U B R Film Makers

  • Home
  • U B R Film Makers

U B R Film Makers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U B R Film Makers, Film/Television studio, .

මාර්තු 21 හරියටම සවස 7 ට. ලංකාවේ Super Hero Universe එකට එකතු වෙමු.
11/03/2024

මාර්තු 21 හරියටම සවස 7 ට. ලංකාවේ Super Hero Universe එකට එකතු වෙමු.

🔺 Red Sky Part II මාර්තු 21 සවස 7ට 🔺

එසේ නම් වෙනස් වන විශ්වයේ ඇතුලාන්තමය සුපිරි විරයන්ගේ පුනරාගමනයේ සජිවිකරණ අත්දැකීම ලබාගන්න මාර්තු 21 සවස 7 ට අපිත් එක්ක එකතු වෙන්න 🙌


Red sky part 2 නිර්මාණය නැරඹීමට පෙර Mask man comic එක කියවන්න.
06/03/2024

Red sky part 2 නිර්මාණය නැරඹීමට පෙර Mask man comic එක කියවන්න.

අපි නිර්මාණය කරන්න ඕනේ එක තෙරුමක් නෙමෙයි. තෙරුම් ගොන්නකින් නිවැරැදිම තෙරුම.ඉතින් සිනමාව කියන මායාවට පුලුවන් දෙවල් හරි වි...
03/03/2024

අපි නිර්මාණය කරන්න ඕනේ එක තෙරුමක් නෙමෙයි. තෙරුම් ගොන්නකින් නිවැරැදිම තෙරුම.

ඉතින් සිනමාව කියන මායාවට පුලුවන් දෙවල් හරි විදිහටත් වැරදි විදිහටත් පෙන්වන්න නමුත් මතක තියාගත යුතු දෙනම් සිනමාව කියන්නේ මායාවක්.

Red sky part 2 trailer එක බලපු කට්ටිය. පහත චායා රුපය දන්නවා.

ඉතින් අපි ලංකාවේ සිනමාවට නිර්මාණය කරන්නේ නිකම්ම අපි දකින Super hero නිර්මාණ පෙලක් නෙමෙයි. අපි නිර්මාණය කරන්නේ. සිනමාවට වගේම ජනතාවටත් කියවන්න දකින්න පුලුවන් Super Hero Universe එකක්.

මම Bhanuka Rupasinghe ( UBR )

𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි knight Keeper ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍺ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸...
28/02/2024

𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි knight Keeper ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍺

ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ හතර වන නිර්මාණය වන එහෙමත් නැත්නම්. 𝗥𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ වගේම ලංකාවේ සිනමා ශාලාවලට එන 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 නිර්මාණයේ knight Keeper ගේ චරිතය සදහා පනපොවන නලුවා මේ වන විට තොරාගෙන අවසන් බව ප්‍රකාශ කරලා තිබෙනවා ඒ mevan ranasinghe

𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀 හි ප්‍රධානින් වන 𝗕𝗵𝗮𝗻𝘂𝗸𝗮 𝗥𝘂𝗽𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 සහ 𝗠𝗲𝘃𝗮𝗻 𝗞𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲, ඔවුන් මෙය ප්‍රකාශ කරා.

ඉතින් 𝗖𝗖𝗨 & 𝗨𝗕𝗥, Mevan Ranasinghe ට සුභ පතනවා ඔහුගේ ඉදිරි ගමනට.🌹

එ වගේ Red sky part 2 trailer එකේ link එක බලාගන්න පුලුවන් 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකෙන්.


Congratulations Asan Ruwanpathirana 🍷🌹
25/02/2024

Congratulations Asan Ruwanpathirana 🍷🌹

𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි 𝗥𝗲𝗱 ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍷

ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ හතර වන නිර්මාණය වන එහෙමත් නැත්නම්. 𝗥𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ වගේම ලංකාවේ සිනමා ශාලාවලට එන 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 නිර්මාණයේ 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 ගේ චරිතය සදහා පනපොවන නලුවා මේ වන විට තොරාගෙන අවසන් බව ප්‍රකාශ කරලා තිබෙනවා ඒ 𝗔𝘀𝗮𝗻 𝗥𝘂𝘄𝗮𝗻𝗽𝗮𝘁𝗵𝗶𝗿𝗮𝗻𝗮.

𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀 හි ප්‍රධානින් වන 𝗕𝗵𝗮𝗻𝘂𝗸𝗮 𝗥𝘂𝗽𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 සහ 𝗠𝗲𝘃𝗮𝗻 𝗞𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲, ඔවුන් මෙය ප්‍රකාශ කරා.

ඉතින් 𝗖𝗖𝗨 & 𝗨𝗕𝗥, 𝗔𝘀𝗮𝗻 𝗥𝘂𝘄𝗮𝗻𝗽𝗮𝘁𝗵𝗶𝗿𝗮𝗻𝗮 ට සුභ පතනවා ඔහුගේ ඉදිරි ගමනට.🌹

එ වගේ 𝗥𝗲𝗱 චරිතයේ 𝗰𝗼𝗺𝗶𝗰 𝗹𝗼𝗼𝗸 එක බලාගන්න පුලුවන් 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකට ගිහිල්ලා.


ඉතින් අද Beauty Tv The Reel වැඩ සටහන සදහා Director Bhanuka Rupasinghe සහබාගි වුනා එ ලංකාවේ scifi ආශ්‍රයෙන් නිර්මාණය කරන ...
25/02/2024

ඉතින් අද Beauty Tv The Reel වැඩ සටහන සදහා Director Bhanuka Rupasinghe සහබාගි වුනා එ ලංකාවේ scifi ආශ්‍රයෙන් නිර්මාණය කරන Super Hero Universe එක ගැන කතා කරන්න.

ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාව මට ලබා දිපු Shirly Samarasinghe sir ට සහා මම ගැන shirly sir ට කියපු Lakshan Perera අයියාටත් ගොඩක් ඉස්තුති කරන්න කැමති.

ඉතින් අපි CCU + UBR Studios නිර්මාණය කරන ලංකාවේ එකම Super Hero Universe එක ගැන දැගන්න අපි කියන්නම් දවස එදාට PEO Tv චැනල් 131 ඔස්සේ The Reel වැඩ සටහන නරඹන්න.

ඉතින් තරුන නවක නිර්මාණ කරුවන් වෙනුවෙන් කරන මේ වැඩෙ ඔවුන්ගේ ගමන් මගට ඉතාමත් ලොකු අවස්ථාවක් වෙනවා.

මම Bhanuka Rupasinghe ( UBR )

Red sky part 2 trailer එක නිකුත් කරා
13/02/2024

Red sky part 2 trailer එක නිකුත් කරා

Coming soon! This February!

අද හවස 630 ට. Red sky part 2 කියන්නේ ලංකාවේ අපි සියලුම දෙනාගෙ එකම Super Hero Universe එක.
13/02/2024

අද හවස 630 ට.

Red sky part 2 කියන්නේ ලංකාවේ අපි සියලුම දෙනාගෙ එකම Super Hero Universe එක.

හෙට තමයි දවස
12/02/2024

හෙට තමයි දවස

හෙට තමයි දවස
හෙට තමයි වෙලාව

ලංකාවේ අපේ Super Hero Universe එකේ දෙවනි නිර්මාණයේ පලමු trailer එක අපි හෙට හරියටම හවස 6.30 ට නරඹමු.

Red sky part 2 හි පලමු trailer එක අපි හෙට බලමු.

මේ නිර්මාණය වෙන්නේ අපෙත් ඔබෙත් සියලුම දෙනාගේ Super Hero නිර්මාණයයි. 😌 අමතක කරන්න එපා. Red aky part 1 බලලා. Red sky part ...
11/02/2024

මේ නිර්මාණය වෙන්නේ අපෙත් ඔබෙත් සියලුම දෙනාගේ Super Hero නිර්මාණයයි. 😌

අමතක කරන්න එපා. Red aky part 1 බලලා. Red sky part 2 බලන්න.

