Chathu and Mithu

  • Home
  • Chathu and Mithu

Chathu and Mithu Subscribe Chathu and Mithu on YouTube!

🥺😂
03/12/2023

🥺😂

😒
27/11/2023

😒

• | හැම මනුස්සයෙක්ටම ලැබෙන ඕනේ ආයේ ආයේ  එයාව දකින්න නොඉවසිල්ලෙන් මග බලන් ඉන්න හිතෙන තරම් 😊" ලෝබ හිතෙන ප්‍රේමයක් ! "🌼💙
01/08/2023

• | හැම මනුස්සයෙක්ටම ලැබෙන ඕනේ
ආයේ ආයේ එයාව දකින්න නොඉවසිල්ලෙන් මග බලන් ඉන්න හිතෙන තරම් 😊

" ලෝබ හිතෙන ප්‍රේමයක් ! "🌼💙

"මාව දරාගන්න පුලුවන්ද....?""හ්ම්ම්ම්....""මම අනික් කෙල්ලෝ වගේ නෙවි....""අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්ත...
28/07/2023

"මාව දරාගන්න පුලුවන්ද....?"

"හ්ම්ම්ම්...."

"මම අනික් කෙල්ලෝ වගේ නෙවි...."

"අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්තේ...."

"ඔයාට ලේසි වෙන එකක් නෑ...."

"මං ආසයි අමාරු දේවල් කරන්න...."

"එපා වුණොත් මාව....?"

"එපා වුණොත් ආයේ මාව පොළඹවගන්න. ඒත් එහෙම වෙන එකක් නෑ. ඔයාගේ මේ වෙනසට මං මාරම කැමතියි...."

"මට වෙලාවකට ට්‍රැක් අවුට් වෙනවා...."

"ට්‍රැක් අවුට් ගෑණු තමයි ට්‍රැක් අවුට් පිරිමින්ව හරියටම දන්නේ...."

"මං වෙලාවකට ඔහේ කියවනවා...."

"ඒක හොඳයි. ඔයා ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මගෙත් එක්ක...."

"මං වෙලාවකට සයිලන්ට් වෙනවා...."

"මරුනේ.... ඒ වෙලාවට අපි දෙන්නම නිහඬතාවයේ අපූර්වත්වය අත්විඳිමු...."

"මං උයන්න බෑ කිව්වොත්....?"

"බයවෙන්නෙපා. මට උයන්න පුලුවන්. බඩගින්නේ තියන්නෑ ඔයාව මං...."

"මං අවුලෙන් නම්....?"

"එන්න මා ගාවට...."

"මට කේන්ති ගියොත්....?"

"දන්නවා යක්ෂණියක් වගේ කියලා. මං චුට්ටක් ඉවසන්නම්. මොනා කරන්නද....?"

"ඔයාට ඇති වුණොත්....?"

"ඇතිවෙන එකක් නම් නෑ මදිවුණොත් මිසක්...."

"ඇත්තටම මාව දරාගන්න පුලුවන්ද...?"

"පුලුවන් මැණික.... ඔය හැමදේම දැනගෙනයි මං උ ඹ ට ආදරෙයි කිව්වේ...." 🥺❤️‍🩹🌻

එයත් එක්ක වලියක් දාගත්තාම 😏
20/05/2023

එයත් එක්ක වලියක් දාගත්තාම 😏

07/05/2023

එයාගේ කොණ්ඩේ 😍❤️😁

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? ඇයව වැළද ගන්න. ❤️එවිට ඇය ඔබව තල්ලු කර දමයි.ඇයව යළිත් වැළද ගන්න.💛ඇය ඇය...
06/05/2023

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?

ඇයව වැළද ගන්න. ❤️
එවිට ඇය ඔබව තල්ලු කර දමයි.

ඇයව යළිත් වැළද ගන්න.💛
ඇය ඇයගේ අත් ගුළි කර ඔබට පහර දීමට පටන් ගනියි.

ඇයව වැළදගෙනම සිටින්න.
අත හරින්න එපා.💚
දැන් ඇය ටිකෙක් ටික සංසුන් වෙන්න පටන් ගනියි..

