Travel Sri Lanka

  • Home
  • Travel Sri Lanka

Travel Sri Lanka What to do , Where to go & Where to stay in Sri Lanka.

Ella, Sri Lanka📸  [IG]
02/11/2023

Ella, Sri Lanka
📸 [IG]

Hikkaduwa Sri Lanka 🐒by  [IG]
31/08/2023

Hikkaduwa Sri Lanka 🐒
by [IG]

Knuckles Mountain Range Sri Lanka by  [IG]
24/07/2023

Knuckles Mountain Range Sri Lanka
by [IG]

Dikwella Beach, Sri Lanka📸  [IG]
11/07/2023

Dikwella Beach, Sri Lanka
📸 [IG]

Its me " Weera / වීර "    🇱🇰by  [IG]
11/07/2023

Its me " Weera / වීර "
🇱🇰
by [IG]

Kehelpathdoruwa, Sri Lanka ⛰️by .me [IG]
10/07/2023

Kehelpathdoruwa, Sri Lanka ⛰️
by .me [IG]

Colombo, Sri Lanka 🇱🇰📸  [IG]
09/07/2023

Colombo, Sri Lanka 🇱🇰
📸 [IG]

ඒකනම් මාරම ලස්සන තැනක්😍🌿 බෝඹුරු ඇල්ල | Bomburu Ella 🇱🇰 මෙතනට ගිය දවසක තේරෙයි ලංකාව මොන තරම් නම් ලස්සන රටක්ද කියලා බස් එක...
08/07/2023

ඒකනම් මාරම ලස්සන තැනක්😍🌿
බෝඹුරු ඇල්ල | Bomburu Ella 🇱🇰

මෙතනට ගිය දවසක තේරෙයි ලංකාව මොන තරම් නම් ලස්සන රටක්ද කියලා

බස් එකේ යනවනම් වැලිමඩින් බෝඹුරු ඇල්ල කියලම බස් තියනවා.ඇල්ලට නගින්න පටන් ගන්න තැනින්ම බහින්න පුලුවන්. 6km වගේ යන්න තියෙන්නේ වැලිමඩ ඉදන්. ඇල්ල ලගට 1km වගේ පයින් යන්න තියෙන්නේ. පාර දිගේ යද්දි ඇල්ලේ එහා පැත්තට මාරුවෙන්න පුලුවන් concrete වේල්ලක් වගේ හම්බෙයි. වතුර අඩුයිනම් ඒකෙන් මාරු වෙලා අනිත් පැත්තෙන් උඩට නගින්න. මොකද ඒ පැත්ත් ගොඩක් ලස්සනයි.

හවස 4 විතර වෙනකන් බස් තියනවා පැයෙන් පැයට වගේ.

📷 Thimira Dileepa

සුන්දර මාතලේ | Matale 🇱🇰ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මාතලේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති අතර එය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්...
07/07/2023

සුන්දර මාතලේ | Matale 🇱🇰

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මාතලේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති අතර එය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මාතලේ කොළඹ සිට කිලෝමීටර් 142 ක් දුරින් පිහිටා ඇති අතර මහනුවර දක්වා පිහිටා ඇත. කැපී පෙනෙන ලක්‍ෂණයක් වන නකල්ස් කඳු වැටිය නගරය වට කර ඇත. බ්‍රිතාන්‍යයන් කඳුකරය හැඳින්වූයේ විල්ට්ෂයර් යනුවෙනි.

Weekend එකේ Hike එකක්? කොහෙද ඔයා කැමතිම​?📷  [IG]
07/07/2023

Weekend එකේ Hike එකක්? කොහෙද ඔයා කැමතිම​?
📷 [IG]

Lanka Ella Falls (ලංකා ඇල්ල) 🌿🇱🇰ලංකා ඇල්ල ඇල්ල යනු පිහිටීම නිසා මිනිස් ක්‍රියාකාරකම් වලින් නොකිලිටි දිය ඇලි කිහිපයෙන් එක...
07/07/2023

Lanka Ella Falls (ලංකා ඇල්ල) 🌿🇱🇰

ලංකා ඇල්ල ඇල්ල යනු පිහිටීම නිසා මිනිස් ක්‍රියාකාරකම් වලින් නොකිලිටි දිය ඇලි කිහිපයෙන් එකකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බඹරකන්ද ඇල්ලේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් වන අතර ප්‍රවේශ විය හැක්කේ පයින් පමණි.

