Edu line

Edu line Featured News Web site

ඔහු හදාවඩා ගැනීමට ශ්‍රී ලංකාවෙන් රැගෙන යෑමෙන් අවුරුදු 29කට පස්සේ පළමුවතාවට මයිකල් ආපහු ශ්‍රී ලංකාවට ආවා. 2015පෙබරවාරියේ ...
27/06/2021

ඔහු හදාවඩා ගැනීමට ශ්‍රී ලංකාවෙන් රැගෙන යෑමෙන් අවුරුදු 29කට පස්සේ පළමුවතාවට මයිකල් ආපහු ශ්‍රී ලංකාවට ආවා. 2015පෙබරවාරියේ ඔහු කටුනායක ගුවන්තොටුපලෙන් කොළඹට සේන්දු වෙද්දී අතේ තිබුණේ ඔහු බිළිඳු වියේදී වැදූ මව සමඟ සිටින පැරණි ඡායාරූපයක් සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ‘ක්ලීනික් පොත‘ (ළමා සෞඛ්‍ය සටහන) පමණයි.
https://redpen.lk/football-agent-gampola/

මේ අතර තවමත් ජීවත්වෙන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන මේරි කොම් සහ සයිනා නෙවාල් ගැන තැණුන චිත්‍රපට නැරඹිය යුතුම චිත්‍රපටය.මේරි ...
18/06/2021

මේ අතර තවමත් ජීවත්වෙන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන මේරි කොම් සහ සයිනා නෙවාල් ගැන තැණුන චිත්‍රපට නැරඹිය යුතුම චිත්‍රපටය.මේරි බොක්සිං ක්‍රීඩාවෙන් ලෝක සූරතා හයක රන් පදක්කම් දිනු ඉන්දීය බොක්සිං ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.දැනට 38 වන වියේ පසුවන ඇය තවමත් පිටියේ රැඳෙමින් ඔලිම්පික් රන් පදක්කමක් සොයමින් සිටින්නෙ ඇය සතුව තවම ඇත්තේ ඔලිම්පික් ලෝකඩ පදක්කමක් පමණක් වන බැවිනි.

ඉන්දියාව හොල්ලපු ක්‍රීඩා සිනමාව ක්‍රීඩාව පදනම් කරගෙන ලෝකයේ විශාල වශයෙන් වාර්තාමය සහ වෘතාන්ත චිත්‍රපට නිර්මාණය ...

කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූවක්ද මහජනතාව විසින් සිදු කරන්නට විය . එනම් තම නිවෙස් වල සිටින දරුවන් තම ඥාති නිවෙස් වලට සහ ව...
15/06/2021

කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූවක්ද මහජනතාව විසින් සිදු කරන්නට විය . එනම් තම නිවෙස් වල සිටින දරුවන් තම ඥාති නිවෙස් වලට සහ වෙනත් ප්‍රදේශවලට රැගෙන යා යුතු අවස්ථාවන් වල දී මෙම පාර්සල් ක්‍රමය උපයෝගී කරගනිමින් ළමයි තැපැල් කිරීමට කටයුතු කිරීමය

ගමින් ගම⁣ට තැපෑලෙන් ගිය ළමයි මේ මොහොත වන විටත් ලෝකයේ තැපැල් සේවය එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා කිව නොහැකි තරමේ මෙහෙය...

ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ තීරණාත්මක එක් සන්ධිස්ථානයක් වූයේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපිටයි. කෞතුකාගාරය ඉදිරිපිට මංසන්ධියේදී මුදල්...
08/06/2021

ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ තීරණාත්මක එක් සන්ධිස්ථානයක් වූයේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපිටයි. කෞතුකාගාරය ඉදිරිපිට මංසන්ධියේදී මුදල් පැහැර ගැනීමට මංකොල්ලකරුවන් සමත් වූ අතර ඒ අවස්ථාවේ දී එක් කැෂියර්වරයකුට වෙඩි වැදී තුවාල විය. කෙසේ වෙතත් මුදල් පැහැරගත් කොල්ලකරුවන් පිරිස පිම්මේ ගියේ කලින් සාකච්ඡා කර ගත් සැලැස්මට අනුව අලුත් කඩේ සාංචිආරච්චි වත්තේ වේලු නමැත්තාගේ නිවසටයි

https://redpen.lk/the-turf-club-robbery-1949/

තුරඟ පිටිය තැති ගැන්වූ හාරලක්ෂෙ මංකොල්ලය Lakpura.com හාරලක්ෂය මංකොල්ලය කියූ සැණින් එය නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මන්.....

මද වේලාවකට පසු ඇසුනු වෙඩි හඬත් සමගින් කටුවන ප්‍රදේශය ආශ්‍රිත පදිංචි කරුවන් සියල්ලන්ගේම හදවතට දැනුනේ එය තවත් මනුෂ්‍ය ප්‍ර...
07/06/2021

මද වේලාවකට පසු ඇසුනු වෙඩි හඬත් සමගින් කටුවන ප්‍රදේශය ආශ්‍රිත පදිංචි කරුවන් සියල්ලන්ගේම හදවතට දැනුනේ එය තවත් මනුෂ්‍ය ප්‍රාණයකුගේ අවසන් හෝරාව බවයි. පෙර දින රාත්‍රියේ ඇසුනු වෙඩිහඩ ඔවුන් හොඳින්ම දන්නා ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරු මිනිසාගේ දිවි තොරකර ඇතිබව දැන ගන්නේ පසුදින උදෑසන ප්‍රවෘත්ති මගිනි.
https://redpen.lk/legend-premakeerthi-de-alwis/

සඳ කැන් මැද වියැකුණු තනි තරුවක කතාව සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපත ලැබූවේ 1947 ජුනි මස 03 දින කොළඹ සොය...