දැන් ඔබට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?
ඇයට හාද්දක් දෙන්න.
යාන්තම් සිනහාවක් පාන්න.
ඇයව තවත් තුරුළට ගෙන කියන්න "ඔබ ඇයට ආදරේ බව"💏
දැන් ඇයත් ඔබව වැළද ගනියි. 🙂

දැක්කනේ ඒක එතැනින් ඉවරයි.
දැන් කතා කරන්න. තරහා වීමට හේතුව හොයලා ඒ ප්‍රශ්නය එතැනින්ම ඉවර කරගන්න. ☺️
වැළද ගැනීම කියන්නේ කාන්තාවක් වෙනුවෙන් ඔබට දිය හැකී සුන්දරම නිවීමක්, සැනසීමක්, පුදුමාකාර සුවපත් කිරීමක්. 💛
--------------------------
සති දෙක තුනක් ඇය සංසුන්ව හිදියි, ආයෙමත් මොකක් හරි හේතුවකට තරහා වෙයි .
තරහා නොවී සිටින ගැහැනු මේ ලොකේ නැහැනේ,
එතකොට ආයෙමත් ඔය ක්‍රමවේදයම අනුගමනය කරන්න.❤️

Cudu nona මෙන්න උබේ නමින් තොරණක් ගහලා 👍😁
06/05/2023

Cudu nona මෙන්න උබේ නමින් තොරණක් ගහලා 👍😁

ඔයාව හම්බවෙන්න කලින්මගෙ ජීවිතේ ගෙවුණේවෙනම විදියකට...☺️ඔයාව හම්බුනාට පස්සෙමගෙ ජීවිතේ ගෙවුණේතවත් වෙනම විදියකට...😌♥️ඒත් පොය...
29/03/2023

ඔයාව හම්බවෙන්න කලින්
මගෙ ජීවිතේ ගෙවුණේ
වෙනම විදියකට...☺️
ඔයාව හම්බුනාට පස්සෙ
මගෙ ජීවිතේ ගෙවුණේ
තවත් වෙනම විදියකට...😌♥️
ඒත් පොයින්ට් එක කියන්නෙ මේක...♥️

ඔයාව හම්බුනාට පස්සෙ
මගෙ මුළු ජීවිතේම වෙනස් වුණා...🥰
හොඳ විදියට වෙනස් වුණා...♥️🌸
මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි...
ඔයා වයසට ගිහින්
අන්තිම හුස්ම ගනිද්දි
මටත් ඒ එක්කම මගෙ ඇස් දෙක පියාගන්න ඕන...🥹♥️
මොකද මම දන්නෙ නැහැ ඔයා නැතුව ජීවත් වෙන්න...🥺
ඔයා නැති විනාඩියක තේරුමක්වත්
මට තේරෙන්නෙ නෑ...🥺

ජීවත් වුණත් මළමිනියක් ගානට තමයි ජීවත් වෙන්නෙ...☺️
ඔයාව හම්බුන දවසෙ ඉඳන්
මගෙ ජීවිතේ කොටසක් ඔයා...😚❤️
මම ජීවත් වුණේ ඔයා නිසා
ඒ කොටස ඉතුරු වුණෙත් ඔයා නිසා
ඔයා නිසා ඉපදුණ ඒ කොටස
ඔයා මැරුණු දවසට
සදහටම මැරෙනවා...🥺
වෙන කිසිම දෙයකින්
ඒ කොටසට ආයෙ පණ දෙන්න
කිසිම කෙනෙක්ට බෑ
ඉතින් ඇයි මං බාගෙට ජීවත් වෙන්නෙ...☺️

ඇත්ත,
ඔයා මාව සම්පූර්ණ කරා...🥰
ඉතින් දෙන්න අවසර
ඔයා යනදාක
යන තැනකට
මටත් ඔයා එක්කම එන්න
අවසර දෙන්න...😇
ආදරෙයි...❤️

💁❤️මටත් ඉන්නවා ....❤️උදේ 10ට විතර Gm කියලා එවන කෙනෙක් නෙමෙයි උදේ නැගිට්ට ගමන් එයාට මාව මතක් වෙන , ඒ වෙලාවට Gd morning su...
18/03/2023

💁❤️
මටත් ඉන්නවා ....❤️
උදේ 10ට විතර Gm කියලා එවන කෙනෙක් නෙමෙයි
උදේ නැගිට්ට ගමන් එයාට මාව මතක් වෙන , ඒ වෙලාවට Gd morning sudu...🥰 කියලා msg එකක් එන කෙනෙක් .

