"ගැහැණු ආස කලේම
උන් කියන්නත් කලින්
උන්ව තේරුම් ගන්න පුලුවන් පිරිමින්ට!🥺😍🖇️
#දුරක_තිබුනත්_ආදරේ_ආදරේමයිආදරය දැනෙන්න එකිනෙකාව විදින්නලග ඉන්න ඕනිමද දුර ඉදන් කරත් ආදරයෙ දැනෙනවද කිසිම අඩුවක් සමහර ආදර කතා තියෙනවා අතින්වත් නොඅල්ලපුහුස්මක රස්නෙවත් නොලබපුලගට එන දවසක් වෙනකල් මාස අවුරුදු ගනන් දින ගැනපුලෝකෙ කෙලවරවල් දෙකක ඉදන්එකිනෙකා වෙනුවෙන් හුස්ම ගත්තුෆෝන් එකේ පින්තූරයක් දිහා බලන්ඇස් ඇරන් හීන දැකපුෆෝන් එක කනේ තියාගෙන අනිත් පැත්තෙන් ඇහෙන වචනෙන් සැනසුනුහාදුවක් දෙන්න හිතුනම අතින් අල්ලන් ඉන්න හිතුනමවීඩියෝ කෝල්වලින් හාදු දීපු අතින් අල්ලපුමහ රෑට මතක් වෙද්දිෆොටෝ එකක් ලග තියන් නිදියපුඇහැරුනු වෙලේ ඉදන් මොන දේ කරත්එකින් එකට අප්ඩේට්ස් දුන්නුනිදහස ලැබුනු තත්පරෙන්දවසෙම විස්තර ඉස්පාසුවක් නැතුව කියවපුලග නැතත් කොහෙද අඩුවක්මේ හැමදේකම තිබුනෙ ආදරේ දවසගානෙ දකින්න නැති වුනත්එකට ඉදන් ෆොටො එකක් ගන්න නැතත්අත් අල්ලන් ඇවිදින්න නැතත්පපුව
ගැහැණියකගේ හීන වලට උදව් කරන පිරිමියෙකු ලැබීමම මම ලැබූ ලොකුම උපාදියයි 🖤🤍 Gavindu Nimeshana 💐💋
මා කියවු රහම පොත නුබයි ❤️💋💐
Kavi & Gavi
දෙනුවර මින් පසු එක නුවරක් වෙමි 💐❤️
ඒ ආදරේ ඒ බැදීම සදාකල් පවතීවා 🙏🥰
Kavindya Madhusarangi Lihinikaduwa
Gavindu Nimeshana
Wasantha Thilakangani
ලෝකය කෙසේ වෙනස් වුවද මගේ අවසන් තේරීම නුඹයි 🥺💗🌍😚One Of My Fav 💗🥺🌈
:|🌎💕 𝙷𝙰𝙿𝙿𝙸𝙽𝙴𝚂𝚂 °🐼°🤍°🌿. Gavindu Nimeshana Kavindya Madhusarangi Lihinikaduwa
ඒ සතුට...ආදරය, රැකවරණය මිල කළ නොහැක...! ♥️🥺
අම්මයි පුතයි ප්‍රසංග වේදිකාවේ 💜💕
Gavidu Nimeshana
Wasantha Thilakangani
ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක්
හරිම කෙනා හම්බුනාම .. 💐❤️
.
.
.
.
Kavindaya Madhusarangi Lihinikaduwa
Gavidu Nimeshana
බෙහෙත් අහුරකට සුව කරන්න බැරි ලෙඩ රොග ,
එකම එක මනුස්සයෙක්ගේ වචනවලින් බැල්මෙන් හිනාවකින් එක තත්පරේකදි සුව කරන්න පුලුවන්!🥺🥰🖇️
මුණගැහෙන හැම මොහොතකම
ආදරෙයි කියන්න..
මූණට හිනාවක් ගේන්න... 🥰
රණ්ඩු වුනත්, තරහා වුනත්
ඊළග මොහොතේ ආයේ හිටියට වඩා ආදරෙන් ඉන්න.. 🤗❤️
පැය ගණන්, දවස් ගණන් අමනාපකම් හිතේ තියන් ඉන්න එපා..
ඒ ගතවන කාලය ආයේ කවදාවත්ම ගන්න බැරි බව මතක තියාගන්න..