Red sky part 2

ඉතින් හරියටම තව දවස් දෙකකින් අපි Red sky part 2 හි trailer එක නිකුත් කරනවා.

CCU+ UBR Studios එකතුවෙන් නිර්මාණය කරන Red Universe එකේ දෙවනි නිර්මාණය තමයි. Red sky part 2 නිර්මාණය කියන්නේ. එ විතරක් නෙමෙයි ලංකාවේ අපි සියලු දෙනාගේ එකම Super Hero Universe එක වෙන්නෙත් මෙ Red Universe එක කියන එක අපි හැමොම දන්නවා.

ඉතින් Red sky part 2 කියන්නේ ඔබ සොයන සිනමාවේ ආරම්භය.

ඉතින් අපි වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු. එ වගේම පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. අපි Red sky part 2 trailer එක සමග හමු වෙමු.

පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට.  Red sky part 2 trailer එක බලමු.
10/02/2024

පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. Red sky part 2 trailer එක බලමු.

Red sky part 2 A New Biginning A New Hope

මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 හි trailer එක බලමු.

Leonardo da Vinci + රේවන් De 🧐Red Universe එකේ රේවන් 🧐රේවන් + da Vinci = රේවන් deඇලෙක්ස් රේවන් de = ? ඉතින් ඔබ යම් දෙයක්...
09/02/2024

Leonardo da Vinci + රේවන් De 🧐

Red Universe එකේ රේවන් 🧐

රේවන් + da Vinci = රේවන් de
ඇලෙක්ස් රේවන් de = ?

ඉතින් ඔබ යම් දෙයක් දකිනවා.
ඔබ⁣ට යම් දෙයක් ඇහෙනවා.

පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. Red sky part 2 trailer එකෙන් හමු වෙමු.

අමතක කරන්න එපා. මෙක වෙස් පිරලිමක්.

Red sky part 2 Trailer එක පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට.
08/02/2024

Red sky part 2

Trailer එක පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට.

Red sky part 2

මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙනි නිර්මාණය වන Red sky part 2 හි trailer එක බලමු.

Red sky part 2 A New Biginning A New Hope UBR + CCU Studios විසින් නිර්මාණය කරන්නේ ලංකාවේ අපි සියලුම දෙනාගේ Super Hero...
07/02/2024

Red sky part 2 A New Biginning A New Hope

UBR + CCU Studios විසින් නිර්මාණය කරන්නේ ලංකාවේ අපි සියලුම දෙනාගේ Super Hero Universe එක.

ඉතින් පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. Red sky part 2 නිර්මාණයේ පලමු trailer එක නිකුත් කරනවා.

වෙනස් වන සිනමාවේ. වෙනස් පැතිකඩකින් හමුවෙමු.

05/02/2024

SRI Lankn Super Hero Universe එකේ මුල් නිර්මාණය නරඹන්න. RED SKY PART 1😌

අමතක කරන්න එපා මේ නිර්මාණය වෙන්නේ ලංකාවේ අපේ Super Hero Universe එක කියලා. 😌

Red sky part 2 trailer එක පෙබරවාරි 13 හවස 6.30 ට. නිකුත් කරනවා. 😌
04/02/2024

Red sky part 2 trailer එක පෙබරවාරි 13 හවස 6.30 ට. නිකුත් කරනවා. 😌

පෙබරවාරි 13 පෙබරවාරි 13

ඉතින් ඔන්න Red Universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 A New Biginning A New Hope හි පලමු. Trailer එක අපි පෙබරවාරි 13 හවස 6.30 ට නිකුත් කරනවා.

මතකයි නේ දවස පෙබරවාරි 13 😈

එහෙනම් Sri Lankn Super Hero Universe එකට සාදරයෙන් පිලි ගන්න අතර අපි සියලු දෙනා පෙබරවාරි 13 Red sky part 2 trailer එක පලමු.

