තාru production-Tharu production

  • Home
  • තාru production-Tharu production

තාru production-Tharu production

31 රෑ.. කොළඹ නෙලුම් පොකුණ මහා සංගීත රාත්‍රියේ මතක කිහිපයක් 😊💓...
02/01/2024

31 රෑ.. කොළඹ නෙලුම් පොකුණ මහා සංගීත රාත්‍රියේ මතක කිහිපයක් 😊💓...

21/12/2023

බලන්න ඔයාගෙත් මෙහෙම යාලුවෙක් ඇති 😂😂😂...

බඩු මිල දෙස ශෝකාකූල ලීලාවෙන් බලන් ඉන්න මම 😪😁...
14/12/2023

බඩු මිල දෙස ශෝකාකූල ලීලාවෙන් බලන් ඉන්න මම 😪😁...

යූටූබ් හීනය දකින්නෙ මං අවුරුදු 7 ක ඉදං 😳 මේ මට්ටමට ගොඩ දාගන්න පුලුවන් චැනල් එකක් හැදුවේ මීට අවුරුදු තුනකට කළින් 😏😁 මීට අ...
03/12/2023

යූටූබ් හීනය දකින්නෙ මං අවුරුදු 7 ක ඉදං 😳 මේ මට්ටමට ගොඩ දාගන්න පුලුවන් චැනල් එකක් හැදුවේ මීට අවුරුදු තුනකට කළින් 😏😁 මීට අවුරුදු එකාමාරකට කලින් මේ චැනල් එකේ රීච් එක රින 70-80 ත් මට්ටමේ වගේ තිබුණේ.. 😪 හැබැයි අද ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා 😊 ඒ වෙන කවුරුත් මේ නාලිකාවට ආදරය කරන ඔයාලා නිසා 😊💓 ස්තූති ඒ ආදරයට 💓💓 ඒක නෙවෙයි නොදැනීම හදවත් 60,000 කුත් එකතු වෙලා ආදරයි ඈ..😊💓..
මීට තාරුක ....

02/12/2023

නංගි බැඳලද ඉන්නෙ ඇරියස් තියාගන්න එපා 😂😂...

ටිකක් පරක්කු වුණා පෝස්ට් එක දාන්න 🙂..ආදරෙයි ඈ ඒ ආදරේට 💓..SUBSCRIBE 55,000 යී.....
27/11/2023

ටිකක් පරක්කු වුණා පෝස්ට් එක දාන්න 🙂..
ආදරෙයි ඈ ඒ ආදරේට 💓..
SUBSCRIBE 55,000 යී.....

13/11/2023

ආයෙ නම් වලු බලන්නෑ අයියේ 😱😱😱 ...

07/11/2023

ඇයි කොල්ලනේ මෙහෙම උඹලා 😱🤭😜 ...

05/11/2023

ඔයත් මේ විදිහට කන්න කෙල්ලෙ 🤭😜 ...

50,000 SUBSCRIBE 🤭😍 - අවු.03 යි ...ගොඩක් ස්තූති උඹලා මට මේ දෙන ආදරේට ඊළඟ අවුරුද්දෙ මේ කාලේ වෙද්දි යූටූබ් සිල්වර් බැජ් එක...
05/11/2023

50,000 SUBSCRIBE 🤭😍 - අවු.03 යි ...
ගොඩක් ස්තූති උඹලා මට මේ දෙන ආදරේට ඊළඟ අවුරුද්දෙ මේ කාලේ වෙද්දි යූටූබ් සිල්වර් බැජ් එක අනුරාධපුරයට අරන් එන්න ලොකූ ම ලොකු ආසාවක් තියෙනවා මට ඔය ගොල්ලොන්ගෙ ආදරය මට දිගටම ලැබුණොත් පුලුවන් නැත්තම් බෑ.. 😍🤭 ආදරේ හැමෝටම බොක්කෙම මේ ජයග්‍රහණය ඔයාලගෙ..ස්තූති හැමෝටම ..😍....
මීට තාru production - (Tharuka....

24/10/2023

අයියෝ අක්කෙ මොනාද ඔයා මේ කරේ 😱 ...

23/10/2023

පොෂ් නෝනගෙ පැටිකිරිය 😂😜 ...

19/10/2023

උඹලා ඇත්තට ම සර් කියන්නෙ ඕනේ මෙයාලට 😊...

15/10/2023

මගෙ අක්කියෝ උඹෙ කොල්ලගෙ ජු&*ඩා කොටයි 😜 ...

14/10/2023

යන්න පන්ති නොව අමතර පන්ති ඩබල් දාලා - සුදු නෝනගෙ පැටිකිරිය 😏😜 ...

13/10/2023

බබා පැටියො එහෙම දෙයක් නෑ රෝසපාට එකටත් වඩා ආදරෙයි ❤️😜 ...

