Hela Waruna

Hela Waruna All About Sri Lankan Heritage

කිල්ලක්
17/09/2023

කිල්ලක්

We Need  Your Cooperation ,Call us please .... 077 33 77 375Parish Priest ⛪ Pankulawa parish , Diocese of Chilaw . Thank...
21/07/2023

We Need Your Cooperation ,
Call us please .... 077 33 77 375
Parish Priest ⛪ Pankulawa parish , Diocese of Chilaw . Thanks and God bless you !!!

This is a good chance to get some free stuff sign up for the app and do the tasks you can get some free stuff for free
20/06/2023

This is a good chance to get some free stuff sign up for the app and do the tasks you can get some free stuff for free

Come and join me now!

Finally 😩
14/07/2022

Finally 😩

13/07/2022

අරගලේ එපා වුණා වගේද ?
රනිලට ඕන වුණෙත් ඒකම තමයි.
අහුවෙන්නෙපා. බෙදෙන්නෙපා ❤️

10/07/2022

එසේ මෙසේ එකෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවේ ෆට්ට කට්ටක් කාලා ගත්ත ජොබ් එක දාලා අරගල එක්ක එකතු වෙන එක මේ හිත හයිය කොල්ලට උදව...
10/07/2022

එසේ මෙසේ එකෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවේ ෆට්ට කට්ටක් කාලා ගත්ත ජොබ් එක දාලා අරගල එක්ක එකතු වෙන එක
මේ හිත හයිය කොල්ලට උදව් කරමු
අපි හැමෝම මිනිස්සු 🥺

10/07/2022

රට කාපු සක්කිලි.

09/07/2022
Siyalu dawi dewatha pihitai.
09/07/2022

Siyalu dawi dewatha pihitai.

26/06/2022

🙏🙏🙏 Thank you 🙏🙏🙏
22/06/2022

🙏🙏🙏 Thank you 🙏🙏🙏

Thank you Sri Lankan Cricket, hats off for Australia. 👍👍👍
21/06/2022

Thank you Sri Lankan Cricket, hats off for Australia. 👍👍👍

12/06/2022
🔴පිළිකා රෝහලෙන් ඉල්ලීම - දැනට පාවිච්චි කරන බට දෙකම කැඩිලා කැලනියේ එක ෆාමසි එකක වත් මේක හොයාගන්න නෑ.. මෙක තියෙන තැනක් දන්...
10/06/2022

🔴පිළිකා රෝහලෙන් ඉල්ලීම - දැනට පාවිච්චි කරන බට දෙකම කැඩිලා කැලනියේ එක ෆාමසි එකක වත් මේක හොයාගන්න නෑ.. මෙක තියෙන තැනක් දන්නවා නම් කියන්න ලොකු පිනක්.ඉක්මනටම උවමනයි ලෙඩ ගොඩක් අමාරුවෙන් ඉන්නේ.. 0713965474

හොයලා දෙමු.. එකතු උනොත් බැරි නෑ..🙏

225 විතරක්ම නෙමෙයි, මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ. 💚❤️
26/04/2022

225 විතරක්ම නෙමෙයි, මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ. 💚❤️

Please share 🙏මේ වෙලාවේ මහරගම පිළිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවේ chemotherapy  සහ තවත් අත්‍...
25/04/2022

Please share 🙏
මේ වෙලාවේ මහරගම පිළිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවේ chemotherapy සහ තවත් අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ. පිටරට ඉන්න කෙනෙක් ගෙන් අපිට උදව් ඕනෙ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නේ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිලා යයි. Share fast ♥️

සුබ අලුත් අවුරුද්දක් වේවා. 🇱🇰🙏
13/04/2022

සුබ අලුත් අවුරුද්දක් වේවා. 🇱🇰🙏

කීමට කිසිවක් නැත.පුලුවන් අය උදව් කරන්න."වදාපු අම්මා  ප  ණ අ  දි  ද්  දී.දොස්තර ඉල්ලන බෙහෙත් පෙත්ත හොයාගන්න නැති උනාම,ඇයි...
12/04/2022

කීමට කිසිවක් නැත.
පුලුවන් අය උදව් කරන්න.

"වදාපු අම්මා ප ණ අ දි ද් දී.දොස්තර ඉල්ලන බෙහෙත් පෙත්ත හොයාගන්න නැති උනාම,
ඇයි මිනිස්සු අ ර ග ල කරේ කියලා මතක් වෙයී නුඹලට ☝️🔴"

මේ කඳුළු විදිහට එන්නේ ඇඟඇතුලේ පිච්චෙන ලේ.😞💔
12/04/2022

මේ කඳුළු විදිහට එන්නේ ඇඟඇතුලේ පිච්චෙන ලේ.😞💔




බුදු සරනයි ජේසු පිහිටයි. 🙏 අරගලයේ හෙමොටම.
12/04/2022

බුදු සරනයි ජේසු පිහිටයි. 🙏 අරගලයේ හෙමොටම.



මිත්‍රවරුනි , උන්ඩියල් හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ...
10/04/2022

මිත්‍රවරුනි ,

උන්ඩියල් හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය රජය විසින්මයි.දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි. විනාශකාරියි.

උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරන‍ය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.
අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්ඩියල් මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියනවා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියලා. කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.
ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද?

මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා. අමතක කරන්න එපා මේ black market එක ප්‍රසිද්ධියේ ප්‍රමෝට් කරපු මුදල් ඇමති කෙනෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නෙ. එයාලා ඇත්තටම ආස පිටරට ඉන්න ඔයාලා උණ්ඩියල්, හවාලා ක්‍රම වලින් ලංකාවට සල්ලි එවනවට තමයි ..

ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!

මීට අමතරව උන්ඩියල් ක්‍රමයේ තව හානියක් තමා ඩොලර් එකේ අගය දිනපතා වැඩි කිරීම. රජයට දෙන්න ඩොලර් නෑ කියලා දන්න උන්ඩියල් මුදලාලි බය නැතුව bank rate එකට වාඩා රුපියල් 40,50/= අය කර ගන්නවා ඩොලර් ලංකාවේ ව්‍යාපාරිකයන්ට ලබා දෙන විට. එම නිසාම රට ඉදන් සල්ලි එවන අයටත් වැඩි අගයක් ඩොලර් එකට ගෙවන්න පුලුවන් ඩොලරයට රට තුල ඇති වැඩි ඉල්ලුම නිසාම. රටට මේ හරහා ඩොලර් එන්නෙත් නෑ එම නිසා දිනපතාම ඩොලරයේ අගය ඉහල ගිහින් බඩු මිළ ඉහල යනවා.

මෙහි ඇති භයානකම දේ ඩොලරය 1000/=ට ගියත් උන්ඩියල් මුදලාලිට පාඩුවක් නෑ.. ඔහුගේ ලාබේ වෙන්නේ ඩොලර් විකුණන මිළ සහ මිළ දී ගන්න මිළ අතර වෙනස හා commission එක.ඉතින් එයා දිගටම බිස්නස් එක කරනවා.

විවිධ දේශපාලන පක්ශ විසින් legal මාර්ගයේ ලංකාවට සල්ලි එවන්න එපා කියන දේ ප්‍රමෝට් කරනවා. ලංකාවේ ඉන්නෙ හොරු කියලා රට ඉන්න අය සල්ලි උන්ඩියල්,හවාලා කරනවා. ඔව් මම දන්නවා ඒ මාර්කට් එකට බැස්සාම ආයෙ legal මාර්ගයට හැරෙන්න ඔයාලා ආස නෑ කියලා. ඔයාලා කොච්චර හොරු එළවන්න අරගල කරත් ඔයාලා කරන්නෙ ඒ හොරුන්ව හිතාගන්න බැරි විදියට ශක්තිමත් කරන එක කියලා තේරුම් ගන්න. උන්ඩියල් හවාලා කරන එකෙන් කෙලවෙන්නෙ බැසිල්ට හෝ මහින්ද හෝ ගෝඨාභයට නෙමෙයි . ඔයාගෙම ලංකාවේ ඉන්න දරුවට.. පෝළිම් වල මැරිලා වැටෙන තාත්තලා තමයි ඒකෙ victims වෙන්නෙ. සල්ලි වියදම් කරලවත් ගන්න බඩු නැත්නම් ඔයාගෙ ලංකාවේ ඉන්න බිරිද, දරුවා කන්නෙ සල්ලි කොළද?

මිත්‍රවරුනි , පිටරට සිටිනා ශ්‍රී ලාංකිකයනි,

ඔබ ලාභයක් වෙනුවෙන් කරන්නෙ නොදැනුවත්ව ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් කර ඔබේම පවුලේ අයටත් රටටත් බත් වෙනුවට සල්ලි කන්නට වෙන රටක් නිර්මාණය කිරීමයි.බෙහෙත් හිඟය නිසා බෙහෙත් නැතිව සල්ලි බී ජීවත් වන්නට ලංකාවේ සිටින ඔබේ තාත්තට පුලුවන්ද ? රජයකින් පලි ගන්නවා කියා ඔබ කරන්නෙ ලංකාවේ සිටින ඔබේම සාමාන්‍ය මිනිසුන්ගෙන් පළි ගැනීමකි. වත්මන් මජර පාලනය එළවීමට අප තැබූ මේ පියවර දැන් ආපස්සට හැරවීමක් නැත. අපි එය කරමු. ඔබට හැකිනම් තේරුම් ගන්න. ශ්‍රී ලංකාවේ හිරවී සිටින සියලු වැසියන්ගෙ ඉරණම මේ වෙලාවේ විසදීම තවදුරටත් ජාත්‍යන්තර ණය මත නොරැදෙනු ඇත. එය ඔබ අතේ බව වටහා ගන්න.

🇱🇰🙏

  මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...🇱🇰❤️
10/04/2022



මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

10/04/2022

පඩි දවසට කොල්ලන්ට රේට් දෙන්නම් කියල උන්ඩියල් කාක්කො වෙන්න එපා! අන්න බේත් පෙත්තක්වත් නෑලු,නීත්‍යානුකූලව සල්ලි ටිකක් හෝ දාමු!

09/04/2022


  එක්වන්න නිදහස් අරගලයට
05/04/2022

එක්වන්න නිදහස් අරගලයට

මමත් එනව ඔබත් එන්න.
31/03/2022

මමත් එනව ඔබත් එන්න.

Shame on you Pakistan           🇱🇰
04/12/2021

Shame on you Pakistan








🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hela Waruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share