මේ පුංචි කෙල්ල ශ්‍රී ලංකා ධරණීතලයටම වාසනාවන්තියකි.නම්‍යශීලීත්වයේ අරුමැසිය හරහා ලොවක් අප වෙතට නම්මා අපේ අභිමානය රැන්දූ ඈ ...
13/05/2021

මේ පුංචි කෙල්ල ශ්‍රී ලංකා ධරණීතලයටම වාසනාවන්තියකි.නම්‍යශීලීත්වයේ අරුමැසිය හරහා ලොවක් අප වෙතට නම්මා අපේ අභිමානය රැන්දූ ඈ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් යන පළමු වාසනාවන්ත ක්‍රීඩිකාවයි.

මේ ඇගේ කතාන්දරයයි.
👇👇👇👇👇👇👇👇👇

https://redpen.lk/olympic-sri-lanka-gymnastic/

මං අවුරුදු හයේදි ජිම්නාස්ටික් දැක්කෙ. වැඩිය කවුරුත් කරෙත් නැහැ. ඒ නිසාම මට හිතුණා කවුරුත් නොකරන ඒ දේ කරන්න. මං ඉති.....

කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් ලෝකය පුරා පැතිරී යාම සමඟ ඒ පිළිබඳ විවිධ කතාන්දර අපට අසන්නට ලැබේ.වසර කිහිපයකට පෙර මෙවන් වෛරසයල...
10/05/2021

කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් ලෝකය පුරා පැතිරී යාම සමඟ ඒ පිළිබඳ විවිධ කතාන්දර අපට අසන්නට ලැබේ.වසර කිහිපයකට පෙර මෙවන් වෛරසයල් ලෝකය වෙලාගන්නා බවට කී විද්‍යාත්මක ප්‍රබන්ධ පිළිබඳ කොවිඩ් සමඟ ලෝකයම කතා කරයි.
මේ දිනවල ලෝකයේ චිත්‍රප්‍රේමීන්ගේ අවධානම දිනූ සුවිශේෂී සිතුවමකි.
ඒ සිතුවම මෙතෙක් කල් සඟවාගනිමින් සිටියේ කොවිඩ් ගැනද?

පහතින් කියවන්න
👇👇👇👇👇👇👇

වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම තැනම වගේ වැඩි අවධානයක් යොමු කරන්නේ කොවිඩ් වසංගත තත්ත්වය ගැ....

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට නැවත වසන්‍තය කැන්දපු දෙසීය.සම්පූර්ණ කතාව කියවන්න 👇👇👇👇
08/05/2021

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට නැවත වසන්‍තය කැන්දපු දෙසීය.

සම්පූර්ණ කතාව කියවන්න 👇👇👇👇

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී අගනා ද්විත්ව ශතකයක් ලබා ගත්තා.ක.....

පුංචි අරාබිය එහෙමත් නැත්නම් මන්නාරම කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝදෙනා නොදන්න ලෝකයම දන්න සංචාරක පුරවරයක්.අපි ඔබට කියන්නේ පුංච...
05/05/2021

පුංචි අරාබිය එහෙමත් නැත්නම් මන්නාරම කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝදෙනා නොදන්න ලෝකයම දන්න සංචාරක පුරවරයක්.අපි ඔබට කියන්නේ පුංචි අරාබිය ගැන ලොකු කතාවක්

ශ්‍රී ලංකාව යනු සංචාරක පාරාදීසයකි. එහි අප දුටු ස්ථාන මෙන්ම නුදුටු ස්ථානයන් ද බහුලය. මේ දිවයින පුරා අප දැක බලාගත යු.....

අද අප විස්තර කරන්නට යන්නේ නූතන රුසියානු සාහිත්‍යය නම් ගොඩනැගිල්ලට අත්තිවාරම දැමූ තැනැත්තා සහ එය දරා සිටින ස්ථම්භයන් බවට ...
04/05/2021

අද අප විස්තර කරන්නට යන්නේ නූතන රුසියානු සාහිත්‍යය නම් ගොඩනැගිල්ලට අත්තිවාරම දැමූ තැනැත්තා සහ එය දරා සිටින ස්ථම්භයන් බවට පත් වූ දෙදෙනකු පිළිබඳ ය. තිදෙනා නමින් අලෙක්සන්දර් පුෂ්කින්, නිකොලායි ගොගොල් සහ අන්තොන් චේහෆ් ය.කුඩා කලදී දස්කම් නොදැක්වූ ඔවුහු පසු කලක ලොවක් දන්නා හඳුනන සාහිත්‍යධරයන් වූයේ කොහොමද ?
මේ ඔබ කියවන්නට සැරසෙන්නේ ඒ කතාවය.

ලෝක ඉතිහාසයේ අපට හමුවන ඇතැම් සාර්ථක චරිත කුඩා කාලයේ පාසැල් අධ්‍යාපනයේදී එතරම් දක්ෂයෝ නොවූහ. එවන් අදක්ෂ සිසුන් පස...

