20/01/2023
JVP/NPP සම්භන්දව නිතර අහන ප්‍රශ්න වලට උත්තර
1. තාම විස්වාස කරන්නේ මාර්ක්ස් වාදයද?
JVP එක පක්ශයක් හැටියට ඔව්. හැබයි NPP එක මාර්ක්ස් වාදී පක්ශයක් නෙමෙයි. බිහිවෙන රජය මාර්ක්ස් වාදී නෑ
2. JVP එක 88/89 මිනී මැරුවා නේද ?
ඔව්. අතිශය අමානුශික අපරාද සමහර JVP සාමජිකයෝ කලා. හැබයි වෙනස්ම මර්දනයක් තුල හා පක්ශයේ හරි සන්නිවේදනයක් නොතිබුන වෙලාවක. 1994 පස්සේ ඉතාම සාමකමී දේශපාලනක් කලේ.
3. JVP බෞද්ධ විරෝදී නේද?
කිසිම වෙලාවක එහෙම වෙලා නෑ. මාර්ක්ස් වාදයේ කියවෙන ආගම් ගැන පැහැදිලි කිරීම් යුරෝපයේ සමාජයට ගැලපුනාට, මෙහෙට වෙනස්. හැබයි ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ ඉන්න රැඩිකල් නිරාගමික පිරිසෙන් වැඩි පිරිසක් JVP එකට කැමති .
4. JVP එකේ හොරු ඉදලා නැද්ද?
ඔනේ තරම් ඉදියා. එයාලව පක්ශයෙන් ඉවත් කලා. ඔනේ තරම් උදාහරන තියනවා. පක්ශය පුද්ගලයන් විස්වාස කරන්නේ නෑ. මතවාදය ඉදිරියට අරන් යන්නෙ. කූට ව්‍යාපාරිකයෝ පක්ශෙට උදව් කරන්නෙ නෑ. ඔවුන්ට උදව් දෙන්න පක්ශය බැදිලා නෑ.
5. ඇමතිකම් කරපු කාලේ කරපු මගුලක් නෑ නේද?
JVP ඇමතිලා එක්ක වැඩ කරපු හොද රජ්‍ය නිලධාරීන් ගෙන් අහලා බලන්න.
තව ප්‍රශ්න තියනවා නම් අහන්න.