Sathya - The Revealer

  • Home
  • Sathya - The Revealer

Sathya - The Revealer Reveals the dark & Bitter Truth around us
(1)

ඇත්ත කුමක්ද? බොරුව කුමක්ද කියා වටහා ගැනීමට ‌නොහැකි තරමට ඒ දෙක අතර පරතරය තුනී වෙමින් පවතී. අපි කොහොමද බොරුව ඇත්ත සොය ගන්න...
16/12/2022

ඇත්ත කුමක්ද? බොරුව කුමක්ද කියා වටහා ගැනීමට ‌නොහැකි තරමට ඒ දෙක අතර පරතරය තුනී වෙමින් පවතී. අපි කොහොමද බොරුව ඇත්ත සොය ගන්නේ. එය කිරීමට නම් න්‍යාය පත්‍රයකින් පිටතට පැමිණ, ව්‍යාපාරික ලෝකයේ , දේශපාලනය තුළ, ආගම තුළ සිදු වන දේ පැහැදිලි කළ යුතුයි. ලෝකයට සමාජවාදීයායි පෙන්වන අය අපට සැග වී ධනවාදී සාද වල පෙනී සිටින විට, මේ ‌ලෝකය කොතරම් වංචා සහගත කියා ඔබට පෙනෙවී. පරිසරය ආරක්ෂා කරන්න පාරට බහින අය පරිසරය විනාශ කරන කොම්පැනි කාරයන්ගේ පොකට්ටුවේ ලගින විට සත්‍ය සොයන්න කෙනෙක් නැගී සිටිය යුතුයි. අපි සත්‍ය වෙනුවෙන් ඔබ කා වෙනුවෙන්ද?

මනඃකල්පිත ලෝකයේ අපි...?
16/12/2022

මනඃකල්පිත ලෝකයේ අපි...?

සත්‍යය පාවහන් පලඳිද්දී......
14/12/2022

සත්‍යය පාවහන් පලඳිද්දී......

සත්‍යය සුන්දර නොවන්නේ ඇයි.අපි කතා කරමු. අත්දැකීම් බෙදාගනිමු..එන්න, මේ මුලාවේ වැලිකතරේ සත්‍යයේ ක්ශේම භූමිය ට..
04/12/2022

සත්‍යය සුන්දර නොවන්නේ ඇයි.

අපි කතා කරමු. අත්දැකීම් බෙදාගනිමු..
එන්න, මේ මුලාවේ වැලිකතරේ සත්‍යයේ ක්ශේම භූමිය ට..

සත්‍යය ජයගනී
02/12/2022

සත්‍යය ජයගනී

කාලය කොහොමද සියල්ල විසඳන්නේ...ඔබේ අදහස මෙතන comment කරන්න.
30/11/2022

කාලය කොහොමද සියල්ල විසඳන්නේ...

ඔබේ අදහස මෙතන comment කරන්න.

මාකුඹුරේ පිස්සු කෙලින ජයතිස්ස(අදාල දෑ සඳහා comment වෙත පිවිසෙන්න)
28/11/2022

මාකුඹුරේ පිස්සු කෙලින ජයතිස්ස

(අදාල දෑ සඳහා comment වෙත පිවිසෙන්න)

සැක කිරීම වරදක් ද?ඔබේ අදහස මෙතන comment කරන්න.
28/11/2022

සැක කිරීම වරදක් ද?

ඔබේ අදහස මෙතන comment කරන්න.

27/11/2022

සත්‍යය සහ විමර්ශනය.

ඒන්න අපිත් එක්ක ඇත්ත කථා කරන්නෙ.

Sathya - The Revealer
[email protected]

යෙහාලිට බනින්න කිලින් ........ලංකාවේ ව්‍යවස්ථාවට අනුව තමන් විශ්වාස කරන තමන් අදහන ඔනෑම දෙයක් ප්‍රසිද්ධ වේදිකාවේ, පාරේ නැත...
24/11/2022

යෙහාලිට බනින්න කිලින් ........

ලංකාවේ ව්‍යවස්ථාවට අනුව තමන් විශ්වාස කරන තමන් අදහන ඔනෑම දෙයක් ප්‍රසිද්ධ වේදිකාවේ, පාරේ නැත්නම් ගෙවල් ගානේ ගිහිල්ලා කියන්න අයිතියක් තියෙනවා. සැකයක් තියෙනවා නම් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වගන්තියට පහල තියෙන මුලික අයිතිවාසිකම් ටික කියවන්න.

ඔයාලට ඒයාව විවේචනය කරන්න අයිතියක් තියෙනවා, හැබැයි පහත දේවල් කරන්නේ නැත්නම්,

1. උපන්දින
2. අවුරුදු චාරිත්‍ර
3. බෝධී පුජා
4. නූල් බැදීලි
5. තොවිල්
6. කේන්දර බැලීීම
7. ඒකි නොකි මෙකී සියලුම මිත්‍යා දුෂ්ටික
කාරණා. ඔයාලා මේවා කරනවා නම් ඔයාලත් යහාලිත්, සෙවන්දි මෑණියොත් අතර වෙනසක් නෑ. ඉහත සඳහන් සියලුම කරණා නිවැරදි ආගම හා දර්ශනය යන දේවලට පටහැනි දේවල්. කිසිම ආගමික් නායකයෙක් ඔවා කරන්න කියලා නෑ. පසුව ආගම ව්‍යාපාරයක් කර ගත් අය කරනු ලැබූ දෙවල්. උදාහරණයකට සැන්ටා රතු සුදු පාට වෙන්නේ කොකා කොලා බ්‍රෑන්ඩිංග් එකක ප්‍රතිපලයක් ලෙසයි. නමුත් ඒක දැන් සංස්කෘතික අංගයක් වෙලා. ඔයාල පට්ට සුපිරිසිදු මිත්‍යාදෘෂ්ටියෙන් මිදුනු අය නම්, යහාලිව විවේචනය කරන්න හැක.

