The Geodetic Duo

  • Home
  • The Geodetic Duo

The Geodetic Duo Travel further. Travel longer. Travel deeper.
(1)

අලුත් video එකකින් හමු වෙනකම් තාම බලපු නැති අයට!
09/12/2023

අලුත් video එකකින් හමු වෙනකම් තාම බලපු නැති අයට!

The Sydney Opera House is a multi-venue performing arts centre in Sydney, Australia. Located on the foreshore of Sydney Harbour, it is widely regarded as one...

02/12/2023
අපිත් එක්ක Sydney Opera House බලන්න යමුද?🇦🇺ගිය සතියේ vlog එකෙන් පොරොන්දු වුන විදිහටම ඔන්න අපි තවත් Sydney episode එකක් අ...
19/11/2023

අපිත් එක්ක Sydney Opera House බලන්න යමුද?🇦🇺

ගිය සතියේ vlog එකෙන් පොරොන්දු වුන විදිහටම ඔන්න අපි තවත් Sydney episode එකක් අරගෙන ආවා.පහළින් click කරලා අපේ අලුත්ම video එකත් එක්ක එකතු වෙන්න.👇🍿🎬

ආදරයෙන්,
The Geodetic Duo ♥️🌏

The Sydney Opera House is a multi-venue performing arts centre in Sydney, Australia. Located on the foreshore of Sydney Harbour, it is widely regarded as one...

Good coffee vibes ☕📍Bufferingzs
18/11/2023

Good coffee vibes ☕

📍Bufferingzs

මේ සතියේ video එක අපි Brisbane වලින් Sydney ගිය ගමන ගැන.අපි Sydney වල ගත කරපු සුන්දරම මතක සටහන් බලන්න අපිත් එක්ක එකතු වෙ...
05/11/2023

මේ සතියේ video එක අපි Brisbane වලින් Sydney ගිය ගමන ගැන.අපි Sydney වල ගත කරපු සුන්දරම මතක සටහන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න පහළින් click කරන්න.🌟🏙️

ආදරයෙන්,
The Geodetic Duo ♥️🌏

📍Darling Harbour Sunset View 🌅🌊📸 The Geodetic Duo
04/11/2023

📍Darling Harbour Sunset View 🌅🌊

📸 The Geodetic Duo

📍 Madame Tussauds wax museum Madame Tussauds Sydney is a wax museum located in Darling Harbour in Sydney, Australia and ...
03/11/2023

📍 Madame Tussauds wax museum

Madame Tussauds Sydney is a wax museum located in Darling Harbour in Sydney, Australia and is situated on the Aquarium Wharf. Madame Tussauds is part of Merlin Entertainments which owns and operates attractions globally. 🇦🇺

📸 The Geodetic Duo

📍Chinese Garden of Friendship ⛩️🇦🇺🇨🇳The Chinese Garden of Friendship is a heritage-listed 1.03-hectare Chinese garden at...
03/11/2023

📍Chinese Garden of Friendship ⛩️🇦🇺🇨🇳

The Chinese Garden of Friendship is a heritage-listed 1.03-hectare Chinese garden at 1 Harbour Street, in the Sydney Central Business District,modeled after the classic private gardens of the Ming dynasty, the garden offers an insight into Chinese heritage and culture.

📸The Geodetic Duo

📍Darling Harbour ⚓️Darling Harbour is a harbour adjacent to the city centre of Sydney that is made up of a large recreat...
03/11/2023

📍Darling Harbour ⚓️

Darling Harbour is a harbour adjacent to the city centre of Sydney that is made up of a large recreational and pedestrian precinct that is situated on western outskirts of the Sydney central business district. 🇦🇺

📸The Geodetic Duo

Cheerful morning vibes!🌞✨💫   ☀️
03/11/2023

Cheerful morning vibes!🌞✨💫

☀️

📍The Sydney town hall The Sydney Town Hall is a late 19th-century heritage-listed town hall building in the city of Sydn...
03/11/2023

