Alex Gaminglk

  • Home
  • Alex Gaminglk

Alex Gaminglk ආතල් එකෙ game ගහමු....

🎉🎊 Season 10 - Shadows Return 🎊🎉
16/11/2021

🎉🎊 Season 10 - Shadows Return 🎊🎉

31/08/2021

🟠 Legendary Draw Giveaway 🟠

ඔන්න අපේ පලවෙනි Legendary Draw Giveaway එක. අපි බලමු කවුද වාසනාවන්තයා අපේ පලවෙනි Legendary Draw එක දිනන.

ඔයාල පොඩි දේවල් ටිකක් කරන්න ඕනෙ. මම පිලිවෙලින් මොනවද කරන්න ඕනෙ කියල කියාගෙන යන්නම්.

1. මේ පෝස්ට් එක ඔයාල ලයික් කරල ශෙයාර් කරන්න ඕනෙ.

2. අදාල ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක ෆලෝ කරන්න (පලවෙනි Comment එකේ ලින්ක් එක තියෙනවා)

3. එයාලගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට කියල message එකක් දාන්න.

Follow these steps,

1. Like and Share this post.

2. Follow the Instagram Account (Link given in the first comment)

3. Send a message to them and the message should be " "

ඉතින් අපි බලමු කවුද අපේ පලවෙනි Legendary Draw එක දිනන්නෙ කියල 😍😍. දිනන කෙනාට ඒ වෙලාවේ එයාගෙ අකවුන්ට් එකේ තියෙන ඕන ලෙජන්ඩරියක් අපි අරන් දෙනවා.

එහෙනම් ඔයාල දැන්ම ඔය කියල තියෙනව ටික කරන්න. වාසනාව තියෙනව නම් ඔයාටත් මේක දිනන්න පුලුවන් වෙයි.

Legendary Guns තියෙන අය නැති අය හැමෝටම මේ සදහා එක් වෙන්න පුලුවන් 🥰🥰

18/08/2021

Air Drop

10/08/2021

Nova vs Tank

07/08/2021

Why u don't shoot me

01/08/2021

Funny Moments in COD Mobile

31/07/2021
Ninja නොදා Ninja කෙනෙක් වෙමූ...Become a Ninja without Ninja class | Alex GamingLK...https://youtu.be/xZXJOB97S7M
26/07/2021

Ninja නොදා Ninja කෙනෙක් වෙමූ...
Become a Ninja without Ninja class | Alex GamingLK...
https://youtu.be/xZXJOB97S7M

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Alex Gaminglk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alex Gaminglk:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share