මයිකල් කොලීන් පළමු සඳ ගමනේ ජීවමාන සාක්ෂිකරුවෙකි.ඔහු පසුගියදා දිවිසැරියට සමුදුන්නේය.මේ ඔහු ගැන මතකාවර්ජනයකි.https://redpe...
03/05/2021

මයිකල් කොලීන් පළමු සඳ ගමනේ ජීවමාන සාක්ෂිකරුවෙකි.ඔහු පසුගියදා දිවිසැරියට සමුදුන්නේය.මේ ඔහු ගැන මතකාවර්ජනයකි.

https://redpen.lk/michael-collins/

අභාවප්‍රාප්ත වනවිට ඔහු අනූඑක් වැනි වියේ පසු විණ. ඔහුගේ මරණය ගැන සැල කරමින් පවුලේ සාමාජිකයන් සඳහන් කළේ පිළිකා රෝග.....

නිළි රැජනට සුබ උපන්දිනයක් වේවා!!! .lk
30/04/2021

නිළි රැජනට සුබ උපන්දිනයක් වේවා!!!
.lk

සෙනෙහෙලතාට එය ඉතා ප්‍රීතිමත් දිනයක් විය. කලා කෙතට පය තබා තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්නුම් කරමින් රාජ්‍ය සම්....

කොවිඩ්19 අපල උපද්‍රව රටට ඇති කරද්දී, ඒ කාලය ගමට රටට වැඩදායක ලෙස යොදා ගන්න මහනුවර කුණ්ඩසාලෙ ගම්වැසියන්ට හැකි වි ඇත. එහි ප...
28/04/2021

කොවිඩ්19 අපල උපද්‍රව රටට ඇති කරද්දී, ඒ කාලය ගමට රටට වැඩදායක ලෙස යොදා ගන්න මහනුවර කුණ්ඩසාලෙ ගම්වැසියන්ට හැකි වි ඇත. එහි ප්‍රතිපලයක් ලෙස එම ගම්වැසියන්ගේ නොව අසල්වැසි ගම්වල ජනතාවටද සුවය ගෙනෙන මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණය කුණ්ඩසාලේ නිර්මාණය වී ඇත.

කොවිඩ්19 අපල උපද්‍රව රටට ඇති කරද්දී, ඒ කාලය ගමට රටට වැඩදායක ලෙස යොදා ගන්න මහනුවර කුණ්ඩසාලෙ ගම්වැසියන්ට හැකි වි ඇත. එ...

වර්තමානය වෙනකොට ලෝකයේ වැඩිම බැතිමතුන් පිරිසක් එක්රැස් වන ආගමික උත්සවය විදිහට නම් කරලා තියෙන්නේ මෙන්න මේ ඉන්දියාවේ පැවැත්...
28/04/2021

වර්තමානය වෙනකොට ලෝකයේ වැඩිම බැතිමතුන් පිරිසක් එක්රැස් වන ආගමික උත්සවය විදිහට නම් කරලා තියෙන්නේ මෙන්න මේ ඉන්දියාවේ පැවැත්වෙන කුම්භමේලා උත්සවය. හින්දු බැතිමතුන්ගෙන් සුවිශේෂී ආගමික උත්සවයක් විදියට සලකන කුම්භමේලා උත්සවය මේ වසරේ ආරම්භ වුණේ පසුගිය ජනවාරි මාසයේ අග හරියෙ.

වර්තමානය වෙනකොට ලෝකයේ වැඩිම බැතිමතුන් පිරිසක් එක්රැස් වන ආගමික උත්සවය විදිහට නම් කරලා තියෙන්නේ මෙන්න මේ ඉන්දිය.....

ජාත්‍යන්තරයට ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයන් ගැන විචිත්‍රවත් චිත්‍රයක් පසුගිය කාල වකවානු තුළ ජනිත මවා ඇති අතර ඒ සායම් බඳුන පය...
28/04/2021

ජාත්‍යන්තරයට ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයන් ගැන විචිත්‍රවත් චිත්‍රයක් පසුගිය කාල වකවානු තුළ ජනිත මවා ඇති අතර ඒ සායම් බඳුන පය වැදී පෙරලෙන්නට නොදී තවත් අය ඇදීමේ අතට පින්සල් දීම පරිපාලනය විසින් භාර ගත යුතුයි.

මෙවර වොලිබෝල් නිලවරණයේ මුල් පුටුවට පැවති ද්වන්ධ තරඟය නිමා වෙන්නටත් ප්‍රථම එහි එක් පාර්ශවයක් නියෝජනය කරමින් තරඟ ....

සාදා ගත් හත්මාලුව සහ ගෝනබරු සහලේ බත  නිවසේ වැඩිහිටියෙකු විසින් හොදින් අනා ආහාරයට  ගත් පසුව අතේ ඉතිරිවන ඉදුල් පිගාන  ගැට්...
27/04/2021

සාදා ගත් හත්මාලුව සහ ගෝනබරු සහලේ බත නිවසේ වැඩිහිටියෙකු විසින් හොදින් අනා ආහාරයට ගත් පසුව අතේ ඉතිරිවන ඉදුල් පිගාන ගැට්ටේ තවරා එය ඇගිල්ලෙන් ගෙන දරුවාගේ කටේ ගෑමක් කරනු ලැබේ. ඉදුල් කට ගෑම යනුවෙන් අප හදුන්වන්නේ මෙම සංසිද්ධියයි.

