Kavishka

Kavishka media/news production

04/08/2024
දියවඩන නිලමේ කියන්නෙම පාදඩ හොරෙක්. මහනායකලයි, මහින්ද හොරා එක්ක එකතු වෙලා බෞද්ධයන්ට තිබුණු දළදාවත් හොරෙන් විකුණුවා. මම කප...
13/08/2023

දියවඩන නිලමේ කියන්නෙම පාදඩ හොරෙක්. මහනායකලයි, මහින්ද හොරා එක්ක එකතු වෙලා බෞද්ධයන්ට තිබුණු දළදාවත් හොරෙන් විකුණුවා. මම කපටි උපාසකයා පොතෙන් ඒ බව සමාජයට දන්වා තිබෙනවා.
කොන්දක් තියෙන වර්තමාන හාමුදුරුවරු අතරින් මේ සුමිත්ත හාමුදුරුවන් සංඝ සමාජයට ගෞරවයක්. මහනායකල වගේ කපටි උපාසකයාගේ සල්ලි වලට වහල්වුනු හාමුදුරුවරු ඉන්න රටක සංඝ සභාව මට නම් විහිලුවක්. දැන් දියවඩන නිලමේගේ හොරකම් එළි වෙලා ඉවරයි. මහනායක ලගෙ නිවටකම් එළි වෙලත් ඉවරයි. සංඝ සභාවට කළ හැකි දෙයක් නෑ. සත්‍ය ජය ගන්නවා.

වර්තමාන දියවඩන නිළමේවරයාගේ පවතින බෞද්ධ දර්ශනයට හානිකර ක්‍රියාවන් වලට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙ

19/06/2023

බෞද්ධයන්ට සිතන්නට යමක්...

අසත්‍යයෙන් වල් වැදී ගිය සිතිවිලි රාමුවෙන් ඔබ්බට ගොස් සැබෑව අත්විඳීමට.....
04/06/2023

අසත්‍යයෙන් වල් වැදී ගිය සිතිවිලි රාමුවෙන් ඔබ්බට ගොස් සැබෑව අත්විඳීමට.....

ආගමක් කියන්නේ විශ්වාසය සහ භක්තිය මත පදනම් වූ චින්තාවලියක්. එයින් සිදුවන්නේ  ඇදහීමක්. ලෝකයේ විවිධ පුද්ගලයින්ට තම සංස්කෘති...
28/05/2023

ආගමක් කියන්නේ විශ්වාසය සහ භක්තිය මත පදනම් වූ චින්තාවලියක්. එයින් සිදුවන්නේ ඇදහීමක්. ලෝකයේ විවිධ පුද්ගලයින්ට තම සංස්කෘතියට හා සමාජයට සාපේක්ෂකව විවිධ ඇදහිලි ක්‍රම තියෙනවා. එසේම ඇදහිලි කරනු ලබනවා. ඉන් ප්‍රකට කෙරෙන්නේ පුද්ගල හෝ සමාජ සදාචාරාත්මක විනිශ්චයන්. ඒවා හරි හෝ වැරදි යැයි ප්‍රකාශ කරන්න අපට අයිතියක් නෑ.ඒවා සාපේක්ෂයි. කවර ආගමකින් වුණත් ප්‍රකාශ කරන්නේ හොඳ දේ හොඳයි. නරක දේ නරකයි කියලා. අප තුළ පවත්නා විවිධ චින්තන නියාමයන්ට යටත්ව ඒවා අනවශ්‍ය ලෙස නිර්වචනය කිරීමට යෑමෙන් ගැටළු උද්ගත වෙනවා.
සෑම ආගමකම අපැහැදිලි අනිර්වචනීය සංකල්පීය කාරණා ඇතැම්විට ඉස්මතු ව පැවතිය හැකියි .බොහෝ පැරණි ආගම් වල ස්වභාවය එයයි. එහෙත් ඒවාට යම් ආකාරයකින් ගරු කිරීමට හා ඒවාට කැමති ආකාරයකින් අනුගත වීමට අපව පවුල් ඒකකය මගින් කුඩා කල පටන්ම හික්මවා තියෙනවා.
ලෝකයට දැනුම පමණක් රැගෙන ඉදිරියට යා නොහැකි බව අප මතක තබා ගත යුතුයි . විශ්වාසය හා භක්තියත් ඒ ඇසුරු කොටගත් ප්‍රඥාවත් අප සිතිවිලි අතර නිරන්තරයෙන් රැඳී පවත්නා බව ද ඒවා අප චින්තනයෙන් පරිබාහිර වූ කාරණා නොවන බව ද අප සිහි තබා ගත යුතු වෙනවා.
www.onlinepoth.com

හොරකම ප්‍රාර්ථනා චාරිකාවක් කරගත් කපටි  උපාසකයාට බුදුන් වහන්සේ උදෙසා පිළිවෙත් පිරීමට විවරණ ලද හැකි ද????එවැන්නෙකුට සැනසුම...
26/05/2023