📍The Sydney town hall

The Sydney Town Hall is a late 19th-century heritage-listed town hall building in the city of Sydney, the capital city of New South Wales, Australia. 🇦🇺

📸The Geodetic Duo

📍Sydney Opera House 🇦🇺📸The Geodetic Duo
29/10/2023

📍Sydney Opera House 🇦🇺

📸The Geodetic Duo

Halloween in Australia 🎃💀👻 ඕස්ට්‍රේලියාවේ Halloween සමරන්නේ මෙහෙමයි!
25/10/2023

Halloween in Australia 🎃💀👻
ඕස්ට්‍රේලියාවේ Halloween සමරන්නේ මෙහෙමයි!

අපිත් එක්ක Bunnings Warehouse යමුද? 🛒🛍️
14/10/2023

අපිත් එක්ක Bunnings Warehouse යමුද? 🛒🛍️

Bunnings Group Limited, trading as Bunnings Warehouse or Bunnings, is an Australian household...

Fun filled date night 🍻
13/10/2023

Fun filled date night 🍻

Jacaranda season 💜
08/10/2023

Jacaranda season 💜

Happiness held is the seed; Happiness shared is the flower. 🥀
08/10/2023

Happiness held is the seed; Happiness shared is the flower. 🥀

Of all flowers, methinks a rose is best.” – William Shakespeare 📍New Farm Park - Brisbane
02/10/2023

Of all flowers, methinks a rose is best.” – William Shakespeare

📍New Farm Park - Brisbane

වසන්තයේ මල් බලන්න Toowomba ගිය ගමන අද අපේ channel එක තුළින් ඔයාලට අරගෙන ආවා.📍Toowoomba Carnival of Flowers
23/09/2023

වසන්තයේ මල් බලන්න Toowomba ගිය ගමන අද අපේ channel එක තුළින් ඔයාලට අරගෙන ආවා.

📍Toowoomba Carnival of Flowers

සයුරේ ජිවිත නැව පෙරලී මුතු සොයනා අය කොහිදෝපණ නළ පාගා 🌊📍Burleigh Heads - Gold Coast
22/09/2023

සයුරේ ජිවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහිදෝ
පණ නළ පාගා 🌊

📍Burleigh Heads - Gold Coast

Check out The Geodetic Duo's video.

වසන්තය උදා වෙන්නේම ලස්සනම ලස්සන මල්වලට හිනැහෙන්න ඉඩ දීගෙන.ජිවිතේ අමාරුම කාර්තු අතරේ වසන්තය එනතුරු මඟබලන හැමෝම එක්ක එන්න ...
19/09/2023

වසන්තය උදා වෙන්නේම ලස්සනම ලස්සන මල්වලට හිනැහෙන්න ඉඩ දීගෙන.ජිවිතේ අමාරුම කාර්තු අතරේ වසන්තය එනතුරු මඟබලන හැමෝම එක්ක එන්න අපි මේ සති අන්තයේ වසන්තයේ මල් ගැන කතා කරමු!

ලංකාවේ වෙලාවෙන් හවස 5 ට 🇱🇰
ඔසී වෙලාවෙන් රෑ 9.30 ට 🇦🇺

ආදරෙන්,
The Geodetic Duo ♥️🌏

මහ සාගරයත් එක්ක අපේ තියන ආත්මීය බැඳීම බලන්න එන්න අපේ Youtube channel එක පැත්තට. 🌊🌊පහළ link එකෙන් අපි එක්ක එකතු වෙන්න.htt...
16/09/2023

මහ සාගරයත් එක්ක අපේ තියන ආත්මීය බැඳීම බලන්න එන්න අපේ Youtube channel එක පැත්තට. 🌊🌊
පහළ link එකෙන් අපි එක්ක එකතු වෙන්න.