Lanka Ella Fall is one of the few waterfalls unspoiled by the human activity due to the location. This falls lies about 1 km away from the Bambarakanda Falls and is accessible only by foot.

📸 [IG]

රිවස්ටන් වල තියන නිවසක් 🌿
06/07/2023

රිවස්ටන් වල තියන නිවසක් 🌿

දුම්බර වන පෙතේ උසම කන්ද | ගොම්බානිය | GombaniyaKnuckles Mountain Range, Sri Lanka |🇱🇰කිරිගල්පොත්ත සහ යක්කුන්ගේ හෙලට මැදි...
06/07/2023

දුම්බර වන පෙතේ උසම කන්ද | ගොම්බානිය | Gombaniya
Knuckles Mountain Range, Sri Lanka |🇱🇰

කිරිගල්පොත්ත සහ යක්කුන්ගේ හෙලට මැදිව පිහිටා ඇති ගොම්බානියා එහෙමත් නැතිනම් ගොම්මන කන්ද යනු නකල්ස් කදු පන්තියේ ඇති උසම කදු මුදුන ලෙස හැදින්විය හැකිය. මීටර් 1906 එසේත් නැතිනම් අඩි 6,253 ක් උස ගොම්බානියා ව්‍යාජ කදු මුදුන් ගනනාවකින් සමන්විත වේ. ඒවායින් ප්‍රකටම ව්‍යාජ කදුමුදුන මත විශාල පැතලි ගල් තලාවක් පිහිටා ඇති අතර සත්‍ය කදු මුදුන පිහිටා ඇත්තේ ඊට 500m ක් පමන ඉහලිනි.

📷 Thilina Hashan

කවුරුත් විශ්වාස නොකරන අත්දැකීම් එක්ක අඳුරු හෝර්ටන් තැන්න 🌿 📷 Pathum Sanjula
05/07/2023

කවුරුත් විශ්වාස නොකරන අත්දැකීම් එක්ක අඳුරු හෝර්ටන් තැන්න 🌿

📷 Pathum Sanjula

කලාතුරකිනි දකින්න ලැබෙන අවස්තාවාක්!මහවැලි ගග තරනය කරන අලී රංචුවක් 🐘
04/07/2023

කලාතුරකිනි දකින්න ලැබෙන අවස්තාවාක්!

මහවැලි ගග තරනය කරන අලී රංචුවක් 🐘

Top of Diyaluma 🍃💦🇱🇰ඔයා Traveler කෙනෙක් නම් උඩ දියලුම කියන්නේ යන්නම ඔනි තෑනක්.📷 Janith Dilshan
04/07/2023

Top of Diyaluma 🍃💦🇱🇰

ඔයා Traveler කෙනෙක් නම් උඩ දියලුම කියන්නේ යන්නම ඔනි තෑනක්.

📷 Janith Dilshan

Mandaram Nuwara, Sri Lanka 🇱🇰  (මන්දාරම්නුවර) 🍃මෙම කඳු ප්‍රදේශයට මන්දාරම්නුවර යැයිකියන්නේ  අවට වෙනත් ගම්වලට වඩා පමා වී හ...
03/07/2023

Mandaram Nuwara, Sri Lanka 🇱🇰 (මන්දාරම්නුවර) 🍃

මෙම කඳු ප්‍රදේශයට මන්දාරම්නුවර යැයිකියන්නේ අවට වෙනත් ගම්වලට වඩා පමා වී හිරු උදාවීමත්, ඒ වගේ ම වඩා වේලාසනින් හිරු බැස යාමත් නිස යි. මේ නිසා ගමට අව්ව වැටෙන්නේ කලාතුරකින්. නිතර ම වැහිබර මන්දාරම් ගතිය සහිත සිසිල් දේශගුණයක් තමයි තිබෙන්නේ.එයට හේතුව ඉර උදාවන දෙසින් විශාල කඳුවැටි පෙළකින් ගම මුවා වී තිබීම යි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ ගම පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල සිව් කඳුවැටිවලට මැදි ව කඳු අතර නිම්නයක යි.

