Channel 1 tv

Channel 1 tv Entertainment , Educational , Political , Traditional , Television in Srilanka.

02/12/2019

#ජීවිතේ_නුඹයි ආදරේ පුදුම විදියට දැනෙන ආදරයක් වෙනුවෙන් ජීවිතේම කැප කරපු ඇයගේ කථාව..ජනවාරි මස 03 දා සිට සතියේ දිනවල රාත්‍රි 9.00 ට බලාපොරොත්තු වන්න.channel1tv ෆෙස්බුක් ඔස්සේ නරඹන්න ෆෙජ් එකට ලයික් කරලා එකතු වෙන්න.

23/10/2019
21/10/2019

2019 ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය නිසා භයානක අර්බුදයක් ඇති විය හැකියි..

 ේ_වෙලා | සංසාරගත ආදරයක ආත්මීය හමුවීම..දෙසැම්බර් 06 සිකුරාදා සිට සෑම සතියකම සිකුරාදා රාත්‍රී 10.00 ට   තුලින්..
21/10/2019

ේ_වෙලා | සංසාරගත ආදරයක ආත්මීය හමුවීම..
දෙසැම්බර් 06 සිකුරාදා සිට සෑම සතියකම සිකුරාදා රාත්‍රී 10.00 ට තුලින්..

OBA MAGE WELA 06 December till to every Friday 10.00 PM on channel1tv...

මාධ්‍ය නිවේදනය..! කරුණාකර SHARE කරන්න හිස්බුල්ලා ගේ සහය සහ අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභයට යන ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශ වේ..!...
13/10/2019

මාධ්‍ය නිවේදනය..!
කරුණාකර SHARE කරන්න

හිස්බුල්ලා ගේ සහය සහ අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභයට යන ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශ වේ..!

හිස්බුල්ලා ගේ සහය සහ අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභයට යන ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශ වේ..!

අබ්දුල් රාසික් නැමති පුදගලයා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට එකගතාවය පළකළ බවට පැතිර යන ප‍්‍රකාශ සාවද්‍ය ප‍්‍රකාශ බව එම පක්ෂය සදහන් කරයි
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ
"ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්‍ෂකයා පිළිබ`ද සිදුකරනු ලබන ප‍්‍රකාශ පාදකකොට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අදීන පෞරුෂය සහ දේශජ ප‍්‍රතිපත්තීන් පිළිබ`ද වැරදි අර්ථකථන ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මෙය පසමිතුරු බලවේගයන්ගේ අවසාන උත්සාහය වී ඇති බවද නිසැකය.
”ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙෂ ඉදිරිපත්වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණිනි.” ”බුදුරජානන්වහන්සේ පිළිබ`ද අශිෂ්ට ප‍්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටී.”
උක්ත ප‍්‍රකාශ ද්විත්වයම අප විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එකී අර්ථ ශූන්‍ය උත්සාහයන්ටම උරුමවූ පිළිකුලිනි.
ශිෂ්ඨ සම්පන්නබව, වගකීම් සහගත බව මෙන්ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හ`දුන්වාදී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළයුත්තේ ඔහුගේමතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු."

ඩලස්අලහප්පෙරුම
මාධ්‍යප‍්‍රකාශක
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රචාරණඅංශය
2019 ඔක්තෝම්බර් 13

ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 සංවස්තරය ඔක්තොම්බර් 10 අදට යෙදී තිබේනවා.ඒ වෙනුවෙන් වු ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ශ්‍රවේන්දා ස...
10/10/2019

ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 සංවස්තරය ඔක්තොම්බර් 10 අදට යෙදී තිබේනවා.

ඒ වෙනුවෙන් වු ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ශ්‍රවේන්දා සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවද්‍රොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්විණි.

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල ...
10/10/2019

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල වශයෙන් ඊයේ දිනයේදී ප්‍රකාශ කලා.

ඒ අනුව ඔක්තොම්බර් 10 අද දින පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර 2020 ජනාධිපතිවරණය සදහා වු අවබෝධතා ගිවිසුම් දෙපාර්ශවයේ නියෝජිතයින් විසින් අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු විය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියක් 2019 ඔක්තොම්බර් 10 අද දින කොළඹ ගෝල්ෆෙස් පිටියේදී සවස 3.00 පැවැත්වේ.
09/10/2019

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියක් 2019 ඔක්තොම්බර් 10 අද දින කොළඹ ගෝල්ෆෙස් පිටියේදී සවස 3.00 පැවැත්වේ.

09/10/2019
ආර්ථික අපහසුකම් ඇති දරුවන්ගේ අධයාපනිකකටයුතු සදහ අත්වැල ලබාදීමට අපි සුදානම්.ඔබේ දන්නා එවැනි පාසැල් හෝ දරුවන් පිලිබද තොරතු...
09/10/2019

ආර්ථික අපහසුකම් ඇති දරුවන්ගේ අධයාපනිකකටයුතු සදහ අත්වැල ලබාදීමට අපි සුදානම්.ඔබේ දන්නා එවැනි පාසැල් හෝ දරුවන් පිලිබද තොරතුරු අප වෙත ලබාදෙන්න. [email protected]

EDUCATION Help ( 2019) අධ්‍යාපනික අත්වැල – 2019 We provide a high quality service in the field. We are fully responsible and believe that we have a social responsibility. We are determined to help the lives of the children who are suffering from economic hardships b...

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කරන සමාරම්භක මහජන හමුව ඔක්තොම්බර් 09 වන අද දින අනුරා...
09/10/2019

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කරන සමාරම්භක මහජන හමුව ඔක්තොම්බර් 09 වන අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.ඒ සදහා අතිවීශල ජනතාවල් සහභාගී සිටි අතර එහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ නොවැම්බර් 16 වෙනි දින ජනතාව වන ඔබගේ යුතුකම ඉටු කරන්න මම ඔබට සුරක්ෂිත රටක් ගොඩනගා දෙනවා යන්නයි.

එසේම වැඩි දුර අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන් තමන් ජනාධිපති වු පසු නිදහස් කරන බවයි.

09/10/2019

ටෙලිවිෂනයෙන් ඔබේ ජීවිතයට නවමු අත්දැකීම් එකතු කරන්න අපි සුදානම්.

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Channel 1 tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Channel 1 tv:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share