JVP News Today

  • Home
  • JVP News Today

JVP News Today JVP News

03/05/2022
14/04/2022

නයි දෙරණේ විකෘති ප්‍රවෘත්ති වාර්තාකරණය.
දෙරණ එඩිට් එක සහ unedited ප්‍රෙස් එක බලන්න

04/04/2022
04/04/2022
04/04/2022
තොපේ නීති අපිට ලොකු නෑ ...අද අප්‍රේල් 3 මහරගම ....
03/04/2022

තොපේ නීති අපිට ලොකු නෑ ...
අද අප්‍රේල් 3 මහරගම ....

03/04/2022
02/04/2022

ආදරණිය පියාණනි ඔබට අප⁣ගේ උපහාරය

02/04/2022
02/04/2022

ඉතුරු අවුරුදු තුන දුවන්න ඉන්නේ ඇදිරිනීතියෙන්ද

01/04/2022

අද අප්‍රේල් 2 සවස 2 ට කුරුණෑගල නගරයේ දී

31/03/2022

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

ජාතික ජන බලවේගයේ අද පැවැත්වෙන නුගේගොඩ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ඇවන්ගාඩ් සේනාධිපති සැරසෙයි.. සියලු තොරතුරු මෙන්න (ඡායාරූප...
23/03/2022

ජාතික ජන බලවේගයේ අද පැවැත්වෙන නුගේගොඩ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ඇවන්ගාඩ් සේනාධිපති සැරසෙයි.. සියලු තොරතුරු මෙන්න (ඡායාරූප)

“ 74 වසරක සාපය පරදවමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු “ යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද(23) දින නුගෝගොඩදී පැවැත්වීමට නියමිත...

23/03/2022

“ 74 වසරක සාපය පරදවමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු “ යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද(23) දින නුගෝගොඩදී පැවැත්වීමට නියමිත...

14/03/2022
14/03/2022

තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (14) දහවල් අම්බලන්තොට නගර මධ්‍යයයේදී පැවැත්වුණා.

මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් වන නලින් හේවගේ හා නිහාල් ගලප්පත්ති ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් නලින් හේවගේ ප්‍රකාශ කර සිටියා.

"අද අම්බලන්තොටට ආව ජනතාව, නඟර රොද බඳින ජනතාව ලෑස්තියි දැන් මේ දුෂිත කොල්ලකාරී පාලනය පලවා හරින්න. අපි මේ ආණ්ඩුවට කියනවා දැන් යන්න ලැස්තිවෙන්න. ඒ වගේම අපි ජනතාවට කියනවා අපි මේ පාලනය අහෝසි කරලා දාලා මේ ජාතියේම හොර තක්කඩි රැලක් ආයේ බලයට ගේන්න ඕන නෑ. අපි ආණ්ඩුවක් හදන්න ඕන. ඒ හදන ආණ්ඩුව ජනතාවට වගකියන ආණ්ඩුවක් විය යුතුයි. හොරකම් නොකරන ආණ්ඩුවක් විය යුතුයි. ජනතාවත් එක්ක පාරට එන්න අපි ලෑස්තියි. මේ ආණ්ඩුව අවසන් කරන්න අපි ලෑස්තියි. ඒ වගේම අලුත් ආණ්ඩුවක් හදන්න අපි ලෑස්තියි. ඒ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාවට වගකියන ආණ්ඩුවක්" බව රැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

https://www.a5news.lk/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b7%80%e0%b7%93%e0%b6%af%e0%b7%92-%e0%b6%b6%e0%b7%83%e0%b7%93-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c/

13/03/2022
උරුමය රැකුමටමාර්තු 18 කොළඹට
13/03/2022

උරුමය රැකුමට
මාර්තු 18 කොළඹට

12/03/2022
11/03/2022

Address


Alerts

Be the first to know and let us send you an email when JVP News Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share