එතනින් එහාට පුලුවන් උනොත් විතරක් හොයල බලන කෙනෙක් නෙමෙයි ,
Cl කරන්න බැරි නම් අඩුම ගානෙ msg එකකින් වත් කෑවද බීවද මොනවද කරන්නෙ කියලා හොයන කෙනෙක් ❤️
මගෙන් msg එකක් cl එකක් නැති උනාම එයා මොන වෙලාවක හරි ගනියි කියලා හිතන කෙනෙක් නෙමෙයි
Cl msg phone එක බලද්දි පිරිලා තියෙන කෙනෙක්
පොඩ්ඩ ඇත්නම් මං ගැන වද වෙලා හොයන කෙනෙක් 🥺
පොඩි රණ්ඩුවක් උනත් මට බනින්නෙ නැතුව මගේ පැත්තට කතා කරලා මට දිනුම දෙන කෙනෙක් 🥰

දවස් ගනන් තරහ වෙලා කතා නොකර ඉන්න කෙනෙක් නෙමෙයි ,
ඇනයක් වෙලා හරි පස්සෙන් එන කෙනෙක් ❤️
අරක කරන්න එපා මේක කරන්න එපා කියලා කියන කෙනෙක් නෙමෙයි ,
ඔයා කැමති නම් මට ප්‍රශ්නයක් නෑ කියලා කියන කෙනෙක් ❤️
මං නොකියන හැමදේම තේරුම් ගන්න කෙනෙක් ❤️
රෑට මං නිදාගන්නව Gn.bs කියන කෙනෙක් නෙමෙයි ,
අපි නිදා ගමු සුදූ Gd night budusaranai කියලා කියන කෙනෙක් 🥰
මම අවදියෙන් ඉද්දි වෙලාසනින් නිදා ගන්න කෙනෙක් නෙමෙයි
රෑ වෙනකම් මම එක්ක ඇහරිලා ඔහේ කියවන කෙනෙක් ❤️

ඇත්තටම නොකිව්වට හැමෝම බලාපොරොත්තු වෙනවා ආදරේදි මේවා.... ආදරේ දැනෙන්නෙ පොඩි පොඩි දේවල් වල...ඒව ගොඩක් වටිනවා...ඒවා නැති ආදරේ හරිම කෘත්‍රිමයි...බැදීම් වටිනව නම් පොඩි පොඩි කැපකිරීම් කරලා ආදරේ දැනෙන්න දෙන්න... ආදරේ කරන්න පටන් ගත්ත මුල් කාලෙ විතරක් නෙමෙයි හැමදාම....❤️

නුඹ!🌼නුඹට ඇබ්බැහිවෙන්න මට හේතු මොකටද?ආදරෙයි!මම ආසම කරපු ඇස් තිබ්බෙ එයාට !කිසිම හේතුවක් නැතුව මට පුළුවන් උනාඒ ඇස්වලට ආදරේ...
16/03/2023

නුඹ!🌼

නුඹට ඇබ්බැහිවෙන්න මට හේතු මොකටද?
ආදරෙයි!
මම ආසම කරපු ඇස් තිබ්බෙ එයාට !
කිසිම හේතුවක් නැතුව මට පුළුවන් උනා
ඒ ඇස්වලට ආදරේ කරන්න
අයිතියක් ගැන නොහිතාම !

සමහරක් වෙලාවට මටම හිතෙනවා
මේ ගෙවෙන්නෙ හීනයක උච්චතම හෝරවද කියලා.
ඒ තරමටම මේ හීනය පැටලිලි සහගතයි.
ආරම්භය අවසානය වර්තමානය
මටත් හිතාගන්න බැරි තරම්
නොගැලපෙන හීනවලින් පිරී ගිහිල්ලා.