📸 Kelum Ilangamuwa

පාරාදීසයකට ඇතුල්වෙන ගමන්! 🌿By Yuneth Navodya
03/07/2023

පාරාදීසයකට ඇතුල්වෙන ගමන්! 🌿

By Yuneth Navodya

Diyanagala (දියනගල)නමුනුකුල පාමුල ඇති ලස්සන View Point එකක්📷 Hasalanka Madhushan
02/07/2023

Diyanagala (දියනගල)
නමුනුකුල පාමුල ඇති ලස්සන View Point එකක්

📷 Hasalanka Madhushan

Kuruvita, Sri Lanka 🇱🇰
02/07/2023

Kuruvita, Sri Lanka 🇱🇰

Haputale Railway Station, Sri Lanka📸  [IG]
02/07/2023

Haputale Railway Station, Sri Lanka
📸 [IG]

Palampitiya View Point, Sri Lanka 🇱🇰🍃🚶📷 Janith Dilshan
30/06/2023

Palampitiya View Point, Sri Lanka 🇱🇰🍃🚶
📷 Janith Dilshan

Kirindi Ella📷 Pasindi Chamalee
24/06/2023

Kirindi Ella
📷 Pasindi Chamalee

Pattaramale - පට්ට සීතල වතුර නාන්න පට්ටරමලේ සීතල වතුර ටිකක් නාගන්න කැමතියිද​? අපි අද කියන්න යන්නේ පිදුරුතලාගල රක්ෂිතයෙන්...
24/06/2023

Pattaramale - පට්ට සීතල වතුර නාන්න පට්ටරමලේ සීතල වතුර ටිකක් නාගන්න කැමතියිද​? අපි අද කියන්න යන්නේ පිදුරුතලාගල රක්ෂිතයෙන් ගලාගෙන එන දිය පහරක් හරස් කර ඉදිකල ස්භාවික නාන තටාකයක් ගැනයි.

This is a natural swimming pool surrounded by a stream from the Piduruthalagala Forest Reserve. The area called Piduruthalagala as well as the reserve seems to be a small area in Nuwara Eliya. But the extent of the Pidurutalagala mountain and the size of the Piduruthalagala forest reserve are as far as the Rook Wood estate in Hewaheta can be seen. Traveling to the Hetaheta Delthota road side is very low.

පිදුරුතලාගල රක්ෂිතය ආශ්‍රිතව තියන​ Hope වතුයායේ තමයි සීතල වතුර නාගන්න පුළුවන් සුන්දර පට්ටරමලේ තියෙන්නේ. පිදුරුතලාගල රක්ෂිතයෙන් ඇරඹෙන පට්ටරමලේ ඇළ හරස් කරලා තමයි මේක ඉදි කරලා තියන්නේ. ඇළ පාර අයින දිගේ කැළය ඇතුලට ගමන් කිරිම සදහා ඉදිකරලා තියෙන ප්‍රවේශ මාර්ගයත් එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක් තමයි. ඒ එක්කම ඇළ හරහා ලී වලින් ඉදිකල පාලම හරි අපුරු නිර්මානයක් තමයි. නාන තටාකය ආසන්නයේම ඉදිකර ඇති ගිමිහාන කුටිය නිසා නාන තටාකයේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. මී වන ශාක වගේම නාන තටකය අවට ගස් කොලන් වල බැදි පාසි සහිත ශක නිසා පරිසරයේ සුන්දරත්වය තවත් වැඩියි.

We returned along the Rook Wood estate and entered the mainland main road. The Hope estate is a 3-kilometer walk along the middle of the road. There is a beautiful pond in this Hope estate that you can wash cold water. Just a short distance away, the Hope Estate tea bag can be seen. When the patches go, go to the Hope Junction. From Hope Junction, this is a beach resort in Pattaramale. When moving from the Hope Junction to the left along the estuarine route, you can see large blocks of stones scattered over large areas. Even estate estates must pass the mountain top. It can be seen that there is a road to the visible high mountain. This is where you can go from here on this road. After the top of the section in the plateaus, the natural bath can be approaching. There is not much difficulty finding a nameplate at the place where the road is divided. The tea estate is the place where the natural bath is located at the beginning of the reserve. The former estate superintendent Sani Gunasekara was struck by blocking the canal from the Pattaramale Canal which started with the Piduruthalagala Forest Reserve and it was decided to construct this beautiful swimming pool. Similarly, the installed name board stated that former assistant Chamika de Silva, Amila Soyan and assistant assistant Feild Officer Ilangakon assisted in the work in this manner. Along the canal along the canal, the access road that has been built in the jungle is added to the picturesque beauty. The bridge that was constructed from wood through the canal is a perfect creation. Near the swimming pool, the mud chamber has built up the beauty of the swimming pool. Mammals, as well as mossy furrows around the bathing basin around the bathing basin, make the environment more environmentally friendly. If you go one day, this is how to go. Coming to Rikillagaskada, from Thimbirigasyaya, from Kandy, you come to Hewaheta and come 2 km along Deltota Junction, to the left. When you travel about 4 miles, go through the Hope Junction and go 300 meters ahead of the Hope Dispensary. 2 km up the estuary on the left bank of the Hope Settlement, where you can see a natural swimming pool .However, in these places, A small request is made to treat others without being harmful.

