Ashia Voice - ඒෂියා වොයිස්

  • Home
  • Ashia Voice - ඒෂියා වොයිස්

Ashia Voice - ඒෂියා වොයිස් Hot & Hit News

06/09/2024

🎯 පුළුවන් ශ්‍රී ලංකා Let's Do This Sri Lanka

🎯 පුළුවන් ශ්‍රී ලංකා Let's Do This Sri Lanka
29/08/2024

🎯 පුළුවන් ශ්‍රී ලංකා
Let's Do This Sri Lanka

27/08/2024
🎯 Let's Do This Sri Lanka
25/08/2024

🎯 Let's Do This Sri Lanka

🎯 Let's Do This Sri Lanka
25/08/2024

🎯 Let's Do This Sri Lanka

පුටානෝ 😇
25/08/2024

පුටානෝ 😇

20/06/2024

ශ්‍රී.ල.නි.ප යේ වෙනසක්

කන්ද උඩරට මහසඟ සමුලුව...කන්ද උඩරට මහසඟ සමුලුව මහනුවරදී ජාතික භික්ෂු පෙරමුණ මගින් ඊයේ දින පවත්වන ලදි.
03/03/2024

කන්ද උඩරට මහසඟ සමුලුව...
කන්ද උඩරට මහසඟ සමුලුව මහනුවරදී ජාතික භික්ෂු පෙරමුණ මගින් ඊයේ දින පවත්වන ලදි.

🙏 වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ 209 වන ගුණ සැමරුම...වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්  වහන්සේ ගේ 209 වැනි ගුණ සැමරුම ශ්‍...
02/03/2024

🙏 වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ 209 වන ගුණ සැමරුම...
වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ගේ 209 වැනි ගුණ සැමරුම ශ්‍රී දලදා මාලිගාවේ මහමළුවේදී අදදින පවත්වා මහා සංඝ යතිවරයාට පිං අනුමෝදන් කරන ලදි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා, ආණ්ඩුකාරවරුන් , රාජ්‍ය නිලධාරීන් සහ බොදු බැතිමතුන් සහභාගී වී ඇත.

Agri Tech 2024…කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණය අද (02) හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී   විවෘත විය. කෘෂිකර්ම හා වැවිලි කර...
02/03/2024

Agri Tech 2024…
කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණය අද (02) හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී විවෘත විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශණයේ කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට නියෝජ්‍ය කතානායකතුමන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම ප්‍රදර්ශණය පැවැත්වීමේ මුලික අරමුණ වන්නේ නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාව සඳහා හඳුන්වා දීමයි. වී වගාව ඇතුළු අතිරේක බෝග වගාව, එලවළු හා පලතුරු වගා කිරීම , පශු සම්පත් සංවර්ධනය, අපනයනය ඉලක්ක කර ගත් වගාවන් මෙන්ම නව තාක්ෂණය වගා කටයූතු සඳහා යොදා ගැනීම පිලිබඳව මෙහිදි ප්‍රදර්ශණයට ඇතුළත් කර තිබේ.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයේ ද නියෝජනය වන පරිදි කුටි 150කින් සමන්විත වන මෙම ප්‍රදර්ශනය අද (02) දින සිට ලබන 05 දිනය දක්වා පෙරවරු 08 සිට පස්වරු 07 දක්වා ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

බත් ගස් දහසක් , මාතර නගරයට....මාස 18 කින් පල දරන බද්ධ කරන ලද කොස් පැල දහසක් මාතර නාගරික ගෙවතු සඳහා බෙදා දීමට කටයුතු සංවි...
02/03/2024

බත් ගස් දහසක් , මාතර නගරයට....

මාස 18 කින් පල දරන බද්ධ කරන ලද කොස් පැල දහසක්
මාතර නාගරික ගෙවතු සඳහා බෙදා දීමට කටයුතු සංවිධානය කරමින් පවතී.
මෙම සත් කටයුත්ත සංවිධානයකර ඇත්තේ සමාජ සේවකයකු වන කීර්ති වීජේවංශ මහතා විසින් ක්‍රියාත්මක කරන "මව්බිමට හුස්මක්" ජාතික වැඩසටහන මගිනි.

මෙම වැඩසටහන මගින් වසර ගනාවකට පෙර කුඩාවට ආරම්භකල " මී " පැල රෝපණය කිරීමේ වැඩ සටහන වර්ථමානය වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ashia Voice - ඒෂියා වොයිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share