Eagle Eye Sri Lanka

  • Home
  • Eagle Eye Sri Lanka

Eagle Eye Sri Lanka Where the conversation begins, Follow for the breaking news, Special reports,Interviews.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමනි , මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතය හමුවී ඇති සාධක තුළින් කුරුන්දි පුදබිම බෞද්ධයාගේ...
10/10/2022

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමනි , මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතය හමුවී ඇති සාධක තුළින් කුරුන්දි පුදබිම බෞද්ධයාගේ උරුමයක් බව ඔබ ලොවට කියාපාන්න . ඒ ඔබේ වගකීම සහ අයිතියයි. අන්තවාදීන්ට ඔබ බිය නොවන්න. පුරාවිද්‍යා ධ්‍යක්ෂක ජනරාල්වරයා වන ඔබට ලොකු බලයක් ඇත එයින් ප්‍රයෝජනය ගන්න සමහරවිට මේ අන්තවාදියා ඇඟිල්ල දික් කරනුයේ ඔබට වන්නට පුළුවන

ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ගරු බුද්ධශාසන ඇමති තුමනි , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තුමනි , මේ ඡායාරූපය අප විකෘත...
10/10/2022

ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ගරු බුද්ධශාසන ඇමති තුමනි , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තුමනි , මේ ඡායාරූපය අප විකෘති කළ එකක් නොවේ. මේ එල්ටීටීඊ ඩයස්පොරාවේ දමිල පුද්ගලයා තමා නිවැරදි යැයි හිතාගෙනද ? රාජ්‍යය නිලධාරින් ඉදිරියේ ඇඟිල්ල දික් කරනුයේ ඔවුන් නිවැරදි යැයි කියා ද? ඔවුන් කුමන ආගම ඇදහුවත් සිංහල බෞද්ධයා ඔවුන්ගේ පිළිම මත නැග්ගේ නැත. එහෙත් බෞද්ධයාගේ පූජනීය ස්ථානයක් මත නැග කරන්න වූ මෙම ක්‍රියාව ඔබ අනුගමනය කරනවද ? මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණීම්වලින් ඉස්මතු වූ පෞරාණික දේවලින් ඔප්පු වී ඇත්තේ මෙය බෞද්ධ පුදබිමක් බවයි. මේ සම්බන්ධව කැණීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහි වැඩ කරන්නේ රජයට යටහත් පහත් සේවකයින් ඔවුන් කවදාවත් රජයට තම ඉහළ නිලධාරීන්ට බොරු කරන්නේ නැත. හොර කරන්නේ නැත. ඔවුන්ට ලැබී ඇති පුරාවස්තු නිරීක්ෂණය කර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා බෞද්ධ පුදබිමක් බව ලෝකයාට කියාපාන්නේ නැත්තේ ඇයි ?මෙය කාගේ හෝ කකුලෙන් ඇදීමක් ද? අතිගරු ජනාධිපතිතුමනි ගරු අගමැතිතුමනි ගරු බුද්ධශාසන ඇමති තුමනි මේ ඔබේ අවධානය සඳහායි eagle eye හැමදා ජනයා සමඟයි.

10/10/2022

තමා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ ආගමක් දමිල ජනයාත් අතර තිබෙන බැඳීම් කියලා දීමට ඕනෑම මොහොතක තමා සූදානම් බව යාපනයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ත් පවසයි

10/10/2022

තමා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නිතර පෙනී සිටින බවත් බෞද්ධ ආගමට දමිල ජනතාවටයි තිබෙන බැඳීම් කියාදීමට ඕනෑම මොහොතක තමා සූදානම් බව යාපනයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ත් පවසයි.....

10/10/2022

කලුවරේ .....ජර මරේ....

ප්‍රියමාලිගෙ පරීක්ෂණ යටගහන්න දැඩි බලපෑම් ප්‍රබල දේශපාලනඥයෙක්....ලෝක වෙලද ධ්‍යස්ථානයේ වංචනික මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු...
10/10/2022

ප්‍රියමාලිගෙ පරීක්ෂණ යටගහන්න දැඩි බලපෑම් ප්‍රබල දේශපාලනඥයෙක්....

ලෝක වෙලද ධ්‍යස්ථානයේ වංචනික මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාර ව සිටින තිළිණ ප්‍රියමාලි කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණයි මුදලක් ප්‍රකෝටිපතියන් රවටා වංචාකර ඇතැයි සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත. පසුගියදා කොළඹ තරු පහේ හෝටලයකදී ඇය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දී ද ප්‍රබල දේශපාලඥයෙකු සමග සිට ඇතැයි හෙළි වී ඇත. අදාල කාන්තාව සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා රහස් පොලීසියට විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ .ඇයගේ දුරකථනයේ දත්ත ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

10/10/2022

Dil කොහෙද මේ යන්නේ

තිළිනි ප්‍රියමාලිගේ පැටිකිරියකොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශ...
10/10/2022

