම

Public Administration Circular : 15/2007(IV) - Provision of Property and vehicle loans for Public Servants through Banks

அரசாங்க நிர்வாகச் சுற்றறிக்கை : 15/2007(IV) - அரச அலுவலர்களுக்கு வங்கிகள் ஊடாக சொத்துக் கடன் மற்றும் வாகனக் கடன் வழங்குதல்

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/circulars/2020/S/1608099411-15-2007-iv-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/circulars/2020/E/1608099411-15-2007-iv-e.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/circulars/2020/T/1608099411-15-2007-iv-t.pdf

උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන - 2020 යටතේ බඳවා ගත් අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා රාජ්‍ය අංශයට අනුයුක්ත කිරීමUnemploy...
15/12/2020

උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන - 2020 යටතේ බඳවා ගත් අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා රාජ්‍ය අංශයට අනුයුක්ත කිරීම

Unemployed Graduates / Diploma Holders Training Program 2020 - attaching for public sector training

பட்டதாரிகளுக்கு ததாழில்வாய்ப்பு வழங்கும் நிகழ்ச்சித்திட்டம் – 2020 இன் கீழ் ஆட்சேர்ப்புச் தேய்யப்பட்டுள்ள பயிலுநர்களுக்கு பயிற்சியளிப்பதற்காக அரே துறைகளில் இறைத்தல்

ස්වයංක්‍රීයව දිගුව වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If this link is inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்பை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගුව / Link / இணைப்பு :http://www.pubad.gov.lk/web/images/latest_document/notices/2020/1607934630-attaching-for-public-sector-tarining-letter-for-institutions-11.12.2020.pdf

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020வேலையற்ற பட்டதாரிகளுக்கு வேலைவாய்ப்பு வழங்கும் நிகழ்ச்சி - 2020E...
11/12/2020

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020
வேலையற்ற பட்டதாரிகளுக்கு வேலைவாய்ப்பு வழங்கும் நிகழ்ச்சி - 2020
Employment of Unemployed Graduates – 2020

2020.08.16 දිනැතිව පළ කරන ලද පොරොත්තු ලේඛනය/ 2020.09.02 දිනෙන් පසු ලද අභියාචනා සලකා බැලීම - 2
2020.08.16 ஆம் திகதியைக் கொண்டதாக வெளியிடப்பட்ட காத்திருப்புப் பட்டியலை/ 2020.09.02 ஆம் திகதியின் பின்னர் கிடைக்கப் பெற்ற மேன்முறையிடுகளைக் கவனத்தில் எடுத்தல் - 2
Pending list published on 16.08.2020 / Review of appeals received after 02.09.2020

ලේඛනය I / பட்டியல் I / List I
https://drive.google.com/file/d/1db65pD_5e5Zw1LYSzZkGlefpxZW_tvn7/view?usp=sharing

ලේඛනය II / பட்டியல் II / List II

1. Colombo / කොළඹ / கொழும்பு
https://drive.google.com/file/d/1ZTzKrlqjhy1fqBYn0GLj6gV-RqSVjn1N/view?usp=sharing

2. Gampaha / ගම්පහ / கம்பஹா
https://drive.google.com/file/d/1CKpqTrCIdddBm31s9rnRBXhi1OGFujk_/view?usp=sharing

3. Kalutara / කළුතර / களுத்துறை
https://drive.google.com/file/d/18ntFxvAo247w6fjfBFFAmfUz_j1wkde5/view?usp=sharing

4. Kandy / මහනුවර / கண்டி
https://drive.google.com/file/d/1YJfd_0oRTnEZTOOfPsokO0KtNypundQI/view?usp=sharing

5. Matale / මාතලේ / மாத்தளை
https://drive.google.com/file/d/1G4xm0yMLeQeYwtIalX5zi2Ab7rjK8ESY/view?usp=sharing

6. Nuwera-Eliya / නුවරඑළිය / நுவரெலியா
https://drive.google.com/file/d/1OSIeZ2mhxmZr6lp8bqjjYrm8Rb8MB1F-/view?usp=sharing

7. Galle / ගාල්ල / காலி
https://drive.google.com/file/d/1zAAXzilekpk6T-A6Fr_r-Vjs9GYWCaD5/view?usp=sharing

8. Matara / මාතර / மாத்தறை
https://drive.google.com/file/d/1ciyUad9I95bCI8pcCc5UBdiiboFqwsTJ/view?usp=sharing

9. Hambanthota / හම්බන්තොට / ஹம்பாந்தோட்டை
https://drive.google.com/file/d/1stFIDiwTGqLabw3TwFmV6UkgpHSSyDGB/view?usp=sharing