අලුත උපන් දරුවෙකුට ඉදුල් කට ගෑම කියන්නේ ඉතාමත් වැදගත් සංසිද්ධියකි. සුබ නැකතකින් ඉදුල් කටගෑම එදා අපේ සංස්කෘතිය තු...

මෙරට වේවැල් කෘතිම අස්ථි නිපදවීමට වඩාත්ම සුදුදු බවය. ඒ අනුව අස්ථි බද්ධ කිරීමේ සැත්කම්වලට ලංකාවේ වේවැල නැතිවම බැරි තත්වයක්...
27/04/2021

මෙරට වේවැල් කෘතිම අස්ථි නිපදවීමට වඩාත්ම සුදුදු බවය. ඒ අනුව අස්ථි බද්ධ කිරීමේ සැත්කම්වලට ලංකාවේ වේවැල නැතිවම බැරි තත්වයක් ඇතිවනු ඇත. එහෙත් අපේ රට ඒ ඉල්ලූමට සැපයුමක් ලබාදීමට සූදානම්ද? ඒ සැපයුම ලබාදීමට වේවැල් වැඩෙනා බිබිල මාදම්පේ පුත්තලම වනාතවිල්ලූව ආදී ප‍්‍රදේශ දෙස බලන විට සූදානමක් පෙනෙන්නට නැත.

අනාදිමත් කාලයක සිට මෙරට වේවැල් වැව්වේය. ඒ කැලෑවට වන්නටය. ගැමියන් කැලෑ වැද වේවැලක් දෙකක් කපාගෙනවිත් වට්ටියක් පෙට්...

යෙව්දොකියා ලිසෙන්කෝ වෙත 1946 දී සෝවියට් රජය විසින් වීර මාතා සහතිකයක් ලබාදෙන ලදී. ඇය දිවිගෙවූ බ්‍රොවහා හි ඇගේ මරණින් පසු ...
26/04/2021

යෙව්දොකියා ලිසෙන්කෝ වෙත 1946 දී සෝවියට් රජය විසින් වීර මාතා සහතිකයක් ලබාදෙන ලදී. ඇය දිවිගෙවූ බ්‍රොවහා හි ඇගේ මරණින් පසු ඇය වෙනුවෙන් ප්‍රතිමාවක් ද ඉදිවිය. 1984 දී එය විවෘත කරන අවස්ථාව දකින්නට ඇගේ පුතුන් නව දෙනෙක් එහි වූහ. වසීලි ඒ වනවිට දිවිමග නිමවා තිබිණ.

දෙවන ලෝක යුද්ධය සෝවියට් ජනතාව වෙත ගෙන ආවේ විශාල විනාශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. යුද්ධයේදී අහිමි වූ හමුදා සහ ස....

පුහුණුකරුවෙක් කරන්න ඕනි ක්‍රීඩකයෙක් උත්පත්තියෙන් අරගෙන එන තමන්ට ආවේනික දායාද ටික ආරක්ෂා වෙන විදිහටයි. අපේ ඔළුවෙ හදා ගත්ත...
25/04/2021

පුහුණුකරුවෙක් කරන්න ඕනි ක්‍රීඩකයෙක් උත්පත්තියෙන් අරගෙන එන තමන්ට ආවේනික දායාද ටික ආරක්ෂා වෙන විදිහටයි. අපේ ඔළුවෙ හදා ගත්තු රාමුවලට ඔහුගේ ආවේනික දේවල් විනාශ කරල දාලා ඒ දේ කරන්න බැහැ. ඉස්සර එහෙම පන්දු යවන අය විශාල ප්‍රමානයක් ජාතික කණ්ඩායමේ පුහුණුව නිසා විනාශ වෙලා ගියා.

ගෙවුඩ පුළුස්සා නිල් හැදුවට එයින් වෛරෝඩි සකස් කිරීමට නොහැකිය. ඒ ආකාරයටම පුහුණුකරුවා තමන්ට ලැබෙන මැණික කපා ඔප දමා .....

1845දී ලංකාව තුළ දුම්රිය මාර්ග ඉදිකිරීමේ අරමුණින් ලංකා දුම්රිය සමාගම නම් වූ සමාගමක් රන්පවුම් දසලක්‍ෂයක ප්‍රාග්ධනයකින් ආර...
24/04/2021

1845දී ලංකාව තුළ දුම්රිය මාර්ග ඉදිකිරීමේ අරමුණින් ලංකා දුම්රිය සමාගම නම් වූ සමාගමක් රන්පවුම් දසලක්‍ෂයක ප්‍රාග්ධනයකින් ආරම්භ කෙරිණි. එසේ වුවත් මේ කාලසමයේදී ලෝක වෙළෙඳපොළෙන් ලංකාවේ කෝපි සඳහා අඩු මුදලක් ලැබීමත් එංගලන්තයේ ආර්ථික තත්ත්වය අඩපණවීමත් යන කරුණු නිසා සියලුම කටයුතු අතරමඟ නවතා දමන්නට සිදුවිය. නමුත් මෙම ගැටළුව කාලයක් ගතවත්ම යහපත් අතට පෙරැළීම නිසා වැවිලිකරුවන්ගේ ඉල්ලීම මත ඔවුන්ගෙන් තීරු බදු මුදල් හෝ අයකරගෙන දුම්රිය මාර්ගයක් ඉදිකර දෙන ලෙස ඔවුන් යළිත් වතාවත් රජයෙන් ඉල්ලා සිටින්නට වූහ.

