Wenas adahas

Wenas adahas Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wenas adahas, Magazine, .

Page එකටත් like කරන් යන්න 😍
15/09/2020

Page එකටත් like කරන් යන්න 😍

11/09/2020
🐻👹😥
11/09/2020

🐻👹😥

Different Pen Drives😍
04/09/2020

Different Pen Drives😍

 # X-කිරණ නිපදවීමේ පරීක්ෂණය.   1895 දී Sir.Rontgen  විසින් කරලා ලද  පරීක්ෂණයක අතුරු  ප්‍රතිඵලයක් ලෙස X කිරණ සොයා ගන්නා ල...
01/09/2020

# X-කිරණ නිපදවීමේ පරීක්ෂණය.

1895 දී Sir.Rontgen විසින් කරලා ලද පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් ලෙස X කිරණ සොයා ගන්නා ලදී.
Sir.Rontgen විසින් වෙනත් පරීක්ෂණයක් කරන අතරතුර විමෝචනය වූ නොදන්නා කිරණ විශේෂය ඔහු විසින් X කිරණ ලෙස නම් කරන ලදී.
ඇත්තෙන්ම X කිරණ යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ තරංග ආයාමය 10^(-11)m පමණ තරංගයකි.

X කිරණ නිපදවීම
මේ සදහා අධි වේගී එලෙක්ට්‍රෝන මගින් ලෝහ තහඩුවකට පහර දිය යුතුය. අධි වේගී එලෙක්ට්‍රෝන කදම්භයක් ලබාගැනීමට නම් එලෙක්ට්‍රෝන විශාල විභව අන්තරයක් යටතේ ත්වරණය කල යුතුය. අවම කාර්යයක් භාවිත කර meya සිදුකිරීමට නම් මෙම ක්‍රියාවලිය රික්තයක් තුල සිදු කල යුතුය. එවිට එලෙක්ට්‍රෝන වාත අණු සමග ගැටී සිදුවන චාලක ශක්ති හානිය වලක්වා ගත හැකිය.

අවශ්‍ය එලෙක්ට්‍රෝන රික්තය තුලදී ලබාගැනීමට නම් ත'මයනික විමෝචනය යොදාගත හැක. (එනම් රික්තයක් තුල සුත්‍රිකාවක් හරහා ධාරාවක් යවා එහි තාපය උත්සර්ජනය කර e'න විමෝචනය කිරීමය. )
එලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත බැවින් ඒවා ත්වරණය කිරීමට නම් ඒවා ධන තහඩුවක් මගින් ආකර්ෂණය කළ යුතුය.
ඒ සඳහා කැතෝඩය ලෙස සූත්‍රිකාව ද ඇනෝඩය ලෙස ලෝහ තහඩුව ද භාවිතා කළ හැකිය. එවිට විමෝචනය දී නිකුත් වන ඉලෙක්ට්‍රෝන රික්ත නලය හරහා යොදා ඇති විභව අන්තරය හමුවේ, කැතෝඩයෙ සිට ඇනෝඩය දක්වා ගමන් කරයි. ඇනෝඩය අසලදී ඉලෙක්ට්‍රෝන වලට අධික වේගයක් ඇත. එමනිසා චාලක ශක්තිය විශාලය.

එම ඉලෙක්ට්‍රෝන ඇනොඩ පරමාණුවේ න්‍යෂ්ටිය අසලින් ගමන් කරන විට ඒවායේ චාලක ශක්තිය හානි වේ.
එම හානිවන ශක්තිය f සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙසින් නිදහස් වේ. ඒවා X කිරණ නම් වේ.

ඇනෝඩ පෘෂ්ඨය අසලදී ඉලෙක්ට්‍රෝන වලට අධික වේගයක් ලැබෙන නිසා ඇනෝඩය අධික ලෙස රත්වීම නිසා ඒ සඳහා W වැනි වැඩි ද්‍රවාංක ලොහ භාවිතා කළ යුතුය.

