Ausලංකා TV

  • Home
  • Ausලංකා TV

Ausලංකා TV Entertainment, TV Channel, Media It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්ති, විනෝදාත්මක වැඩසටහන්, ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. තවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි. Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතා

වට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ. මෙය www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ. AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.

Breast Cancer නවත්වන නව ප්‍රතිකාරයක් ඔස්ට්‍රේලියාවෙන්වැඩි විස්තර - https://www.auslankatv.com/archives/101819           ...
14/12/2025

Breast Cancer නවත්වන නව ප්‍රතිකාරයක් ඔස්ට්‍රේලියාවෙන්
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/101819

සිල්ලර බඩු අධික මිලට විකුණුවොත් සුපිරි වෙළඳසැල්වලට $ මිලියන 10 ක දඩයක්වැඩි විස්තර - https://www.auslankatv.com/archives/...
14/12/2025

සිල්ලර බඩු අධික මිලට විකුණුවොත් සුපිරි වෙළඳසැල්වලට $ මිලියන 10 ක දඩයක්
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/101814

14/12/2025

මාස 12 ක Working Holiday Visa අයදුම්කිරීමට ශ්‍රී ලාංකිකයින්ටත් අවස්ථාව

14/12/2025

මව් රටට සවියක් සජීවී විකාශය

පවුල් හිංසනයන්ට ලක්වූවන්ට ඔස්ට්‍රේලියාවෙන් දෙන වීසා සහනයවැඩි විස්තර - https://www.auslankatv.com/archives/101811     # s...
14/12/2025

පවුල් හිංසනයන්ට ලක්වූවන්ට ඔස්ට්‍රේලියාවෙන් දෙන වීසා සහනය
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/101811

# safeenvironment Visa

මව් රටට සවියක් ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබුණු පරිත්‍යාග Transco Cargo පරිශ්‍රයේ සූදානම් වෙමින් …
14/12/2025

මව් රටට සවියක් ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබුණු පරිත්‍යාග Transco Cargo පරිශ්‍රයේ සූදානම් වෙමින් …

දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන්න හොඳම තැන....Birds Resort - Hambanthota | BOOK NOW!!📞: ‪+94 777 87 78 73‬‪+94 77...
14/12/2025

දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන්න හොඳම තැන....
Birds Resort - Hambanthota | BOOK NOW!!
📞: ‪+94 777 87 78 73‬
‪+94 770 30 30 67‬ || ‪+94 472 07 77 99‬
✉: [email protected]
[email protected]
Explore more on our website :
https://www.birdsresort.lk/
📍: Birds Resort (Pvt) Ltd, Hambantota 82000,SriLanka

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකුට මිනී මැරුම් චෝදනාවකට වසර 30 ක සිර දඬුවම්වැඩි විස්තර - https://www.auslankatv.com/arch...
14/12/2025

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකුට මිනී මැරුම් චෝදනාවකට වසර 30 ක සිර දඬුවම්
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/101796

Address


Alerts

Be the first to know and let us send you an email when Ausලංකා TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ausලංකා TV:

  • Want your business to be the top-listed Media Company?

Share

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාව

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්ති, විනෝදාත්මක වැඩසටහන්, ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. තවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි.

Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතාවට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ. මෙය www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ.

AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.