Buddhi Pradeepa Publishers

  • Home
  • Buddhi Pradeepa Publishers

Buddhi Pradeepa Publishers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhi Pradeepa Publishers, Publisher, .

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ළකුණු ලබා ගැනීම සඳහා බුද්ධි ප්‍රදීප පබ්ලිෂර්ස් ආයතනය මගින් නිකුත් කරනු ලබන සුවිශේෂී ඉලක්කගත ප්‍...
17/06/2022

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ළකුණු ලබා ගැනීම සඳහා බුද්ධි ප්‍රදීප පබ්ලිෂර්ස් ආයතනය මගින් නිකුත් කරනු ලබන සුවිශේෂී ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කට්ටලය අදම ඔබේ නිවසටම ගෙන්වා ගන්න.මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ප්‍රශ්න 3000කින් සමන්විතව සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය වන ලෙස සකසා ඇත.

👉 ප්‍රශ්න 3000ක් ඇතුළත් ප්‍රශ්න පත්‍ර කට්ටලයේ අඩංගු ප්‍රශ්න පත්‍ර.

✍️අනුමාන ප්‍රශ්න පත්‍ර 10(ප්‍රශ්න 500)
(පිළිතුරු සහිතයි)

✍️විශේෂ ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර 05
(නව ප්‍රශ්න පත්‍ර රටාවට මුහුණ දීම සඳහා සංකිිර්ණ ගැටළු ඇසුරින් සකසා ඇත)
(පිළිතුරු සහිතයි)

✍️පරිසරය අනුමාන ප්‍රශ්න 800
(පාඩම් 16 ආවරණය වන ලෙස සකසා ඇත)
(පිළිතුරු සහිතයි)

✍️ඉංග්‍රීසි විෂය අනුමාන ප්‍රශ්න 500
(ශිෂ්‍යත්ව විභාගයේදී දැනගත යුතුම වචන සහ වාක්‍ය ඇසුරෙන් සකසා ඇත)
(පිළිතුරු සහිතයි)

✍️දෙමළ විෂය අනුමාන ප්‍රශ්න 300
(ශිෂ්‍යත්ව විභාගයේදිි දැනගත යුතුම වචන සහ වාක්‍ය ඇසුරෙන් සකසා ඇත)
(පිළිතුරු සහිතයි)

✍️සිංහල විෂය අනුමාන ප්‍රශ්න 500
(පිළිතුරු සහිතයි)
(රචනා මාතෘකා 100ක්ද සමගින්)

✍️ගණිතය කෙටි ක්‍රම සියල්ලම ඇතුළත් නිබන්ධනය.

(ප්‍රශ්න පත්‍ර කට්ටල ලැබුණු පසු මුදල් ගෙවන්න)

සීමිත කාලයක් සඳහා මිල
රුපියල් 2500.00 පමණයි

🚓ඇණවුම් කිරීමට
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
පහත whatsapp button එක CLICK කර අප වෙත යොමු කරන්න.

වැඩි විස්තර අවශ්‍යනම් අමතන්න 0719297157 / 0763384040

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Buddhi Pradeepa Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share