Gossip Bucket - Sri Lanka

  • Home
  • Gossip Bucket - Sri Lanka

Gossip Bucket - Sri Lanka Sri Lanka premiere gossip and news website.

05/06/2022

රටකට කෙලවලා,කෙලවපු උන් ආතල් එකේ එලියේ ඉන්න හරි අමුතු රටක් ඕයි මේක 😖 වෙන රටක නම් මේ අප*රාදේ කලේ කවුද ,වගකියන්න ඕන කවුද කියලා හොයලා උන්ට දඩු*වම් දීලත් ඉවරයි. අප්පටසිරි දැන් නේ මතක් උනේ මේකට වගකියන්න ඕන උන් නේ තාම රට පාලනය කරන්නේ 🙉 මේවට හිනාවෙන්නේ කොහෙන්ද බන් 😂

05/06/2022
04/06/2022

කබ්බා තාම ආතල් එකේ එලියට වෙලා ඉන්න එකෙන් තේරුම් ගන්න පුලුවන් ලංකාවෙ විනාසේ අතලග කියලා 🥱

පරාක්‍රමබාහු රජ 😶‍🌫️
03/06/2022

පරාක්‍රමබාහු රජ 😶‍🌫️

31/05/2022

දියුණු රටවල් පීඩිතයා ආරක්ෂා කරන අතර නොදියුණු රටවල් පීඩකයා ආරක්ෂා කරයි.

24/05/2022

මයිනගේ සමුගැනීමේ උළෙලට ගියපු උන් 🤮 - ගිහින් ගුටි කාපු උන් 🥴 = රාජපුක්ස රෙදි නැතුව චන්දෙකට ඉල්ලුවොත් ලැබෙන චන්ද ගාන 😂

තව රු 2ක් වැඩි කරන්න මහත්තයෝ එතකොට ලාභ වෙයි.යකෝ petroleum එක අතුලේ වෙන හොර බොරු වංචා දේශපාලන පත්වීම්(පුරප්පාඩු නැතුවත් ස...
24/05/2022

තව රු 2ක් වැඩි කරන්න මහත්තයෝ එතකොට ලාභ වෙයි.යකෝ petroleum එක අතුලේ වෙන හොර බොරු වංචා දේශපාලන පත්වීම්(පුරප්පාඩු නැතුවත් සේවකයින් බදවාගැනීම්) නවත්තලා හරියට අඩුම වියදමකින් තෙල් ටික බෙදාහරින්න ව් system එකක් හදපන් ජනතාවගෙන් ඔය ලාභේ අල්ලන්න බලන්නේ නැතුව.එහෙම නැත්තම් තෙල් 1000ට ගියත් පාඩුයි තමයි.මී හරක් රට පාලනය කරද්දී ඔවා ඔහොම තමයි 🤮🤮

24/05/2022

ආණ්ඩු මාරු වෙද්දී ‍රටට අහිතකර ප්‍රතිපත්ති පමණක් නොව හිතකර දේවල් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප වීම මගින් උන වැරද්දක ප්‍රතිඵල ගෙවමින් පවතී

24/05/2022

කෝටි 2.2 එකම වෙලාවේ නැකතට කිරිබත් කනවා නම් එකම වෙලාවේ පාරට බහින්න බැරි ඇයි රටේ මෙච්චර ප්‍රශ්නයක් වෙල තියෙද්දිත් 🥲 ගෑස් පෝලිමේ ඉද්දි හිතුනේ 😔

එකම වයසේ දෙදෙනෙකුගේ ඉරණම ! එකෙක් අහිංසක මිනිස්සුන්ගෙන් හූරං කාපු පල් හොරෙක්.අනිත් පුද්ගලයා ඉතාම අසරණ පියෙක් 😔
20/05/2022

එකම වයසේ දෙදෙනෙකුගේ ඉරණම ! එකෙක් අහිංසක මිනිස්සුන්ගෙන් හූරං කාපු පල් හොරෙක්.අනිත් පුද්ගලයා ඉතාම අසරණ පියෙක් 😔

රටට ණය නැති උන් ♥️
20/05/2022

රටට ණය නැති උන් ♥️

Trip bois 💰
20/05/2022

Trip bois 💰

20/05/2022

දැන් නානසාරට job එකත් නැති උන එකේ පොර මහණ වෙයිද?😂

සරම් දෙකත් ගලවලා පයින් ගියානම් තමයි හොද තිරිසන්නු 😡🤮
20/05/2022

සරම් දෙකත් ගලවලා පයින් ගියානම් තමයි හොද තිරිසන්නු 😡🤮

20/05/2022
20/05/2022

ලංකාවේ ඉදපන් මේක දාලා යන්න එපා මොකද මේක හදන්න පුලුවන් ලස්සන රටක් බන්.හැබැයි රාජපුක්ස කෙනෙක් තව අවුරුදු 3කින් පාර්ලිමේන්තුවට මිනිස්සු පත් කරලා යැව්වොත් මේ රටේ තවත් ඉදලා තේරුමක් නෑ

