Rusi E book Publications

  • Home
  • Rusi E book Publications

Rusi E book Publications Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rusi E book Publications, Publisher, .

03/05/2025

" චක්‍රීය ආර්ථික සංක්‍රාන්තිය තුළින් පහසුකම් කළමනාකරණයට නව දෘෂ්ටිකෝණයක්" යන මාතෘකාව ඔස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේ පහසුකම් කළමනාකරණය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය හර්ෂිණි මල්ලවආරච්චි මහත්මිය සමග විදුසර පුවත්පතේ Application to FM and Qs ලිපි මාලාවේ සිදු කළ සංවාදය👇

Read via Linked in
https://www.linkedin.com/posts/rusinthathsara_interview-with-dr-harshini-mallawaracchi-activity-7324099579140866048-NMoY?

Download PDF

https://dms.uom.lk/s/G6btZALyLiRtzjE

04/04/2025
06/02/2025

අන්තර්ජාතික පහසුකම් කළමණාකරන සංගමය - International Facility Management association(IFMA)
සම්පූර්ණ ලිපිය කියවන්න
https://shorturl.at/6Aozq
ශ්‍රී ලංකාවේ පළමු පහසුකම් කළමණාකරනය පිළිබද පුවත්පත් ලිපි මාලාව-Application to Fm on Vidusara

01/01/2025

ලෝකා වාර්තාවක් තියපු රත්නපුරේ මැණික🇱🇰🤗

ඉතින් මේ අවුරුද්දම සුභ වෙන්න දාපු පළවෙනිම චිත්‍රේ ඉන්නේ රත්නපුරේ අපේ රුසින් තත්සර මල්ලිගෙ මේ අවුරුද්දෙ මුල ලංකාවට එන ලෝක වාර්තාව එක්ක චිත්‍රයක් .

මේ චිත්‍රෙ එයාගෙ යාලුවෝ ඉල්ලපු,රුසින් ව suprise කරන්න ඇන්ද එකක් .

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ රුසින්ගෙ ලෝක වාර්තාව අන්තර්ජාතික වාර්තා පොතට පහුගිය දවසක ඇතුල් කරල තියෙනව.

ඒ මල්ලි ලියපු "කමල් සර්ගෙන් ඔක්සිජන්" කියන ශිෂ්‍යයෙක් විසින් විදුහල්පතිවරයෙක් ගැන රචනා කළ ග්‍රන්ථයට හිමි වාර්තාව.වාර්තාව හම්බෙලා තියෙන්නෙ ඒ පොතේ පර්ච්චේදයක භාෂා 16ක ඡේද ඇතුල් කීරීම වෙනුවෙන්.මේකට අදාල ලෝකවාර්තා සහතිකය මේ අවුරුද්දෙ මුල ලැබෙන්න නියමිතයි.

ඉතිං රුසින් මල්ලි ඔයාට සුබම සුබ පැතුම්..🤍🍃

28/12/2024

ලෝකවාර්තාවක් තියපු රත්නපුරේ කොල්ලා

මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ තෙවන වසරේ සිසුවෙකු වන රුසින් තත්සරගේ කමල් සර්ගෙන් ඔක්සිජන් නමැති ප්‍රථම වරට ශිෂ්‍යයෙක් විසින් විදුහල්පතිවරයෙක් ගැන රචනා කළ ග්‍රන්ථයට හිමි වාර්තාව ඉන්ටර්නැෂනල් බුක් ඔෆ් රෙකෝර්ඩ් ආයතනය විසින් නිල වශයෙන් වාර්තා පොතට ඇතුල් කරල තියෙනව.වාර්තාව හිමි වී ඇත්තේ එම පොතේ පර්ච්චේදයක භාෂා 16ක ඡේද ඇතුල් කීරීම වෙනුවෙන්.මෙයට අදාල වාර්තා සහතිකය ලබන වසරේ මුල මෙරටට ලැබීමට නියමිත‍යි
වාර්තාව සහිත වෙබ් පිටුව
https://internationalbookofrecords.com/records/youngest-to-write-a-paragraph-in-a-book-in-maximum-languages
මේ පොතට අමතරව දකුණු ආසියාවේ අභ්‍යකාශ ගොඩනැගීම් සම්බන්ධ පළවෙනි ග්‍රන්ථය,ලංකාවෙ පළවෙනි අතත්‍ය අභ්‍යාවකාශ නගරය වන විමාන සංකල්පිත නගරය වගේ නිර්මාණ ඇතුලු ග්‍රන්ථ 14කට ආසන්න සංඛ්‍යාවක් මොහු විසින් රචනා කරළ තියෙනව.මේ වසරේ තරුණ තාරකා විද්‍යා ලේඛක ගෞරව සම්මාන හිමිකරගත් ඔහු ශ්‍රී ලංකාවේ පළමු පහසුකම් කළමණාකරනය පිළිබද වූ පුවත්පත් ලිපි මාලාවද ආරම්භ කරනව.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rusi E book Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share