Yess "බොස්"

Yess "බොස්" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yess "බොස්", Digital creator, Colombo.

19/01/2025

බීලා වගේ හැසිරෙමු

11/01/2025
11/01/2025

මේ Long Weekend එකේ වැඩි වැඩියෙන්
දරු ඵල ලැබේවා!

08/01/2025

Clean Srilanka කියලා බොරු වැරද්දක් පෙන්නලා කීයක් හරි කඩා ගන්නවා
- Srilanka Police -

08/01/2025

කෙල්ලත් එක්ක
වැව රවුමේ ඉද්දි ,
Clean Srilankan කියලා පොලිසියෙන් අල්ලන් ගියා

07/01/2025

Clean Srilanka කියලා මාවත් Job එකෙන්
අයින් කරා 😒👍

06/01/2025

මං නම් කියන්නේ,
චූන් පාන් වීල් එකෙත්
අමතර කෑලි ටික ගලවලා දාන්න ඕනි 😏

01/01/2025

තැඹිලි ගෙඩියක් ගෙනත් දීපල්ලා 🤧

01/01/2025

31 Celebrate කරා ඉතින් ලොවෙත් නැති වෙන්න
🥲👍

31/12/2024

31 රෑ තෙල් අඩු කරනවා කියන්නේ ඇත්තද ?

26/11/2024

" සීතලයි බබා "
කිව්වම ,
" එහෙනම් ගිනි තියාගනින් "
කිව්වා 😶

26/11/2024

මේ වැස්සේ ඔන්න ඔහේ නිවාඩුවක් දාලා ගෙදර ඉමු අනේහ් 😌

24/11/2024

25 පඩි වැටෙනවා කියන්නෙත් නිධානයක් වගේ තමයි 😁

30/09/2024

Indian Guest කෙනෙක්ට හොම්බට දෙකක් අනින්න හිතුන වාර අනන්තයි

12/07/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yess "බොස්" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share