Dinuwa Gaming

  • Home
  • Dinuwa Gaming

Dinuwa Gaming The Dinuwa gaming youtube chanel official face book page

ඔන්න බෝයිස් අලුත් එක ✊😜.✊ Thanks  Banuka සුපිරියට Logo එක Edit කරලා දුන්නට ඒක සුපිරියක් බං ❤️❤️😜
31/03/2021

ඔන්න බෝයිස් අලුත් එක ✊😜.
✊ Thanks Banuka සුපිරියට Logo එක Edit කරලා දුන්නට ඒක සුපිරියක් බං ❤️❤️😜

30/03/2021
⭕ ඔන්න ඉතිං බෝයිස් අපිටත් අද ඉදලා Stars 🌟 Donations කරන්න පුලුවන්. ඉතින් අපිට ස්ටාස් හදාගන්න සුපිරිම Help එක දුන්නේ අපේ ...
27/03/2021

⭕ ඔන්න ඉතිං බෝයිස් අපිටත් අද ඉදලා Stars 🌟 Donations කරන්න පුලුවන්. ඉතින් අපිට ස්ටාස් හදාගන්න සුපිරිම Help එක දුන්නේ අපේ Roshan අයියා නැත්තම් ARMY BOY streaming අයියා තෑන්ක්ස් අයියේ මේ දීපූ සපෝට් එකට ආදරෙයී ඉතින්❤️

Congratulations බෝයිස්❤️✊ තව අපේ වැඩේ සාර්තක කරගන්න උදව් කරපූ අනිත් ටීම් ටිකත් තැන්කියූ බං.✊❤️❤️
07/03/2021

Congratulations බෝයිස්❤️✊ තව අපේ වැඩේ සාර්තක කරගන්න උදව් කරපූ අනිත් ටීම් ටිකත් තැන්කියූ බං.✊❤️❤️

⭕ මෙහෙමයී බෝයීස් Trunamant  එකේ නීතී රීතී ටික වැටෙන්නේ ,🔰පළමුව කණ්ඩායම් අටේම Leaders ලාව තරගයකට යොමූ කරනූ ලැබේ.❌ එහිදී ක...
03/03/2021

⭕ මෙහෙමයී බෝයීස් Trunamant එකේ නීතී රීතී ටික වැටෙන්නේ ,

🔰පළමුව කණ්ඩායම් අටේම Leaders ලාව තරගයකට යොමූ කරනූ ලැබේ.
❌ එහිදී කණ්ඩායම් නායකයා ලබා ගන්නා ලකුණූ ප්‍රමාණය අනුව ප්‍රතිවාදී පිළ තීරනය වේ.

🔰 කිසිම ආකාරයක හැක් එකක් යූස් කරන්න තහනම්.
❌ එහෙම යූස් කරා කියලා අපිට දැනුනොත් තරගෙන් ඉවත්කරනවා .

🔰 තරගය අතර තුරදී එක ප්ලේයර් කෙනෙක් Connection Issue එකක් හරී Device Issue එකක් හරී ඇවිල්ලා Room එකෙන් Left උනොත් Re Match කරනූ නොලැබේ, එම ගැටලුවම එකම කණ්ඩායමේ දෙදෙනෙකුට සිදුවුවහොත් නැවත Re Match කරනූ ලැබේ.

🔰 කණ්ඩායම් දෙක අතර තරගය සම උවහොත් , කණ්ඩායම් දෙක M24 තරගයකට යොමූ කරනූ ලැබේ .

🔰 එක කණ්ඩායමකට Room එකට අතුලු වීමට විනාඩී 10ක කාලයක් ලාබාදෙනූ ලැබේ, Connection Issue එකක් හරී Deivce Issue එකක් හරී නම් Team Leader අපව දැනුවත් කල යුතුය.
( එසේ නොවුන හොත් නැවත Re Match කරනූ නොලැබේ, අනෙක් කණ්ඩායමට ජයග්‍රහනය හිමිවේ.)

🔰තරගයෙන් පැරදෙන කණ්ඩාටම් නැවත තරගයට යොමූ නොකෙරේ .

⭕ එහෙම තමයී බෝයිස් වැඩේ වෙන්නේ. ඔය ටික තමයී නීතී රීතී වලට වැටෙන්නේ . එහෙනම් කොල්ලෝ 2021-03-07 ඒකියන්නේ ඉරිදා හරියටම රෑ 7.00 සෙට් වෙමූ.✊❤️
එහෙනම් ඔක්කොටොම
✊HAPPY GAMING✊
බුදුසරණයී!!!!

