Voice Wattegama

  • Home
  • Voice Wattegama

Voice Wattegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Voice Wattegama, Media/News Company, .

පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යය
01/06/2023

පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යය

02/05/2023

ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා

දුම්බර බක්මහ උළෙල 2023🔥
26/04/2023

දුම්බර බක්මහ උළෙල 2023🔥

ඉහළ යටවර ශ්‍රී ඛේත්තාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය
24/03/2023

ඉහළ යටවර ශ්‍රී ඛේත්තාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරස්ථානය☸️🙏
11/03/2023

වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරස්ථානය☸️🙏

විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළකිරීම වෙනුවෙන් අද දින වත්තේගම නගරයේ පැවති උත්ගෝෂනය
07/03/2023

විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළකිරීම වෙනුවෙන් අද දින වත්තේගම නගරයේ පැවති උත්ගෝෂනය

12/02/2023

" වත්තේගම "
මෙවර ජය කාටද
❌️❌️❌️

වත්තේගම 😘👊
01/02/2023

වත්තේගම 😘👊

10/01/2023
𝐖𝐀𝐓𝐓𝐄𝐆𝐀𝐌𝐀😘💚👣please   and   my page💞
24/11/2022

𝐖𝐀𝐓𝐓𝐄𝐆𝐀𝐌𝐀😘💚👣
please and my page💞

අපවත් වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය පමුණුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉඹුල්පිටියේදී සිදුකෙරේ.අපවත් වී වදාළ ශ...
14/10/2022

අපවත් වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය පමුණුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉඹුල්පිටියේදී සිදුකෙරේ.
අපවත් වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය පමුණුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉඹුල්පිටිය සිරි නන්දනාරාම විහාරස්ථානයේ පාංශකූල ආගමික වතාවත් වලින් අනතුරුව, ඉඹුල්පිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී සිදුකරන ලදී...

1952 වසරේ ජුනි මස 06 දා උපත ලබා 1965 ජුනි මස 06 දා ශාසනයට ඇතුළත් වු උන්වහන්සේ සපුවිද සඝ පරපුරේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික, මහනුවර වත්තේගම ශ්‍රී විද්‍යාදර්ශන් පිරිවෙනේ විශ්‍රමලත් පරිවේණාධිපති, පිරිවෙන් පාලක සභාවේ ගරු අනුශාසක, පාතදුම්බර ප්‍රධාන සංඝනායක ධූරය ද දරමින් වියට්නාමයේ නිබ්බාන විහාරය, වත්තේගම ශ්‍රී මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඉඹුල්පිටිය සිරි නන්දනාරාමය ඇතුලු විහාරස්ථාන රැසක විහාරාධිපති ස්වාමීන්වහන්සේ වශයෙන් හා මහා විහාර වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මංගල උපෝසථාගාරයේ මහෝපාධ්‍යය ස්වාමීන්වහන්සේ වශයෙන් ද කටයුතු කළ අතර විශේෂ භාෂා ප්‍රාගුන්යකින් හෙබි උන් වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරය කිරීම සඳහා මහත් සේ කැපවුණ පැවිදි සඟ රුවනක් වන අතර උන්වහන්සේට අජරාමර නිර්වාණ සුවය අත්වේවා!

දින ගණනාවක් තෙල් පෝලිමේ රැදී සිටින ජනතාවට තේ පැන් සංග්‍රහයක්‌ ලබා දීමට දිනෙත් බේක් හවුස් අදිපතිතුමා විසින් කටයුතු කර තිබ...
20/06/2022

දින ගණනාවක් තෙල් පෝලිමේ රැදී සිටින ජනතාවට තේ පැන් සංග්‍රහයක්‌ ලබා දීමට දිනෙත් බේක් හවුස් අදිපතිතුමා විසින් කටයුතු කර තිබුනි...
මෙවැනි දුෂ්කර අවස්ථාවක මෙලෙස පිඩාවට පත් වී සිටින ජනතාවට පිහිට වීම බෙහෙවින්ම අගය කල යුතුයි 🙏

15/06/2022
පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යයමිහිදු මහා පෙරහැර🙏
15/06/2022

පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යය
මිහිදු මහා පෙරහැර🙏

වාර්ෂික තේරු උත්සවය
12/06/2022

වාර්ෂික තේරු උත්සවය

පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යයමිහිදු මහා පෙරහැර
30/05/2022

පාතදුම්බර මහා සංස්කෘතික මංගල්‍යය
මිහිදු මහා පෙරහැර

සමකාමී අරගලයට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරය හෙලදාකිමු...  (වත්තේගම අපි )
09/05/2022

සමකාමී අරගලයට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරය හෙලදාකිමු... (වත්තේගම අපි )

අවශ්‍ය වන්නේ ඔබගේ සමකාමී එක්වීම මිසකඑක්ව වැනසීම නොවේ ✊️
19/04/2022

අවශ්‍ය වන්නේ ඔබගේ සමකාමී එක්වීම මිසක
එක්ව වැනසීම නොවේ ✊️

29/03/2022

මැදින් පොහෝදා අමා වැස්ස | වත්තේගම මීගම්මන පුරාණ රජමහා විහාරස්ථානයේ සිට | Ama Wessa- P11 | 17-03-2022The First and the Only 4K ULTRA HD Television channel in ...