30/08/2020

# අතීතය නැවත දැකිය හැකිද ?

මිනිසාට පෙනීම ඇති වන්නේ දෘශ්‍ය ආලෝකය නිසා බව අප දනිමු ආලෝකය වස්තූන්ගෙ වැදී ඒවා පරාවර්තනය වීමෙන් පසු අප වෙත පැමිණීමෙන් අපට පෙනීම ඇති වේ. ආලෝකය විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් වේ. ආලෝකයෙන් ප්‍රවේගය 3x10^8m/s වේ.

වැසිබර කාලගුණයක ඇති වන අකුණක ශබ්දයට පෙර එහි එළිය දැක ගත හැකි වන්නේ මෙමගිනි. වාතය තුල ධ්වනි වේගය~330m/s වේ. ආලෝකයේ වේගය යනු එයට තත්පරයක් තුල 3x10^8m ප්‍රමාණයක් ඈතට ගමන් කළ හැකිවීමයි.
අප වස්තුවට ඉතා ආසන්න නම් අපට ඉතාමත් කුඩා කාල ප්‍රාන්තරය ක දී එම වස්තුව දැක ගත හැක.
සිතන්න අප සිටින්නේ වස්තුවට 3x10^8m ප්‍රමාණයක නම් එවිට වස්තුව එවිට අපට වස්තුව දැක ගත හැකි වන්නේ තත්පරේකට පසුවය.
අප සිටින්නේ වස්තුවට 6x10^8m ප්‍රමාණයක ඈතින් නම් එවිට අපට වස්තුව දැක ගත හැකි වීම දැකගැනීමට තත්පර දෙකක් ගත වෙයි.
මේ අනුව අප වස්තුවෙන් ඈතට යන්න යන්න අපට වස්තුව දැක ගැනීමට ගතවන කාලය වැඩි වේ ඔබ දන්නවා ඇති පෘථිවියේ සිට ඈතින් පිහිටි තරුවකට පෘථිවියේ සිට දුර ඉතාමත් වැඩි බැවින් එම දුර මැනීමට භාවිතා වන්නේ ආලෝක වර්ෂ නම් ඒකකයකි.
එනම් ආලෝකයේ වේගයෙන් අවුරුද්දක් තුළ යන ගමන් කරන දුරයි.
එය 94608x10^11m වේ.
අප සිටින්නේ පෘථිවියේ සිට ආලෝක වර්ශයක් නැතිනම් අපට පෘතුවියේ එම මොහොතේ වෙන සිද්දියක් දැක බලා ගත හැකි වන්නේ අවුරුද්දකට පසුවය.
( ඒ සඳහා අධික කෝණික විශාලනයක් සහිත දුරේක්ෂයක් භාවිතා කළ හැක.)

එසේම දැනට අවුරුදු සීයකට පෙර සිදුවූ සිදුවීමක දර්ශන ආලෝකය ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ සීයක් ඈතින් පිහිටයි අපට ආලෝකයට වඩා වැඩි වේගයකින් ගොස් එම ආලෝකය ග්‍රහණය කරගත හැකි නම් අපට අතීතය දැක ගත හැක.
උදාහරණයක් ලෙස අවුරුදු 100ක් ඈත අතීතයේ දී සිදු වූ සිදුවීමක දර්ශන මේ වන විට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටයි .
ආලෝකයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගිය හොත් අවුරුදු සියයකට පසු අපට එම ආලෝකය ග්‍රහණය කර ගත හැක.
සාමාන්යෙන් අවුරුදු සියයක් මිනිසෙකු ජීවත් නොවන බැවින් අවුරුදු විස්සක් ඇතුළත එම දුර ගොස් ආලෝකය ග්‍රහණය කිරීමට නම් ආලෝකයේ ප්‍රවේගය මෙන් හය ගුණයක වේගයකින් ගමන් කළ යුතු වේ.එවිට අපට අවුරුදු 100ක් ඈත අතීතය දැකගත හැක.

ආලෝකයේ වේගයට වඩා වැඩි ප්‍රවේගයක් ප්‍රායෝගිකව ලබා ගත නොහැක. එමනිසා මෙය ප්‍රායෝගිකව කල නොහැක .
අදහසක් පමණි.

30/08/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Wenas adahas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share