Amanda's Diarie

  • Home
  • Amanda's Diarie

Amanda's Diarie Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amanda's Diarie, .

අලුත් Video එක දානවෝ...🙈❤️
06/11/2023

අලුත් Video එක දානවෝ...🙈❤️

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
17/10/2023

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

හෙට අලුත් වීඩියො එකක් දානවෝ....🙂❤️ ගොඩක් කාලෙකට පස්සෙ දාන්නේ විඩියෝ එක ඉතිං 😼❤️
02/10/2023

හෙට අලුත් වීඩියො එකක් දානවෝ....🙂❤️ ගොඩක් කාලෙකට පස්සෙ දාන්නේ විඩියෝ එක ඉතිං 😼❤️

18/09/2023

ජීවිතේ වැඩිපුරම හිතට වැදුන අය හමුවෙනවා විතරයි. හිමිවෙන්නෙ නෑ නේද....??😿💔

හායි කොහොමද ළමායි....♥️
16/09/2023

හායි කොහොමද ළමායි....♥️

24/08/2023

තනි උන එයාට අලුත් යාලුවො ටික...🥺🐟❤️

Ferragosto (අගොස්තු 15)එකට එලියට ගිය Video එක edit වෙන ගමන් ඊලග සතියේ බදාදාVideo එක දානවෝ.....🙈❤️🌝
18/08/2023

Ferragosto (අගොස්තු 15)එකට එලියට ගිය Video එක edit වෙන ගමන් ඊලග සතියේ බදාදාVideo එක දානවෝ.....🙈❤️🌝

තව ටිකකින් අලුත් Video එක...🥰❤️
17/08/2023

තව ටිකකින් අලුත් Video එක...🥰❤️

අලුත් Video එක තව ටිකකින්....🙈💞
11/08/2023

අලුත් Video එක තව ටිකකින්....🙈💞

08/08/2023

තටු හයිය කාලේ තනියම හරි කමක් නෑ ජීවිතේ විදින්න
දවසක ඒ මතකම ඇති ඔයාට සතුටු වෙන්න.....🥰🇮🇹💕

05/08/2023

ඔයා ඔයාගෙම හැගීම් නිසා අසරණ වෙන්න එපා
අහිංසක ළමයෝ....🥺🥀💕

01/08/2023

අම්මා : ඔයාට තියෙන්නෙම මගේ හිනාවමයි පුතේ කවදාවත් කාටවත් ඔයාට තියෙන ලස්සන හිනාව නැති කරන්න ඉඩ තියන්න එපා...!!😟🤍

මම : හරි මං පොරොන්දු වෙනවා අම්මෙ...!!
කවමදාවත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ🙂🍃❤️

30/07/2023

+හිත රිදුනට කමක් නෑ
හරි තීරණ ගන්න!

+තනිවුනාට කමක් නෑ...
නොගැළපෙන අයගෙන් ඈත්වෙලා ඉන්න
❤️🤫👆

27/07/2023

+ බිදවැටීම් ගානකට පස්සෙත් ඔයා තවම හොදින් ඉන්නවනම් හිතන්න ඔයා හරි ශක්තිමත් මනුස්සයෙක් ළමයෝ....🙃🍃❤️

26/07/2023

ලස්සන දවස් අපිට ඕනවට ලැබෙන් නැහැ, එන හැම දවසක් ම ලස්සන කරගන්න ඔයා වගබලා ගන්න....😍💕

25/07/2023

ආසම මල ඇස් මානයේ පරවෙද්දි නොකිව්වට සමනලුන්ටත් රිදෙන්න ඇති....🙂🥀🍃❤️

22/07/2023

ඔයාට තියෙන ලස්සන හිනාව කිසිම හේතුවකට නැති වෙන්න ඉඩ දෙන්න එපා....!!🥀🍃❤️

හෙට අලුත් Vlog එක දානවා....🤭♥️
11/07/2023

හෙට අලුත් Vlog එක දානවා....🤭♥️

✨♥️
03/07/2023

✨♥️

02/07/2023
27/06/2023

හලෝ ලමායී කොහොමද ඔයාලට... 😌♥️

26/11/2021

තව පැයකින් මං එනෝ....සෙට් වෙන්න 🙊❤️

23/11/2021

අද එන්න වෙන්නේ නෑ හෙට එන්නම්....🤭❤️

22/11/2021

තව විනාඩි තිහකින් ලයිව් එක එන්නම් පොඩ්ඩක් පරක්කු උනා🥺✊

ඔන්න ඉතින් 1000 followers ආවා Thank you...🥺❤️ උදව් කරපු ඔක්කොටම.....🤗😘
21/11/2021

ඔන්න ඉතින් 1000 followers ආවා Thank you...🥺❤️ උදව් කරපු ඔක්කොටම.....🤗😘

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Amanda's Diarie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share