උරුමය රේඩියෝ - Urumaya Radio

  • Home
  • උරුමය රේඩියෝ - Urumaya Radio

උරුමය රේඩියෝ - Urumaya Radio නිවැරැදි ධර්ම සන්නිවේදකයා

23/04/2024
උරුමය මාධ්‍ය ජාලයේ හරිෂාන් පෙරුමාල්සුභ උපන්දිනයක් වේවා !
15/05/2022

උරුමය මාධ්‍ය ජාලයේ
හරිෂාන් පෙරුමාල්
සුභ උපන්දිනයක් වේවා !

උරුමය මාධ්‍ය ජාලයේ මෙනුර භාෂිතසුභ උපන්දිනයක් වේවා !
11/05/2022

උරුමය මාධ්‍ය ජාලයේ
මෙනුර භාෂිත
සුභ උපන්දිනයක් වේවා !

උරුමය මාධ්‍ය ජාලයේ සමීර මධුසංඛ හට සුභ උපන්දිනයක් වේවා
22/03/2022

උරුමය මාධ්‍ය ජාලයේ
සමීර මධුසංඛ හට
සුභ උපන්දිනයක් වේවා



14/03/2022
07/03/2022

තේජවන්ත පිරි මහ ඇත් රජුදුන්ගේ නික්ම යාම..
නිවන් සුව නැදුන්ගමුවේ මහඇත්රජිදුනි..

උරුමය TV

05/03/2022

🚂ELLA ODYSSEY🚂

මහනුවර - දෙමෝදර සංචාරක දුම්රිය සේවය 2022 මාර්තු 5 සිට ඇරඹේ.

දුම්රිය අංක 1041

මහනුවරින් පිටත්වීම - පෙ.ව. 07/00
දෙමෝදරට ලඟා වීම - ප.ව. 02/45

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,

🚦පේරාදෙණිය හන්දිය
🚦ගෙලිඔය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඹය
🚦පට්ටිපොල
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦ඇල්ල
🚦 දෙමෝදර

මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]

🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම

🛑 අංක 1041 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ

දුම්රිය අංක 1042

දෙමෝදරින් පිටත්වීම - ප.ව. 03.40
මහනුවර ලඟා වීම - රාත්‍රී 09/35

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦ඉදල්ගස්හින්න
🚦නානුඔය
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර

🛑අංක 1042 දුම්රිය සංචාරක නැවතුම් වල නවත්වනු නොලැබේ.

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

🛑 පළමු පන්තිය
මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 2000/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 5000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 4000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 2000/=
ඇල්ල/මහනුවර - රු. 3000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

🛑දෙවන පන්තිය

මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 1500/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 4000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 3000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 1000/=
ඇල්ල/මහනුවර - රු. 2000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

01/03/2022

හදිසියේ අප අතරින් වෙන් වූ
චානක උදයංග සහෘදයාට අමා මහ නිවන් සුව ලැබේවා !

උරුමය මාධ්‍ය ජාලය

උරුමය මාධ්‍ය ජාලයේ මාධව දිසානායක හට සුභ උපන්දිනයක් වේවා
25/02/2022

උරුමය මාධ්‍ය ජාලයේ
මාධව දිසානායක හට
සුභ උපන්දිනයක් වේවා



උරුමය මාධ්‍ය ජාලයේ කැමරාකරණ ශිල්පි ආදිත්‍ය නිම්සර හට සුභ උපන්දිනයක් වේවා..
17/02/2022

උරුමය මාධ්‍ය ජාලයේ කැමරාකරණ ශිල්පි
ආදිත්‍ය නිම්සර හට සුභ උපන්දිනයක් වේවා..



07/02/2022

මිනිසා සිය ජන්මයෙන් උරුම කොට ගත් පිං මහිමය සේම සිය දිවි සැරිය තුළ කරන්නා වූ ශිෂ්ඨ සම්පන්න භාග්‍යානුකිත ක්‍රියාවන් මූලය කරගනිමින් පිං රැස් කරයි.එලෙසම මහ නා හිමි 62 ජන්ම වර්ෂයන් අභිමුව අභීත බුද්ධ පුත්‍රයානන් වහන්සේ කෙනෙකු ලෙස සසුන'ඹර වැජ බීම උදෙසා මහඟු වූ පුණ්‍ය කර්ම අනන්ත ගනනින් කර ඇති සේක, පිං මහිම වඩා ඇති සේක.එබැව් උතුම් වූ මහ නා හිමි වහන්සේ ආයු බල ලබා තවත් කල්පයක් වජබීමට මෙමගින් අප ප්‍රාර්ථනා කරමු!



16/01/2022

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් ට ආශිර්වාද පතා සිදු කරනු ලබන බෝධි පූජාව සවස 6.00 ට සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතන මහමෙව්නාවේ දි.
දුරුතු පුර පසළොස්වක පොහෝදින පිංකම් මාලාව




Address


Website

Alerts

Be the first to know and let us send you an email when උරුමය රේඩියෝ - Urumaya Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share