News Tv

News Tv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Tv, TV Channel, .

11/05/2022

_*Update on Yesterday NEGOMBO Clash 💥‼️*_

මීගමුව මහහුණුපිටිය ප්‍රදේශයේ රථවාහන 15 කට වැඩි ප්‍රමාණයක් මැර පිරිසක් විසින් ඊයේ දින ගිනි තබා විනාශ කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා .

11/05/2022

_*නොමග යවන පෝස්ට් බෙදාගැනීම නවත්වන්න 🛑‼️*_

දීර්ඝ කරන ලද විදුලිය විසන්ධි වීමේ හැකියාව හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ ආරෝපණය කර තබා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වන පණිවිඩය *අසත්‍ය ප්‍රචාරයකි.*

ඒ පිළිබඳව නිව්ස් ටීවී කළ විමසීමකදී ලංවිම ඒකාබද්ධ TU සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ මේ අවස්ථාවේ මහජනතාවට තවදුරටත් අපහසුතාවයක් ඇති නොවන පරිදි විදුලිය ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බවයි..

10/05/2022

_*ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට ⁉️🥷*_

ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share