10. Jaffna / යාපනය / யாழ்ப்பாண
https://drive.google.com/file/d/1HVRfmupwhZ4O35yWQcZKa5dMroBFHdP9/view?usp=sharing

11. Vauniya / වව්නියාව / வவுனியா
https://drive.google.com/file/d/1ZNr28JIXZrit0C_AlVEUAhmiaLu3frpM/view?usp=sharing

12. Mulathivu / මුලතිව් / முல்லைத்தீவு
https://drive.google.com/file/d/1psGI1kjh8EcTNW0KgDHLULyCSHSMYg58/view?usp=sharing

13. Kilinochchi / කිළිනොච්චි / கிளிநொச்சி
https://drive.google.com/file/d/1wmU-njo_NnJ_ryyABo1l3H9eHIE_J9p_/view?usp=sharing

14. Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
https://drive.google.com/file/d/1w6LreTtzXN_NJlPvHi1Uq-1WUhy-fi7M/view?usp=sharing

15. Ampara / අම්පාර / அம்பாறை
https://drive.google.com/file/d/1OduYmHOKFDzby0SdEqDFAYiK6hrXxb8e/view?usp=sharing

16. Trincomalee / ත්‍රිකුණාමලය / திருகோணமலை
https://drive.google.com/file/d/1LikDE-TxLlTR9EIVK6lK-59jhix_qaGs/view?usp=sharing

17. Kurunegala / කුරුණෑගල / குருணாகலை
https://drive.google.com/file/d/1VwZc8q4Spt9FaqJD1RM5uwpK_GIifQcg/view?usp=sharing

18. Puttalam / පුත්තලම / புத்தளம்
https://drive.google.com/file/d/1HZo6WBaXMbphSlkCDEj7OY3YdJ1DUmVU/view?usp=sharing

19. Anuradhapura / අනුරාධපුර / அநுராதபுர
https://drive.google.com/file/d/1xhh0z7dJ8gr00C5L8Kt6F4mril1oARok/view?usp=sharing

20. Polonnaruwa / පොළොන්නරුව / பொலன்னறுவை
https://drive.google.com/file/d/1blso0qHjMVPRTcpGVOWBW0GwNUYjD3X5/view?usp=sharing

21. Badulla / බදුල්ල / பதுளை
https://drive.google.com/file/d/1qwItHDDjXbjOgUkVyaUz25hIZ6dlKkdW/view?usp=sharing

22. Monaragala / මොණරාගල / மொனராகலை
https://drive.google.com/file/d/1SIf77KUof0iBiO3D5tXBRDKRbb32UECV/view?usp=sharing

23. Rathnapura / රත්නපුර / இரத்தினபுரி
https://drive.google.com/file/d/1FIssg-iawwqS0FTRSnColQnxF9pHq4OC/view?usp=sharing

24. Kegalle / කෑගල්ල / கேகாலை
https://drive.google.com/file/d/1yTbM-GD-PX6RGRWZXAAnn8E-ETIIzrK0/view?usp=sharing

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් සීමිත පදනම මත බඳවා ගැනීම - 2020Recruitment of Officers for Grade II...
09/12/2020

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් සීමිත පදනම මත බඳවා ගැනීම - 2020

Recruitment of Officers for Grade III of Sri Lanka Engineering Service under Limited Stream - 2020

இலங்கை ப ொறியியல் சேகையின் தரம் III இற்கு உத்திசயொைத்தர்ைகை மட்டுப் டுத்தப் ட்ட அடிப் கடயில் ஆட்சேர்ப்புச் பேய்தல்- 2020

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/latest_document/exam_notice/2020/f6f3faa03f13f2e49f3342c959dec08d-sles-limited-recruitment-to-grade-iii-exam-application-2020-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/latest_document/exam_notice/2020/1607508193-sles-limited-recruitment-to-grade-iii-exam-application-2020-e.pdf

කාරුණික ඉල්ලීමයිඔබේ රැකියා අවශ්‍යතාවය පිනිස පවත්වාගෙන යන මෙම පිටුව කිසිදු ලාබ අරමුණක් නැති හුදෙක් රැකියා අපේක්ශකයන්ගේ දැ...
08/12/2020

කාරුණික ඉල්ලීමයි
ඔබේ රැකියා අවශ්‍යතාවය පිනිස පවත්වාගෙන යන මෙම පිටුව කිසිදු ලාබ අරමුණක් නැති හුදෙක් රැකියා අපේක්ශකයන්ගේ දැනගැනීම පිණිසම නොමිලේ පවත්වා ගෙන යන සේවාවකි. ඔබේ මිතුරන්ට බැලීම සදහා අඩුමතරමේ පෝස්ට් එකට Like එකක් හෝ දැමීමට කාරුණික වන්න.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය - 2018 (2020)