12/10/2023

බණ කියන උදවිය බලන්න අමුතු රටේ ඇත්ත 🤨 ..

10/10/2023

අපි හැමදාම දුප්පත් ඇයි මෙන්න හේතුවක් 😥 ...

අවුරුදු 3 යි - 45 ,000 SUBSCRIBE ❤️* පළවෙනි අවුරුද්දම - 250 SUBSCRIBE * දෙවෙනි අවුරුද්දෙ - 6000 SUBSCRIBE * තුන්වෙනි අවු...
10/10/2023

අවුරුදු 3 යි - 45 ,000 SUBSCRIBE ❤️

* පළවෙනි අවුරුද්දම - 250 SUBSCRIBE
* දෙවෙනි අවුරුද්දෙ - 6000 SUBSCRIBE
* තුන්වෙනි අවුරුද්ද - 45,000+ SUBSCRIBE ..

ජයග්‍රහණය මගේ නෙමේ උඹලගෙ ටෑම්ස් ඈ...😇❤️ ...

09/10/2023

අයියෝ ලදරමෝ මං දැන් කොහොමද ගෑනිට මුහුණ දෙන්නෙ 😱😥 ...

08/10/2023

මාතර සහ වැස්ස අතර බැඳීම ☔ 😮‍💨 ...

07/10/2023

අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සල් පෝලිමේ 🤫😜 ...

06/10/2023

ආදරය බස් රථය වෙලා විවාහය ගුවන් යානය වුණේ කොහොමද කෙටියෙන් 🤨 ...

22/09/2023

දෙපාරක් අහන්න එපා ඇබ්බැහි වෙයි 😊😂 ....

01/09/2023

# # #මට උදව් කරන්න පුළුවන් හොදම විදියමේ.. # # #
පුළුවන්තරම් Share කරන්න
..පසුගිය අවුරුද්ද ඇතුලත බෙහෙත් හා කිරි පිටිවලට සදහා වැය උනු මුදල ලක්ශ 55 උනත් දැන් ලක්ශ 130 ක් වෙනවා කියන්නේ තාත්තෙක් කොච්චර අසරණ වෙනවද🥺🥺 මේ ගනන් සම්බන්ද ව නම් රජය මිට වඩා මැදිහත් වියයුතු මයි... හැකිතාක් උදව් කරන්න..

මේ පුංචි හුස්ම පොද වෙනුවෙන් අපි සටන් කරමු.

ඔබට හැකිද රුපියල් 100 කින් හෝ උදව් කරන්න..
හැකි තරම් share කර ඔබේ සහයෝගය ලබා දෙන්න. 🙏

සිත් පිං ඇති කාරුණික අම්මේ,තාත්තේ,අයියේ,අක්කේ....
පුංචි පුතාට ජීවත් වෙන්න ඔයාලගේ සහයෝගය ඕනේ...

HNB බැංකුව ,පොලොන්නරුව
044020391025
එ.ආර් .එම් .එස්. අමරසිංහ

පුංචි පුතාට සදහටම ඇස් පියාගන්න නොදෙන්න නම්
රුපියල් ලක්ෂ 130 ක මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා...😥
එයාට වැළඳී ඇති දරුණු තැලිසීමියා රෝගය නිසා ඇටමිදුළු
බද්ධ කිරීමේ සැත්කමක් කරන්න වෙනවා...
ඉතින් ඒ මුදල ගොඩක් අමාරු මුදලක්....
ඔයාලා පුලුවන් විදිහට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා 🙏🙏🙏🙏

( දරුවාගේ මව)
එ.ආර්.එම්.එස්.අමරසිංහ
අංක 112,මුතුගල,පොලොන්නරුව .
☎️ දුරකතන- 0727291001

දරුවා ...
එම්.සිතුම් යෙනුක
උපන් දිනය. 2021.12.09
අංක 112,මුතුගල ,පොලොන්නරුව .""""

- හැකි පමණින් share කරන්න....💐💐💐

අභියෝග රැසක් මත හදවත් 40,000 එකතු කරගත් වගයි ❤️ ...
30/08/2023

අභියෝග රැසක් මත හදවත් 40,000 එකතු කරගත් වගයි ❤️ ...

නන්නත්තාර වෙලා පිස්සෙක් වගේ හිටපු මට අලුත් බලාපොරොත්තුක් දුන්නෙ උඹලා මචං ඒ වෙනුවෙන් උඹලට කොහොම ස්තූති කරන්නද කියලා මට හි...
06/08/2023

නන්නත්තාර වෙලා පිස්සෙක් වගේ හිටපු මට අලුත් බලාපොරොත්තුක් දුන්නෙ උඹලා මචං ඒ වෙනුවෙන් උඹලට කොහොම ස්තූති කරන්නද කියලා මට හිතාගන්න අමාරුයි ආදරෙයි 36, 000 ටම වගේම හැමෝමට ❤️..

