Annazi

Annazi හිනා වෙලා මහත් වෙච්ච කට්ටියට ඉකි ගසා අඩන්නට...
(1)

Address


Alerts

Be the first to know and let us send you an email when Annazi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

ආතල් එක නෙවෙයි ආකල්පයයි වැදගත්

හිනාවෙන වීඩියෝ හදන්න ඕන තරම් අය ඉන්නවා. හැබැයි ඒ හාස්‍යය ඇතුලතට අර්ථයක් එක් කරන එක අමාරු වැඩක්. අර්ථයක් ආවාම හාස්‍යය පොඩ්ඩක් අඩු වේවි. හැබැයි අර්ථය මිනිසෙකුගේ මනසට සහ හදවතට කතා කරාවි. පුලුවන්නම් හිනාවෙන්න, අමාරුයි වගේ නම් නැවත කල්පනා කරන්න. ජීවිතයට වැදගත් යමක් එකතු වේවි.