දැල

දැල ලාංකීය දේශපාලනයේ සත්‍ය පුවත් එසැනින්

06/01/2024
05/01/2024

මුලු රටම රගමඩලකි. අපි එහි ප්‍රේක්ෂකයො වෙමු 😄

03/01/2024

හෙට දවසේ ආරම්භ වන අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වන සියලුම දූ දරුවන්ට විශිෂ්ට ලෙස සමත් වීමට හැකිවේවා !!!

Hi###### heeeee මරු නේද???????.???????? මිනිස්සුන්ට හරියට කෑමක් බීමක් නැතුව තව බදු ගෙවපල්ල කෝ?
03/01/2024

Hi###### heeeee මරු නේද???????.???????? මිනිස්සුන්ට හරියට කෑමක් බීමක් නැතුව තව බදු ගෙවපල්ල කෝ?

15/12/2023

දැං හැටනම ලක්ශයක් නෑ
ඉන්නෙ කටුකන ලක්ශයක් 🤣

මේක කාටද කියන්නේ
15/12/2023

මේක කාටද කියන්නේ

15 අනිවාර්යයෙන් යන්න ආයෙමත් මේ විදිහට ආතල් ගන්න ...අමතක කරන්න එපා
14/12/2023

15 අනිවාර්යයෙන් යන්න ආයෙමත් මේ විදිහට ආතල් ගන්න ...අමතක කරන්න එපා

13/12/2023

බේරේ වැවේ රස දන්න උං, දෙසැම්බර් 15 කොළඹ බස් එකකටවත් නගින්නේ නෑ
(පිස්සුද අනිවාර්යයෙන් බත් කන හරක් අපි නගිනවා )
👽💀👽💀👽💀

බත් කන හරක් ගාල් ඉන්නකන් පුතෝ මොකා ආවත් මේ රට ගොඩ දානවා බොරු
13/12/2023

බත් කන හරක් ගාල් ඉන්නකන් පුතෝ මොකා ආවත් මේ රට ගොඩ දානවා බොරු

බදු ගෙවමු- හොරු රකිමුරට වනසපු- නරි නාවමු 😥🇱🇰😥🔴 අවාසනාවකට ශ්‍රි ලංකාවේ ජනාතාව බොහොමයක් බදු ගෙවන්නේ, රට බංකොලොත් කර, ජනතා...
09/12/2023

බදු ගෙවමු- හොරු රකිමු
රට වනසපු- නරි නාවමු 😥🇱🇰😥

🔴 අවාසනාවකට ශ්‍රි ලංකාවේ ජනාතාව බොහොමයක් බදු ගෙවන්නේ, රට බංකොලොත් කර, ජනතාවගේ මදල් හොරකම් කර ,රටවිනාශ කර දැමු අදටත් රටේ ඉහළින්ම දේශපාලනයේ වැජබෙන නරුම දේශපාලුවන් නඩත්තු කිරිම සඳහා වේ..
රටක් සංවර්ධනට, ජනතාවගේ සුභ සිද්ධියට, පහසුකම් සැලසීමට බදු ලබාගැනිම සාධාරණ උවත්, හොරකම දුශණය මතින් රටම බංකොලොත් කල දේශපාලුවන්ගේ විනාශ කාරි ක්‍රියා නිසා ජනතාවට බදු බර පැටවීම කොතරම් සාධාරණ ද?😥
සාධාරණ බව, නීතිය, යන වචන අද ලංකාවට අදාලම නැත😥
අවසනාවක තරම යනු එකී දේශපාලුවන් අදටත් ජනතා බදු මුදලින් තම හත්මුත් පරම්පරාවම පොශණය කරගනිමින් මේ රටේ වැජඹීමයි.. උන්ට නීතියක් නැත.. උන්ට දඩුවමක් නැත.. මැක්කන් මෙන් තවමත් ජනතාවගේ රැධිරය උරාබොමින් උන් රටේ රජකරයි😥🇱🇰😥 නැවත බලය පතයි.. 😥🔴
🔴 ජනතාව වන අප හම්බ කරන හැම සතයම නොකා නොබී , දියුණුවක් ගැන නොසිතා උන්ගේ පැවැත්මට බදු ගෙවමු😥🔴🇱🇰
කතාව එපමණයි🙏🙏

08/12/2023

මහලොකුවට කෑගැහුවට එක ජෝතිෂ්‍යය කාරයෙකුට බැරි උනා 2023 අන්තිම වෙද්දි අපි හිගන්නෝ වෙනවා කියලා කියන්න😛😛😛😛

ජනාධිපති රනිල් විසින් පත්කළ , වැඩබලන පොලිස්පති දේශබන්දු යනු 👇2019 මාර්තු 27 , ඒ කියන්නෙ පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ද වෙන...
02/12/2023

ජනාධිපති රනිල් විසින් පත්කළ ,
වැඩබලන පොලිස්පති දේශබන්දු යනු 👇

2019 මාර්තු 27 , ඒ කියන්නෙ පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ද වෙන්න සති තුනකට විතර ඉහත දී ,
සහරාන්ගෙ කණ්ඩායම , (සහරාන් , නවුෆර් මවුලවි ඇතුළු 13දෙනෙක් ) පානදුරේ පිහිටි ආරක්ෂිත නිවස්නයෙ දි හමුවෙනවා.