https://youtu.be/U4-m87S2yQ8

පහුගිය සති අන්තයක අපි ලබපු හරි අපූරු අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්න එන්න අපිත් එක්ක Ginger Factory Tour එකක් යන්න.link ...
14/09/2023

පහුගිය සති අන්තයක අපි ලබපු හරි අපූරු අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්න එන්න අපිත් එක්ක Ginger Factory Tour එකක් යන්න.link එක පහළින් 👇🏻👇🏻

https://youtu.be/Iwn21wUFsjE

Traveling වලින් එහාට ගිය අමුතුම challenge එක! 🧋
20/08/2023

Traveling වලින් එහාට ගිය අමුතුම challenge එක! 🧋

13/08/2023

සති අන්තයේ සුන්දර මතක සටහන්! 🌊
13/08/2023

සති අන්තයේ සුන්දර මතක සටහන්! 🌊

කෙටි කාලීන නිහැඬියාවකට පස්සේ ඔන්න අද අපි අරගෙන ආවා වෙනස් විදිහක shopping අත්දැකීමක්! 🛍️ 🛒
06/08/2023

කෙටි කාලීන නිහැඬියාවකට පස්සේ ඔන්න අද අපි අරගෙන ආවා වෙනස් විදිහක shopping අත්දැකීමක්! 🛍️ 🛒

ඔයාලා සති අන්තේ ගෙවන්න කැමති කොහොමද? අපි නම් අපේ සති අන්තය ගත කලේ මෙහෙමයි!අද video එක වෙනදට වඩා පොඩි වෙනසක් එක්ක ඔයාලට අ...
18/07/2023

ඔයාලා සති අන්තේ ගෙවන්න කැමති කොහොමද? අපි නම් අපේ සති අන්තය ගත කලේ මෙහෙමයි!

අද video එක වෙනදට වඩා පොඩි වෙනසක් එක්ක ඔයාලට අරගෙන එන්නේ.අසනීප තත්වයක් හේතුවෙන් කටහඬ තාවකාලිකව නැතිවුන නිසා හැමදාමත් වගේ මේ video එක අපි dubbing කලේ නෑ.නමුත් අපි ඔයාලා වෙනුවෙන් video අරගෙන එන්න අමතක කරන්නේ නෑ.අපිත් එක්ක හැමදාමත් ඉන්න ඔයාලට ගොඩාක් ස්තූතියි!

ආදරයෙන්,
The Geodetic Duo ♥️🌏

කාර්‍යබහුල සති අන්තයක අවසානය මේ විදිහට බලමුද? 🛒🛍️
09/07/2023

කාර්‍යබහුල සති අන්තයක අවසානය මේ විදිහට බලමුද? 🛒🛍️



අපි මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තිබුන ලොකුම challenge එක වුනේ accomodation එකක් හොයාගන්න එක.ඔසීවලට මුලින්ම එන හැමෝට...
25/06/2023

අපි මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තිබුන ලොකුම challenge එක වුනේ accomodation එකක් හොයාගන්න එක.ඔසීවලට මුලින්ම එන හැමෝටම එන මේ ගැටලුව අද අපේ video එකෙන් අපි කතා බහ කරන්න තීරණය කලා.

This video is about finding accommodation in Australia as a newcomer. In this video, we discuss several options such as Facebook Marketplace, Gumtree, Flatma...

ඔස්ට්‍රේලියාවට ඇවිත් accomodation හොයාගන්නේ කොහොමද කියලා අපෙන් ඔයාල අහපු ප්‍රශ්නයට පිළිතුරු මේ සතියේ video එකෙන් බලාපොරො...
25/06/2023

ඔස්ට්‍රේලියාවට ඇවිත් accomodation හොයාගන්නේ කොහොමද කියලා අපෙන් ඔයාල අහපු ප්‍රශ්නයට පිළිතුරු මේ සතියේ video එකෙන් බලාපොරොත්තු වෙන්න!