හොරකම ප්‍රාර්ථනා චාරිකාවක් කරගත් කපටි උපාසකයාට බුදුන් වහන්සේ උදෙසා පිළිවෙත් පිරීමට විවරණ ලද හැකි ද????
එවැන්නෙකුට සැනසුම ලද හැක්කේ ගොහොරකට වැදි සූකරයෙකු ලෙසට පමණකි..
බෞද්ධයිනි, යළිත් වතාවක් නීතියේ දෙවඟන සත්‍ය නිරුවත් කොට හොරෙකු රකින ලදී. ඔහු වනාහී දළදා මාලිගාව විකුනන් කන සිඟාලයකු වූ දියවඩන නිලමේ නොහොත් කපටි උපාසකයා වේ.
මාධ්‍ය සාකච්ඡා පවත්වා ඔහුගේ හෙළුව වැසීමට උත්සුක වන කල්හි මහා නාහිමිවරුන් හා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද නිරුවත් වෙයි. බෞද්ධයින්ට සත්‍ය හෙළි කළ තැනැත්තා දඩ මුදලකට යටත් වෙයි.හොරා බේරෙයි.

බෞද්ධයිනි ...සැබෑව ඔබට යථාර්ථවාදී අයුරින් පසක් කර ගැනීමට සංසුන් මනසක් ලැබේවා යනු මාගේ ප්‍රාර්ථනයයි.
(නියම බෞද්ධයා කිසිදිනක හොරුන් සමග ජයපැන් බොන්නේ නැත..)

මහනුවර දළදා මාලිගාවේ සල්ලි ප්‍රශ්නයක් දුර දිග යයි, අන්තිමේදී ශ්‍රේෂ්ඨාධිකරණය සැර තීන්දුවක් දෙයි, නඩුව .....

මෙන්න කපටි උපාසකයා අධිකරණයේ දී පිළිගෙන තියෙනවා තමන් අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට නිසි පරිදි ලබා නොදුන් බව.එය 1931 ...
26/05/2023

මෙන්න කපටි උපාසකයා අධිකරණයේ දී පිළිගෙන තියෙනවා තමන් අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට නිසි පරිදි ලබා නොදුන් බව.
එය 1931 අංක 19 දරණ බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතට අනුව වරදක් වේ.
එතකොට මහනාහිමිවරු සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මොකද කියන්නේ???
කපටි උපාසකයා හොරෙක් ද? නැද්ද ?

05/05/2023

...

ආගමට මුවා වෙමින් හොරකමේ යෙදෙන නිළමේවරයෙකුගේ අශද්ධ වූ කල්ක්‍රියාව ඉන් විද්‍යාමාන කෙරෙයි. එම ග්‍රන්ථයෙන් ප්‍රකට කෙරෙන සැබෑ...
30/04/2023

ආගමට මුවා වෙමින් හොරකමේ යෙදෙන නිළමේවරයෙකුගේ අශද්ධ වූ කල්ක්‍රියාව ඉන් විද්‍යාමාන කෙරෙයි. එම ග්‍රන්ථයෙන් ප්‍රකට කෙරෙන සැබෑවේ හෙළිදරව්ව විචාරශීලී ලෙස ග්‍රහණය කර ගැනීමත්, එකී විනාශකාරී ගමන් මගට එරෙහිවීමත් ඔබ සතු කාලීන වගකීමක් වේ.
https://www.onlinepoth.com/

29/04/2023

📌Don't forget to subscribe 🔔📌 ශ්‍රී දළදා මාලිගාවේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ...

යථාර්ථය තුළ තුල ආශ්වාදයක් නොමැති බැවින් සම්මුතියට බොහෝ දෙනා රුචි කරති.එහෙත් සම්මුතිය සෑම කල්හිම සත්‍යය නියෝජනය නොකරයි.ඒ ...
08/04/2023

යථාර්ථය තුළ තුල ආශ්වාදයක් නොමැති බැවින් සම්මුතියට බොහෝ දෙනා රුචි කරති.එහෙත් සම්මුතිය සෑම කල්හිම සත්‍යය නියෝජනය නොකරයි.ඒ බැව් වටහා ගත්තවුන් ඉතා අල්පය. එබැවින් කළු වූවද සුදු කොට දක්වාලිය හැකිය. ඊට රැවටෙන බොහෝ දෙනා අප අතර තවමත් සිටිති. එහෙත් සැබෑව කෙසේ නම් සඟවා ලන්නද????

තවමත් ඔබ දළදා ප්‍රදර්ශනයක් වෙනුවෙන් ලතවෙන්නේ ද???
දෑස් විවර කරන්න. ඔවුන් එය පවත්වන්නේ නැත. එය ඔවුන්ට කළ හැකි නොවේ.

Address


Alerts

Be the first to know and let us send you an email when Kavishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share