හදවත් 34,000 ❤️..  ආදරෙයි සප් එක දෙන හැමෝටම
29/07/2023

හදවත් 34,000 ❤️..
ආදරෙයි සප් එක දෙන හැමෝටම

2018 ෆෝන් එකෙන් පටන් ගත්ත වැඩේ අද මේ මට්ටමට ගේන්න උඹලා දීපු හයියට ගොඩක් ස්තූති බම් 😊..
28/07/2023

2018 ෆෝන් එකෙන් පටන් ගත්ත වැඩේ අද මේ මට්ටමට ගේන්න උඹලා දීපු හයියට ගොඩක් ස්තූති බම් 😊..

21/07/2023

කවුද බං ඒ කෑල්ල දැක්කම කෙලත් වැක්කෙරෙනවා 🤤😜 ..

සිටියා වවාගෙන වැද්දා විලසින්ආවේ අවුරුදු දෙකට සෙමිහින්සිතුනා මට ම කුඩ්ඩා විලසින්කැපුවා කොණ්ඩය කොටට ශනයෙන් ....😂🖋️
19/07/2023

සිටියා වවාගෙන වැද්දා විලසින්
ආවේ අවුරුදු දෙකට සෙමිහින්
සිතුනා මට ම කුඩ්ඩා විලසින්
කැපුවා කොණ්ඩය කොටට ශනයෙන් ....😂🖋️

ඉඩෝර .. දැන් උඹ ඉවරයි...            වසන්ත මඟ එන ගමන්.....✏️
14/07/2023

ඉඩෝර .. දැන් උඹ ඉවරයි...
වසන්ත මඟ එන ගමන්.....✏️

අම්මා කොහෙහරි ගිහිල්ලා ගෙදර ආවම වෙන දෙයක් තියෙනවා ...
10/07/2023

අම්මා කොහෙහරි ගිහිල්ලා ගෙදර ආවම වෙන දෙයක් තියෙනවා ...

බස් එකේ ඉදං වීඩියෝ බලද්දි වෙන දෙයක් තියෙනවා ..
03/07/2023

බස් එකේ ඉදං වීඩියෝ බලද්දි වෙන දෙයක් තියෙනවා ..

ආදරෙයි හදවත් 30,000 ❤️.. ටඅද මම තැනක ඉන්නවනම් ඒ උඹලා හින්දා මචං .. මේ අවුරුද්දෙ මුල චැනල් එක බින්දුවටම වැටිලා තිබ්බෙ.. ම...
01/07/2023

ආදරෙයි හදවත් 30,000 ❤️.. ට

අද මම තැනක ඉන්නවනම් ඒ උඹලා හින්දා මචං ..
මේ අවුරුද්දෙ මුල චැනල් එක බින්දුවටම වැටිලා තිබ්බෙ.. මාස 7 වැනි කාලයක් තුල උපරිම මට්ටමට ගේන්න උඹලා මට දීපු සහයට ගොඩක් ම ස්තුති 🙏 ඉස්සහටත් උඹලා මාත් එක්කම ඉදී කියන විස්වාසය මට තියෙනවා..❤️ උඹලා මාත් එක්ක ඉන්නකං මේ චැනල් එක තියෙයි , අලුත් වීඩීයෝ වැටෙයි.. උඹලා මාව අතහැරලා දාන කාලෙක මේ චැනල් එකත් අතුරුදං ම වෙලා යයි.. උඹලගේ ආදරය තමයි මගෙ හීනයේ තියෙන ලොකුම ශක්තිය ❤️ .. (තාru production )

පෝලිමේ ඉද්දි  දැනුන කුරිරු සතුටක් ගැන තියෙනවා ..
30/06/2023

පෝලිමේ ඉද්දි දැනුන කුරිරු සතුටක් ගැන තියෙනවා ..

පුටුවෙ නිදාගෙන ඉද්දි වෙන දෙයක් තියෙනවා ..
28/06/2023

පුටුවෙ නිදාගෙන ඉද්දි වෙන දෙයක් තියෙනවා ..

ගේම් ගහන කාලේ බයෙන් හිටපු දෙයක් තියෙනවා ..
26/06/2023

ගේම් ගහන කාලේ බයෙන් හිටපු දෙයක් තියෙනවා ..

කුස්සියේ රහස් සාකච්ඡාවක් ඇහෙද්දි කරන දෙයක් තියෙනවා ..
23/06/2023

කුස්සියේ රහස් සාකච්ඡාවක් ඇහෙද්දි කරන දෙයක් තියෙනවා ..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when තාru production-Tharu production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share