Keshara Academy

  • Home
  • Keshara Academy

Keshara Academy Hello Free Fire Gamers !! I'm Keshara Academy, Professional

🚫ඔයත් අමාරුවෙ වැටෙන්න කලින් මේක කියවන්න. (මේ සිදුවීමට මුහුණ දුන්නෙ මගේ යාලුවෙක්). අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හොරාකන බ...
14/12/2023

🚫ඔයත් අමාරුවෙ වැටෙන්න කලින් මේක කියවන්න. (මේ සිදුවීමට මුහුණ දුන්නෙ මගේ යාලුවෙක්). අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හොරාකන බල්ලෙක්. FB එකෙන් සල්ලි තියෙන මිනිහෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි ටාගට් කරලා ඒ කෙනාව contact කරගෙන කියනවා,
"අපි අනුරාධපුරේ හොරෝපතානෙ නිදානයක් ගොඩ ගත්තා ඒකෙ කිලෝ 7ක් කාසි තියෙනවා. එකක් කඩේකට දීලා බැලුවා. Rs විසිදාහක් විතර වටිනවා. ඒක සල්ලි කරගන්න ඕනි මහත්තයෝ.. එහෙම කරගන්න මෙහේ තැනක් නෑ. ඊට පස්සෙ යාලුවා කිව්වලු එහෙනම් මේහෙ තැනක් තියෙනවා අරන් එන්න කිව්වලු. ඊට පස්සෙ අනුරාධපුරේ එකා කිව්වලු. නිදානෙ අඩවියෙන් පිටමන් කරන්න බෑ මහත්තයෝ අපි බාර 100ක් වෙලා තියෙන්නේ ඒ ටික ඔප්පු කරොත් තමයි අඩවියෙන් මේ නිදානේ කාසි පිටමන් කරන්න පුලුවන් කියලා. මහත්තයා ගාව ලක්ෂ 3ක් විතර තියෙයි නම් අපිට එවන්න අපි බාර හාර ඉවර කරලා මහත්තයටත් ලක්ෂ ගානක කාසි අරන් එන්නම්. යාලුවට තේරුනාලු මේකෙ හොරයක් තියෙනවා කියලා. ඊට පස්සෙ වීඩියෝ කෝල් අරන් රන් කාසි 3ක් පෙන්නුවලු ඉතුරු ටික වලදාලා තියෙන්නෙ කියලා. යාලුවා කිව්වලු එහෙනම් කාසි 20ක් විතර අරන් එන්න කියලා. හොරා කිව්වලු බස් එකේ එන්න සල්ලි නෑ මහත්තයෝ පුලුවන් නම් Rs:2500ක් විතර දාන්න එතකොට කාසි මල්ලක් අරන් එන්නම්. ආවට පස්සෙ ඒක සල්ලි කරලා මහත්තයටත් ලක්ෂ 3ක් විතර අරන් මට ලක්ෂ 7ක් විතර දෙන්න. ඒකෙන් බාර ටික ඔප්පු කරලා. කෝටි 5ක් වටින නිදානෙන් මහත්තයටත් කෝටියක් දෙන්නම්. මහත්තයගෙ මාර්ගෙන්ම මේ කාසි ටික සල්ලි කරමු කියලා."මේ සිදුවීමට මුහුණ දුන්නේ මගේ යාලුවෙක්. ඉතින් මේ හොරා තවත් කීදෙනෙක් මේවගේ රවට්ටලා සල්ලි හොරා කාලා ඇත්ද? මේක තමයි අලුත්ම හොරකම් කරන සිස්ටම් එක. මේක බලදාරියෙක් දකිනකම් හැමෝම ශෙයා කරන්න. මිනිස්සු මහන්සියෙන් හම්බකරන සල්ලි මේවගේ කාලකන්නි හොරුන්ට දෙන්න ඕනිද ? පහල පොටෝ වල සාක්ෂි තියෙනවා..

*😎🤩Yes*. *102K for technology stream😏🤭*
08/12/2023

*😎🤩Yes*. *102K for technology stream😏🤭*

Great Cinema🎥📽
08/12/2023

Great Cinema🎥📽

06/12/2023

Free fire shorts
FF shorts
free fire short video free fire tiktok
Skyler vs chrono shorts chrono vs skyler tik tok free fire garena free fire shorts free fire free fire status
Free fire attitude status
Free fire attitude shorts

