
13/01/2025
Hy යාලුවනේ ඔයාලට කොහොමද ?🩷💐
අපි ආපහු vlogs දාන්න පටන් ගත්තා ලමයී🙈
ඇත්තටම වැඩ ගොඩක හිරවෙල හිටියේ ඔයාලව අමතක කලා නෙවේ ගොඩක් කල් ඉදන් කරපු vlogs ඔක්කොම එකදිගට දාන්න පොරොන්දු වෙනව 💜
හෙට හවස 5 ට ගිය අවුරුද්දේ kavi ge birthday surprise part 01 බලන්න ලැස්තිවෙලා ඉන්න ලමායි 🙈✨💐❤️
අපි බයිසිකලෙන් ගිය දුරම ගමන 😱🫥
life with kavi gavi | https://youtube.com/
අපේ Youtube channale එකෙන් 💪💐🌎❤️
අනිවාර්යයෙන්ම මතක ඇතුව channel එක subscribe කරල තියාගන්න ලමායී🧡💛
Life with Kavigavi tiktok page 💜
https://www.tiktok.com/?_t=8mb2Ap8JUZN&_r=1
life with kavigavi Facebook 💜
https://www.facebook.com/kavigavilove98?mibextid=LQQJ4d
Life with kavigavi instagram 💜
https://www.instagram.com/lifewithkavigavi?igsh=d2hzZjhpbmozbWF0&utm_source=qr
******************************************************