Hawa thinks

Hawa thinks නිදහස් සිතක ඇතිවන සිතුවිලි සමුදායේ ඩ?

⭕️⭕️⭕️Tipper parking available ⭕️⭕️⭕️
24/02/2023

⭕️⭕️⭕️Tipper parking available ⭕️⭕️⭕️

අනේ ඉතිං මෙහෙමත් මෝඩයො
22/01/2023

අනේ ඉතිං මෙහෙමත් මෝඩයො

06/12/2022

🤮🤮🤮🤮

සාප
22/11/2022

සාප

බෝතල් කරපු පාට පාට බීම වලට උඹේ තිබහ නිවන්න පුළුවන් උනාට ඔයාගෙ තිබහට පුළුවන් මේ අයගෙ බඩගින්න නිවන්න.
18/08/2022

බෝතල් කරපු පාට පාට බීම වලට උඹේ තිබහ නිවන්න පුළුවන් උනාට ඔයාගෙ තිබහට පුළුවන් මේ අයගෙ බඩගින්න නිවන්න.

🖕🏼🖕🏼🖕🏼
16/08/2022

🖕🏼🖕🏼🖕🏼

😂
15/08/2022

😂

මතක ඇති පෙට්‍රල් පෝලිමේ හිටපු කොල්ලෙකුට STF එකෙන් දාපු පාට් එක. " වැඩිය සද්දෙ දැම්මොත් කේ ජී කෑල්ලක් දාල ඇතුලට දානව "නීත...
14/08/2022

මතක ඇති පෙට්‍රල් පෝලිමේ හිටපු කොල්ලෙකුට STF එකෙන් දාපු පාට් එක. " වැඩිය සද්දෙ දැම්මොත් කේ ජී කෑල්ලක් දාල ඇතුලට දානව "
නීතිය රකින උදවියට අරගල භූමියෙන් හම්බවෙලා තියෙන දේවල්....
( පිටපත ගොඩක් ප්‍රාථමිකයි මහත්තයෝ )
Copied

හොඳවැඩේ ඕකුන්ට
09/08/2022

හොඳවැඩේ ඕකුන්ට

ආදරණීය ගෝටාගෝගම මේක අමුතු කන්සෙප්ට් එකක්.තුනෙන් දෙකක බහුතර බලයක් තිබුන විධායක ජනාදිපති කෙනෙක්ව පිස්සෙක් ගානට රස්තියාදු ක...
05/08/2022

ආදරණීය ගෝටාගෝගම

මේක අමුතු කන්සෙප්ට් එකක්.තුනෙන් දෙකක බහුතර බලයක් තිබුන විධායක ජනාදිපති කෙනෙක්ව පිස්සෙක් ගානට රස්තියාදු කරපු කන්සෙප්ට් එකක්.
හැමදේකම වගේ මේකටත් කෙලවරක් තියෙන්න ඕනෙ.දැන් ගෝටාගෝගම කියන්නෙ අටවගත්ත ගමක් නෙමෙයි.ඒ නිසා ගම නැතිවුනා කියල මේ ක්‍රමයට එරෙහිව යන අරගලය අවසන් වෙන්නේ නෑ.මේක ඉවර වෙන්නෙ මේරට හැදුන දවසක.ඉතිං එහෙනම් ආදරණීය සටන් සගයිනි,ගෝටාගෝගම පුරවැසියනි,

අරගලයට ජයවේවා!!!!!!

05/08/2022
ගොබ්බයො
05/08/2022

ගොබ්බයො

සපත්තු පොලිස් 🖕🏼
05/08/2022

සපත්තු පොලිස් 🖕🏼

🖕🏻
01/08/2022

🖕🏻

❤️
29/07/2022

❤️

රාජපක්ෂ රාජ රාජ සිහින සහිත පරම්පරාවක ලොකු පොඩි සියල්ලන්ට;අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටකොට ගත් බලලෝහීන් සියල්...
29/07/2022

රාජපක්ෂ රාජ රාජ සිහින සහිත පරම්පරාවක ලොකු පොඩි සියල්ලන්ට;
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටකොට ගත් බලලෝහීන් සියල්ලන්ට;
වම්මුන්ට වෘත්තිය සමිති සහ දේශපාලන ඇජෙන්ඩා ඇත්තවුන්ට;
මැති ඇමති පාර්ලිමේන්තු වචාලයන්ට;
තවමත් ලිහාගෙන කියවාගන්න බැරි වූ
පුරවැසි පරමාධිපත්‍ය පිළිබඳ ඓතිහාසික පාඩම !
නිශ්චිත විවේකයකින් පුනරීක්ෂණය කොට
අනාගතයේ නැවත මහ පාරේ එළිදකිනු ඇත.
එතෙක් වමාරා කමින් ඉසිඹුලාපල්ලා !

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hawa thinks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share