Sheoli Amelya Manashwi

  • Home
  • Sheoli Amelya Manashwi

Sheoli Amelya Manashwi Ammi's 🌎 and Thaththi's 👑

04/04/2024

[..වැඩිපුරම ආගම් අදහන රට මොකක්ද ඉන්දියාව - ඉන්දියාව අභ්‍යාවකාශය තරණය කරන රටවල් අනුව කී වෙනියද? අඩුම වියදිමින් හදට ශටල් එකක් යවපු රට මොකක්ද ?..]

👉 ලංකාවේ නිරාගමික ප්‍රජාවේ මනෝ ලෝක කාටූන් චිත්‍රවලට අනුව රොකට් යවන රටවල පල්ලි පන්සල් ඉදි කිරීම සිදුවන්නේ නැත.

👉 එහෙත් සැබෑ ලෝකය තුළ නම් රොකට් යවන රටවල ආගමික ඉදිකිරීම්ද ඕනෑ තරම් සිදු කෙරෙන අතර, ඔවුන්ගේ විද්‍යාත්මක දියුණුව ආගම ඇදහීමට කිසිදු බාධාවක් වී නැත.

👉 සැබවින්ම වර්තමාන ලංකාවට සිතන්නටවත් නොහැකි තරමේ දැවැන්ත ආගමික ඉදිකිරීම් මෑතකාලයේ වැඩිපුරම සිදුකර ඇත්තේ රොකට් යවන විද්‍යාව දන්නා බව කියන රටවල් විසිනි.

👉 අද වන විට අභ්‍යාවකාශය තරණය කර ඇති, කෘත්‍රිම ඉරවල් නිර්මාණය කරමින් සිටින, නිරාගමික රටක් යැයි ලංකාවේ ඇතමුන් තවමත් විශ්වාස කරන චීනය 2008 වසරේදී ලෝකයේ උසම බුදු පිළිමය නිර්මාණය කිරීම මීට එක් උදාහරණයක් පමණි.

👉 මෙවැනි ආගමික ඉදිකිරීම් ගැන අන්තර්ජාලය පිරික්සා බැලුවද තව උදාහරණ සිය ගණනක් පහසුවෙන් සොයාගත හැකිය.

👉 ඒ කිසිවක් ගැන කරුණු නොදැන්නා නොදරුවෝ ෆේස්බුක් මීම්ස් හෝ කාටූන් පින්තූර මගින් තමන් නිමවා ගත් මනෝ ලෝකය සැබෑ ලෝකය යැයි තවමත් විශ්වාස කරති.

ඒකට මේ වගේ විඩියෝ එකක් හොඳයි කියලා හිතුනා මැණික ආව දවස මතක් වෙද්දී ...
02/04/2024

ඒකට මේ වගේ විඩියෝ එකක් හොඳයි කියලා හිතුනා
මැණික ආව දවස මතක් වෙද්දී ...

Watch, follow, and discover more trending content.

30/03/2024

අම්මිටයි තාත්තිටයි වාසනා... #බෝලී_මැණික

25/02/2024

Happy birthday punchi

09/02/2024

තාත්තිගේ ආදරේ

27/01/2024

සේපාලිකා මල

19/01/2024

දුබුරු පාට ඇස් කියන්නේ මායාක්
මගේ ඇස් ?

16/01/2024

මල් පිපේවා දිවි ගමනේ නුබේ

Send a message to learn more

14/01/2024

රංඩු කෙක්ක
ආදරෙයි මගේ චූටි යක්ශනියෝ

07/01/2024

අම්මි පව් නේ... ඒ නිසා උයන්න උදව් කරන ගමන්

05/01/2024

තාත්තිගේ හුලතලේ කීන්නේ මං
ඒ හින්දා චුත්තක් හුලතල් උනා

29/11/2023

❤තාත්තිගෙයි❤දෝණිගේයි❤ තරම් ලස්සන වෙනත් ආදර කතා මේ විශ්වය තුල කිසිදිනෙක නොලියවෙනු ඇත. #බෝලී_මැණික කරලා Like 1 දාන්න අමතක නොකර බෝලි_මැණික_එක්ක_ඉන්න_හැමෝටම_ආදරෙයි #ඕලී_ෆැමිලි

මගේ අම්මයි තාත්තයි මට ගොඩාරියක් ආදරෙයි ලු. ❤️❤️❤️❤️❤️ ඔව් මට ඒක දැනෙනවා...😘
18/09/2023

මගේ අම්මයි තාත්තයි මට ගොඩාරියක් ආදරෙයි ලු. ❤️❤️❤️❤️❤️ ඔව් මට ඒක දැනෙනවා...😘

I am in action on my Birthday shoot 💖💖💖
24/07/2023

I am in action on my Birthday shoot 💖💖💖

18/07/2023

අම්මිගෙයි තාත්තිගෙයි ලගට ඇවිත් අවුරුද්දක්

18/07/2023
My Cake Smash Moments😍Thank You Thaththi Kandage Rjkh for Beautiful Captures and Puncha Dihari Umesha Dissanayake for th...
18/07/2023

My Cake Smash Moments😍
Thank You Thaththi Kandage Rjkh for Beautiful Captures and Puncha Dihari Umesha Dissanayake for the yummy cake.😘

10/06/2023

බෝලී මැණික ❤ baby sheoli

01/06/2023

බෝලී මැණික ❤ baby sheoli
තාත්තිට ඇස් ගහන බෝනික්කි

21/05/2023

අම්මිව දැන්ම ඉදල මට්ටු කරලා තියාගන්න ඔනේ
බෝලී මැණික ❤ baby sheoli

19/05/2023

මල් මල් හිනා...පුංචි එක්ක කෝලම්
බෝලී මැණික ❤ baby sheoli

17/05/2023

බලන්න මේ විදියට ලස්සනද කියලා
බෝලී මැණික ❤ baby sheoli

15/05/2023

දැන් ඒ ගහේ ගෙඩිවලටත් අයිතිකාරයෙක් ඉන්නව
❤ බෝලී මැණික _ baby sheoli ❤

10/05/2023

එයාගේ හිනාව
බෝලී මැණික ❤ baby sheoli

09/05/2023

❤ බෝලී මැණික _baby sheoli ❤

01/05/2023

සසර පුරා මගේයි ඔයා _මගේ කතාවේ පණයි ඔයා
Baby sheoli 💖 බෝලී මැණික

30/04/2023

ඒ දෙන්නගෙ ආදරේ ❤❤❤
බෝලී මැණික 💖 baby sheoli

29/04/2023

❤ බෝලී මැණික ❤ baby sheoli ❤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sheoli Amelya Manashwi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share