ශ්‍රී ලංකාව වූ කලි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස වර්තමානයේ හැඳින් වූවද වැඩි කාලයක් රට පාලනය කළේ විදේශීය ජාති.....

මාදු ගඟේ සිරි නරඹන්නට පැමිණි අපට එය කොතරම් ආශ්වාදජනක දැයි සිතෙන්නට පටන් ගත්තේ හෙමින් හෙමින් මාදු ගඟ දිගේ බෝට්ටුවක් මගින්...
22/04/2021

මාදු ගඟේ සිරි නරඹන්නට පැමිණි අපට එය කොතරම් ආශ්වාදජනක දැයි සිතෙන්නට පටන් ගත්තේ හෙමින් හෙමින් මාදු ගඟ දිගේ බෝට්ටුවක් මගින් ගමන් කිරීමේදීය. ඔබත් මාදුගඟ නරඹන්නට යන්නේ නම් මිල කළ නොහැකි සුන්දර දසුන් නරඹන්නට ඉතා පහසු මුදලකට බෝට්ටු සවාරියක ගමන් කරන්නට හැකි බව නම් කිව යුතුය.

https://redpen.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8f-%e0%b6%b1%e0%b7%99%e0%b6%ad%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b7%94/

විවේකයක් නොමැතිව ගමන් කරන ජීවිතය සියල්ලන්ගේ ම පාහේ ගතටත් මනසටත් ගෙන දෙන්නේ විඩාවකි. විඩාවකින් තොර මානසික සුවය ලබ...

ඉස්සර කණ්නාඩියක් දාගෙන කිමිදුණාම දිව්‍ය ලෝකෙ ගියා වගෙයි. දැන ගියාම පේන්නෙ පොලිතීන් පැටළුණු ලෙඩ සත්තු, ප්ලාස්ටික් පොලිතින...
21/04/2021

ඉස්සර කණ්නාඩියක් දාගෙන කිමිදුණාම දිව්‍ය ලෝකෙ ගියා වගෙයි. දැන ගියාම පේන්නෙ පොලිතීන් පැටළුණු ලෙඩ සත්තු, ප්ලාස්ටික් පොලිතින් තැන්පත් වෙච්චි ඇහැට අප්පිරිය මුහුදු පතුළක්. කවදාවත් ගොඩබිම ඉන්න සත්තු මිනිස්සු ඉපදෙන කොටත්, විවිධ හේතු නිසාත් ආබාධිත අය වෙනවා දැකලා තිබුණට,මුහුදෙ ඉන්න සත්තුන්ට එහෙම තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අද ඒක වෙනස් වෙමින් ඉන්නවා. ඒ අපි පරිසරය ආරක්ෂා කරන්න දන්නෙ නැතුව මුහුදු පතුළට මුදා හරින අපද්‍රව්‍ය නිසා.

මුහුදු රළ සැරය. එහෙත් අපේ නොපනත්කම් ඊට වඩා රුදුරුය. සුන්දර මුහුදු පතුල මෙන්ම මුහුදු වාසභවන කර ගත් සත්තු ද විනාශයට .....

අපි සොයන්නේ ඔබවයි...
20/04/2021

අපි සොයන්නේ ඔබවයි...

ඒකෙන් මේකෙන් සිද්ධ වුණේ වුනේ supermarket මගින් පොල්තෙල් ගන්නවා වෙනුවට හැමෝම ගමේ තියෙන පොල්තෙල් හිඳින පොල්මඩුවලට වලට එක්ක...
18/04/2021

ඒකෙන් මේකෙන් සිද්ධ වුණේ වුනේ supermarket මගින් පොල්තෙල් ගන්නවා වෙනුවට හැමෝම ගමේ තියෙන පොල්තෙල් හිඳින පොල්මඩුවලට වලට එක්කාසු වෙලා පොල්තෙල් මිළ දී ගන්න උනන්දු වෙන එකයි. කතාව එහෙම උනා කියමුකෝ. එතකොට අපිට කන්න වෙන තෙල් වර්ගයක් ඇත්තේම නැද්ද. පොල් හිඟයකුත් තියෙන මේ වගේ වෙලාවක පොල්තෙල් හොයාගෙන ගිහිල්ලා එලොව පොල් බලාගන්නවට වඩා කැමති නැද්ද අපිට තවත් කන්න පුළුවන් තෙල් වර්ග මොනවද කියල හොයල බලන එක.

උත්සව සමය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තෙල් සම්බන්ධයෙන් මහජනතාවගේ තියන සොයා බැලීමත් වැඩියි. මොකද කැවිලි ජාති හැම දෙ...

දෙවැනි ලෝක යුද්ධ සමයේදී බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ වයසින් අඩුම පළමු ලූතිනල්වරු කිහිපදෙනාගෙන් අයෙක් බවට පත්වූ ඔහු එ් වන ව...
15/04/2021

දෙවැනි ලෝක යුද්ධ සමයේදී බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ වයසින් අඩුම පළමු ලූතිනල්වරු කිහිපදෙනාගෙන් අයෙක් බවට පත්වූ ඔහු එ් වන විටත් එළිසබෙත් කුමරිය සමග පෙම් හසුන් හුවමාරු කරගනිමින් සිටියේය. අවස්ථා කිහිපයකදීම රජ පවුල සමග ගත කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය.

https://redpen.lk/%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab%e0%b6%a7-%e0%b7%83%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%a2%e0%b7%93%e0%b7%80/

වසර හැත්තෑවක් තිස්සේ බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ සෙවනැල්ල බවට පත්වෙමින් වසර හැත්තෑවක් තිස්සේ ඇගේ ජීවන සහකරු වූ එඩි.....