Open/Limited Competitive Examination for recruitment to Grade III, Class I of Sri Lanka Information and Communication Technology Service 2018 (2020)

இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு I தரம் III க்கு ஆட்சேர்ப்பதற்கான திறந்த/மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2018 (2020)

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Open/ විවෘත/ திறந்த :http://www.pubad.gov.lk/web/images/latest_document/exam_notice/2020/1607426205-slicts-open-recruitment-to-class-1-grade-i-exam-revised-gazette-notice-2018-2020-s.pdf

Limited / සීමිත / மட்டுப்படுத்தப்பட்ட :http://www.pubad.gov.lk/web/images/latest_document/exam_notice/2020/1607425701-slicts-limited-recruitment-to-class-1-grade-i-exam-revised-gazette-notice-2018-2020-s.pdf

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 21/2020 - රජයේ ගොඩනැගිලි හා නිවාස කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - ...
07/12/2020

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 21/2020 - රජයේ ගොඩනැගිලි හා නිවාස කුලී "20.02.01.01." සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - 2020.12.31

Public Administration Circular : 21/2020 - Submission of report on arrears of revenue for code “20.02.01.01” Rent on Government Building & Housing as at 31.12.2020

அரசாங்க நிர்வாகச் சுற்றறிக்கை : 21/2020 - அரசாங்க கட்டிடங்களின் மற்றும் வீடுகளிலிருந்தான வாடகை “20.02.01.01” தொடர்பான வருமான நிலுவை அறிக்கை சமர்ப்பித்தல் – 2020.12.31

ස්වයංක්‍රීයව දිගු වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If these links are inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்புகளை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගු / Links / இணைப்புகள் :

Sinhala :http://www.pubad.gov.lk/web/images/circulars/2020/S/1607354074-21-2020-s.pdf

English :http://www.pubad.gov.lk/web/images/circulars/2020/E/1607354074-21-2020-e.pdf

Tamil :http://www.pubad.gov.lk/web/images/circulars/2020/T/1607354074-21-2020-t.pdf

අප සොයන්නේ ඔබවයි..!!!ජාතියේ මහා පහන්ටැඹ - ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතයනය ලෙස ශ්‍රී ලාoකේය මුල්‍ය ක්ෂේත්‍රයේ පෙ...
03/12/2020

අප සොයන්නේ ඔබවයි..!!!

ජාතියේ මහා පහන්ටැඹ - ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතයනය ලෙස ශ්‍රී ලාoකේය මුල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාරී ගමනක යෙදෙන MBSL අප.. සාම්ප්‍රධායෙන් බැහැරව නව කඩයිම් , අභියෝග මතින් සාර්ථකත්වයේ හිනි පෙත්තටම යාමට සිහින දකින ඔබට ශක්තියක් වන්නට සුදානම්.💪🏼

විධායක / කණිෂ්ට විධායක / පුහුණු නිලධාරී තනතුරු - 4 ( Executives / Junior Executives and Trainees) MBSL හැටන් ශාඛාව

ණය හා මුල්‍ය සේවා විකිණුම් ක්ෂේත්‍රයේ අභියෝගයන්ට අභියෝගයක් විය හැකි ඔබට අගනා අවස්ථාවක් 😃

සුදුසුකම්..📓

✅අ.පො.ස. උසස් පෙළ විෂයන් තුනකින් සමත් වී තිබීම
✅ලිසිං සේවා පළපුරුද්ද ( විධායක හා කනිෂ්ට විධායක තනතුරු සදහා )
✅පුද්ගල සබදතා කෙරෙහි විශිෂ්ටයෙකු වීම
✅වලංගු යතුරු පැදි බලපත්‍රයක් තිබීම

ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකුනම්, ඔබට සරිලන රැකියා අවස්ථා රැසක් පිරිනැමීමට අප සුදානම්...🤝🏻

ඔබගේ ජීව දත්ත ඇතුලත් අයැදුම්පතක් ඉක්මනින්ම අප වෙත යොමු කරන්න 😊

[email protected]
077-324 0193

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ...
02/12/2020

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සදහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018(II) සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019(I) - විභාග කාලසටහන

First efficiency Bar Examination for Officers in Sri Lanka Administrative Service, Sri Lanka Engineering Service, Sri Lanka Scientific Service, Sri Lanka Architects' Service, Sri Lanka Accountants' Service and Sri Lanka Planning Service - 2018(II) and Second Efficiency Bar Examination for Officers in Sri Lanka Administrative Service, Sri Lanka Accountants' Service and Sri Lanka Planning Service - 2019(I) – Exam Timetable

