Jasyra

Jasyra We update Travel Distinations. Secret places and more

14/12/2023

සල්ලි තියෙනවා නම් ඉන්න ආසම රට අරාබියවත් යුරොපෙවත් ඔසීවත් නෙවෙයි
ලංකාව 🇱🇰

13/12/2023
13/12/2023

චන්ද්‍රයන් පිදූ ❤️

❤️‍🩹🥺🥀..
08/12/2023

❤️‍🩹🥺🥀
..






08/12/2023

කාලය ගෙවී යයි හෙමින් ගංගාවක් සේ

💔
08/12/2023

💔

08/12/2023

පිරිමියෙක්ගෙ එක්තරා යුගයක් එනවා..
ආයේ අම්මට සිරිවෙලාම යන 😁😁

07/12/2023
💔
04/12/2023

💔

Alone 💔
29/11/2023

Alone 💔

True 💔
27/11/2023

True 💔

23/11/2023

Fishing

21/11/2023

Never step back

හිතාගන්නවත් බෑ 🥲...
21/11/2023

හිතාගන්නවත් බෑ 🥲
...






18/11/2023

18/11/2023
16/11/2023
14/11/2023

ප්‍රේමය කිසිදා මිය යන්නේ නැත. අතකින්වත් නොඅල්ලා හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කල නුබ, මගේ හදවත තුල සදාකාලිකවම සිටිනු ඇත.

11/11/2023

සමහර ආදරණීය හදවත් තිබ්බ, කඩන් වැටිල තිබූන හිත් වලට පණ දුන්න

16/10/2023
💨 Re-make
26/09/2023

💨 Re-make

WTF ?
10/08/2023

WTF ?

 **k SL idiots
17/07/2023

**k SL idiots

"Mobitel දිවයිනපුරා සංඥා නාමයවෙනස් කරයි"==========================413-01 කේතය සඳහා SLT Mobitel සමාගම මෙතෙක් භාවිත කළ Mob...
09/07/2023

"Mobitel දිවයිනපුරා සංඥා නාමය
වෙනස් කරයි"
==========================

413-01 කේතය සඳහා SLT Mobitel සමාගම මෙතෙක් භාවිත කළ Mobitel නාමය වෙනුවට SLT Mobitel ලෙස වෙනසකට ලක්කර ඇත.

ජංගම දුරකථනය ඔස්සේ නෙට්වර්ක් මැනුවල් ස්කෑන් කර අදාල තත්ත්වය පරික්ෂා කර බැලිය හැක.

SLT සහ Mobitel සමාගම් ඒකාබද්ධ කිරීමෙන් පසු SLT Sim පත් භාවිත කර Mobitel දුරකථන සම්ප්‍රේෂණ මගින් අන්තර්ජාල පහසුකම අත්විදීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දුන් අතර ඒ අනුව 413-12 SLT මෙන්ම 413-01 Mobitel යන ඕනෑම දුරකථන අන්තර්ජාල සබඳතා මගින් අන්තර්ජාල පහසුකම අත්විදීමේ අවස්ථාව SLT broadband පාරිභෝගිකයන්ට හිමිවිය.

  🚨🚨🚨මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 3.8ක් ගැඹුරින් රොබෝවරයෙකුගේ අවශේෂ සොයාගෙන තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ Titan පුපුරා යාමකට ...
23/06/2023

🚨🚨🚨

මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 3.8ක් ගැඹුරින් රොබෝවරයෙකුගේ අවශේෂ සොයාගෙන තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ Titan පුපුරා යාමකට ලක් වූ බවයි (බාහිර පීඩනයකින් බිත්ති ඇතුළත ගිලී යාම සහ කැඩී යාම). එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ටයිටැනික් නෞකාව අසල සුන්බුන් ඇති ස්ථානය වාර්තා කරයි.

සාගරයේ තිබී හමුවූ දේහය ටයිටැනික් ප්‍රදේශය දෙසට ගමන් කරමින් තිබූ නැතිවූ සබ්මැරීනයේ කොටස් බවට මාධ්‍ය ප්‍රකාශ කරයි. සුන්බුන් අතර ගොඩබෑමේ රාමුව සහ ගිල්විය හැකි පසුපස තට්ටුව හඳුනාගෙන ඇත.

යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 5 දෙනාගේ ම.රන මෙයින් සනාථ වේ.

කාලය අවසන්!ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බව ට ඇස්තමේන්තු කළ කාලය අවසන් වෙයි!ශ්‍රී ලංකා වේලාවෙන් 2023.06.22 ප.ව. ...
22/06/2023

කාලය අවසන්!
ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බව ට ඇස්තමේන්තු කළ කාලය අවසන් වෙයි!

ශ්‍රී ලංකා වේලාවෙන් 2023.06.22 ප.ව. 4:38

25/05/2023

ජීවිතයේ වැදගත්ම පාඩම..
ලංකාවේ වගේ උනානම් මොකද වෙන්නේ..??

20/04/2023

ප්‍රශ්නයක් නැත්තන් රස්නයක් හරි එනවා
🥵

12/04/2023

අපි කොළඹ කොළඹ කියපු ඔක්කොම අය අන්න කොහේදෝ යන්න ලෑස්‍තිවෙනවා
😐👍

18/03/2023

Dance

Feminist girls after 12 at night
15/03/2023

Feminist girls after 12 at night

21/02/2023

හිතේ කිසි බරක් නැති | කඩචෝරුවක් |සෙල්ලමක් විතරක් හිතේ ඇති,ජීවිතේ සුන්දරම කාලය. ⏳❤️ FOLLOW Jasyra

  Follow Jasyraඅප්පච්චි උඹ නං කුණුහරපයක් ම තමයිනාකි කියන්නේ නොහැකි නෙවෙයි කියන එක අපිට හොඳටම තේරෙනවා.ඒකනෙ උඹ රඟපාන්නෙ නැ...
18/02/2023

Follow Jasyra
අප්පච්චි උඹ නං කුණුහරපයක් ම තමයි
නාකි කියන්නේ නොහැකි නෙවෙයි කියන එක අපිට හොඳටම තේරෙනවා.
ඒකනෙ උඹ රඟපාන්නෙ නැතුව ඒ චරිතය තුළ ජීවත් වෙන්නේ
ඇත්තම උඹව දකිනකොට අහක බලාගන්න හිතෙන තරමේ අප්‍රසන්න කමක් හොම්බ කට සමතලා වෙන්න ගහන්න හිතෙනව උඹට
එහෙම දැනෙන්නේ අපිත් උඹත් එක්කම ඉන්න උදේ හවා දකින කෙනෙක් වගේ හැඟෙන හින්දා
අන්න ඒ උඹව එපා වීම තමයි උඹේ චරිතෙට කරපු ලොකුම සාධාරණය

ආදරණීය සරත් අයියෙ
උඹ හැර ඔය චරිතෙට ගැලපෙන තුන්දෙනෙක් හිටියා හැබැයි ඒ තුන් දෙනාම අද ජීවතුන් අතර නෑ
ඩොමී ජයවර්ධන
ජෝ අබේවික්‍රම
ජයලාල් rohana

වර්තමානයේ උඹ හැර වෙන කිසිදු කෙනෙකුට චරිත රඟපාන්න බැහැ.

Follow Jasyra
17/02/2023

Follow Jasyra

FOLLOW Jasyra
16/02/2023

FOLLOW Jasyra

09/02/2023

අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලයක්,
ලංකාවේ අපේ දෙයක්,
මෙහෙම Forward වෙනකොට දුක හිතුනා... 😥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Jasyra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share