ඉතිං, ලැබෙන හැම තප්පරේකම හිස්තැනක් නොතියාම ආදරේ කරන්න..
පසුතැවීමක් ඉතිරි නොවෙන්න.. 🧡
ඔයාව දකින එක තප්පරෙත් ඇති මගේ හිත පිරෙන්න ..
හිතේ ප්‍රශ්ණ දාහක් තිබ්බත් ඔයාගේ එක හිනාවක් ඇති ඒ සේරම අමතක වෙන්න ...
ළඟ නැතුව දුරින් උන්නත් ඔයාගේ එක කෝල් එකක් ඇති මේ හිත නිවන්න ...
ඉතිං කොහෙන්ද මට තනියක් ...
ළඟ නැති උණත් නුඹ හදවතින් මා ළඟ නම් .....❤️🥀
මං ඔයාට හරි ආදරෙයි ලමයෝ💜😘
අධිෂ්ඨානයෙන් එළැඹෙන නව වසරට පා තබන්න. ❤️
මේ අවුරුද්ද පුරාවට මට වචනෙකින් හරි ශක්තියක් වුන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති.💞
උදාවෙන 2023 අවුරුද්ද හැමෝටම යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
Happy New year world 🌍💚
https://youtu.be/Qz0egdFH2Pc
🤫🥺
අලුත් vlog එකෙ ලින්ක් එක ලමායි.☝️☝️☝️☝️
Subscribe Our Channel & Like comment shear Our Social media Pages 🥰
Thank you Soo Much All oF You ❤️
බැඳීමක් ඇතුලේ මිනිස්සු හෙව්වෙම
නිවීම.. සැනසීම.. තේරුම් ගැනීම
අවශ්‍යයම මොහොතේ තනි නොකිරීම!🥺😍🖇️
ජීවිතේට හොඳම කෙනා නෙවෙයි
ඔබව තේරුම් ගන්න පුළුවන් ඔබට ඇත්තටම ආදරේ කරන ඔබට මුල්තැන දෙන කෙනාව තෝරගන්න!🥺😍🖇️
කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවනම් ඒ කෙනාට කවදාවත් ආදරේ එපා කරවන්න එපා පුලුවන් නම් ඒ ආදරේ නිසා ජිවත් වෙන්න ආසවක් ඇති කරන්න මොකද ජිවිතේ මා න සි ක සහනය වැඩි කොටසක් රැදිලා තියෙන්නේ තමන් තොරගන්න කෙනා මත!😌🥰🖇️
අපි හැමොටම ඉන්න ඔනී අපිව අපිට එපා උන දවසකත් කවදාවත්ම අපිව වදයක් කරදරයක් විදියට නොහිතන මිනිස්සු කවදාවත්ම අපිව එපා නොවන මිනිස්සු!😌💔🖇️
මේ ලෝකේ සිටින හොඳම ආදරවන්තිය "මම" යැයි මට හැඟෙන තරමට මම ඔහුට ප්‍රේම කළෙමි!🥺🥰🌻🖇️
Kavi & Gavi
"නුඹව හිමි විය යුත්තේ නුඹව
වටිනා මිනිසුන්ට මිස
නුඹව නොවටිනා මිනිසුන්ට නොවෙයි..
මන්ද
නුඹ කෙතරම් වටිනාකමක් දුන්නත්
යම් කිසි දිනෙක ඔවුන් කිසියම් හෝ හේතුවක්
අල්ලාගෙන නුඹව හැර යන බැවිනි..
නමුත්
නුඹව වටිනා මිනිසුන් මුණ ගැහුන කල
නුඹ වෙනුවෙන්ම ජීවිත කාලය පුරාවටම
ඔවුන් රැදී සිටී..
එහෙයින්..
නුඹව මතු යම් දිනෙක හිමි විය යුත්තේ
නුඹව වටිනා මිනිසුන්ටමය !
Kavindaya Madhusarangi Lihinikaduwa
gavidu nimeshana
කාගෙවත් ජීවිත
අඳුරකරන රාක්ශයෙක් වනවා වෙනුවට
තවත් අයෙකුගේ ජීවිතයක්
එලිය කරන මනුස්සයෙක් වෙන්න
තව කෙනෙක්
"හරි පාරේ යද්දි"
සතුටුවෙන මනුස්සයෙක් වෙන්න.. ♥️