රාජසිංහ රජු පීතෘ ඝාතකයෙක් ලෙස ප්‍රකට මතයක් පැවතුනත් පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ එය අසත්‍ය පුවතක් බව. ඒ වගේම මේ කෝවිල ර...
11/04/2021

රාජසිංහ රජු පීතෘ ඝාතකයෙක් ලෙස ප්‍රකට මතයක් පැවතුනත් පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ එය අසත්‍ය පුවතක් බව. ඒ වගේම මේ කෝවිල රාජසිංහ රජුගෙ නිර්මාණයක් බව පිළිගන්නත් බොහෝ පුරාවිද්‍යාඥයන් මැලිකමක් දක්වනවා. මේ කෝවිල ගඟ ගොඩකර ඉදිකල බව පැවසුනත් මේ වන විට ලැබී තිබෙන සාධක අනුව එය පවතින්නෙ පිහිටි ගලක් මත

https://redpen.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b7%94%e0%b6%9a-%e0%b6%b1%e0%b7%90%e0%b7%83%e0%b7%96-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1/

පියා මැරුණු දුක නැසූ රජුන් තැනූ කෝවිල පියා ඝාතනය කල කතා පුවත සීතාවක රාජසිංහ රජතුමා අපි හඳුනන්නෙ පරංගින්ට කොළඹ කො.....

නිමාලි මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සුවිශේෂීම ජයග්‍රහණ දිනා දුන් ක්‍රීඩිකාව ලෙස සැළකෙන අතර ඇය දැනටත් මීටර් 1500 ඉසව්වේ ජාති...
10/04/2021

නිමාලි මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සුවිශේෂීම ජයග්‍රහණ දිනා දුන් ක්‍රීඩිකාව ලෙස සැළකෙන අතර ඇය දැනටත් මීටර් 1500 ඉසව්වේ ජාතික වාර්තාව දරන අතර මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ ජාතික වාර්තාවේද සාමාජිකාවක්ය. ඩිල්ෂිද එම සහය දිවීමේ ඉසව්වේ සාමාජිකාවක් වන්නීය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වූ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරඟාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් නව ශ්‍රී...

කාලය ගෙවී ගියේ ඇයටත් හොරා ඇයගේ ජීවිතයේ ප්‍රාර්ථනා මල් පලදරන අනාගතයට මග හසර නිර්මාණය කරමිනි. දිනක් සෙනෙහෙලතාට ඇයගේ සිත නැ...
09/04/2021

කාලය ගෙවී ගියේ ඇයටත් හොරා ඇයගේ ජීවිතයේ ප්‍රාර්ථනා මල් පලදරන අනාගතයට මග හසර නිර්මාණය කරමිනි. දිනක් සෙනෙහෙලතාට ඇයගේ සිත නැවතත් තිගැස්මට පත්වන කාරණාවකට මුහුණදීමට සිදුවිය. එනම් ඇයව දැක බලාගැන්මට නැවත වාරයක් පෙර දිනයක අකල් වැස්සේ තෙමී හුන් ජනප්‍රිය නළුවා ඇතුළු අනෙක් කීපදෙනා කැලණියේ පිහිටි තම නිවසට පැමිණීමය. පැමිණි කාරණාවට ඔවුන් මුලින්ම වචන වැය කළේ සෙනෙහෙලතාගේ අම්මා සමඟය.

සෙනෙහෙලතාට එය ඉතා ප්‍රීතිමත් දිනයක් විය. කලා කෙතට පය තබා තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්නුම් කරමින් රාජ්‍ය සම්....

ඔබ දන්නවාද ශ්‍රී ලංකා ජනරජයේ  නිදහස් දිනයටත් දේශ දේශාන්තර වල කතා බහට ලක්වන  ගාලු මුවදොර පිටිය එසේත් නැතිනම් ගෝල්ෆේස් පිට...
08/04/2021

ඔබ දන්නවාද ශ්‍රී ලංකා ජනරජයේ නිදහස් දිනයටත් දේශ දේශාන්තර වල කතා බහට ලක්වන ගාලු මුවදොර පිටිය එසේත් නැතිනම් ගෝල්ෆේස් පිට්ටනිය අතීතයේදී තුරඟ තරග පිටියක්ව තිබූ බව? එසේත් නැතිනම් ඉංග්‍රීසි හමුදාවේ යුද සෙබළකු එල්ලා මරා දැමීමට එල්ලුම් ගසක් නිර්මාණය කර තිබූ බව. එසේනම් අපි දන්නා ගෝල්ෆේස් පිටියේ නොදන්නා කතා ගැන කරැණු කිහිපයක් දැන ගනිමු.

https://redpen.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%84%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%80%e0%b7%8f-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94-%e0%b6%86%e0%b6%af%e0%b6%bb/

මීට කලකට පෙර කොළඹ නගරයේ නිසි ලෙස නිදහස් සුව විඳීමටත් රිසි ලෙස ප්‍රේම කිරීමටත් ස්ථානයක් වූයේ නම් ඒ ගාලු මුවදොර පිට....