01/03/2021

සෙට් වෙන්න බෝයිස්😀😀😁

ඔන්න බෝයිස් ඉතිං Whatsapp Group එකක් හැදුවා ✊ Live Stream වල Update  ඔයාලට මේ Group  එකෙන් දැනගන්න පුලුවන් ඉස්සරහට සුපිර...
22/02/2021

ඔන්න බෝයිස් ඉතිං Whatsapp Group එකක් හැදුවා ✊ Live Stream වල Update ඔයාලට මේ Group එකෙන් දැනගන්න පුලුවන් ඉස්සරහට සුපිරී වැඩ ගොඩක් කරන්න ඉන්නේ එහෙනම් එකට සෙට් වෙන්න✊

Group Link 👇
https://chat.whatsapp.com/EVZPOO6RJtYFME5piQYk3B

The Dinuwa gaming youtube chanel official face book page

ජාත්‍යන්තරේට ආතල් දෙන්න ගිය අපේ කොම්ලෝසෙට් එක 😁✊ මහ මොලකරූ අපේ චබියා ❤️❤️😁✊
20/02/2021

ජාත්‍යන්තරේට ආතල් දෙන්න ගිය අපේ කොම්ලෝසෙට් එක 😁✊ මහ මොලකරූ අපේ චබියා ❤️❤️😁✊

https://youtu.be/CVQT_TE4hG4අපේ කවියාගේ හපං බලපල්ලා වීඩියෝ එක දැම්මා 😁❤️ අපිව Subscribe කරන්න අමතක කරන්නත් එපා 😁😁❤️
14/02/2021

https://youtu.be/CVQT_TE4hG4
අපේ කවියාගේ හපං බලපල්ලා වීඩියෝ එක දැම්මා 😁❤️ අපිව Subscribe කරන්න අමතක කරන්නත් එපා 😁😁❤️

ඔන්න බෝයිස් වැලන්ටයින් එකට අපෙන් පොඩී ආතල් එකක්.❌❌❌ එහෙනම් හැමෝම හවස 4.00 වෙද්දී සෙට් වෙලා ඉන්නෝ 🔴✊https://youtube.com/c...
14/02/2021

ඔන්න බෝයිස් වැලන්ටයින් එකට අපෙන් පොඩී ආතල් එකක්.❌❌❌ එහෙනම් හැමෝම හවස 4.00 වෙද්දී සෙට් වෙලා ඉන්නෝ 🔴✊
https://youtube.com/channel/UCT00qJvU39TcV2wNUwT8q9g

එහෙනම් කොල්ලෝ i7th 10Gen Build එකේ Vlog එක දැම්මා ✊ Thnks සදියා &  කවියා PC එක හදන්න ආවට. තාම Subscribe කරලා නැත්තම් දැන...
03/02/2021

එහෙනම් කොල්ලෝ i7th 10Gen Build එකේ Vlog එක දැම්මා ✊ Thnks සදියා & කවියා PC එක හදන්න ආවට. තාම Subscribe කරලා නැත්තම් දැන්ම Subscribe පාරක් දාගෙන යන්න බෝයිස්😀😀😁 https://youtu.be/0pV_yaFFKHU

ඔන්න බෝයිස් අපී කාලෙකට පස්සේ ආතල් Vlog එකක් දැම්මා.✊ බලලා Subscribe  පාරක් දාගෙන යන්න බෝයිස්😀😀😁  https://youtu.be/LkMka-...
17/01/2021

ඔන්න බෝයිස් අපී කාලෙකට පස්සේ ආතල් Vlog එකක් දැම්මා.✊ බලලා Subscribe පාරක් දාගෙන යන්න බෝයිස්😀😀😁
https://youtu.be/LkMka-cBnkE

සදියාව සප්ප්‍රයිස් කරන්න ගිහින් කවියා පස්ස නටවපූ නැටවිල්ල . හෙට හවස 6.30 බලාපොරොත්තූ වන්න https://youtube.com/channel/UC...
16/01/2021

සදියාව සප්ප්‍රයිස් කරන්න ගිහින් කවියා පස්ස නටවපූ නැටවිල්ල . හෙට හවස 6.30 බලාපොරොත්තූ වන්න https://youtube.com/channel/UCT00qJvU39TcV2wNUwT8q9g

