Ceylon Daily Post

  • Home
  • Ceylon Daily Post

Ceylon Daily Post Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Daily Post, Newspaper, .

07/07/2022
26/06/2021

බෙල්ල ගලවලා අතට දෙනවා.... දරු ප‍්‍රසූතියට ගිය ගැබිනි මවට දොස්තර පාට් දමලා
fShare
doctor



අර්. එම්. ඩබ්. බණ්ඩාර - කුරුණෑගල

දරුවකු ප‍්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට, දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට හා පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිකර තිබේ.

‘‘තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන් ගිහින් ආපසු උදේ එනවා. දැන් හිටියොත් කුරුණෑගල යවනවා. නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න’’ යනුවෙන් සිය බිරිඳ බියවද්දමින් තර්ජනය කළ බව එම සැමියා ලිපිය මගින් දැනුම් දී තිබේ.

වෛද්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමඟ තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව රෝහලේ මොහොතක්වත් රැුඳී නොසිට ඇයව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී ඇත.

06/02/2021

කිතුණු ගැහැණු දරුවෙකුට අයිතියක් නැහැ කිතුණු නොවන අන්‍ය පිරිමි දරුවෙකු විවාහ කර ගන්නට..ඔහුගේ යු ටියුබ් නාලිකාව පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක

23/10/2020

නීතිය බල්ලට වත් ගණන් ගත් නැති
2020/10/08 බම්මන්න කැලණි කැලණි මුල්ල
ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පාර දීලා දීලා පුද්ගලයෙක් ඝාතනය කරන cctv දර්ශනයක්

14/11/2019

කිඹුල් රාජිත

07/11/2019

දේශපාලන පොස්ට් වලට වඩා මුලිකත්වයක් දීල මේ පොස්ට් එක ෂෙයාර් කරන්න මේ තරුණයාගේ වකුගඩු දෙකම නරක වෙලා ගාල්ල ,යක්කලමුල්ල 153/1 දංගහදූවෙහි පදිංචි 30 හැවිරිදි එක් දරු පියෙකු වනA.H හරින්ද සම්පත් හටB+වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය කර ඇත..දුරකථන අංක 0778166353 සහ 0767450535(සත්‍ය භාවය ඔප්පු කරන්න ලියකියවිලි ගොඩක් එවල තියනවා ගොඩක් අසරණ වෙලා ඉන්නේ උපකාර කරමු .)

07/11/2019

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දිනිති නිලුපුලි ගුණතිලක දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීගෙන් ඇසූ ප්‍රශ්නය .සංවේදී ප්‍රශ්නයක් .මහා රෝහල ඉස්සරහ කදුළු පෙරාගෙන අඩද්දී මාධ්‍ය සාකච්චා වල හිනා උනේ ඇයි?කලින් ආණ්ඩු වලත් මේවා උනා කියල වගකීමෙන් නිදහස් උනේ ඇයි .

🔴 Breaking Newsමේ රට වටින්නෙ මේ වගේ වටිනා ස්වාමීන්වහන්සේලා වැඩ සිටින නිසයි. මේ ස්වාමීන්වහන්සේට නම් කිසි දෙයක් වෙන්න දෙන්...
05/11/2019

🔴 Breaking News

මේ රට වටින්නෙ මේ වගේ වටිනා ස්වාමීන්වහන්සේලා වැඩ සිටින නිසයි. මේ ස්වාමීන්වහන්සේට නම් කිසි දෙයක් වෙන්න දෙන්න බැහැ.... තෙරුවන්ගේ අසීමිත ගුණ බලයෙන් සම්යදෘෂ්ටික දිව්යරාජ මණ්ඩලයේ බ්රහ්මරාජ මණ්ඩලයේ සර්වආරක්ෂාවෙන් අප කල්යාණ මිත්ර ගුරුදේවෝත්තම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ....! කායික මානසික දුක් පීඩාවක් නොම වේවා...! භාග්යවතුන් වහන්සේ සක් දෙවිඳුට භාර කළ මේ උතුම් ධර්මද්වීපය අමන පාපී අධර්මිෂ්ඨ පාලකයන් ගෙන් ආරක්ෂා වෙත්වා...!