රැයක් දවාලක් නැතුව ඉතින් මං හොයනවා
මේ දකින්නෙ හීනයක්මද
එහෙමත් නැත්නම් මේ සැබෑවමද !
මේ ගෙවෙන්නෙ හීනයක් නම්
මේ හීනයට මා ප්‍රේම කරමි.
සැබෑවක් නම් වර්තමානයට මා සාප කරමි
ඒ ඇස් මට හිමි නොවී අන්සතු වීම කෙරෙහි.

ඉතින් ,
අවසානය කෙසේ වුවත්
මා දන්නේ ;
තවමත් මා අසීමිතව ඒ ඇස්වලට
ප්‍රේම කරනා වග පමණි
🌻❤️🥺💖🍭🔐🌎

විටෙකදී ජීවිතය සම්පූර්ණයි කියා දැනෙන්නට බොහෝ දේ අවැසි නැත... අවැසි වන්නේ තමන් ආදරය කරන අය අවැසි විට ළඟ හිඳීම පමණමකි ! 🤍🌻
05/03/2023

විටෙකදී ජීවිතය සම්පූර්ණයි කියා දැනෙන්නට බොහෝ දේ අවැසි නැත...

අවැසි වන්නේ තමන් ආදරය කරන අය අවැසි විට ළඟ හිඳීම පමණමකි ! 🤍🌻

🤍
18/02/2023

🤍

27/12/2022

සමහර වෙලාවට එයත් එහෙමයි 🥲

05/12/2022

මෙවුවනෙ අයිඩියා කියන්නෙ.😄

26/11/2022

සතුටුයි මන් වගේ තව කෙනෙක් ඉන්නවා 🤣🤣🤣

22/11/2022

පුලුවන් කාලේ විඳපං ජීවිතේ 😍💙

12/11/2022

ඕක හදපු මනුස්සයා තමයි මේ ලෝකේ ඉවසීම හොදටම කරලා තියෙන්නේ 😁

09/11/2022

බැදපු කාලෙක තමයි අත් විදින්න වෙන්නෙ 🙂

09/11/2022

අන්න එදාට මගේ මිනිහා බෑ කිව්වොත් තමයි මම මගුල ලෙෆ්ට් කරන්නේ 😂💔

ආදරය කියන්නෙම අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විම...❤️අපිට ඕනි තමන්ගේ දේවල් ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක්...❤️...
07/11/2022

ආදරය කියන්නෙම
අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විම...❤️

අපිට ඕනි තමන්ගේ දේවල් ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක්...❤️
සම්බන්දේ පටන් ගත්තු කාලය වගේම මැරෙන තුරාවටත් එකම විදියට තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්...❤️

ජීවිතේට ඕනම ශක්තියක් වෙන කෙනෙක් විතරක් නෙවෙයි
හිතේ සතුට සැනසීමටත් ශක්තියක් වෙන කෙනෙක්...❤️

වෙලාවක් අවේලාවක් නැතුව කොහේ හරී යමුකෝ කියලා ඇහුවාහම හා යමුකෝ කියලා ඒක පයින් එන කෙනෙක්...❤️

ආස විදියට ඇදලා පැලදලා ආස දෙයක් කාලා නිදහසේ ඉන්න දෙන කෙනෙක්...❤️
හැම වැඩක්ම දෙන්නා එක්ක එකතු වෙලා ආසාවෙන් කරන්න කෑමති කෙනෙක්...❤️
හැම හිනයක්ම එයා එක්ක විතරක් හැබෑ කරගන්න හදන කෙනෙක්...❤️
පුංචි පුංචි දේවල් වලින් පවා මහා ගොඩක් සතුටු කරන්න හදන කෙනෙක්...❤️

මොන දේ නැති උනත්
තියෙන දේවල් වලින් ජීවිතේ විදින්න දන්න කෙනෙක්...❤️
එහෙම කෙනෙක් ලැබුන දාට ආදරය ගොඩක් දැනෙන්න ගන්නවා...❤️
ජීවත් වෙනවා කියලා තදින්ම දෙනෙනවා... ❤️

Manuranga Dilthara

ගැහැණියකට ඕනි,තමන් වෙනුවෙන් කාලය තියන පිරිමියෙක්.තමන්ගෙ සතුටජීවිතේ සැනසීම කරගත්තු පිරිමියෙක්.ගැහැණියකට ඕනි,තමන්ව තනි නොක...
03/11/2022

ගැහැණියකට ඕනි,
තමන් වෙනුවෙන් කාලය තියන පිරිමියෙක්.
තමන්ගෙ සතුට
ජීවිතේ සැනසීම කරගත්තු පිරිමියෙක්.

