26/08/2024
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ අසාධාරණය ලක් වූ සංවිදායක කම් ඉවත් කල,නැවත නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් පසුගිය දිනකදී එම සංවිධායක පත් වීම් ලබා ගත් පිරිස අද දීන ගරු ජනාධිපතිතුමා හමු වී තම ආසන වල ප්රගතිය හා ආසන වල ඉදිරි වැඩපිළිවෙල වෙත ඔවුන් සම්බන්ධ වන ආකාරය සම්බන්ධව විශේෂ සාකච්චාවක් අද දින ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්විණි. දැනට ආසනයේ මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ වී ඇති ආකාරය ඉදිරියේදී සම්බන්ධ වන ආකාරය පිලිබදව සාකච්චා කලහ.