Piyumi Kawshalya

  • Home
  • Piyumi Kawshalya

Piyumi Kawshalya Undergraduate Of English Language Vocalist
(1)

06/03/2023

How are you?? දැන් ඇති නේද 👀😍❤️

04/03/2023

මීට පස්සෙ එයාව meet වෙලා ගෙදර එද්දි "Bye bye "කියන්න එපා අනේ.. 😒❤️

04/03/2023

අපි මොකක් හරි දෙයක් ගැන ගොඩක් සතුටට පත් වෙලානම් ඉන්නෙ කොහොමද ඒක English වලින් කියන්නෙ 👀❤️

04/03/2023

බඩගිනියි ද? 🥲

04/03/2023

Stop saying " I don"t know" all the time.. 😌❤️

04/03/2023

නවත්තන්න "කොහොමද English වලින් කියන්නෙ?"

04/03/2023

මොකද්ද මේ කියන්නෙ? 🙄🥲?

04/03/2023
23/12/2022

අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන් ද
ප්‍රේමය අයිති කරගත් මිනිසුන් ද
ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද
ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිසුන්ද අතර
මම නුබට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. 💓

මටනම්,,, කොහේ හෝ නුබ නතර වී ... කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති...නුබ මගේ නොවුනට කම් නැති...    ඔබට..?
25/11/2022

මටනම්,,,
කොහේ හෝ නුබ නතර වී ...
කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති...
නුබ මගේ නොවුනට කම් නැති... ඔබට..?

19/11/2022

මම තාමත් ඒ වැටුණු වලෙන් ගොඩ එන්න පාරක් හොයනවා 🥺❤️

18/11/2022

බය නැතුව ආදරේ කරන්න 🥺❤️

18/11/2022

මම අතරමං වෙලා ❤️🥺😪

18/11/2022

බය නැතුව ආදරේ කරන්න 🙂❤️

❤️
16/11/2022

❤️

ප්‍රේමය නම් නුවර වග මා අදටත් විශ්වාස කරමි .. හිමි වුන ද අහිමිවුනද ඒ මතක සුන්දර වග දන්නේ ඒ අහස යට පෙම්කළ උන්ම පමණි.. 🖤
16/11/2022

ප්‍රේමය නම් නුවර වග මා අදටත් විශ්වාස කරමි .. හිමි වුන ද අහිමිවුනද ඒ මතක සුන්දර වග දන්නේ ඒ අහස යට පෙම්කළ උන්ම පමණි.. 🖤

12/11/2022

ඔයා එයාගෙ මුලු ජීවිතේම 😘😍🥰

12/11/2022

මම phone එකත් එක්කත් හිනා වෙනවා, ඔයාගෙන් මැසේජ් එකක් ආවාම 🥺❤️

09/11/2022

සමහර තීරණ ගද්දි දෙපාරක් හිතුවනම් 🥺❤️

09/11/2022

මම phone එකත් එක්කත් හිනා වෙනව ඔයාගෙන් mmassage එකක් ආවාම 🥺❤️

14/10/2022

ජීවිතේ කියන්නෙම අහඹුවක්! 🥺❤️💕✨

13/10/2022

මම එයාව තදින් ම අල්ලගත්තෙ එයාව මට අහිමි වෙන්න යන්නෙ කියල මට දැනුන තැනදි..,🥺❤️
🎧🌹 Vocal by;Piyumi Kawshalya

20/09/2022

හොදින්ද කියල ඉදහිටකවත් එපා අහන්න..
අනේ .. තවත් බෑ මට බොරු කියන්න... 🥺🖤🥀✨

20/09/2022

නුබ තරම් මට සුන්දරම මිනිසෙක් මෙලොව නැත... 🖤✨

19/09/2022

ඉතිං... මේ ලෝකෙ ලස්සනම ආදරේ අයියගෙයි නංගිගෙ ආදරේ නේද.... 🥺❤️
Vocal by;Piyumi Kawshalya

19/09/2022

Thank you! මට මෙච්චරක් ආදරේ කරාට... 🖤🥀🌹
Vocal by;Piyumi Kawshalya

19/09/2022

බොහෝ අය බලාගෙන ඉන්නවා ඔබ හීන වලින් දිනනකල්... 🌹🖤🥀
Vocal by;Piyumi Kawshalya

17/09/2022

මට ඔයාව අයිති වෙන්නම ඕනි කියල මම කොයිම වෙලාවකවත් හිතන්නෙ නෑ.... 🥰❤️🎙🎧
Vocal by; Piyumi Kawshalya

16/09/2022

ජීවිතේ හැම දවසක්ම..., කාර්තුවක්ම එක වගේ රහ නෑ... ❤️✨🌸☀️ Vocal by;Piyumi Kawshalya
💕

Address


Telephone

+94760222836

Website

Alerts

Be the first to know and let us send you an email when Piyumi Kawshalya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share