එතනදි තමයි සහරාන් තමන්ගේ කණ්ඩායමට මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන මුලින්ම කියන්නෙ.

මෙහිදී ප්‍රහාරය සඳහා යොදාගනු ලබන පුපුරන ද්‍රව්‍ය "දින 15 කින්" කල් ඉකුත්වන බැවින් , ඉක්මනින්ම ප්‍රහාරය සිදුකළ යුතු බවත් සහරාන් මෙහිදී තමන්ගේ කණ්ඩායමට කියනවා.

2019 අප්‍රේල් 05 , ඒ කියන්නෙ හරියටම පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 16 කට කලින්,
අළුයම 3 ට පමණ , දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ , ගැලනිගම හුවමාරුවෙන් පිටවුනු සැකසහිත ලොරි රථයක් , රාජකාරියේ නියුතු පොලිස් සැරයන් රත්න කුමාර විසින් නතර කරනු ලබනවා.
මෙම ලොරි රථයට පිටුපසින් සහ ඉදිරිපසින් ලෑන්ඩ් කෲසර් වර්ගයේ V8 රථයක් සහ ඩබල් කැබ් රථයක් ගමන් කරනවා.
ඒ කියන්නෙ බැලූ බැල්මටම එම ලොරි රථය සුවිශේෂී වැදගත් කමක් ඇති ලොරි රථයක්.

අදාල ලොරි රථය නතර කර, පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී, එවකට බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන්, පොලිස් සැරයන් රත්න කුමාරට, අදාල ලොරි රථය පරීක්ෂා නොකර මුදාහරින ලෙස නියෝගයක් ලැබෙනවා.
එම නියෝගය ප්‍රකාරව කිසිදු අවහිරයකින් තොරව අදාළ ලොරි රථය එම ස්ථානයෙන් පිටවී යනවා.
වාසනාවකට , අදාළ පොලිස් සැරයන් වරයා එම මොහොතෙදිම අදාළ සිදුවීම පොලිස් සටහන් පොතට ඇතුළත් කරනවා.

☝️ පානදුරට ප්‍රවිශ්ඨ වීමට ඇති අධිවේගී හුවමාරුව වෙන්නෙ ගැලනිගම හුවමාරුව.

☝️ අදාළ ලොරි රථයෙ හිමිකරු කවුද ?

☝️ අදාල ලොරි රථයෙ තිබුණෙ, සහරාන් දින 15කින් කල් ඉකුත්වන බව පැවසූ, පානදුර ආරක්ෂිත නිවස්නයට රැගෙන යමින් තිබූ , පාස්කු ඉරුදින ප්‍රහාරයට භාවිතා කළ පුපුරවන ද්‍රව්‍ය ද ?

☝️ ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු තොරතුරු ලැබී තිබියදීත් , බස්නාහිර උතුර ( මීගමුව ) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන , ප්‍රහාරයට සතියකට පෙර සිටම පුද්ගලික නිවාඩු
ලබාගෙන තිබීම හා මෙම සිදුවීම අතර සබදතාවක් තිබේ ද ?

එදා ප්‍රහාරය සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර සිටම සියළු තොරතුරු ලැබී තිබිය දී , බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස තම වගකීම නිසිලෙස ඉටුකරා නම්, අහිංසක ජීවිත 273 ක් බිලි ගනිමින් එම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේද ? ☝️

බුද්ධියේ විමසුමට ☝️

-ශෙහාන් මාලක ගමගේ-

01/12/2023

බස් එකේ ජැක් එක..

කණට එකක් ගහලා ඔය කිව්ව ටික කිව්වනම්, කැමරාව නැතිව කියලා හිතුනා මට...
උපදින්න ඉන්න එවුනුත් ණය කරපු පාහර සක්කිලි කාලකන්නි
මල් මාල දාලා තාමත් පිලිගන්න රටක..
හෙට මැරුනොත් මේ මිනිහා මූන දෙන්න බැරි ලැජ්ජාවට...
අනේ කියලා හිතෙයි ගෙන ගිය දුර වැඩිද ඒ හේත්තුව...!

අතුරලා ඒ වීඩියෝව මේකෙ පුරාම..
නන්නාදුනන මිනියකට කරගහන්න, කමක් නෑ ගහන්න පලවෙනි ගල,පවක් නොකල මේ බෝ පැල වගේ සැම..🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when දැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share