Red Universe එකේ ලොවීනා 😍🍷
01/02/2024

Red Universe එකේ ලොවීනා 😍🍷

Red Universe එකේ ලොවීනා 😍🍷

ලොවීනා චරිතය. කියන්නේ අපි දන්න කියන Mount Lavinia ආදර කාතාවේ අපි දකින ලොවීනාගේ අනුසාරයෙන් නිර්මාණය කරපු නමුත් එකිනෙකට වෙනස් චරිතයක්. විදිහට Red Universe එක හරහා බලාගන්න පුලුවන් වන චරිතයක්.

එ විතඑක් නෙමෙයි ඇය Red Universe එක ඇතුලේ ඉතාමත් ප්‍රධාන තැනක් ගන්නවා.

Sri Lanka Super Hero Universe එකට සාදරයෙන් පිලිගන්න අතර අපි සියලු දෙනා වෙනස් වන සිනමාවේ. වෙනස් වැඩක් සමග හමුවෙමු.

CCU + UBR Studios එකතුවෙන් ඔබ වෙත මෙම වෙනස අරගෙන එනු ඇත.

31/01/2024

ඇමරිකාවට captain ඇමරිකා එතකොට ලංකාට කව්ද 🤔

UBR + CCU Studios විසින් නිර්මාණය කරන Red Universe එකේ චරිතයක් වන පිටර් එහෙමත් නැත්නම් Captain ? ( මොන captain ද ලංකාවේ අපිට captain ඇමරිකා වගේ චරිතයක් බලාගන්න පුලුවන් වෙයිද එයාගේ නම මොකක් වෙයි ද ) අපි එ දෙවල් ඉදිරියේදි කතා කරමු.

එහෙනම් sri lankn Super hero Universe එකට සාදරයෙන් පිලි ගන්නවා.

අපි බලමු. වෙනස් වන ලංකා සිනමාවට මේ වෙනස කොයි විදියට බලපායිද කියලා.

30/01/2024

ඇත්තටම කව්ද මේ Mask man 😌

24/01/2024

The Red sky part 2 හි රුගත කිරිම්. නිළ වෂයේන් අරම්බකරා.

යම් දෙයක් සිදුවෙමින් පවති. 😲 The biginning Of The Revenge who ?
21/01/2024

යම් දෙයක් සිදුවෙමින් පවති. 😲

The biginning Of The Revenge who ?

Red Sky part 2 වෙනුවෙන්. සියල්ල සුදානම්. අලුත් ගිවිනුම. Lord - ඔබ යම් දෙයක් දකිනවා. ඇලෙක්ස් ඔබ යම් දෙයක් දකිනවා. ( ඔව් ඔ...
18/01/2024

Red Sky part 2 වෙනුවෙන්. සියල්ල සුදානම්.

අලුත් ගිවිනුම.

Lord - ඔබ යම් දෙයක් දකිනවා. ඇලෙක්ස් ඔබ යම් දෙයක් දකිනවා. ( ඔව් ඔබට පෙනෙනවා ඇය ඉතැන සිටින බව )
ඉතින් යන්න ඇලෙක් එ තමයි මාර්ගය. )

රේවන් - ඇලෙක්ස් කොහෙද යන්නේ

Lord - රේවන් ඔබ ඇලෙක්ස්ගේන් ඇයව ගන්න

රේවන් - කාවද

Lord - ලොවීනාව

ඉතින් තිරපිටපතේ පොඩි දෙබස් කිහිපවක් මේ විදිහට පලාගන්න පුලුවන් වෙනවා.

එහෙනම් වියරු අසහ සැව විටම වසන් කෙරු එ කාතාව සමග අපි හමුවෙමු.

මම Bhanuka Rupasinghe 🍷🌹

First member in CCU to Sri Lankan Cinema Industry. ❤️Action Assistant of Villain 2024 Sinhala Movie. Mevan Karunarathne....
08/01/2024

First member in CCU to Sri Lankan Cinema Industry. ❤️Action Assistant of Villain 2024 Sinhala Movie. Mevan Karunarathne. Must watch this movie. Book your Tickets now on https://lk.bookmyshow.com/sri-lanka

Address


Website

Alerts

Be the first to know and let us send you an email when U B R Film Makers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share