Heshu

Heshu Heshu©හේෂු 🦋💛🦋

14/11/2024

මිනිස්සු අපි හිතුවට වඩා හරි නපුරුයි.💔🥺

අපි ජීවත් වෙන්නෙ හරි පුංචි කාලයයි. ☺️අද යයිද හෙට යයිද මේ මොහොතෙ යන්න වෙයිද කියන්න දන්නෙ නෑ.👻ඉතිං ඒ තියෙන පුංචි කාලෙ අනුන...
12/11/2024

අපි ජීවත් වෙන්නෙ හරි පුංචි කාලයයි. ☺️
අද යයිද හෙට යයිද මේ මොහොතෙ යන්න වෙයිද කියන්න දන්නෙ නෑ.👻
ඉතිං ඒ තියෙන පුංචි කාලෙ අනුන්ට ඕනෙ විදියට ගෙවලා දුක් වෙනවට, කලකිරෙනවට, පසුතැවෙනවට වැඩිය තමන් කැමති විදියට ලස්සනට සැහැල්ලුවෙන් ගෙවන්න.😌
තමන්ට කරන්න ඕනෙ දේවල් පුලුවන් විදියට කරගන්න උත්සහ කරන්න.🤗
අඩුම තරමෙ මං ඒකට උත්සහ කරානෙ කියන සැනසීමවත් තියෙයි.😇
කලින් පසුතැවෙන දේවල් කරා නම් අනුන්ගෙ කීමට අනුන්ගෙ උවමනාවට
"අද ඉදන් ඉස්සරහට ඔයාගෙ ජීවිතේ ඔයාට ඕනෙ විදියට ලස්සනට ගෙවන්න."❤️🤗

✍️හේෂු...

ඒ පුංචි ඇගවල් වලට කොච්චර රිදෙනවා ඇද්ද.තමන්ගෙ දරුවෙක් ඇදලා විසි කරනවා වගේ තමන්ගෙ දරුවෙක්ට ගහනවා වගේ තමයි.දරුවො විදියට හදන...
24/09/2024

ඒ පුංචි ඇගවල් වලට කොච්චර රිදෙනවා ඇද්ද.තමන්ගෙ දරුවෙක් ඇදලා විසි කරනවා වගේ තමන්ගෙ දරුවෙක්ට ගහනවා වගේ තමයි.දරුවො විදියට හදන්න හදනවා නම්.එයාලට රිදෙනවා.දුක හිතෙනවා.ඒ පුංචි පැටව් හරි පව්.කන්න ඉල්ලුවම පොඩ්ඩක් හරි කන්න දෙන්න තියෙන විදියට.පෙරේතකම කියලා අල්ලලා විසි කරලා දාන්න එපා.පොඩ්ඩක් තට්ටුවක් දාලා කෝටුවකට පොඩ්ඩක් බය කරලා තියාගන්න.ඒ ඇරෙන්න ගොඩක් රිදෙන්න එයාලට ගහන්න එපා.🥺❤️

මං පුලුවන් උපරිමෙන්ම ඔයාට ආදරේ කලා.ඔයා මට ආදරේ කලාටත් වඩා.🤍
20/09/2024

මං පුලුවන් උපරිමෙන්ම ඔයාට ආදරේ කලා.ඔයා මට ආදරේ කලාටත් වඩා.🤍

හිත් රිදීම් විතරයි. ❤️‍🩹🥺
20/09/2024

හිත් රිදීම් විතරයි. ❤️‍🩹🥺

13/09/2024

Overthinker කෙනෙක් ගොඩක් වෙලාවට මානසික රෝගියෙකුට සමානයි.😔❤️‍🩹

11/09/2024
මේක බලන්න තිබ්බා නම් ඊට වඩා දෙයක් නෑ.😁😁😁
04/07/2024

මේක බලන්න තිබ්බා නම් ඊට වඩා දෙයක් නෑ.😁😁😁

😁
03/07/2024

😁

😂
03/07/2024

😂

දරුවො කසාද බැන්දමදෙමාපියන් චුට්ටක් ඒ කසාදෙන් අයින් වෙන්න..පුංචි උන් දෙන්නෙක් නෙමෙයි කසාද බැන්දෙඅරක කරන්න එපා මේක කරන්න එ...
03/07/2024

දරුවො කසාද බැන්දම
දෙමාපියන් චුට්ටක්
ඒ කසාදෙන් අයින් වෙන්න..

පුංචි උන් දෙන්නෙක් නෙමෙයි
කසාද බැන්දෙ
අරක කරන්න එපා මේක කරන්න එපා
ඔවුන්ගෙ ජීවිත වලට
අනවශ්‍ය ලෙස ඇගිලි ගහන්න එපා...

දරුවො තමයි
ඔබත් දරුවො වෙලා ඉදලා තමයි
කසාද ජීවිතේ ට ආවේ..

එයාලටත් ඒ ජීවිතේ
නිදහසේ විදගන්න දෙන්න...

මගෙ පුතා
මගෙ දුව
ඔව් ඔයාලගේ තමයි
එයාලා දැන් ඔයයි මහත්තයා යි
හදා ගත්තා වගේ වෙනම පවුලක්..

තීන්දු තීරණය
එයාලගෙ කැමැත්ත ට ගන්න දෙන්න..

ඒකි පිට එකී
ගොඩක් නැන්දම්මලා කියන්නෙ එහෙමයි
එහෙම කිය කිය
ජීවිතේ අලුත් පටන් ගන්න හදපු
උන්ගෙ ඔලුගෙඩි වලට විසබීජ දාලා
දෙන්නා රංඩු වෙන දිහා
කට ඇරන් බලන් ඉන්නවා...

කසාද බැන්දාම වත්
දරුවට පාඩුවේ ඉන්න දෙන්න අකමැති නම්
ඒ දරුවොන්ව කසාද බන්දවන්න එපා...

ඒකෙන් දුක් විදින්නෙ
තවත් කෙනෙක් ..

ලංකාවේ දික්කසාද නඩු වලින්
බහුතරයක්
නැන්දම්මා ලා නිසා ...

මාමණ්ඩියලාට ඔය ප්‍රශ්න නෑ
අම්මලා තමයි
මගේ පුතා කිය කිය
පුතාගෙම ජීවිතේ විනාශ කරන්නෙ...

දරුවොන්ට ආදරය කරන්න
යුතුකම් කොටසත් ඉටු කරන්න
කසාදයෙන් පසු
ඔවුනට ඔවුන්ගෙ පාඩුවේ
ජීවිතේ විදින්න දෙන්න ...

වරදක් දැක්කොත්
අඩුපාඩුවක් දැක්කොත් කියලා දෙන්න..

එහෙම උනාම
වයසට ගිහාම
දරුවන්ටත් හිතෙනවා දෙමාපියන් ආදරෙන්
බලා ගන්න..

උපුටාගැනීමකි

🙈🥰
03/07/2024

🙈🥰

😁🙈❤️
02/07/2024

😁🙈❤️

🥰❤️
02/07/2024

🥰❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Heshu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share