තිළිනි ප්‍රියමාලිගේ පැටිකිරිය

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කල තිළි‚ ප්‍රියමාලි පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුනා.
අදාල කාන්තාව වංචා කළ මුදල් ඉල්ලු විට ගණුදෙනුකරුවන් සමග අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිළියන් යොදාගත් බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වුනා.
එම කූඨ ජාවාරමේ සියලුම විස්තර සොයා ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම වෙහෙසුනා.
මෙම වංවාව සිදු කළ කාන්තාව තිළි‚ ප්‍රියමාලි නැමැත්තියකි. ඇය සමාජයේ ඉහළ ස්ථරයේ බවට පෙන්වමින් මෙම වංචාව සිදු කර තිඛෙන බව අප ගවේෂණයේදි හෙළිවුනා.මෙම වංචාව ඇය සිය සැමියා සමග සිදු කිරීම විශේෂත්වයක්. එමෙන්ම ඇයට ඒ සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පි‚යන් තිදෙනෙක්ද උපකාර කර තිඛෙනවා. (ඔවුන්ගේ නම ගවේෂණයේ පහත හෙළි කර තිබේ.)තිලි‚ ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයි අප අනාවරණය කරගත්තා.එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිඛෙන බව අප කළ විමර්ෂණයේදි හෙළිවුනා.
මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිඛෙන අතර මැ‚ක්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිඛෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.ඒ බව අප ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම් සඳහන් නොකරන තොරතුරු සපයන්නන් හරහා සනාථ කර ගත්තා.තවද ප්‍රසිද්ධ නිළියන් වන යුරේනි නොෂිකා, පූර්‚කා පීරිස් සහ දමිතා අබේරත්න යොදාගෙන ඇය ප්‍රකෝටිපතියන් සමග නොමනා අයුරින් හැසිරී, ඒවා වීඩියෝ කර ඔවුන්ගෙන් කප්පම් මුදල්ද ලබා ගෙන තිබේ. එමෙන්ම රූපවාහිනි නිවේදිකා සුරංගි කොඩිතුවක්කුත් ඇයගේ ව්‍යාපාරික සහකාරියක් ලෙස කටයුතු කර තිබේ.
මෙම ප්‍රසිද්ධ නිළියන් තිදෙනා එම ලිංගික දර්ශන සහ සංවාද හ~පට ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් තිළිනි ප්‍රියමාලී විසින් ගෙවා තිඛෙන බවත් හෙළිවුනා.මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිඛෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.
මෙම සැකකාරිය සිය ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනුකරුවන් තුල විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ පමණක් නොව ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද තමන්ගේ සුබසාධන ව්‍යාපෘතිවලට ආරාධනා කරමින් ඊට අදාල ජයාරූප මුදල් ගෙවා මාධ්‍යවල පළකර පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඇති බවද වාර්තාවේ. අප කළ ගවේෂණයෙන් පසුව ඇය යටතේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන් ලැයිස්තුව ඉදිරියේ දී Eagle Eye Sri Lanka ඔබ අතට පත් කරනු ඇත.

09/10/2022

හයියෝ මගේ.......

09/10/2022

කොහොමද මගේ ගායනය.....

09/10/2022
09/10/2022

පින්බර පොහෝ දිනයක් වේවා

හින්දු දමිල සහෝදර ජනතාව වෙත .මේ ඔබ දකින්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වන චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් මස්තකයේ ඔබගේ සහෝදර...
08/10/2022

