EAGLEx

EAGLEx Hello Boys and Girls this is One & Only Hawks Eagle , I do live stream daily on My page. (

EAGLEx OFFICIAL TOURNAMENT3 MAPS3 DAYS1 Winnersඅමතක නොකර දැන්ම Register කර ගන්න 🔸
01/08/2022

EAGLEx OFFICIAL TOURNAMENT

3 MAPS
3 DAYS
1 Winners

අමතක නොකර දැන්ම Register කර ගන්න 🔸

ඔන්න එහෙනම් Boyz Rules & Regulations මෙහෙමයිAll Device 1.Register කර ක්‍රීඩකයින් ක්‍රීඩා කිරිම අනිවාර්ය වේ2.Tournament එ...
01/08/2022

ඔන්න එහෙනම් Boyz Rules & Regulations මෙහෙමයි

All Device
1.Register කර ක්‍රීඩකයින් ක්‍රීඩා කිරිම අනිවාර්ය වේ

2.Tournament එක ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ PUBG Mobile Account Level 40ට වැඩි විය යුතුය

3.යම් කිසි හේතුවක් නිසා Screen Record ඉල්ලූ විට එය ලබා දිය යුතුය

4.අවාසන් තීරනය විනිසුරුවන්ගේ තීරනය වෙයි

5.වෙලාවට Round එකට පැමිනිය යුතුය

6.Match එක අවසානයේ තමන්ගේ Rank එකේ Screenshot එකක් ලග තබා ගැනීම අනිවාර්යවේ

🇱🇰 ඔන්න එහෙනම් Friends PUBG MOBILE ගහන ඔයාලට අරන් ආවා පොඩි Tournament එකක්Tournament එක Play කරන අයට වගේම Tournament  එක...
31/07/2022

🇱🇰 ඔන්න එහෙනම් Friends PUBG MOBILE ගහන ඔයාලට අරන් ආවා පොඩි Tournament එකක්
Tournament එක Play කරන අයට වගේම Tournament එක බලන අයටත් තෑගි ඒ කිවුවේ RP ඔයාලට

🔸Register වෙන්න මේ Whatsapp Group එකට Add වෙන්න🔸

🟥Link -https://chat.whatsapp.com/Jt83IUJW68eDKCo7H7UKuV

🟥Page Link - https://www.facebook.com/eaglexlive.lk/

වැඩි විස්තර ඔක්කොම Group එකේ දානවා

මෙහෙයි Seen එක
Tournament එක දවස් දෙකයි තියෙන්නේ
Saturday & Sunday
Map 3
ඒවා ඔක්කොම Register උනහම දෙනවා Tournament Rules එක්ක
All Device

(සීමිත Teams ප්‍රමානයක් තමයි ගන්නේ)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when EAGLEx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share