ගැහැණියකට ඕනි,
තමන්ව තනි නොකර
ඕනිම තැන්වල ලග ඉන්න පිරිමියෙක්.
තමන්ව හිර නොකර
අවබෝධයෙන් නිදහස් කරන්න පුළුවන් පිරිමියෙක්.
ගැහැණියකට ඕනි,
තමන් වෙනුවෙන් වගකීම් ගන්න පිරිමියෙක්.

තමන්ට බරක් නොවී
වාරුවක් වෙන්න ඕනි පිරිමියෙක්.
ගැහැණිකට ඕනි,
පිරිමියෙක්.
වචනයේ පරිසමාප්තයෙන්ම පිරිමියෙක්

- රුවා -

02/11/2022

අම්මෝ අම්මෝ එ බැල්ම 🤣

ජීවිතේට හොයාගනින් පිරිමියෙක්උඹව සැරින් සැරේ අඬවලාආතල් එකේ ඉන්න එකෙක් නෙමෙයිඋඹ අඬද්දිඋගේ පපුවත් පිච්චෙන එකෙක්උඹ ප්‍රශ්නෙක...
02/11/2022

ජීවිතේට හොයාගනින් පිරිමියෙක්
උඹව සැරින් සැරේ අඬවලා
ආතල් එකේ ඉන්න එකෙක් නෙමෙයි
උඹ අඬද්දි
උගේ පපුවත් පිච්චෙන එකෙක්
උඹ ප්‍රශ්නෙක ඉද්දි
කතා නොකර පාඩුවේ ඉන්න
එකෙක් නෙමෙයි
උඹගෙ හිතට පොඩි හරි සැනසීමක්
පොඩි හරි සතුටක්
ගෙනත් දෙන්න දඟලන එකෙක්

සල්ලි පස්සෙයි ලස්සන පස්සෙයි
දුවන එකෙක් නෙමෙයි
උඹේ ඔය හිත අස්සෙ පැලෙන්න තියෙන ආදරේ
වටිනාකම දන්න එකෙක්
ඒ ආදරේට
මුළු හිතින්ම ආදරේ කරන එකෙක්

ඒ ආදරේ නැති කරගන්න බය එකෙක්
හොයාගනින්
'මට ඕන දේ මම කරනවා'කියන
එකෙක් නෙමෙයි
උඹෙනුත් අහලා උඹ කැමතියි නං විතරක්
ඕනම දෙයක් කරන එකෙක්

නිදහසේ ආතල් එකේ ඉන්න දඟලන
රස්තියාදුකාරයෙක්
නෙමෙයි
කොච්චර නිදහසේ හිටියත්
අම්මට තාත්තට පස්සෙ
උගේ ජීවිතේ පලවෙනිම තැන
උඹට දෙන එකෙක්..

සමහරවිට ලැබිලා ඇති
සමහරවිට උඹත්
එහෙම කෙනෙක් හොයනවා ඇති
ආදරේ කියන්නෙ විඳවීමක් නෙවෙයි
විදවීම් කියන්නෙ ආදරේ එක පැත්තක්
විතරයි

අපි ආදරේ කරනව කියල
පැල් බැදන් විඳවන්න ඕනි නැහැ
තමන්ව දැනෙන
හදවතින්ම ආදරේ දෙන
උඹව තේරෙන
කනෙක් ජීවිතේට
ලං කරගන්න
සුභ පතනව
හදවතින්ම...

උපුටා ගැනීමකි

01/11/2022

අම්මෝ 😄😄🪒🪒

මෙහෙම පිරිමිත් ඉන්නවා බං......පොඩ්ඩක් ඇත්තම් යක්ශාරූඩ වෙලාතොට ඔනීනන් පලයන්නැත්තම් ඉදපන්කියන.......පිරිමි අතරේ.......වචනෙ...
31/10/2022

මෙහෙම පිරිමිත් ඉන්නවා බං......