සත්‍යයවාදී වන්න.එන්න අපිත් එක්ක ඇත්ත කතා කරන්න.sathyatv24@gmail.com
23/11/2022

සත්‍යයවාදී වන්න.

එන්න අපිත් එක්ක ඇත්ත කතා කරන්න.


[email protected]

Quality අධ්‍යාපන System එකක් හදමුද ? සාරිය රකිමුද ?සාරියක් ඇඳගෙන ගියාම විනය රැකෙනවා නම්, සාරි 10ක් ඇන්දම මුළු රටම හැදෙනව...
22/11/2022

Quality අධ්‍යාපන System එකක් හදමුද ? සාරිය රකිමුද ?

සාරියක් ඇඳගෙන ගියාම විනය රැකෙනවා නම්, සාරි 10ක් ඇන්දම මුළු රටම හැදෙනවා කියලා හිතන්න පුළුවන් ‌නේද? හැම තිස්සේම රටේ නායකයන් කලේ සංස්කෘතිය කියන දම්වැලෙන් මිනිස්සු බඳින එක. සාරියට සීමා දාන්න වසර ගණනාවකට කලින් රෙදි හෝදන්න, වැසිකිලි සුද්ද කරන්න වගේ අපහසු වැඩ කරන්න සමාජයේ පිරිසක් ව වෙන් කරලා සීමා කරලා තිබ්බා. ඒ අයට කිව්වේ අකුරු ඉගෙන ගන්න එක උඹලට අකැපයි කියලයි. එතකොටත් රජු ලඟ හිටපු ආගමික අන්තවාදී පුජක ගැත්තෝ කිව්වේ ඔව් ඔව් අකැපයි අකැපියි ඔක කරන්න දෙන්න බෑ කියලා. මේකෙම දරුණු වරශන් එකක් ඇමරිකාවේ අලංකාර සම තියෙන් මිනිසුන්ට විදින්න වුනා. උඹ වහල් පවුලකට ඉපදුනා නම් උඹ මැරෙන තුරු වහලෙක් කියන එක සිරිතක් සංස්කෘතියක් වෙලා තිබුනා. හැබැයි ඒ අය නිදහස වෙනුවෙන් සටන් කලා. නීති තියෙන්න ඔනා නිදහස රකින්න. නිදහස කඩන්න නෙමෙයි. අපි සටාලින්ට කැමති නෑ. හැබැයි, මේ වෙනුවෙන් ස්ටාලින් ගත්ත ස්ථාවරය අපි අගය කරනවා. අනික ගුරුවරු නිර්භීතව තම අයිතිය වෙනුවෙන් සටන් කිරීම ඉතාමත් හොද රැල්ලක්. නිවැරදි විප්ලව කියන්නේ තමා වෙනස් වෙන එක. අපි වෙනස් වෙන්න බලමු. ගුරුවරුුන්ටජය!

තිත්තයි ඒත් ඇත්තයි
[email protected]

රත්තරන් ඇත්ත..ඇත්ත කතා කරන්න එකතු වෙන්න අපිත් එක්ක. SATHYATV24@GMAIL.COM
21/11/2022

රත්තරන් ඇත්ත..

ඇත්ත කතා කරන්න එකතු වෙන්න අපිත් එක්ක.

[email protected]

ආගම ද ?දේශපාලනය ද ?බොක්කෙන් නැතුව මොළෙන් හිතමුද ?comment කරන්න ඔයාගේ අදහස...
14/11/2022

ආගම ද ?
දේශපාලනය ද ?

බොක්කෙන් නැතුව මොළෙන් හිතමුද ?

comment කරන්න ඔයාගේ අදහස...

ඇත්තටම මේක එහෙම රටක් ද ?දක්වන්න ඔබේ අදහස....
06/11/2022

ඇත්තටම මේක එහෙම රටක් ද ?

දක්වන්න ඔබේ අදහස....

ටික්ටොක් කෙල්ලන්ට ඇයි බනින්නේ...
24/10/2022

ටික්ටොක් කෙල්ලන්ට ඇයි බනින්නේ...

Everyone  මොකද කියන්නෙ... ?
20/10/2022

Everyone මොකද කියන්නෙ... ?

18/10/2022

Harmful Truth

18/10/2022

හානිකර සත්‍යය ...

The TRIUTH ....
16/10/2022

The TRIUTH ....

සත්‍ය ය....
16/10/2022

සත්‍ය ය....

Telling the "TRUTH" in a time of deceit...
14/10/2022

Telling the "TRUTH" in a time of deceit...

වංචාකාරී යුගයක සත්‍යය කතා කිරීම යනු...
14/10/2022

වංචාකාරී යුගයක සත්‍යය කතා කිරීම යනු...

If you tell the TRUTH....
11/10/2022

If you tell the TRUTH....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sathya - The Revealer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sathya - The Revealer:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share