THU$I ¥A_official

  • Home
  • THU$I ¥A_official

THU$I ¥A_official වදන් මෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩි?

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Zඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා ...
08/08/2022

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...

Copied.🌷

14/07/2022

අරගලයට ජය

09/07/2022

❤️❤️🥲🥲🥲

09/07/2022
09/07/2022
💔🥀🙂
29/06/2022

💔🥀🙂

😁 🥵❤️🖇️
28/06/2022

😁 🥵❤️🖇️

😎😏
27/06/2022

😎😏

Comment කරමු බලන්න කට්ටිය😊❤️
19/06/2022

Comment කරමු බලන්න කට්ටිය😊❤️

😄😏
13/06/2022

😄😏

11/06/2022
💔😉🌼
10/06/2022

💔😉🌼

💔😉
09/06/2022

💔😉

😅😅
09/06/2022

😅😅

Something to think about
09/06/2022

Something to think about

Address


Website

Alerts

Be the first to know and let us send you an email when THU$I ¥A_official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share