இலங்கை நிர்வாக சேவை, இலங்கை பொறியியல் சேவை, இலங்கை விஞ்ஞான சேவை, இலங்கை கட்டடக் கலைஞர் சேவை, இலங்கை கணக்காளர் சேவை மற்றும் இலங்கை திட்டமிடல் சேவையிலுள்ள அலுவலர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைப் பரீட்சை – 2018(II) மற்றும் இலங்கை நிர்வாக சேவை, இலங்கை கணக்காளர் சேவை மற்றும் இலங்கை திட்டமிடல் சேவையிலுள்ள அலுவலர்களுக்கான இரண்டாம் வினைத்திறன்காண் தடைப் பரீட்சை – 2019(I) – பரீட்சை நேரசூசி

ස්වයංක්‍රීයව දිගුව වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්‍රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න.
If this link is inaccessible, please copy and paste the link in the browser.
இந்த இணைப்பை அணுக முடியாததாக இருந்தால், பின்வரும் நீட்டிப்பை வலை உலாவியில் பிரதியெடுத்து உள்ளிடுவதன் மூலம் அதை அணுக முயற்சிக்கவும்.

දිගුව / Link / இணைப்பு :

http://www.pubad.gov.lk/web/images/latest_document/exam_notice/2020/1606875172-sl-services-eb-exam-2018-ii-2019-i-exam-timetable-e.pdf

රජයේ ඇබෑර්තුශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියකලමනාකාර සහකාරඋපදේශකවැඩසටහන් නිලදාරීසහකාර අධ්‍යක්ෂ ප්‍රධාන අභ්‍යන්තර විගණක...
28/11/2020

රජයේ ඇබෑර්තු

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
කලමනාකාර සහකාර
උපදේශක
වැඩසටහන් නිලදාරී
සහකාර අධ්‍යක්ෂ
ප්‍රධාන අභ්‍යන්තර විගණක
අධ්‍යක්ෂ

රජයේ ඇබෑර්තුඉංග්‍රීසි ගුරු පුරප්පාඩු- ඩිප්ලෝමාධාරීඋතුරු පලාතTeacher Vacancies (English Diploma Holders) - Northern Provi...
28/11/2020

රජයේ ඇබෑර්තු
ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු- ඩිප්ලෝමාධාරී
උතුරු පලාත
Teacher Vacancies (English Diploma Holders) - Northern Provincial Public Service

රජයේ රැකියා ඇබෑර්තුඋපාධිධාරී ගුරු පුරප්පාඩු - උතුරු පලාත්සභාව
28/11/2020

රජයේ රැකියා ඇබෑර්තු
උපාධිධාරී ගුරු පුරප්පාඩු - උතුරු පලාත්සභාව

රජයේ රැකියා ඇබෑර්තු Pneumatic Roller Operator, Vibrating Roller Operator, Heavy Vehicle Driver, Asphalt Paving Operator,...
28/11/2020

රජයේ රැකියා ඇබෑර්තු

Pneumatic Roller Operator, Vibrating Roller Operator, Heavy Vehicle Driver, Asphalt Paving Operator, Motor Grader Operator, Technician, Welder & Electrician, Tinker, Rakemen, Skidmen - Western Province Provincial Road Development Authority
Closing Date: 2020-12-03

දකුණු පලාත් තාක්ෂණ සේවයේ පුරප්පාඩුයාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න
28/11/2020

දකුණු පලාත් තාක්ෂණ සේවයේ පුරප්පාඩු
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න

සීමාසහිත ලංකා පොහොර සමාගමManager (Administration & HR, Finance), General Manager - Ceylon Fertilizer Company LtdClosing ...
28/11/2020

සීමාසහිත ලංකා පොහොර සමාගම
Manager (Administration & HR, Finance), General Manager - Ceylon Fertilizer Company Ltd
Closing Date: 2020-12-11

Professor, Senior Lecturer, Lecturer, Instructor (Computer Technology), Career Guidance Counsellor, Instructor in Physic...
28/11/2020

Professor, Senior Lecturer, Lecturer, Instructor (Computer Technology), Career Guidance Counsellor, Instructor in Physical Education
Government Sector

28/11/2020

Engineering Assistant - Islandwide

Should have NDT or Equivalent Qualification in Engineering
Minimum 2 years of experience in water supply projects is a must
Good team player with a high degree of commitment to complete works
A forward-thinking approach to the management of clients and projects

Candidates are required to add a scanned signature in the CV itself
Attach your NDT or equivalent certificate along with the CV

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Go Job.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Go Job.lk:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share