සටහන/ඡායාරූප – අනුර පල්ලමුල්ල Credit – Anura Pallamulla

නකල්ස් කියන්නෙම පිස්සුවක් 💚🍃💦🌿📷 Nadeesha Sumanasekara
24/06/2023

නකල්ස් කියන්නෙම පිස්සුවක් 💚🍃💦🌿
📷 Nadeesha Sumanasekara

Narangala, Sri Lanka📸  [IG]
24/06/2023

Narangala, Sri Lanka
📸 [IG]

University of Peradeniya | පේරාදෙණිය​📸 .jayasingha.photography [IG]
24/06/2023

University of Peradeniya | පේරාදෙණිය​
📸 .jayasingha.photography [IG]

Honeymoon Destinations in Sri Lanka
21/06/2023

Honeymoon Destinations in Sri Lanka

Kabaragala 🇱🇰🍃 📷  [IG]
20/06/2023

Kabaragala 🇱🇰🍃
📷 [IG]

One of the wildest kisses💋Ella, Sri Lanka 🇱🇰 by  [IG]
19/06/2023

One of the wildest kisses💋
Ella, Sri Lanka 🇱🇰
by [IG]

Barberyn Island, Beruwala 🇱🇰🌴🍃💦📷 Janith Dilshan
15/06/2023

Barberyn Island, Beruwala 🇱🇰🌴🍃💦
📷 Janith Dilshan

රාවණාගේ කරත්ත පාර - චැරියට් පාත්👣⛺️🌺🧭🌍Chariots Path of King Rawanaරාවණා පුරාවෘත්තය හා සම්බන්ධ සොභා සෞන්දර්ය‍යෙන්  අනූන ස...
15/06/2023

රාවණාගේ කරත්ත පාර - චැරියට් පාත්👣⛺️🌺🧭🌍
Chariots Path of King Rawana

රාවණා පුරාවෘත්තය හා සම්බන්ධ සොභා සෞන්දර්ය‍යෙන් අනූන සංධිස්ථානයක් ලෙස පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා ඇති රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය හෙවත් චැරියට් පාත් හැඳින්විය හැක.
එම ජනප්‍රවාදයට අනුව, රාවණා රජු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානය වෙත රැගෙන යන අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත්, එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බවත් පැහැදිලි කරයි.

මෙම සුන්දර බිම්කඩ සොයා යන ගමන ආරම්භ කළ යුත්තේ පුස්සැල්ලාව පෙරට්‍ටාසි වතුයායෙනි. එනම් පළමුව මහනුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණ, අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි දක්වා බස් රථයේ ගමන් කළ යුතුය.

කිලෝ මීටර් 18කට ආසන්න දුරක් පැය එකාමාරකට ආසන්න කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව අසලට පැමිණිය හැකිය. එම ස්ථානයේ සිට බංගලාව ඉදිරියෙන් ඇති ‍රීට් මාර්ගයේ ඉදිරියට ගමන් කළ යුතු අතර එතනින් තේ වතු යායකට පිවිසීමෙන් පසු එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වේ. එම අඩි පාර ඔස්සේ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමේදී මාර්ගය තුන් පසකට බෙදී යෑම සිදුවේ. එහිදී මැද මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු අතර එම මගෙහි යම් දුරක් ගිය විට යළි මාර්ග දෙකක් හමුවන අතර දකුණු පස ඇති අඩි පාර ඔස්සේ ගමන් කළ යුතුය. ඔබ ගමන් කරන මාර්ගයෙහි වම්පසට වන්නට තරමක ගල් කුළක් හමු වෙනවා නම් ඔබ ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ වන අතර එහි ඉදිරියට ගමන් කිරීමෙන් චැරියට් පාත් වෙත ලඟා විය හැක.

ශ්‍රී ලංකාවේ සීතලම කාළගුණය සහිත ප්‍රදේශය ලෙස සැලකෙන මෙම භූමි භාගය වෙත සංචාරය කරන ඔබට කඳුකර වැසි වනාන්තරවලට උරුමකම් කියන ශාක හා මල් වර්ග රාශියක සුන්දරත්වය විඳීමේ අවකාශය උදාවෙනු ඇත. එසේම මෙම භූමියට ආවේණික අධික ශීතල කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන පතිත වන මල් තුහින මෙම පරිසරය තව තවත් සුන්දර කරන සාධකයකි.