පොඩ්ඩක් ඇත්තම් යක්ශාරූඩ වෙලා
තොට ඔනීනන් පලයන්
නැත්තම් ඉදපන්
කියන.......
පිරිමි අතරේ.......
වචනෙකින්වත් ඈතට යන්න එපා කියන........
අරක අදින්න එපා....
මේක කරන්න එපා.....
අරක කන්න එපා....
කියන
පිරිමි අතරේ......

හැමදෙම කරපන් සමාජේ ගැන දැනගෙන කියලා නිදහස දෙන පිරිමිත් ඉන්නවා.......
තමන්ගේ එකී රිද්ද රිද්ද අනිත් කෙල්ලොන්ට දෙවිකෙනෙක් වෙන්න යන.......
පිරිමි අතරේ......
තමන්ගේ එකීට පොඩි හරි වෙනසක් නොකරන පිරිමිත් ඉන්නවා.....
වැඩ වැඩ මං බිසී කියන
පිරිමි අතරේ......
වැඩ දාහක් මැද්දේ මගේ එකී මොනා කරනවද කියලා හොයන පිරිමිත් ඉන්නවා......
රාගයෙන් ඇවිලිලා කෙල්ලව විනාස කරලා දාලා යන
පිරිමි අතරේ........

ගැලවුණු ඇදුමත් හදලා තමන්ගේ එකීව පරිස්සමින් බලාගන්න පිරිමිත් ඉන්නවා.....
අම්මා , අප්පච්චී අතෑරලා මං ගාවට වරෙන් කියලා කෙල්ලව මානසික වට්ටන.......
පිරිමි අතරේ.......
තමන්ගේ කෙල්ලව ආශිර්වාද පිට එක්කන් යන්න මහන්සි දරන පිරිමිත් ඉන්නවා.........
උබට මට මේවා සුරංගනා කතා උනාට........
මේ වගේ පිංවන්ත ආදරේ ලබන පිංකාරියොත් නැතුවාම නෙවෙයි.........
එහෙව් ආදරයක් ලබන්න පිංකාර උනොත්
රැකපන් පන ඇරන් ඒ ආදරේ........❤️

(උපුටාගැනීමකි )

27/10/2022

♥️😍

19/10/2022

මුකුත් ඕනේ නෑ. මේ වගේ දුවෙක් ලැබුනොත් ඇති..🥰😍

18/10/2022

ගැම්මක් කෙල්ලේ.........😂❤

මං ලග අතේ සතේ නැතිවෙලා එයා ලග සල්ලි තිබුනම......💗💗💗
17/10/2022

මං ලග අතේ සතේ නැතිවෙලා එයා ලග සල්ලි තිබුනම......💗💗💗

මේ ලෝකේ සිටින හොඳම ආදරවන්තයා "මම" යැයි මට හැඟෙන තරමට මම ඇයට ප්‍රේම කරමි !🥺🥰🌻🖇️
17/10/2022

මේ ලෝකේ සිටින හොඳම ආදරවන්තයා "මම" යැයි මට හැඟෙන තරමට මම ඇයට ප්‍රේම කරමි !🥺🥰🌻🖇️

14/10/2022

දවසක එයා එක්ක! 😋😍

ඉතින්...💚 මල් පිපෙන සෘතුවක් වෙනුවෙන් ඉඩෝරය පසුකර ඇවිද යමි. 🍃
13/10/2022

ඉතින්...💚
මල් පිපෙන සෘතුවක් වෙනුවෙන් ඉඩෝරය පසුකර ඇවිද යමි. 🍃

11/10/2022

😳😳

හැම කොල්ලෙක්ම දිග කොණ්ඩ හොයන්නේ නෑ..මේ වගේ කොණ්ඩ වලට ආස කොල්ලොත් ඉන්නවා ❤️😍
11/10/2022

හැම කොල්ලෙක්ම දිග කොණ්ඩ හොයන්නේ නෑ..
මේ වගේ කොණ්ඩ වලට ආස කොල්ලොත් ඉන්නවා ❤️😍

11/10/2022

ආසයි දවසක එයත් එක්ක මේ වගේ යන්න.....❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Chathu and Mithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share