👍❤️THANKS FOR WATCHING & PLEASE SUBSCRIBE❤️👍

📛 OUR FACEBOOK PAGE = https://www.facebook.com/profile.php?id=100083278452492

📛 MY FACEBOOK ACCOUNT = https://www.facebook.com/ranidu.keshara.3

📛 OUR TIKTOK CHANNEL =
https://www.tiktok.com/?_t=8XGL7hYec2k&_r=1

✅ FREE FIRE ADVANCE SERVER =
https://youtu.be/Z6u6Mtd6WNE

✅FREE FIRE TOPUP PROBLEM SINHALA =
https://youtu.be/PKPa9chB-eQ

✅ NEW EVENT CALENDAR FULL REVIEW =
https://youtu.be/Lcr09MgC3Dc

✅ CRAFTLAND CUSTOM හදන්නේ මෙහෙමයි=
https://youtu.be/baL1JONxsQU

🔥FF REDEEM SITE = https://reward.ff.garena.com/en

⏬ MY OTHER VIDEOS

🔰 FREE FIRE VOICE CHANGE APP =
https://youtu.be/RX7WaQoJm2E

🔰 HOW TO FIND REDEEM CORD රිඩීම් කෝඩ් ගන්න විදිහ = https://youtu.be/6o9Kyk1wi5g

🔰 FREE FIRE NETWORK CONNECTION ERROR =
https://youtu.be/gugptcfSE3s

🔰 NEW REDEEM CODE =
https://youtu.be/xOg-uvlhFrg


Follow me on
🔥page - https://www.facebook.com/profile.php?id=100083278452492
🔥Facebook - https://www.facebook.com/ranidu.keshara.3
🔥Telegram Channel - https://t.me/KesharaAcademy
🔥Instagram - https://instagram.com/keshara_academy?igshid=ZDdkNTZiNTM=
🔥Tiktok - https://www.tiktok.com/?_t=8XGL7hYec2k&_r=1
🔥Whatsapp Group - https://chat.whatsapp.com/DYzVFGHuzhA6i51BpOuLYm

❤️💚 If You Like My Youtube Channel
Like, Share, Comment & Subscribe My Channel


02/12/2023

We Do Miss Our Loved Ones (FF OldTeammates )

👍❤️THANKS FOR WATCHING & PLEASE SUBSCRIBE❤️👍

📛 OUR FACEBOOK PAGE = https://www.facebook.com/profile.php?id=100083278452492

📛 MY FACEBOOK ACCOUNT = https://www.facebook.com/ranidu.keshara.3

📛 OUR TIKTOK CHANNEL =
https://www.tiktok.com/?_t=8XGL7hYec2k&_r=1

✅ FREE FIRE ADVANCE SERVER =
https://youtu.be/Z6u6Mtd6WNE

✅FREE FIRE TOPUP PROBLEM SINHALA =
https://youtu.be/PKPa9chB-eQ

✅ NEW EVENT CALENDAR FULL REVIEW =
https://youtu.be/Lcr09MgC3Dc

✅ CRAFTLAND CUSTOM හදන්නේ මෙහෙමයි=
https://youtu.be/baL1JONxsQU

🔥FF REDEEM SITE = https://reward.ff.garena.com/en

⏬ MY OTHER VIDEOS

🔰 FREE FIRE VOICE CHANGE APP =
https://youtu.be/RX7WaQoJm2E

🔰 HOW TO FIND REDEEM CORD රිඩීම් කෝඩ් ගන්න විදිහ = https://youtu.be/6o9Kyk1wi5g

🔰 FREE FIRE NETWORK CONNECTION ERROR =
https://youtu.be/gugptcfSE3s

🔰 NEW REDEEM CODE =
https://youtu.be/xOg-uvlhFrg


Follow me on
🔥page - https://www.facebook.com/profile.php?id=100083278452492
🔥Facebook - https://www.facebook.com/ranidu.keshara.3
🔥Telegram Channel - https://t.me/KesharaAcademy
🔥Instagram - https://instagram.com/keshara_academy?igshid=ZDdkNTZiNTM=
🔥Tiktok - https://www.tiktok.com/?_t=8XGL7hYec2k&_r=1
🔥Whatsapp Group - https://chat.whatsapp.com/DYzVFGHuzhA6i51BpOuLYm

❤️💚 If You Like My Youtube Channel
Like, Share, Comment & Subscribe My Channel

01/12/2023
27/11/2023

Watch❤️Comparison between iphone and samsung call be in this video

27/11/2023

friendly Gaming Youtuber in sri lanka my fanz you are my assets..❤️🥰 ゚

27/11/2023

අලුතෙන් iphone එකක් ගත්තා..😍🤍.

