F R E E D O M - නිදහස

  • Home
  • F R E E D O M - නිදහස

F R E E D O M - නිදහස We are here to promote your business/product/songs/news/advertisement ect. Message for more information �

17/09/2023
10/07/2022

😂😂

🙏
03/04/2022

🙏

28/09/2021
පුලුවන් අය උදව් කරන්න 🙏🙏
25/09/2021

පුලුවන් අය උදව් කරන්න 🙏🙏

17/09/2021

මම අඳුරන යාලුවෙක් ට..කෙනෙක් හම්බෙනකන් share කරලා දෙන්න .ලොකු උදව්වක් ❤️

16/09/2021
16/09/2021

හැකිතාක් ශෙයා කරන්න 🙏🙏🙏

15/09/2021

🙏🙏🙏

15/09/2021
15/09/2021

ණය මෙන් තුන්ගුණයක ආදායමක් ලැබෙනවා – තෙල් – ගෑස් නිධිවලින් ගොඩ යන්න ගම්මන්පිලගෙන් ප්ලෑන් එකක්

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පතෙන් රටේ සමස්ත ණය ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්න ද ඩොලර් බිලියන 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තුවට දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් දැනුවත් කරමින් ඇමැතිවරයා මේ බව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එක`ගතාවය හිමිවිය.

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජ තෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සඳහා වන මෙම කෙටුම්පත රජයේ ප‍්‍රමුඛතම කාර්යක් සේ සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක‍්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143ක් ක‍්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

අප අසල්වාසී රට වන ඉන්දියාව 1940 දශකයේ සිට ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළ ද ශ‍්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත් මේ සම්බන්ධ විෂය ප‍්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවැති දීර්ඝ සාකච්ඡුාවලින් අනතුරුව ඒ සඳහා විවිධ හේතු බලපා ඇති බව හඳුනාගත් බවත් ඇමැතිවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ තෙල් ගවේශනය සඳහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

”මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබූ අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප‍්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම බලපත‍්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම ඇමැතිවරයා වෙත කේන්ද්‍රගතව පැවැති බැවින් අමාත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලූ කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේනිසා ඇමැතිවරයා සතුව තිබූ සියලූ බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒ වගේම පැවැති සාම්ප‍්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සඳහා සකස් කළා’ යැයි ද ඇමැතිවරයා පැවසීය.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආයෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හඳුන්වා දීමත්, ඇමැතිවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් ඇමැතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ළිං 7ක් කැණීමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථක වීම සඳහා ළිං 31ක් කැණීමට සිදු වූ බවත් ශ‍්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 ක්ම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

එසේම මෙම කටයුතු සඳහා ලොව පුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, නලින් බණ්ඩාර, මුදිතා ප‍්‍රිශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.ආර්. ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන - දිවයින 2021.09.09

08/09/2021

යාළුවනේ මාත් එක්ක එකටම ඉගෙන ගත්ත මගේ සහෝදරියකගේ පියා හට හදීසි සැත්කමක් සිදුකිරීමට සිදුවී ඇත... මේ මොහොතේ ඔවුන්ට ඒ සදහා රුපියල් ලක්ශ 10ක මුදලක් අවශ්‍ය වී ඇත.. එයින් රුපියල් ලක්ශ 5ක මුදලක් මේවනවිට එකතුවී ඇත. මේ මොහොතේ ඔබට පුළුවන් කිසියම් මුදලක් මේ සදහා ලබාදී මෙම සැත්කම සාර්ථකව සිදු කරගැනීමට සහයෝගය ඉල්ලා සිටිනවා. මුදලින් මේ මොහොතේ සහය ලබා දීමට හැකියාවක් නොමැතිනම් මේ පෝස්ට් එක ශෙයා කර දීමෙන් හෝ සහය වන ලෙස මා ඉල්ලා සිටිනවා 🙏... මම විසා දිසානායක.

31/08/2021

Greetings for the new appointment

31/08/2021
29/08/2021
මේ ගීතයේ මුල් Rap ගායක සහ පදරචනය කරපු Dulan ARX ට අසාධාරණයක් උනාද ?https://youtu.be/7cqKVZcdAOM
21/08/2021

මේ ගීතයේ මුල් Rap ගායක සහ පදරචනය කරපු Dulan ARX ට අසාධාරණයක් උනාද ?
https://youtu.be/7cqKVZcdAOM

Manike mage hithe ගීතයේ පද රචකයා, රැප් කරු Dulan ARX සමග කල කතාබහේදී Yohani තවමත් ඔබෙන් වසන් කල රහස් රැසක් හෙළිවියHesh*tha Instagram - https://www.instagram....

19/08/2021

🙏🙏🙏🙏🙏

17/08/2021

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු

තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.

ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.

15/08/2021

පලමු ඉන්ධන පිරවුම්හල් බලපත්‍රය සමුපකාර සමිතියකට

මා ඇමති පදවියට පත් වීමෙන් පසු ලබා දුන් පලමු ඉන්ධන පිරවුම්හල් බලපත්‍රය 2021 අගෝස්තු 14 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදවි - ශ්‍රිපුර සමුපකාර සමිතියට ලබා දුන් අවස්ථාව.

12/08/2021

කොතැන හරි වැරදුනා සහෝදරයා!

12/08/2021

තෙල් සංස්ථාව ගෑස් අලෙවියට

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ් හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පැවරීමට 2021.08.09 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ. ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.

ඒ් අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when F R E E D O M - නිදහස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to F R E E D O M - නිදහස:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share