මහඑළිය තැන්න හෙවත් හෝර්ටන් තැන්න උද්‍යානයට බොහෝ සමානකම් දක්වන පරිසර පද්ධතියක් වන මෙම කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසකින් පිහිටා ඇත. මෙම මනස්කාන්ත බිම්කඩ වටා එක් පසකින් පිදුරුතලාගල රක්ෂිතයත්, තවත් පසකින් කොත්මලේ ඔයත්, තවත් පසකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශයත්, පිහිටා ඇති අතර මෙහි සිට ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ත්‍රී, පීකෝක් හිල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල, රන්දෙණිගල ජලාශය, දොළොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගැනීමේ හැකියාව ඇත. එනම් පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් ලෙස චැරියට් පාත් හැඳින්විය හැක.

උසින් අඩු වූ ලඳු කැලෑවලින් වට වූ මැද හිස්ව තිබෙන මෙම ප්‍රදේශයේ පිහිටීම මත "චැරියට් පාත්" ලෙස හැඳින්වීමට රුකුලක් වී ඇති බව මෙහි සංචාරය කරන්නෙකුට නිරායාසයෙන්ම සිතෙනු ඇත. මෙම ස්ථානයේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී ස්ථානයක් වන්නේ මෙම තැනිතලාවේ එක කෙළවරක පිහිටා ඇති වතුර පිරුණු කුඩා පොකුණයි. ජනප්‍රවාදයට අනුව මෙම පොකුණ රාවණා ගෙනා ආ සීතා දේවියගේ කඳුලු වලින් නිර්මාණය වී ඇති අතර කිසිදු උග්‍ර නියං සමයකදී වුවද මෙම පොකුණ නොසිඳෙන බව ගම්වාසීන් විශ්වාස කරයි.

ගලායන සීත සුළං දහරාත් සමග ගමන් කරන වාළාකුළුත්, මලින් බරවුනු ලඳු කැලෑවත්, කොළ කහ මිශ්‍ර තෘණ භූමියත් මවන ඒ දසුන නෙත් ඉවතට ගැනීමට නෙදෙන තරම් මනස්කාන්තය. එසේම මීදුම නොමැති දවසක ඉර උදාව සේම ඉර බැසීමද මෙම ස්ථානයේ සිට අපූර්ව ආකාරයෙන් නැරඹීමේ හැකියාව පවතී. සුපැහැදිලි අහසක් ඇති දිනයක රාත්‍රී කඳවරු අත්දැකීමක් විඳීමට ඔබට අවස්ථාව උදා වුවහොත් එම අහසේ අතිශය චමත්කාර දසුන ඔබට කිසාදා අමතක නොවනු ඇත. සුපුරුදු ලෙසම අවසානයේ කිව යුත්තේ පරිසරයට අදාල නැති පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ හා සංචාරය කරන අපේ උන්දැලා ගේ හපන්කම් හේතුවෙන් මෙම පරිසරයේ පැවැත්මටද තර්ජනයක් එල්ල වී ඇත. එමනිසා මෙම ස්ථානය රැකගැනීම මෙහි සංචාරය කරන ඔබගේ වගකීමක් බව අමතක නොකරන්න.

📸 Dinesh M Ebert

Make your way to Sri Lanka, we're always just so happy to see you!📸  [IG]
15/06/2023

Make your way to Sri Lanka, we're always just so happy to see you!
📸 [IG]

Ohiya, Sri Lanka.  by  [IG]
15/06/2023

Ohiya, Sri Lanka.
by [IG]

Iceland? 🤔 NO !This is St. Clair's Falls, Sri Lanka 🇱🇰📸  [IG]
14/06/2023

Iceland? 🤔 NO !
This is St. Clair's Falls, Sri Lanka 🇱🇰
📸 [IG]

වලවේ ගඟ 🌿💦🍃
14/06/2023

වලවේ ගඟ 🌿💦🍃

Reverston, Sri Lanka📸  [IG]
12/06/2023

Reverston, Sri Lanka
📸 [IG]

Ohiya Railway Station, Sri Lanka📸  [IG]
11/06/2023

Ohiya Railway Station, Sri Lanka
📸 [IG]

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share