LovelyBuwa ලව්ලි බුවා

  • Home
  • LovelyBuwa ලව්ලි බුවා

LovelyBuwa ලව්ලි බුවා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LovelyBuwa ලව්ලි බුවා, News & Media Website, .

සර් ෆේල් සර් ...😂😂😂🤣
15/08/2021

සර් ෆේල් සර් ...😂😂😂🤣

24/06/2021
02/06/2021

පාටියට ගිය ජැක්සන් ඇන්තනීගේ දුව කෝ.... ?
&piyumi

🤭
07/10/2020

🤭

😌
07/10/2020

😌

😎
07/10/2020

😎

😂😝
07/10/2020

😂😝

😁
07/10/2020

😁

06/10/2020

සැබෑ ආදරය වෙනුවෙන්  #ජීවිතය දන් දුන් කැළණිය පදිංචි , හිමංක තරුණයා...😢😢😢😢 - (වීඩියෝ සහිත.)මේ සිදුවීම වෙලා තියෙන්නේ , කැළණ...
11/06/2020

සැබෑ ආදරය වෙනුවෙන් #ජීවිතය දන් දුන් කැළණිය පදිංචි , හිමංක තරුණයා...😢😢😢😢 - (වීඩියෝ සහිත.)

මේ සිදුවීම වෙලා තියෙන්නේ , කැළණිය පැත්තෙ.කැළණිය , දික්පිටිගොඩ පදිංචි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ උපකරණ නඩත්තු අංශයේ සේවය කල,අවුරුදු 28 ක් වූ ජී.ඒ.හිමංක මධුසංඛ අබේරත්න , කදාන ප්‍රදේශයේ පදිංචි හෂිනි චතුරිකා නම් 27ත් හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබදතාවයක් පටන් ගන්නවා.2012 වසරේ අග ඉදන් , ඒ කියන්නේ මේ වෙද්දි අවුරුදු 8ක්.කෙල්ල එතරම් මුදල් නැති පවුලක , කොල්ලත් එතරම් මුදල් තිබුණ පවුලක කෙනෙක් නෙමෙයි.හැබැයි උත්සාහය , කැපවීම එක්ක යන්තම් ඔළුව උස්සනවා.

කෙල්ලට සැලුන් එකක් කරන්න ඕන කියනවා.ඉතින් මේ කොල්ල අවශ්‍ය සුදුසුම් වගේම සියලුම දේවල් එක්ක,රාගම ස්ථානයක රූපලාවන්‍යගාරයක් සකස් කරල දෙනවා.ඉතින් මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ වෙඩින් එකට අවශ්‍ය දේවල් පවා ලෑස්ති කරනවා.ගෙවල්වලින් පවා මේ සදහා කැමැත්ත ලැබෙනවා.

මේ අතර කෙල්ල කරන රැකියාව අනුව ශරීරයේ පෙනුම හදාගන්න ජිම් යනවා.මේ අතරතුර හමුවෙන අවුරුදු 21ක තරුණයෙක් සමග අනියම් ඇසුරක් තියාගන්නවා.ඒ අයගේ ආශ්‍රය ටිකක් දුරදිග යනවා.

මේ අතර ලගදීම විවාහවන බව අහන්න ලැබෙද්දී ඒ කොල්ල , හොදටම කළබල වෙනවා.ඒත් මේ කිසිම දෙයක් නොදන්න කොල්ල කෙල්ලගෙ හැමදේම හොයල බලල කරල දෙනවා.මේ අතර, පසුගිය 8 වෙනිදා හවස කොල්ල නිවසට ගිහින් දාලා නැවත එද්දි අතරමග , එනම් කදාන , රිලවුල්ල ප්‍රදේශයේ දී අර අනියම් පෙම්වතා සහ ඔහුගේ අවුරුදු 19 වුනු මිතුරකු සමග එකතුවෙලා පිහියකින් ගෙල කපා මරාදමනවා.

ප්‍රදේශවාසීන් සුවසැරිය හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවයට ඇමතුමක් ලබාදී රෝහල්ගත කලත් , ඒ වනවිටත් ඔහු ජීවිතය හැරගොස් තිබුණා.

බොහෝ අය සැක කරනවා කෙල්ල දැනුවත්ව මේ මරණය සිදු කලා කියල.ඒත් තවම එය තහවුරු වෙලා නැහැ.ඔහු නිවසින් පිටත්ව යන වෙලාව ආදිය කියූ බව තමයි ඒ අය කියන්නේ.ඒත් ඇයගේ වරදක් තියෙනවා.තමන්ට ආදරය කරන , මෙතරම් උපකාර කල පෙම්වතා සිටියදී තමන්ට නොගැලපෙන අයෙකු සමග සබදතාවයක් පවත්වා ගැනීම.

කදාන පොලීසිය සිද්ධියට අදාල පරීක්ෂණ පවත්වා දෙදිනක් ඇතුළත සැකකරුවන් හා පැමිණි යතුරුපැදියත් , ඝාතනයට යොදාගත් පිහියත් සොයාගෙන තිබෙනවා.

දිගු කාලයක් තිබ්බ සතුටට වඩා සතුටක් කෙටි කාලින සතුටකින් බලාපොරොත්තු වෙන්න එපා.ඒ තරම් මෝඩකමක් නෑ...මොකද අවසානය මේ අයුරින්ද නිම විය හැකියි.😢 බොරුවෙන් පිරුන ලෝකයක නම් ආයෙම ඉපදෙන්න එපා.මෙතරම් දේ සිදු කරද්දී ඒ හැමදේටම වඩා අනියම් පෙම වැදගත් අය ඉන්න එක කොයිතරම් දුකක් ද...?.
කෙසේ හෝ දැන් මේ වෙද්දි අහිංසක තරුණ ජීවිතයක් රටට අහිමි ව තියෙනවා.
ආදරණීය හිමංක, තරුණයාට...

#නිවන්_සුවයම ලැබේවා ....!!!

එම අවස්ථාවේ ගත් වීඩියෝව.
( සංවේදී අය නරඹන්න එපා )

https://www.facebook.com/groups/300477901354348/permalink/300639858004819/

04/04/2020

ඇදිරිනීතිය නිසා කෙල්ලොන්ට එපා වෙලාලු 🤪🤪🤪

🥺
01/04/2020

🥺

කොරෝනා !
01/04/2020

කොරෝනා !

Address


Website

Alerts

Be the first to know and let us send you an email when LovelyBuwa ලව්ලි බුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share