Crossover Part 02 - https://youtu.be/Xs7boKkqB48KaviYah ගේ චනල් එකේන් බලාගන්න පුලුවන් අපි ගත්ත සුපිරිම ආතල් ටික ❤️❤️
05/12/2020

Crossover Part 02 - https://youtu.be/Xs7boKkqB48
KaviYah ගේ චනල් එකේන් බලාගන්න පුලුවන් අපි ගත්ත සුපිරිම ආතල් ටික ❤️❤️

https://youtu.be/r7rq2svBgZE ඔන්න බෝයිස් ඉතින් අපේ Crossover   එක දැම්ම වීඩියෝ එක බලලා Subscribe පාරක් දාගෙන යන්න බෝයිස්...
05/12/2020

https://youtu.be/r7rq2svBgZE
ඔන්න බෝයිස් ඉතින් අපේ Crossover එක දැම්ම වීඩියෝ එක බලලා Subscribe පාරක් දාගෙන යන්න බෝයිස්😀😀😁

Crossover part - 01 ඔන්න එහෙනම් කොල්ලෝ අද වීඩියෝ එක දානවා සෙට් වෙලා ඉන්න ඔක්කොම ❤️✊
05/12/2020

Crossover part - 01 ඔන්න එහෙනම් කොල්ලෝ අද වීඩියෝ එක දානවා සෙට් වෙලා ඉන්න ඔක්කොම ❤️✊

ඔන්න බෝයිස් එහෙනම් අලුත් එක දැම්මා. Subscribe  කරලා සපෝට් එක දෙන්න ෆ්‍රෙන්✊✊🙏❤️https://youtu.be/0HHQfVdV9bY
30/11/2020

ඔන්න බෝයිස් එහෙනම් අලුත් එක දැම්මා. Subscribe කරලා සපෝට් එක දෙන්න ෆ්‍රෙන්✊✊🙏❤️
https://youtu.be/0HHQfVdV9bY

ඔන්න ප්‍රෙන් ඉතින් කාලෙකට පස්සේ ගේම් Play එකක් දානවා.✊කට්ටිය එහෙනම් හරියටම 6.00p.m සෙට් වෙලා ඉන්න බෝයිස්😀😀😁 https://www....
29/11/2020

ඔන්න ප්‍රෙන් ඉතින් කාලෙකට පස්සේ ගේම් Play එකක් දානවා.✊කට්ටිය එහෙනම් හරියටම 6.00p.m සෙට් වෙලා ඉන්න බෝයිස්😀😀😁
https://www.youtube.com/channel/UCT00qJvU39TcV2wNUwT8q9g

ඉතින් බෝයිස් පලවෙනි පාරට තමා මේවගේ ආතල් එකක් දෙන්න යන්නෙ..✊☝මේකයි වෙන්නෙ... අපි දානව බෝයිස් Advance Room එකක්.. Melee We...
21/11/2020

ඉතින් බෝයිස් පලවෙනි පාරට තමා මේවගේ ආතල් එකක් දෙන්න යන්නෙ..✊☝මේකයි වෙන්නෙ... අපි දානව බෝයිස් Advance Room එකක්.. Melee Weapons Only.. ඒ කියන්නෙ Pan, මන්න වගේ දේවල් වලින් විතරයි මරාගන්න ඕනෙ😂 Nade බෑ, Drop, Flair වල Guns වලින් ගහන්න බෑ, වාහන වලින් යට කරන්න බෑ.. අපි ආතල් එකක් ගමු බෝයිස්!!❤❤ Live එක රෑ 7.00ට දානව (වැස්සෙ තත්ත්වෙ අනුව වෙලාව වෙනස් වෙන්න පුලුවන්) ❤ Live එක යන්නෙ කවියාගේ සහ (FB - KaviYah, YT - KaviYah) මගෙයි (FB - DiNuWa Gaming, YT - DiNuWa Gaming) Channel දෙකේ!!❤😍 එහෙනම් බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ලෑස්ති වෙලා ඉන්න!! සෙට් වෙමු ආතල් එකක් ගමු❤

ඔන්න බෝයිස් ඉතිම් RP ගහන්න server මාරූ කරපූ ඔයාලා වෙනුවෙන්ම අලුත් වීඩියෝ එකල් අරං ආවා.ඒක බලලා මාරූ කරපූ server එක ආපහූ හ...
18/11/2020