මාස 2කට ආසන්න කාලයක් වීඩියෝ නොදා SUBSCRIBE 50K Target එක Completed වෙලා. මේකට තමයි ඇත්තම ප්‍රේක්ෂක ආදරය කියන්නෙ. කොහොම උ...
26/11/2023

මාස 2කට ආසන්න කාලයක් වීඩියෝ නොදා SUBSCRIBE 50K Target එක Completed වෙලා. මේකට තමයි ඇත්තම ප්‍රේක්ෂක ආදරය කියන්නෙ. කොහොම උනත් මේක මගෙ ලොකු හීනයක්. චැනල් එක පටන් ගන්නකොට ජීවිතේට හිතුන්නැති දෙයක්. අද ලොකු තැනකට ඇවිත් ඉන්නවා. මට මෙතනට එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මන් ඉක්මනට මගේ Education වැඩ ඉවර කරලා අයෙ ඔයල අතරට එන්නම්. බුදුසරණයි....🤩🥰😍❤️🤵🏼❤️😍🥰🤩

*🤩💎ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. ඔන්න EVENT COVER කරන්න වගේම EVO GUN MAX කරන්න කැමති යාලුවන්ට සුපිරියක් අරන් ආව...
08/09/2023

*🤩💎ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. ඔන්න EVENT COVER කරන්න වගේම EVO GUN MAX කරන්න කැමති යාලුවන්ට සුපිරියක් අරන් ආවා🤩💎*

*අඩුම ගානට වැඩිම ඩයමන් අපෙන්. ඔයත් ඉක්මනින්ම මේ වාසිය අත්විදින්න, දැන්ම මට Whatsapp Msg එකක් දාලා හිතේ හැටියට ඩයමන් Topup කරගන්න....💎✅😍❤️*

🔰Whatsapp Number = https://wa.me/message/TI7ZUWYHHCFWC1
🔰Diamond Group = https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE

*😍🔥මෙන්න නොමිලේ ඩයමන් 5000💎ක් ගන්න විදිහ😍🔥*=
24/08/2023

*😍🔥මෙන්න නොමිලේ ඩයමන් 5000💎ක් ගන්න විදිහ😍🔥*=

👍❤️THANKS FOR WATCHING & PLEASE SUBSCRIBE❤️👍 📛 OUR FACEBOOK PAGE = https://www.facebook.com/profile.php?id=100083278452492📛 MY FACEBOOK ACCOUNT = https:/...

Maha Wokuna Charitha Bn Ubala nm 🤷‍♂️😤👍
13/08/2023

Maha Wokuna Charitha Bn Ubala nm 🤷‍♂️😤👍

හදවත් 45000ක ආදරය😍🥰💖. Thank You All🥳🥳. (මේ ගැම්මටම 50K ගහමු🥰❤️🔥)https://youtu.be/ukWUUaAFYW0
11/08/2023

හදවත් 45000ක ආදරය😍🥰💖. Thank You All🥳🥳. (මේ ගැම්මටම 50K ගහමු🥰❤️🔥)
https://youtu.be/ukWUUaAFYW0

ඉක්මන් කරන්න 31 දක්වා පමණි😍💯💎✅🥰❤️TOP UP කරගන්න ඕනි හැමෝම මේ නම්බර් එකට Whatsapp Message එකක් දාන්න👍👍= https://wa.me/c/94...
30/07/2023

ඉක්මන් කරන්න 31 දක්වා පමණි😍💯💎✅
🥰❤️TOP UP කරගන්න ඕනි හැමෝම මේ නම්බර් එකට Whatsapp Message එකක් දාන්න👍👍= https://wa.me/c/94703725165

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.🔰Whatsapp Number = https://wa.me/c/94703...
26/07/2023

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.

🔰Whatsapp Number = https://wa.me/c/94703725165
🔰Diamond Group = https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE

අඩුම ගානට වැඩිම ඩයමන් අපෙන්. ඔයත් ඉක්මනින්ම මේ වාසිය අත්විදින්න, දැන්ම මට Whatsapp Msg එකක් දාලා හිතේ හැටියට ඩයමන් Topup කරගන්න....💎✅😍❤️

ඔව් ඈ 😈⚡
29/06/2023

ඔව් ඈ 😈⚡

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.Whatsapp Group = https://chat.whatsapp.c...
27/06/2023

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.

