ඇට්ටරයා - Attarayaa Return's

  • Home
  • ඇට්ටරයා - Attarayaa Return's

ඇට්ටරයා - Attarayaa Return's ආතල් විතරමයි | Attarayaa - ඇට්ටරයා Official Facebook

23/03/2024

😂😂

ආතල් විතරමයි | Attarayaa - ඇට්ටරයා Official Facebook

07/04/2023

අම්මෝ මට බෑ 😂😂😂

03/04/2023

😂😂

03/04/2023

හත්තික්කේ 😂

03/04/2023

අම්මෝ යකෝ 😂😂

26/03/2023

අම්මෝ 😂

20/03/2023

ඌව පලාතටම අභිමානයක් වුන ධර්මදූතයේන් අවුරුදු කිහිපයකට පසුව මෙවර පැවැත්වීමට නියමිත Big match එක ගැන පාසල් දෙකේම ලමයි සහ ආදි ශිෂ්‍ය සියලු දෙනාම සතුටු වෙන අවස්තාවක් වෙනවා නොවනුමානයි. ඒ කෙසේවෙතත් ධර්මදූත පාසලේ පවත්වා තිබෙන Big match ඉතිහාසයේ මින් පෙර කිසිදා නොවූ අන්දමේ පහත් ක්‍රියාවන් මෙවර පැවැත්වීමට නියමිත Big match එක තුල සිදුවීමට නියමිතයි.
ලංකාවෙ හැම පාසලකම Big match 22/23 session එකට පවත්වන අතර මෙවර පමනක් ඌව මහා සංග්‍රාමය පාසල් දෙකේ ආදි ශිෂ්‍ය සංගමයේ හා ක්‍රීඩා භාර ගුරුවරුන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ ( සියලු දෙනා නොවේ .එක් කණ්ඩායමකගේ ) උවමනාවට ඕනි ආකාරයට 23/24 ( ලබන වසරේ පැවැත්වීමට තිබෙන කාලපරාසයට )තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර අවසන් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ළමයින්ගෙ පාසල් ක්‍රිකට් ජීවිතයේම අවසන් අවුරුද්දයි මේ ගෙවී යන්නෙ, ඔවුන්ගෙ කුඩා කල සිටම එකම සිහිනය වූයේ තම පාසලෙන් පවත්වන Big match එකට ක්‍රීඩා කිරීමයි. එම අවසන් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් එම ලමයින්ට සිදු කරන අසාධාරන ක්‍රියාව අනුමත කල හැකිද ??..
පාසල් දෙකෙහිම විදුහල්පතිවරුන් හා ක්‍රීඩාභාර ගුරුවරුන්ගෙ වගකීම වන්නෙ සියලුම ක්‍රීඩකයන්ට සමසේ සලකා ඔවුන්ගෙ අනාගත ක්‍රීඩා ජීවිතයට ශක්තියක් වීමයි. එහෙත් එම ක්‍රීඩකයන්ගෙ අවසනාවට විදුහල්පතිවරුන් නොමග යවමින් ගනු ලබන තීරන ගැන කනගාටු විය යුතු කරුනකි.පාසල් දෙකේ ආදි ශිෂ්‍ය සංගමය ,ක්‍රීඩා භාර ආචාර්යවරු හා පුහුණුකරුවන්ට (සියලු දෙනා නොවේ .එක් කණ්ඩායමක් ) ඕනි විදිහට ලමයින්ගෙ අනාගත ක්‍රීඩා දිවීය කඩාකප්පල් කර දැමීම කොතරම් අශීලාචාර පහත් ක්‍රියාවක්ද.මේ ඛේද ජනක සිදුවීම පිලිබද විදුහල්පතිවරුන් දැනුවත් කලද මෙයට සම්බන්ද පුද්ගලයින් අසත්‍ය තොරතුරු විදුහල්පතිවරුන්ට ලබා දීම මගින් ඔවුන් නොමග යැවීමට කටයුතු කර ඇත . මෙම පහත් ක්‍රියාව ධර්මදූත පාසල් ඉතිහාසයටම එල්ල කරන ලද කලු පැල්ලමකි.මින් පෙර කිසිදා මෙවන් ක්‍රියා සිදු වී නොමැත. පාසල් ක්‍රිකට් පවත්වන්නෙ පුහුණුකරුවන් සහ O B එකෙ ඉන්න පුද්ගලයන්ගෙ හා ඔවුන්ගේ මිතුරන්ගේ ලමයින්ගෙ සුබසිද්දිය සදහා විතරද ?? මෙම හේතුව නිසා අසාධාරණයට ලක්වී සිටින ලමයින්ගෙ කැපකිරීම් හැල්ලුවට ලක් කිරීමට ඔවුන්ට තිබෙන හේතුව කුමක් ද? ඔවුන්ගෙ ලමයි විතරද වටින්නෙ අනිත් දෙමව්පියන්ගෙ ලමයින් වැදගත් නැත්ද. ??
මෙවැනි අදූරදර්ෂී පුදගලයන් නිසාවෙන් මෙතෙක් කලක් බැබෙලෙමින් තිබූ ධර්මදූත නාමයට කලු පැල්ලමක් එල්ල කිරීමට විරුද්ද විය යුතුය.
" අවසන් වරට මතක් කල යුතුම හාස්‍ය ජනක සිදුවීම වන්නෙ " පාසලේ O B එක මගින් පවත්වාගෙන යනු ලබන පේජයේ පල කෙරූ පෝස්ටුවට මෙම පහත් ක්‍රියාව පිලිබද දන්වා කමෙන්ට් කරන අවස්තාවේදි එම කමෙන්ට් ඩිලිට් කිරීමට උත්සහ දරයි. මෙම කරුන පිලිබද රටක් ලෝකයක් දැන ගැනීම පිලිබද ඔවුන් ලැජ්ජ වෙයි එහෙත් ලමයින්ගෙ අනාගතය විනාශ කිරීමට ලැජ්ජ නොවෙයි .." තවද මෙය පාසල් දෙක අතර තරගයක් ද ? ආදි ශිෂ්‍ය සංගම් දෙකේ සිටින සාමජිකයන්ගේ ළමයින් අතර තරගයක් ද යන්න හාස්‍යයෙන් යුතුව දැන ගැනීමට කැමතී ?????
..... .....
" මෙම අශීලාචාර පහත් තීරනය හකුලා ගන්නා තුරු මෙම පොස්ටුව ශෙයා කිරීමට කාරුණිකවන්න. "

19/03/2023

අම්මෝ 😂😂😂

14/03/2023

ඔව් 😾

14/03/2023

😂😂😂

12/03/2023

Morning Motivation 🥰

11/03/2023

රෙස්පෙක්ට් සහෝදරයා ❤️🥺

11/03/2023

සිරාවටම 😂

09/03/2023

හත්තික්කේ 🤣🤣

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඇට්ටරයා - Attarayaa Return's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share