මිසිස් ශ‍්‍රි ලංකා වේදිකාවේ සිදුවූ සිදුවීම් දාමයද කාන්තාවක්ගේ ආත්ම ගරුත්වය විකුණා දමා හෝ ‘‘මාකට්’’ වීමේ සැලසුමක තීරණාත්ම...
08/04/2021

මිසිස් ශ‍්‍රි ලංකා වේදිකාවේ සිදුවූ සිදුවීම් දාමයද කාන්තාවක්ගේ ආත්ම ගරුත්වය විකුණා දමා හෝ ‘‘මාකට්’’ වීමේ සැලසුමක තීරණාත්මක පියවරක් යැයි අපිට හැගෙන්නේ මාස කිහිපයක් තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවූ ගරිල්ලා මාකටිං සැලසුම් දෙස බලන විටදීය.

ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගීවීමට යන ශ‍්‍රී ලාංකික කාන්තාව තෝරා ගැනීම සදහා පැවති මිසිස් ශ‍්‍රී ලංකා තරගයේදී ස...

මධ්‍යධරණි මුහුදේ සුන්දර පතුල් නගරය
07/04/2021

මධ්‍යධරණි මුහුදේ සුන්දර පතුල් නගරය

මේ අන්දමේ ජනප්‍රවාදවලට සහ ඉතිහාස සටහන්වලට පමණක් විෂයය වූ තෝනිස් - හෙරක්ලියොන් නගරයේ නටබුන් කොතැනක පවතීදැයි කිසි....

ඉතිහාසයේ සිට රාජ්‍ය සේවකයෙක්ට පත්වීම් ලිපියක් ලබාදෙන විට රැුකියාව ස්ථිර බවත් රාජ්‍ය සේවකයා විශ‍්‍රාම වැටුපකට හිමිකම් කිය...
06/04/2021

ඉතිහාසයේ සිට රාජ්‍ය සේවකයෙක්ට පත්වීම් ලිපියක් ලබාදෙන විට රැුකියාව ස්ථිර බවත් රාජ්‍ය සේවකයා විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් සදහන් කර තිබුණි. එහෙත් විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති තත්වය හමුවේ පත්වීම් ලිපි ලබාදීම පිළිබද ගැටලූවකට මුහුණදුන්නේය.

https://redpen.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/

ආණ්ඩුවේ රස්සාවක් කිරීමේ වැදගත් කම ඕනෑම කෙනෙක්ට දැනෙන අවස්ථාවන් දෙකක් තිබේ. එකක් වන්නේ යෝජිත විවාහක් කරගැනීමට යා....

කාන්තා පළමු පෙළ සීමිත පන්දුවාර තරඟාවලිය නිමා වූයේ තරඟාවලියේ හොඳම පිතිකාරිය බවට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ චමරි අතපත්...
05/04/2021

කාන්තා පළමු පෙළ සීමිත පන්දුවාර තරඟාවලිය නිමා වූයේ තරඟාවලියේ හොඳම පිතිකාරිය බවට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ චමරි අතපත්තු පත් වෙමින්ය. පන්දු යවන්නිය බවට පත් වූයේ තරඟවලියේ සූරතාවය අත්පත් කරගත් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමේ ඉනෝකා රණවීර ය.

කාන්තා පළමු පෙළ සීමිත පන්දුවාර තරඟාවලිය නිමා වූයේ තරඟාවලියේ හොඳම පිතිකාරිය බවට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ .....

විනිසුරුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගත් තීරණ ගැටළුකාරී විය. ඒ ආකාරයේ තීරණ අවස්ථා කිහිපයකදීම ගත් නිසා ශ්‍රී ලංකාවට ලැබ...
01/04/2021

විනිසුරුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගත් තීරණ ගැටළුකාරී විය. ඒ ආකාරයේ තීරණ අවස්ථා කිහිපයකදීම ගත් නිසා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ ජයග්‍රහණය වැළකී ගිය අතර,ශ්‍රී ලංකා කබඩි පරිපාලනය ඊට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

https://redpen.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%90/

බංගලාදේශයේ පැවත්වෙන ජාත්‍යන්තර කබඩි තරගාවලියේදී මීට ටික වෙලාවකට පෙර ලකුණු 33 - 31 ලෙස බංගලාදේශය විසින් ශ්‍රී ලංකාව ....

කාමසූත්‍ර කෘතියේ සමලිංගික සම්බන්ධතා, පුරුෂයන් අතර ඇතිවුණු ලිංගික ක්‍රියාකාරකම් ආදී සියල්ල ඉවත්කොට දමා ඇති නිසා එහි නියම ...
31/03/2021

කාමසූත්‍ර කෘතියේ සමලිංගික සම්බන්ධතා, පුරුෂයන් අතර ඇතිවුණු ලිංගික ක්‍රියාකාරකම් ආදී සියල්ල ඉවත්කොට දමා ඇති නිසා එහි නියම ග්‍රන්ථයේ මූලික අරමුණ ඉටු නොවන බව පවසන වෙන්ඩි ඩොනිගර් මහාචාර්යවරිය පැරණි හින්දු ග්‍රන්ථ වල පවා ලිංගික කටයුතු සම්බන්ධයෙන් යහපත් ලෙස සාකච්ඡා කර ඇති බවත් පවසනවා. ඒ විතරක් නෙමෙයි මේ අතරට කාන්තාවන්ට සැලකිය යුතු ආකාරය, ඔවුන්ගේ අයිතිවාසිකම් පවා දක්වා තිබෙන නිසා ඇය විසින් ලියන ලද කෘතිය තුළ ද මේ සියල්ල ඇතුලත් කිරීමට මහාචාර්යවරිය වගබලා ගත්තා.