ඔන්න බෝයිස් ඉතිම් RP ගහන්න server මාරූ කරපූ ඔයාලා වෙනුවෙන්ම අලුත් වීඩියෝ එකල් අරං ආවා.ඒක බලලා මාරූ කරපූ server එක ආපහූ හදාගන්න බෝයිස්.එහෙනම් අපිව Subscribe පාරක් දාගෙන යන්න බෝයිස්😀😀😁
https://youtu.be/AupgjEBVz7w

ඔන්න කොල්ලේ එහෙනම් හෙට ඉදන් එක දිගට සතියක් Live දානවා.. එහෙනම් හරියටම හැමදාම 10.00 A.m සෙට් වෙන්න බෝයිස්...සබ් කරලා බෙල්...
14/11/2020

ඔන්න කොල්ලේ එහෙනම් හෙට ඉදන් එක දිගට සතියක් Live දානවා.. එහෙනම් හරියටම හැමදාම 10.00 A.m සෙට් වෙන්න බෝයිස්...
සබ් කරලා බෙල් එක කුඩු කරලා තියාගන්න්නෝ...🙏☝
https://www.youtube.com/channel/UCT00qJvU39TcV2wNUwT8q9g

https://youtu.be/7NNlNsFYoqQඔන්න මේ පාර අනිවා එන SEASON 16 Royal Pass එක අනිවා බලලා Subscribe පාරක් දාගෙන යන්න
14/11/2020

https://youtu.be/7NNlNsFYoqQ

ඔන්න මේ පාර අනිවා එන SEASON 16 Royal Pass එක අනිවා බලලා Subscribe පාරක් දාගෙන යන්න

I HOPE YOU ENJOY THE VIDEO. DEFINITELY LIKE , COMMENT & SHEAR... PLEASE SUBSCRIBE AND CLICK THE BELL ICONE NEW VIDEO UPDATE.. Onna Ithin Adath Aragena Avilla...

https://youtu.be/_HPwdPERUEEඔන්න ඉතින් කාලෙකට පස්සේ PUBG MOBAIL ආතල් වීඩියෝ එකක් දැම්මා.☝SUBSCRIBE කරලා LIKE, එකක් COMME...
13/11/2020

https://youtu.be/_HPwdPERUEE
ඔන්න ඉතින් කාලෙකට පස්සේ PUBG MOBAIL ආතල් වීඩියෝ එකක් දැම්මා.☝SUBSCRIBE කරලා LIKE, එකක් COMMENT එකක් දාලා සපෝට් එක දෙන්න බෝයිස්😀😀😁

🔴I HOPE YOU ENJOY THE VIDEO. DEFINITELY LIKE , COMMENT & SHEAR.👌☝ 🔴 PLEASE SUBSCRAIBE AND CLICK THE BELL ICONE NEW VIDEO UPDATE. 🙏🙏 ඔන්න ඉතින් කාලෙකට පස්සේ P...

ඔන්න අදත් Live දානෝ.කට්ටියම 3.00 p.m වගේ සෙට් වෙලා ඉන්න..❤️❤️🤣🤣
07/11/2020

ඔන්න අදත් Live දානෝ.කට්ටියම 3.00 p.m වගේ සෙට් වෙලා ඉන්න..❤️❤️🤣🤣

සොරී වෙන්න ඕනී බෝයිස් අද දාන්න හිටියේ Pubg Custom Room එකක්.ඒක අද දාන්නේ වෙන්නේ නෑ එහෙනම් ඊට වැඩිය ආතල් Live එකකින් හරිය...
01/11/2020

සොරී වෙන්න ඕනී බෝයිස් අද දාන්න හිටියේ Pubg Custom Room එකක්.ඒක අද දාන්නේ වෙන්නේ නෑ එහෙනම් ඊට වැඩිය ආතල් Live එකකින් හරියටම 6.00 pm සෙට් වෙමූ..

https://www.youtube.com/channel/UCT00qJvU39TcV2wNUwT8q9g

DiNuWa GAMING

ඔන්න අදත් දානව Live එකක් 😉 ආතල් ඕනී නම් Live එකට සෙට් වෙන්න හැමෝම 🤣🤣
29/10/2020

ඔන්න අදත් දානව Live එකක් 😉 ආතල් ඕනී නම් Live එකට සෙට් වෙන්න හැමෝම 🤣🤣

Address


Telephone

0714694717

Website

Alerts

Be the first to know and let us send you an email when Dinuwa Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share