20/05/2022

රාජපුක්ස මුලින්ම කලේ උන්ගෙන් යැපෙන බලු කුක්කෝ ටිකක් Create කරපු එක.මොකද උන් දන්නවා ස්වාමියාට බලු කුක්කෝ හරි හීලයි කියලා.ස්වාමියාට කරදරයක් නම් හරි වැරැද්ද නොබලා බුරන්න උන් පුරුදු වෙලා ඉන්නේ 🤮

රාජපුක්සලාගේ මීළග ගොදුර නුඹ විය හැක 😡
19/05/2022

රාජපුක්සලාගේ මීළග ගොදුර නුඹ විය හැක 😡

උබ තාමත් රාජපක්සල ට කඩේ යනවා කියන්නේ මනුස්සයෙක් නෙමෙයි මි නී ම රුවෙක් 🤮
19/05/2022

උබ තාමත් රාජපක්සල ට කඩේ යනවා කියන්නේ මනුස්සයෙක් නෙමෙයි මි නී ම රුවෙක් 🤮

13/05/2022

විකුනං කෑම කලාවක් නම් රනිල් එහි පිකාසෝ වේ 🤣

13/05/2022

වැදලා එක දෙයක් කියන්නම්.හෙට අනිද්දා මැරෙන්න ඉන්න නාකින්ට ජන්දය දීපල්ලා මගේ ලමයින්ගෙ අනාගතේ මර*න්න මාත් උදව් වෙනවා නේද කියල හිතාගෙනම 😔

13/05/2022

තමන්ට තියෙන හැම ලබ්*බම විකුනගෙන කාලා තව 54$ Billion ක් ණයත් වෙලා.උබලට ලජ්ජාවක් නැද්ද Wesige පුතුනේ මේ රටට මෙහෙම කරන්න 😡😡

13/05/2022

කෙටි කාලීන විසදුමට අනුර නැතුව රනිල් ගෙනාවේ ඌට විකුනගෙන කෑමේ පුරුද්ද තියන නිසා.මොකද එතකොට එකපාරට කුට්ටියක් හම්බෙනවා වගේම ඒක ඉවර වෙනකන් සතුටෙන් කාලා බීලා ඉන්න පුලුවන් 🤮🤮

12/05/2022

සර් සහ මයිනා අතර සංවාදය

සර් : පිළිම කඩපු උන් හොයලා සුදු වෑන් යවන්න අයියේ මං ඉන්නේ (දැඩි කෝපයෙන්) මං kමල් ටත් කියලා තියෙන්නේ

මයිනා : ඒවා නිකන් මැටි පිළිම මල්ලී අනික උංගෙ සල්ලිනේ (සිනාසෙමින්) ඔය වගේ පිළිම ලංකාවේ වටේම හදමු ඉස්සරහට

සර් : එතකොට අපේ ගේ?

මයිනා : ඒකත් ඉතින් අපේ අප්පොච්චි මුංගෙන් හොරාකාලා හදපු එකනෙ.ගණන් ගන්න එපා ඕවා 😂

සජියා ආර්‍යාවගෙන් Hikenn a ගුටි කනවා ඇති මෝඩයා වගේ ගණන් උස්සන්න ගියා කියලා 😂
12/05/2022

සජියා ආර්‍යාවගෙන් Hikenn a ගුටි කනවා ඇති මෝඩයා වගේ ගණන් උස්සන්න ගියා කියලා 😂

What a creative generation ♥️
12/05/2022

What a creative generation ♥️

11/05/2022

අඩෝ අදනම් පොඩ්ඩක් හැගීම්බරව දුකින් කතා කරපන් කියලා අයියා කිව්වනේ 😂🤮

11/05/2022

අනේ පුතේ සල්ලි දාන්න එපා තවත් 😂🙏🏻

මල්ලි කපුටෙක් වෙලා මං මයිනෙක් උනේ කොහොමද ? 🙄
11/05/2022

මල්ලි කපුටෙක් වෙලා මං මයිනෙක් උනේ කොහොමද ? 🙄

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gossip Bucket - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share