සම්පූර්ණ කතාව - https://redpen.lk/the-mares-trap-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b8%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a/

කවුරුන් හෝ යම් මතයක් ප්‍රකාශ පත් කළාට පසු එහි ප්‍රතිඵලය තුන් ආකාරයකට බලපාන්න පුළුවන්. එකක් තමයි කොට්ඨාශයක් එම මත.....

නිහඬ නිසොල්මන් නුවරඑළිය බක් මාසයේ සිට  එක්වරම ක්‍රියාශීලී වීමට පටන් ගන්නේ දෙස්-විදෙස් භේදයකින් තොරවම බක් මාසයේදී ඒ වෙත ඇ...
30/03/2021

නිහඬ නිසොල්මන් නුවරඑළිය බක් මාසයේ සිට එක්වරම ක්‍රියාශීලී වීමට පටන් ගන්නේ දෙස්-විදෙස් භේදයකින් තොරවම බක් මාසයේදී ඒ වෙත ඇදී එන සංචාරකයන් නිසාවෙනි. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත්තේ එහි පැවැත්වෙන මෝටර් රථ තරගයි. නුවරඑළිය තවත් සුන්දරත්වයෙන් පුරවාලීමට සමත් වන්නේ එහි පැවැත්වෙන තුරඟ තරග, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙළි භූමිය හා ඡායාරූප ප්‍රදර්ශනයි.

සම්පූර්ණ කතාව - https://redpen.lk/%e0%b7%83%e0%b7%93%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1/

සීතල කඳුකරය සිසාරා හමා එන සිහිල් සුළං රැල් නිතැතින්ම පවසන්නේ මේ ඔබ පැමිණ ඇත්තේ ජීවිතයේ සුව විඳීමට සුදුසු ම ස්ථාන.....

මහගිරිදඹ තරණය කළ හංසවිලක කතාවරජයේ ලිපිකරුවකු ලෙස සේවය කළ විසිහත් හැවිරිදි ධර්මසිරි බණ්ඩාරනායක නම් තරුණයා චිත්රයපට තිරපිට...
14/03/2021

මහගිරිදඹ තරණය කළ හංසවිලක කතාව

රජයේ ලිපිකරුවකු ලෙස සේවය කළ විසිහත් හැවිරිදි ධර්මසිරි බණ්ඩාරනායක නම් තරුණයා චිත්රයපට තිරපිටපත ලිවීමෙන් පසු ඒ සඳහා ඔහු විසින්ම යෝජිත නම වූයේ 'මහගිරිදඹ' ය. ධර්මසිරි විසින් ලියා අවසන් කළ ' මහගිරිදඹ ' තිරපිටපත එවකට නම් දරා සිටි චරිත වූ සුගතපාල ද සිල්වා, ධර්මසේන පතිරාජ මෙන්ම තිස්ස අබේසේකර අතට පත් කොට එය කියැවීමට සැලසීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ තව තවත් ඔහුගේ තිරපිටපත තියුණු කර ගැනීමයි.

https://redpen.lk/%e0%b7%84%e0%b6%82%e0%b7%83-%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%9d%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b6%ba-%e0%b6%b4/

කොහෙවත් නොගිහින් ගෙදර ඉඳන්ම තමන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න ක්‍රමය මෙන්න.
11/03/2021

කොහෙවත් නොගිහින් ගෙදර ඉඳන්ම තමන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න ක්‍රමය මෙන්න.

ගෙදර ඉඳන් බෙහෙත් ගන්න මෙන්න සරල ක්‍රමවේදය Leave a Comment / විද්‍යා හා තාක්ෂණ / By admin ගෙදර ඉඳන් බෙහෙත් ගන්න මෙන්න සරල ක්‍රමවේදය...

Patas Foodsහැමදාම නීරෝගීව ඉන්න අපි හැමෝම කැමතියි.එ නිසාම සෞඛ්‍යආරක්ෂිත බව නිතර සිහියේ තබාගෙන ඉක්මනින් කෑම හදාගන්න කැමති ...
10/03/2021

Patas Foods

හැමදාම නීරෝගීව ඉන්න අපි හැමෝම කැමතියි.එ නිසාම සෞඛ්‍යආරක්ෂිත බව නිතර සිහියේ තබාගෙන ඉක්මනින් කෑම හදාගන්න කැමති අයට තමයි "පටස් ෆුඩ්". අද අපි හදන්නෙ ස්මූති එකක්. දවසම නැවුම්ව තබන මෙම පානය ඔබේ ප්‍රතිශක්තිකරණ ශක්තිය දියුණු කිරීමට සමත්. ඒ වගේම මෙම පානය සතියකට වරක් හෝ ගැනීමෙන් සිරුරේ තරබාරුව පාළන කරන්නත් පුළුවන්. කෙසේවෙතත් මේ පළතුරු බීමෙහි ඉමිහිරි රස ඔබ අත්විඳිය යුතුමයි.

https://youtu.be/BMXJFhXnVNw

හැමදාම නීරෝගීව ඉන්න අපි හැමෝම කැමතියි.එ නිසාම සෞඛ්‍යආරක්ෂිත බව නිතර සිහියේ තබාගෙන ඉක්මනින් කෑම හදාගන්න කැමති අය....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Edu line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share