අපි ඕස්ට්‍රේලියාවට ආවේ කොහොමද?අද කතාබහ අපෙන් නිතරම ගොඩාක් අය අහන ප්‍රශ්නයකින්ම පටන්ගමු.ඕස්ට්‍රේලියාවට එන්න හීන දකින ආදරණ...
23/06/2023

අපි ඕස්ට්‍රේලියාවට ආවේ කොහොමද?

අද කතාබහ අපෙන් නිතරම ගොඩාක් අය අහන ප්‍රශ්නයකින්ම පටන්ගමු.ඕස්ට්‍රේලියාවට එන්න හීන දකින ආදරණීය ඔයාලා වෙනුවෙන් ලිපි පෙලක් අරගෙන එන්න අපි සූදානම්.මේ හැම ලිපියක්ම අපේ අත්දැකීම් සහ අපි සොයාගන්නා දේවල්වල එකතුවකින් ඔබ වෙතට අරගෙන එන්න අපි අදහස් කරනවා.අද මේ ලිපියෙන් අපි කතාකරමු ඔස්ට්‍රේලියාවට එන්න සැළැස්මක් හදාගන්නේ කොහොමද කියලා.

අපි ඕස්ට්‍රේලියාවට ආවේ TSS 482 (Temporary Skill Shortage/ Medium Term) කියන visa category එක යටතේ.මේ visa එක ලබාගන්න employee sponsorship එකක් එහෙමත් නැත්නම් Australian company එකක රැකියා අවස්තාවක් අවශ්‍ය වෙනවා.එහෙම රැකියා අවස්තාවක් තිබෙනවානම් සහ ඒ අදාල සුදුසුකම් සපුරා තිබෙනවානම් ඉතාමත් ඉක්මනින් ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන්.

අපි මේ අවශ්‍ය සුදුසුකම් පිළිබඳ කෙටියෙන් කතා කරමු:

📍අංක 1

පහත link එක මගින් ඔයාලගේ රැකියාවත් skill occupation list එකේ තියනවද බලන්න පුලුවන්.එයට ඇතුලත්නම් ඔබ TSS 482 visa එකක් සඳහා සුදුසුකම් ලබනවා. 👇👇👇
https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list

📍අංක 2

ඉදිරි පියවර විදිහට ඔයාලට employee sponsorship එකක් ලබාගන්න අවශ්‍ය වෙනවා.මේ සඳහා ඔයාලට පුලුවන් seek.au / Indeed වගේ websites වලින් රැකියා සඳහා අයදුම් කරන්න.ඒ වගේම professional profile එකක් හදාගෙන linkedin තුළින් apply කරන්නත් පුලුවන්.

📍අංක 3

ඔයාලට IELTS හෝ PTE සුදුසුකම සපුරන්න ඕනේ වගේම සමහර රැකියාවලට skill assessment එකක් අවශ්‍ය වෙනවා.ඒවගේම අදාල feild එකේ අවුරුදු 3+ experience තියෙන්න ඕනේ වගේම ඒවා prove කරන්න Service letters,Salary slips,EPF/ETF සහ bank statements අවශ්‍ය වෙනවා.

මේ visa category එක පිළිබඳ තවදුරටත් විස්තර පහත link එකෙන් දැනගන්න පුලුවන්.👇👇👇

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-skill-shortage-482

මේ visa category එකෙන් අපිට ලැබුන වාසි.
✅Visa fee, air ticket සියල්ලම sponsored company එක මගින් ලැබීම.
✅සති 3 ක කාලයක් free accomodation ලැබීම.

✅Dependent / Family sponsorship එක company එක හරහා ලැබීම.
✅Dependent ට full time work rights ලැබීම.