වසර ගනණාවකට පසු පැවැත්වෙන දැවැන්තම  සංගීත  ප්‍ර්‍ර්‍රසංගය වත්තේගම පුරවරයේදී.....සංවිධානය - එක්සත් වෙළඳ සංගමය වත්තේගම ඔබ ...
24/03/2022

වසර ගනණාවකට පසු පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍ර්‍ර්‍රසංගය වත්තේගම පුරවරයේදී.....
සංවිධානය - එක්සත් වෙළඳ සංගමය වත්තේගම
ඔබ සැමට ආරාධනා ......

🇱🇰🇱🇰✊️
04/02/2022

🇱🇰🇱🇰✊️

වත්තේගම ගුනැම්බිල්ල ශ්‍රී ධර්මවිජයාරාම විහාරාධිපති පාතදුම්බර ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය වැහිගල ශ්‍රී ධම්මාලෝකාභිධාන නායක...
12/01/2022

වත්තේගම ගුනැම්බිල්ල ශ්‍රී ධර්මවිජයාරාම විහාරාධිපති පාතදුම්බර ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය වැහිගල ශ්‍රී ධම්මාලෝකාභිධාන නායක හිමිපානන් වහන්සේට
අමාමහ නිවන් සුව ලැබේවා 🙏

⭕️පාතදුම්බර කොට්ඨාසයේ අවුරුදු 60 වැඩි පුද්ගලයින් සදහා එන්නත්කරණ වැඩසටහනේ තුන්වන මාත්‍රාව ලබාදීම ක්‍රියාත්මක වන ආකාරය.
25/12/2021

⭕️පාතදුම්බර කොට්ඨාසයේ අවුරුදු 60 වැඩි පුද්ගලයින් සදහා එන්නත්කරණ වැඩසටහනේ තුන්වන මාත්‍රාව ලබාදීම ක්‍රියාත්මක වන ආකාරය.

⭕️පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පණිවිඩයක් ❗️
13/12/2021

⭕️පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පණිවිඩයක් ❗️

ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මුලමහා විහාරස්ථානයේ වසර සියයකට වඩා පැරණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරමින් සම්බුදු සසුනට පුජා...
05/12/2021

ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මුලමහා විහාරස්ථානයේ වසර සියයකට වඩා පැරණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරමින් සම්බුදු සසුනට පුජා කිරීමේ මහෝත්සවය☸️

වසර ගණනාවක් මේ මග යන එන අයට මතකද මේ තැන. මීට ඉහතදි අප facebook පිටුවේ මෙම ගැටළුව සම්බන්දයෙන් පළකිරීමක් කරා. එම ගැටළුවට අ...
03/12/2021

වසර ගණනාවක් මේ මග යන එන අයට මතකද මේ තැන. මීට ඉහතදි අප facebook පිටුවේ මෙම ගැටළුව සම්බන්දයෙන් පළකිරීමක් කරා. එම ගැටළුවට අද වෙනකොට බලදාරින්ගේ අවදානය යොමුකර ස්ථිර විසදුමක් ලබාදීලා තියනවා. 🙏

මේ පිටියෙගෙදර බලහෙල යා කරන මාවතයි. මෙහි දිනපතා ගමන් ගන්නා ප්‍රේදේශ වාසින් දැඩි අපහසුතාවයට පත්වන අතර මෙම ගැටළුව නිරාකරණය ...
29/11/2021

මේ පිටියෙගෙදර බලහෙල යා කරන මාවතයි. මෙහි දිනපතා ගමන් ගන්නා ප්‍රේදේශ වාසින් දැඩි අපහසුතාවයට පත්වන අතර මෙම ගැටළුව නිරාකරණය කර දෙන මෙන් බලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

(INBOX හරහා ලැබුණු ජනතා ගැටළුවක් )

මහනුවර සිට මාතලේ බලා ධාවනය වූ දුම්රියකට උඩතලවින්න ප්‍රදෙශයෙදී ගසක් කඩාගෙන වැටීමෙන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුවී තිබේ...
28/11/2021

මහනුවර සිට මාතලේ බලා ධාවනය වූ දුම්රියකට උඩතලවින්න ප්‍රදෙශයෙදී ගසක් කඩාගෙන වැටීමෙන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුවී තිබේ.

මෙවර පොහෝ දිනයට සමගාමිව street Bark සංවිදානය විසින් වත්තේගම නගරයේදි කළ ලස්සන වැඩක් 🙏
22/11/2021

මෙවර පොහෝ දිනයට සමගාමිව street Bark සංවිදානය විසින් වත්තේගම නගරයේදි කළ ලස්සන වැඩක් 🙏

වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම අද දින එම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.
18/11/2021

වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම අද දින එම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

වත්තේගම අටලහගොඩ මාර්ගය දිනකට පාසල් ළමුන් සහ නගරයට පැමිණෙන බොහෝ පිරිසක් ගමන් ගන්නා මාර්ගයක්. එම මාවතේ පිහිටි මෙම ටෙලිපොන්...
12/11/2021

වත්තේගම අටලහගොඩ මාර්ගය දිනකට පාසල් ළමුන් සහ නගරයට පැමිණෙන බොහෝ පිරිසක් ගමන් ගන්නා මාර්ගයක්. එම මාවතේ පිහිටි මෙම ටෙලිපොන් කනුව ගිලා බැස ඇති අතර මාර්ගයට ඇලවී තිබීම නිසා ගමනා ගමනයටද බාධා පැමිණ ඇත. පාසල් ළමුන් ගමන් ගන්නා මාර්ගයක් බැවින් මෙම අවදානම් තත්වයට පිළියම් යොදන මෙන් බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Voice Wattegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share