Whatsapp Group = https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE

🤩💎ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. ඔන්න EVENT COVER කරන්න වගේම EVO GUN MAX කරන්න කැමති යාලුවන්ට සුපිරියක් අරන් ආවා...
19/06/2023

🤩💎ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. ඔන්න EVENT COVER කරන්න වගේම EVO GUN MAX කරන්න කැමති යාලුවන්ට සුපිරියක් අරන් ආවා🤩💎

අඩුම ගානට වැඩිම ඩයමන් අපෙන්. ඔයත් ඉක්මනින්ම මේ වාසිය අත්විදින්න, දැන්ම මට Whatsapp Msg එකක් දාලා හිතේ හැටියට ඩයමන් Topup කරගන්න....💎✅😍❤️

🔰Whatsapp Number = https://wa.me/c/94703725165
🔰Diamond Group = https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE

සැල: මෙම වාසි ඩයමන් දැමීමෙන් Topup Event එක Cover වෙන්නෙ නැහැ. Topup Event Cover කරගන්න ඕනි නම් මට වෙනම කියන්න. මේ වාසි මල්ල අරන් ආවේ, අඩුවට Event Cover කරන Evo Gun Max කරගන්න කැමති අපේ කොල්ලො සෙට් එකට....😍❤️❤️❤️🔥

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.(42K Youtuber).🔰Contact Number:- https:/...
09/06/2023

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.(42K Youtuber).

🔰Contact Number:- https://wa.me/c/94703725165
🔰 Whatsapp Group:- https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE
🔰 Youtube Channel:- https://youtu.be/ba1x8eaMLuI

🖐️Ez Cash සදහා වැඩිපුර කිසිදු මුදලක් අය නොකෙරේ😍❤️💯.

ඔන්න හැමෝටම විශ්වාසයෙන් Topup කරගන්න කෙනෙක් සෙට් උනා. Keshara Academy :- 0703725165✅💎(40K Youtuber)✅🖐️Ez Cash සදහා වැඩිප...
25/05/2023

ඔන්න හැමෝටම විශ්වාසයෙන් Topup කරගන්න කෙනෙක් සෙට් උනා. Keshara Academy :- 0703725165✅💎(40K Youtuber)✅

🖐️Ez Cash සදහා වැඩිපුර කිසිදු මුදලක් අය නොකෙරේ.

🔰Contact Number:- 070 372 5165

🥰❤️TOP UP කරගන්න ඕනි හැමෝම මේ Group එකට Join වෙන්න👍👍= https://chat.whatsapp.com/H7l5Ji9xFfDHdy6OJc7XfE

🔰Channel Link = https://youtu.be/XdxaQA_6Wlk

*🤑🔥Binance එකට 10$ ගන්න පුලුවන් අලුත්ම App එක💸👇* =
20/05/2023

*🤑🔥Binance එකට 10$ ගන්න පුලුවන් අලුත්ම App එක💸👇* =

😍❤️THANKS FOR WATCHING😍❤️ In this channel, we are talking a lot about these type e of education and techstuff. If you interested in watching more videos, m...

Today,s Best Photo ❤️❤️❤️❤️❤️❤️                   japan       _chalisa_yuva_katha
19/05/2023

Today,s Best Photo
❤️❤️❤️❤️❤️❤️


















japan





_chalisa_yuva_katha

30/04/2023

*Free Fire ඩයමන් නොමිලේ දෙන සුපිරිම App එක. මන් ඩයමන් අරන් පෙන්නනවා. මේක බොරුනම් මුල් විනාඩිය විතරක් බලන්න.🤩💎🔥*=
https://youtu.be/XdxaQA_6Wlk

My Office Room😉🙃👨‍💻🎮
25/04/2023

My Office Room😉🙃👨‍💻🎮

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.
14/04/2023

ලංකාවේ මිල අඩුම ඩයමන් කේශරගෙන් විතරයි. Whatsapp මැසේජ් එකක් දාන්න 0703725165💎✅💯.

13/04/2023

Happy New Year All🙏😍🙏

ලංකාවේ මිල අඩුම සහ විශ්වාසවන්තම Diamond Store එකෙන් ඔයත් දැන්ම ටොපප් කරගන්න. 0703725165💎✅💯
07/04/2023

ලංකාවේ මිල අඩුම සහ විශ්වාසවන්තම Diamond Store එකෙන් ඔයත් දැන්ම ටොපප් කරගන්න. 0703725165💎✅💯

Yo😉✅🔥
07/04/2023

Yo😉✅🔥

I Am The King Of My World.😇👑🤍
27/03/2023

I Am The King Of My World.😇👑🤍

27/03/2023

Hello Guys😇🤍🍃

😉🥰❤️
27/03/2023

😉🥰❤️

Working Place😇🍃❤️🔥
15/03/2023

Working Place😇🍃❤️🔥

එයා දැන් තාත්තා කෙනෙක් 😌😂😂
12/03/2023

එයා දැන් තාත්තා කෙනෙක් 😌😂😂

My Studio Update🍃😗😍
10/03/2023

My Studio Update🍃😗😍

Address


Alerts

Be the first to know and let us send you an email when Keshara Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share