2023 ජූලි 01 වෙනිදා සිට TSS 482 visa category එක සඳහා තවත් අවස්ථා රැසක් ලබාදෙන බවත්,PR සඳහා පැහැදිලි pathway එකක් නිර්මාණය කරන බවත් Australian Home Affair minister විසින් මෑතකදී කල ප්‍රකාශකදී සඳහන් කලා.

ඔස්ට්‍රේලියාව කියන්නේ දක්ශයන්ට උත්සහවන්තයන්ට කැපවීම්වෙන් වැඩ කරන අයට අවස්ථා රැසක් තියන තැනක්.අපි තවත් ඉදිරියේදී මේ වගේ pathways ගැන විස්තර අරගෙන එන්නම්.

හීන හැබෑ කරගන්නකම් හීන දකින එක කවදාවත් නවත්වන්න එපා.ඔයාලගේ හීනවලට පණ දෙන්න අපිත් හැකි අයුරින් සහය වෙන්නම්.

ප.ලි : මේ ලිපිය උපුටා ගන්නවානම් අපිව මතක් කරන්නත් (authors credits) අමතක කරන්න එපා.

ආදරයෙන්,
The Geodetic Duo ♥️🌏
Dhanushka සහ Champani

ඔන්න අපි ගෙවුන උපන්දින මතක සටහන් video එකකින් අරගෙන එන්න තීරණය කලා.මේ උපන්දිනය ජීවිතයේ පළමු වතාවට ආදරණීයයන්ගෙන් වෙන්වෙලා...
17/06/2023

ඔන්න අපි ගෙවුන උපන්දින මතක සටහන් video එකකින් අරගෙන එන්න තීරණය කලා.
මේ උපන්දිනය ජීවිතයේ පළමු වතාවට ආදරණීයයන්ගෙන් වෙන්වෙලා ගත කරන එක ගොඩාක් අපහසු වුනත් ඒ අයගේ ආදරණීය සුභ පැතුම් එක්ක ගෙවපු අමතක නොවන උපන්දිනයක් වුනා.
මගේ උපන්දිනයට සුභ පැතුම් එක්කරපු ඔයාලට ගොඩාක් ස්තූතියි!

ආදරයෙන්,
The Geodetic Duo ♥️🌏

...

යමුද අපිත් එක්ක Officeworks එක පැත්තට?ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට විතරක් නෙමේ එන්න ඉන්න අයටත් වටින vlog එකක් තමයි අද අපෙන් ඔ...
11/06/2023

යමුද අපිත් එක්ක Officeworks එක පැත්තට?
ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට විතරක් නෙමේ එන්න ඉන්න අයටත් වටින vlog එකක් තමයි අද අපෙන් ඔයාලට!

i...

අපි පහුගිය සති අන්තය Surfers Paradise වල ගතකලේ කොහොමද කියලා පොඩි vlog එකක් අරගෙන එන්න හිතුවා.කාලෙකින් හමුවුන යාලුවෝ එක්ක...
05/06/2023

අපි පහුගිය සති අන්තය Surfers Paradise වල ගතකලේ කොහොමද කියලා පොඩි vlog එකක් අරගෙන එන්න හිතුවා.
කාලෙකින් හමුවුන යාලුවෝ එක්ක විනෝදෙන් ගතකරපු ඒ දවස අපේ මතක පොතට එකතුවුනේ මෙහෙමයි.පහළ link එකෙන් දැන් ඔයාලට අපේ mini vlog එක බලන්න පුලුවන්!🌊🏄

ආදරෙන්,
The Geodetic Duo ♥️🌏

https://youtu.be/FM3CM-RnwFo

අතිශය කාර්‍යබහුල කාලයක් පහු කරමින් ඉන්න අතරේ travel කරන්න අපි කොහොමහරි වෙලාව වෙන් කරගන්නවා.පහුගිය සති අන්තයේ අපි දෙන්නා ...
27/05/2023