31/10/2019

ඇමරිකානු සමගම සමග ගිවිසුම අත්සන් කරනවා .ඩොලර් මිලියන 480 කට ඉඩම් අයිතිය පවර දෙනවා .

29/10/2019

කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ .කොල්ලෝ බුකියේ එඩිට් කරපුව මේ හාදය ඇත්තටම කියනවා .

27/10/2019

මේ තවත් වීරයෙක් ''ඔක්කොටොම පස්සට ගිහිල්ල අල්ලගන්න කිව්වා'' .පල්ලමට අල්ලලා පැනල ඔහුගේ ජීවිතය බේරගන්න තිබුනත් ඔහු එහෙම කලේ නැහැ .ඔහු දෙවියෙක් .සියල්ලන් උදෙසා සිය ජීවිතය ජීවිතය පුජාවක් කර මාර්ගය අසල වූ කළුගල් පර්වතයක් එල්ලකර බස් රථය ස්වකිය ග්‍රහණයෙන් මුදා හැරියේය .2018 නිර්භීත පුරවැසියා වෙනුවෙන් දෙරණ සම්මානය එච් .එම් කිර්ති බණ්ඩාර මැතිදුන් .ගේ දරුපවුල වෙත .

27/10/2019
25/10/2019

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට මඩ ගැසීම සඳහා එජාප මඩ මාධ්‍ය ඒකකය විසින් ගෙතූ කතාවක් වන්නේ "ගෝඨාභය රාජපක්ෂ මහතා ව...

මෙවර ජනපතිවරණයට සහය ලබා දීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්ෂ ජනපති අපේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීම් රැසක් ඉල්ල...
17/10/2019

මෙවර ජනපතිවරණයට සහය ලබා දීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්ෂ ජනපති අපේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීම් රැසක් ඉල්ලා තිබේ.

ඒ අතර ප්‍රධාන ඉල්ලීම වන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් ෆෙඩරල් රාජ්‍යයක් නම් කිරීම‍යි. ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය අහෝසි කළ යුතු බවටද ඔවුන් විසින් ඉල්ලා තිබේ.

ඔවුන් විසින් ඊයේ දින මෙම ඉල්ලීම් රැගත් ගිවිසුමක් අත්සන් කළ අතර ඒ සදහා දෙමළ ජාතික සංධානයේ ප්‍රමුඛ නායකයන් සියලු දෙනාම සහභාගී වුනා. ඒ අතර එම්. ඒ සුමන්තිරන් වැනි දෙමළ ජාතික සංධානයේ ප්‍රබලයන්ද වූවා.

ඊයේ දින ලේඛනගත කළ ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම් පහතින්,

1) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

2) අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

3) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

4) දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

5) අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

6) උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

7) උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

😎 මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

9) මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

10) පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

11) උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

12) උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

13) උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

මෙම ඉල්ලීම් වලට එකග වෙන ජනපති අපේක්ෂකයෙකුට පමණක් දෙමළ ජාතික සංධානය ජනපතිවරණයේදි සිය සහය ලබා දෙන බවට ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතා පළමුව ප්‍රතිචාර දක්වා ඇති අතර එතුමන්ගේ ප්‍රතිචාරය වන්නේ "ඡන්දය පැරදුනත් දෙමළ සංධානයේ බෙදුම්වාදී ඉල්ලීම් වලට එකඟ වෙන්නේ නැත" යනුයි.

14/10/2019
14/10/2019
ජපන් සුලිසුලගේ තරමLike us
14/10/2019

ජපන් සුලිසුලගේ තරම

Like us

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Daily Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share