අවාරේ - Awarey

  • Home
  • අවාරේ - Awarey

අවාරේ - Awarey On the edge of your mind - අවාරේ
ඔබේ සිත අද්දරින් ❤😉

❤️👫❤️
27/07/2021

❤️👫❤️

21/06/2021
19/06/2021

උබ දන්නවාද,
අපි හැමෝම හොයන්නේ පට්ට අවංක ආදරයක් බං
හැබැයි කියෙන් කී දෙනාටද එහෙම ආදරයක් ලැබෙන්නේ නේද?
එකටත් පිනක් තියෙන්න ඕනේ.
ඒකේක කාලවලදී අපේ ජිවිතේට ආදරේ අරන් ලං වෙන්න ගොඩක් අය උත්සහ කරනවා.
නමුත් අපි ඒ අතරින් කැමති වෙන්නේ අපේ හිතේ ඇදිලා තිබුන රුපේට පුංචිම හරි සමානකමක් තියෙන කෙනෙක්ට විතරයි නේද ?
එහෙම ලං වුනු කෙනෙක්ට අපි දවසින් දවස ආදරේ කරන්න පටන් අරගෙන කාලේත් එක්ක අපිත් දන්නේම නැතුව එයා අපේ මුලු ලෝකේම වෙනවා.
තවත් දෙයක් ආදරයක් පටන් ගත්ත තැනම තමයි බං දුක,ඊර්ෂ්‍යාව ,මේ හැම දේම පටන් ගන්නෙත්.
එත් ඒක අපිට ඒ කාලේ දැනේන්නේ නෑ.
කාලේත් එක්ක ආදරේ වෙනසක් වුනත් අපිට ඒක පිලිගන්න මාරම අමාරුයි බං.
අපේ හිත හොයන්නේම ඒ ආදරේ .....
අපි ඒ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන තැනට පත් වෙනවා..
අන්න එකයි බං අවංක ආදරේක තියෙන වටිනාකම ...
(✍️ DJ Shanu)

18/06/2021

අහලා බලන්න. මේ ඔයාගේ කතාව වෙන්න පුලුවන්

හිතත් හරියට නෙලුම් කොලේ වගේ,

සට සට ගාලා පිනි වැටුනට
කොලේට බර නොදැනිම ඔහේ හැලෙන්නෙ..

රළු ගලකින් ඇතිල්ලුවම ඉරිල පොඩි වෙලා යන්නෙ..

මතක් වෙද්දි ගල් කරන් ඉන්න හදන හිතත් මට සමච්චලේට හිනා වෙන්නෙ..මොකද හිත දන්නවා කාට බොරු කරත් හිතට බොරු කරන්න බැරි වග.

කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් ඒ එකම එක දේ මාව සෑහෙන්න මානසිකව වට්ටන තරමටම බොලඳ වෙලා..!

මගේ නොවුනට කමක් නෑ..
මන් දන්නවා මට ඔයා කවදාවත් හිමි වෙන් නැති බවත්,

ඒත් ඔයයි මායි විතරක් ඉන්න මගෙ මනෝ ලෝකෙට ඇබ්බැහි වෙලා මම!!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අවාරේ - Awarey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share