අතිශය කාර්‍යබහුල කාලයක් පහු කරමින් ඉන්න අතරේ travel කරන්න අපි කොහොමහරි වෙලාව වෙන් කරගන්නවා.පහුගිය සති අන්තයේ අපි දෙන්නා Brisbane වල උසම summit point එක විදිහට හඳුන්වන Mt.Cootha Summit Lookout එක බලන්න ගිය ගමන ගැනයි අද video එක අරගෙන ආවේ.පහළ link එකෙන් video දැන් ඔයාලට බලන්න පුලුවන්! 🍃🗻

ආදරෙන්,
The Geodetic Duo ♥️🌏

Mt Coot-tha Look...

Happy Mother’s Day! ♥️
14/05/2023

Happy Mother’s Day! ♥️

To celebrate Mother's Day this Sunday, the talented horticulture team at have created a floral dedication to mum. There are approximately 930 Chysanthemum plants in the display! See it in the Spectacle Garden, open from dawn until dusk daily.

ඔසීවල පැණි බේරෙන Strawberry කඩන්න යමුද? 🧺🍓ඔයාලට මතක ඇතිනේ අපි ඇපල් කඩන්න ගිය ගමන.ඔන්න ඒ ගමනේදී අපි රසම රස පැණි බේරෙන str...
14/05/2023

ඔසීවල පැණි බේරෙන Strawberry කඩන්න යමුද? 🧺🍓

ඔයාලට මතක ඇතිනේ අපි ඇපල් කඩන්න ගිය ගමන.ඔන්න ඒ ගමනේදී අපි රසම රස පැණි බේරෙන strawberry කඩන්නත් අමතක කලේ නෑ.අද අපේ video එක ඒ ගැන.පහළ link එකෙන් බලලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා! ♥️

ආදරෙන්,
The Geodetic Duo ♥️🌏

How can you make sweet, juicy and delicious strawberries infused with the Queensland sunshine even better? Check out our new video about amazing pick your ow...

ඔසීවල සුන්දර සරත් සමයේ අපූරු දවසක් අපි එක්ක ගෙවන්න කැමතිද?එහෙමනම් එන්න අපිත් එක්ක ඒ අපූර්වතම සුන්දර  අත්දැකීම් විඳගන්න T...
06/05/2023

ඔසීවල සුන්දර සරත් සමයේ අපූරු දවසක් අපි එක්ක ගෙවන්න කැමතිද?
එහෙමනම් එන්න අපිත් එක්ක ඒ අපූර්වතම සුන්දර අත්දැකීම් විඳගන්න The Geodetic Duo අපේ YouTube channel එක පැත්තට.ඔන්න එහෙම නැත්නම් පහළ link එකෙන් දැන් බලන්නත් පුලුවන්.ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා.

ආදරෙන්,
The Geodetic Duo ♥️🌏

This video is about our visit to Sue's Sunflower Farm,they offer visitors the opportunity to pick own sunflowers during the sunflower season.The farm has an ...

යමුද අපිත් එක්ක road trip එකක්! 🚙ඔයාලට මතක ඇතිනේ අපි apple picking ගියා පහුගිය සති අන්තයක.අන්න ඒ ගමන ඔසීවල ලස්සනම පිටිසර...
30/04/2023

යමුද අපිත් එක්ක road trip එකක්! 🚙

ඔයාලට මතක ඇතිනේ අපි apple picking ගියා පහුගිය සති අන්තයක.අන්න ඒ ගමන ඔසීවල ලස්සනම පිටිසර මාවත් දිගේ ගිය ගමන ගැනයි අද අපි අරගෙන ආවේ.ඔන්න පහළ link එකෙන් දැන් බලන්න පුලුවන්.👇🏻👇🏻



Stanthorpe is a rural town that can be found a few hours drives to the southwest of Brisbane. It is found in the Southern Downs and Granite Belt Region. The ...

Address


Alerts

Be the first to know and let us send you an email when The Geodetic Duo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share