හින්දු දමිල සහෝදර ජනතාව වෙත .මේ ඔබ දකින්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වන චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් මස්තකයේ ඔබගේ සහෝදරයන් පිරිසක් හැසිරෙන ආකාරය. මෙය අප විසින් නිර්මාණය කළ ඡායාරූපයක් නොවේ . මෙම ඡායාරූපයෙ ඇති චෛත්‍යය ඉතාමත් පැරණි මුලතිව් ප්‍රදේශයේ ඇති කුරුඳු මලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබෙන්නා වූ කුරුඳු මලේ චෛත්‍යයයි. මෙම චෛත්‍යය වසර ගණනාවක් වල් වැදී තිබූ බැවිනි එය නැවත ප්‍රති සංස්කරණය කරමින් පවතී. නිතරම මෙම භූමියට හිටපු මන්ත්‍රී රවිහරන් කියන්නා වූ පුද්ගලයා තවත් අන්තවාදී නුත් සමග මෙම ස්ථානයට ගොස් නොයෙකුත් කලකෝලාහල සිදුකරනු ලබයි .මේ වන තෙක් කිසිම රාජ්‍ය නිලධාරියෙක් රාජ්‍ය නායකයෙක් මේ පිළිබඳ සොයා බලා ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්නේ නැත .සිංහල බෞද්ධ රටක් කියාගන්නාවූ මේ රටේ තත්ත්වය මේකද ?සහෝදර හින්දු පූජක තුමනි අම්මේ තාත්තේ දුවේ පුතේ අක්කේ අයියේ නංගී මල්ලි බෞද්ධයින් වන අප ද රටේ තිබෙන්නා වූ ඔබගේ පූජනීය ස්ථානවල වහල මත පූජනීය වස්තු වල සිරස මත නැග සිටියොත් ඔබ එය අනුගමනය කරනවද? ඔබ අදහන්නාවූ දෙවිවරුන්ගේ හිස මත අප නැඟ සිටියොත් ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? කවදාවත් ධර්මයක් අදහන පුද්ගලයකු මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නැත .බෞද්ධයාගේ ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍යය මුදුනේ ඔබ මේ හැසිරෙන්නේ තිරිසන් සතුන් හා සමානවය. සහෝදර දමිල ජනතාවනි මේ රවිහරන් නැමැති සුනඛයා සහ ඔහුගේ සුනඛ පිරිස බුදුදහමට මෙතරම් පිටුපාමින් කරන ක්‍රියාව ඔබ අනුගමනය කරනවද ?ඔබත් බුද්ධිමත් මනුෂ්‍යත්වයක් ඇති මිනිසුන් නේද අප කවදාවත් ඔබගේ දේවස්ථානවල වහල උඩ නැග්ගේ නැත මේ තිරිසන් මිනිසා ගැන ඔබම තීරණයක් ගන්න.... අප කවදාවත් දමිළ සහෝදරියන් සමග අමනාපයක් නැත .ඔබ ද අප ද දෙපා හිමි සහෝදර මනුෂ්‍යයින් ය .උසස් මනසක් ඇත. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබත් මමත් මේ කරන්නේ තමා උපන් දේශයේ තමාට හිමි ආගමක් ශාස්තෲවරයෙක් ඇදහීම පමණි .අප ජීවත් වන්නාවූ මේ කෙටි කාලයේ අපි සහෝදරයන් මෙන් ජීවත් වී මරණය වැළඳ ගමු ස්තුතියි. පහත දැක්වෙන ඡායාරූපය ඔබ ඔබේ දෑසින් නිරීක්ෂණය කර තීරණයක් ගන්න.......

08/10/2022

අපි ඊයෙ අපේ පේජ් එකේ වාර්තා කලා ගල්කිස්ස ප්‍රදේශයේ පාරිභෝගික මහත්මයෙකුට තමා කාර් රථයට පෙට්රල් සමඟ වතුර තුර මිශ්‍ර වී ඇති මේ එම රථයේ පෙට්රල් වල ඇති තුර ප්‍රමාණය අප වෙත නැවත එවනු ලැබුවා මේවාට වගකිවයුත්තේ කවුද මේ ඔබේ අවධානය පිණිසයි

08/10/2022

සභාවක විපක්ෂයක කෙනෙකු සිටිය යුතුයි

08/10/2022

අධික රෙදි මිලට විසඳුමක්

ග්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට  අනුව කුරුදුමලේ පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති ස්මාරක මැනීම පිණිස මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණි ...
08/10/2022

ග්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කුරුදුමලේ පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති ස්මාරක මැනීම පිණිස මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණි අතර ,
එම කටයුත්ත ඊයෙ බාධා කිරීම හේතුවෙන් අත්හිටුවන ලදි.

07/10/2022

රත්මලාන කොලොන්න තෙල් පිරහුම්හලෙන් වතුර ඛෙදයි.
ගල්කිස්ස ප්‍රදේශයේ පාරිභෝගික මහතෙකු පසුගියදා රත්මලාන කොලොන්න තෙල් පිරවුම්හලෙන් තම පුද්ගලික රථය වන ක‍ඊA 9... අංක දරන රථයට පෙට්‍රල් ලබාගෙන ඇත. ඔවුන් අද දින තම පවුලේ අය සමග අත්‍යවශ්‍ය ගමනක් යාමට පිටත්ව ඇත. එහෙත් රථය වැඩිදුර ගමන් කිරීමට නොහැකිව රථය කාර්මික දෝෂයකට ලක්විය. කාර්මික මහතෙකු පැමිණ රථය පරීක්ෂාකර බලා කියා සිටියේ රථයේ පෙට්‍රල් සමග ජලය මිශ්‍ර වී ඇති බවයි. තමාට වූ අසාධාරණය පිළිබඳ ඔවුන් අප සමග කියා සිටියේ විෂය භාර අමාත්‍ය කංචන විෙජ්සේකර මහතාගේ අවධානයට යොමු වී මෙවන් පිරවුම්හල් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස ය.
ඊට අදාළ වීඩියෝ පටය පහත දැක්වේ.

රත්මලාන කොලොන්න තෙල් පිරවුම් හලෙන් වතුර බෙදයි!
07/10/2022

රත්මලාන කොලොන්න තෙල් පිරවුම් හලෙන් වතුර බෙදයි!

04/10/2022

කෝප් කමිටුවෙන් ඉවත් වෙනවා

03/10/2022

අරුන්!

03/10/2022

අරුන්

02/10/2022

රටේ දරුවන්ට කන්න දෙයක් නෑ

02/10/2022

විශාල ආයතන ගණනාවක් ගත්තා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Eagle Eye Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share